බොහෝ මුල් මූලාශ්‍ර ප්‍රකාර, ලීනස් පාප්වහන්සේ (මරණය වසර 76 පමණ) යනු, දෙවන වන අතර රෝමානු කතෝලික සභාව විසින් දෙවන පාප්වහන්සේ ලෙසින් ලැයිස්තු ගත කර ඇතත්, පසු කළෙක එම ධුරය විසින් අත්පත් කර ගත් විශේෂ භූමිකාව මෙහිදී ක්‍රියාත්මක නොවූ බව ඉතිහාඥයෝ පෙන්වා දෙති.
ශුද්ධවර පාප්වහන්සේ ලීනස් පාප්වහන්සේ | |
---|---|
Installed | වසර 67 පමණ |
Term ended | වසර 76 පමණ |
පූර්වප්‍රාප්තිකයා | පේදුරු තුමා |
අනුප්‍රාප්තිකයා | ඇනක්ලීටස් පාප්වහන්සේ |
Personal details | |
Born | නොදනී , , , රෝමානු අධිරාජ්‍යය |
Died | වසර 76 පමණ රෝමය, , රෝමානු අධිරාජ්‍යය |
Sainthood | |
Feast day | 23 සැප්තැම්බර් |
Venerated in | ඇංග්ලිකානු වාදය රෝමානු කතෝලික ආගම |
එතුමාගේ පාප් ධූරය පැවතියේ වසර 67 සිට එතුමාගේ මරණය සිදුවූ වසර 76 දක්වාය. අනෙකුත් මුල් මූලාශ්‍ර ප්‍රකාර, දෙවන පාප්වහන්සේ වූයේ පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ විය; ප්‍රකාර ක්ලෙමන්ට් පාප්වහන්සේ යනු සතරවන පාප්වහන්සේ විය. පාප්වහන්සේ තනතුර දැරූවන් ලෙසින් කතෝලික සභාව විසින් සලකනු ලබන අයවළුන් අතුරින්, අලුත් ගිවිසුමෙහි විශේෂිත වශයෙන් සඳහන් කර ඇත්තේ ක්ලෙමන්ට්, ලීනස් සහ පේදුරු යන පාප්වහන්සේලා පමණි.
ආශ්රිත
- කර්ෂ්, ජොහාන් පීටර් (1910). "පෝප් සෙන්ට් ලීනස්" ඉන් ද කැතලික් එන්සයික්ලොෆීඩියා. වෙළුම. 9. නිව්යෝර්ක්: රොබර්ට් ඇපල්ටන් සමාගම.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ හ ම ල ම ල ශ ර ප රක ර ල නස ප ප වහන ස මරණය වසර 76 පමණ යන ද වන වන අතර ර ම න කත ල ක සභ ව ව ස න ද වන ප ප වහන ස ල ස න ල ය ස ත ගත කර ඇතත පස කළ ක එම ධ රය ව ස න අත පත කර ගත ව ශ ෂ භ ම ක ව ම හ ද ක ර ය ත මක න ව බව ඉත හ ඥය ප න ව ද ත ශ ද ධවර ප ප වහන ස ල නස ප ප වහන ස Installedවසර 67 පමණTerm endedවසර 76 පමණප ර වප ර ප ත කය ප ද ර ත ම අන ප ර ප ත කය ඇනක ල ටස ප ප වහන ස Personal detailsBornන දන ර ම න අධ ර ජ යයDiedවසර 76 පමණ ර මය ර ම න අධ ර ජ යයSainthoodFeast day23 ස ප ත ම බර Venerated inඇ ග ල ක න ව දය ර ම න කත ල ක ආගම එත ම ග ප ප ධ රය ප වත ය වසර 67 ස ට එත ම ග මරණය ස ද ව වසර 76 දක ව ය අන ක ත ම ල ම ල ශ ර ප රක ර ද වන ප ප වහන ස ව ය පළම වන ක ල මන ට ප ප වහන ස ව ය ප රක ර ක ල මන ට ප ප වහන ස යන සතරවන ප ප වහන ස ව ය ප ප වහන ස තනත ර ද ර වන ල ස න කත ල ක සභ ව ව ස න සලකන ලබන අයවළ න අත ර න අල ත ග ව ස ම හ ව ශ ෂ ත වශය න සඳහන කර ඇත ත ක ල මන ට ල නස සහ ප ද ර යන ප ප වහන ස ල පමණ ආශ ර තකර ෂ ජ හ න ප ටර 1910 ප ප ස න ට ල නස ඉන ද ක තල ක එන සය ක ල ෆ ඩ ය ව ළ ම 9 න ව ය ර ක ර බර ට ඇපල ටන සම ගම