ග්ලූකෝස් යනු [කාබන්|C]6[හයිඩ්රජන්|H]12[ඔක්සිජන්|O]6 යන [අණුක සූත්‍රය] සහිත සරළ [සීනි] වර්ගයකි. සත්ත්වයන්ගේ රුධිරයෙහි [රුධිර සීනි] ලෙසින් ග්ලූකෝස් සංසරණය වෙයි. [ප්‍රභාසංස්ලේෂණය] තුලදී ජලය සහ කාබන් ඩයොක්සයිඩ් වෙතින් එය තැනෙන අතර, සූර්යාලෝකය වෙතින් එය සඳහා ශක්තිය ලබා ගනියි. මෙම ශක්තිය මුදා හරිනු ලබන, ප්රභාසංස්ලේෂණ ප්‍රතික්‍රියාවෙහි ප්රතිවර්තනය, [සෛලීය ශ්වසනය] සඳහා ශක්ති ප්‍රභවයකි. ජීවියාට අවශ්‍ය විටෙකදී භාවිතයට ගනු සඳහා, ශාක තුල [පිෂ්ටය] ලෙසින්ද සත්ත්වයන් තුල [ග්ලයිකොජන්] ලෙසින්ද, [බහුඅවයවය|බහුඅවයවයක්] ලෙසින් ග්ලූකෝස් ගබඩා කෙරෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ල ක ස යන ක බන C 6 හය ඩ රජන H 12 ඔක ස ජන O 6 යන අණ ක ස ත රය සහ ත සරළ ස න වර ගයක සත ත වයන ග ර ධ රය හ ර ධ ර ස න ල ස න ග ල ක ස ස සරණය ව ය ප රභ ස ස ල ෂණය ත ලද ජලය සහ ක බන ඩය ක සය ඩ ව ත න එය ත න න අතර ස ර ය ල කය ව ත න එය සඳහ ශක ත ය ලබ ගන ය ම ම ශක ත ය ම ද හර න ලබන ප රභ ස ස ල ෂණ ප රත ක ර ය ව හ ප රත වර තනය ස ල ය ශ වසනය සඳහ ශක ත ප රභවයක ජ ව ය ට අවශ ය ව ට කද භ ව තයට ගන සඳහ ශ ක ත ල ප ෂ ටය ල ස න ද සත ත වයන ත ල ග ලය ක ජන ල ස න ද බහ අවයවය බහ අවයවයක ල ස න ග ල ක ස ගබඩ ක ර ය