ක්ලීටස් ලෙසින්ද හැඳින්වෙන, ඇනක්ලීටස් පාප්වහන්සේ (මරණය වසර 92 පමණ) යනු, ශුද්ධවූ පේදුරු තුමාගෙන් සහ ලීනස් පාප්වහන්සේගෙන් පසුව,රෝමයේ තුන්වන රදගුරුතුමා විය. ඇනක්ලීටස් තුමා, වසර 79 පමණ සිට එතුමාගේ මරණය සිදුවූ වසර 92 පමණ දක්වා, පාප්වහන්සේ ධූරය හෙබවීය.
ශුද්ධවර පාප්වහන්සේ ඇනක්ලීටස් පාප්වහන්සේ | |
---|---|
Installed | වසර 79 පමණ |
Term ended | වසර 92 පමණ |
පූර්වප්‍රාප්තිකයා | ලීනස් පාප්වහන්සේ |
අනුප්‍රාප්තිකයා | පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ |
Personal details | |
Born | නොදනී රෝමය, , රෝමානු අධිරාජ්‍යය |
Died | වසර 92 පමණ රෝමය, , රෝමානු අධිරාජ්‍යය |
Sainthood | |
Feast day | 26 අප්‍රේල් |
Venerated in | රෝමානු කතෝලික ආගම |
නම සහ ශබ්ද නිරුක්තිය
භාෂාවෙන්, "ක්ලීටස්" යනුවෙන් අදහස් වන්නේ "කැඳවනු ලැබූ තැනැත්තේ" යනු වන අතර "ඇනක්ලීටස්" යනු "යලි කැඳවනු ලැබූ තැනැත්තේ" යනුයි. එලෙසම "ඇනෙන්ක්ලීටස්" (ග්‍රීක: Ανέγκλητος) යනුවෙන් අදහස් වන්නේ "අදෝෂාභියෝගකාරී" යනුයි.
විසින් ප්‍රශ්නයට තුඩු දී ඇති පාප්වහන්සේ දක්වන්නේ , "ක්ලීටස්" යන නමින් පමණි. විසින් නම් දෙක දක්වන්නේ විකල්පයන් ලෙසිනි. , , සහ යන සියල්ලම යෝජනා කර සිටින්නේ නම් දෙකෙන්ම සඳහන් කෙරෙන්නේ එකම පුද්ගලයෙකු බවයි.
පාප්වහන්සේ ධූරය
සාම්ප්‍රදායික ලෙසින් වටහාගනු ලබන්නේ, ශුද්ධවූ ක්ලීටස්/ඇනක්ලීටස්තුමා යනු, පාප්වහන්සේ ලෙසින් වසර දොළහක් සේවය කළ බවයි. අනුවාරියෝ පොන්ටිෆීචෝ පවසන්නේ, "පළමු සියවස් දෙක තුලදී, ඇරඹුම සහ අවසානය සිදුවූ දිනයන් අවිනිශ්චිත බවයි." එය විසින් ක්ලීටස්/ඇනක්ලීටස් පාප්වහන්සේගේ ධුර කාලය ලෙසින් දක්වන්නේ වසර 80 සිට 92 දක්වා කාලයයි. වෙනත් මූලාශ්‍ර විසින් දක්වන්නේ වසර 77 සිට 88 දක්වා කාලයයි.
ජනශ්රැතිය පරිදී, ඇනක්ලීටස් පාප්වහන්සේ විසින් රෝමය පදවි විසිපහකට බෙදා වෙන් කර ඇත. එතුමාගේ පාප්වහන්සේ ධූර කාලය පිළිබඳ ඉතිරිව ඇති වාර්තා කිහිපයෙන් එකක් වෙතින් පැවසෙන්නේ, එතුමා වෙතින් නොදන්නා ගණනක් පැවිදි බව ලැබූ බවයි.
භූමදානය
එතුමා මරණයට පත්වූ විට භූමදානය කරනු ලැබුවේ එතුමාගේ පූර්වප්‍රාප්තිකයා, ශුද්ධවූ ලීනස් තුමා පසෙකින්, දැනට පිහිටා ඇති ශාන්ත පීතර බැසිලිකාවෙහිය. එතුමාගේ නම (ක්ලීටස් ලෙසින්) අඩංගු කර ඇත.
වන්දනා කිරීම
විසින් ශුද්ධවූ ක්ලීටස් තුමාසඳහා අප්‍රේල් 26 වෙන් කර ඇති අතර, සභාව විසින් එම දිනය හා සමග හවුලේ පවත්වනු ලබන අතර, ජූලි 13 දිනය ශුද්ධවූ ඇනක්ලීටස් තුමා සඳහා පමණක් සැමරෙයි. 1960 දී, විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ විසින්, දිව්‍ය පූජාමය නීති පද්ධතියෙහි සාන්තුවරයාට දී ඇති නමට අදාල අප්‍රේල් 26 මංගල්‍යය දිනය එලෙසම තබා ගනිමින්, ශුද්ධවූ ඇනක්ලීටස් තුමාට වෙන්කර තිබූ ජූලි 13 මංගල්‍යය දිනය ඉවත් කළ සේක.
සටහන්
- "මාටරෝලොජියම් රොමානුම්" (ලිබරේරියා එඩිට්රිච් වැටිකානා, 2001 )
- Find-a-Grave
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ල ටස ල ස න ද හ ඳ න ව න ඇනක ල ටස ප ප වහන ස මරණය වසර 92 පමණ යන ශ ද ධව ප ද ර ත ම ග න සහ ල නස ප ප වහන ස ග න පස ව ර මය ත න වන රදග ර ත ම ව ය ඇනක ල ටස ත ම වසර 79 පමණ ස ට එත ම ග මරණය ස ද ව වසර 92 පමණ දක ව ප ප වහන ස ධ රය හ බව ය ශ ද ධවර ප ප වහන ස ඇනක ල ටස ප ප වහන ස Installedවසර 79 පමණTerm endedවසර 92 පමණප ර වප ර ප ත කය ල නස ප ප වහන ස අන ප ර ප ත කය පළම වන ක ල මන ට ප ප වහන ස Personal detailsBornන දන ර මය ර ම න අධ ර ජ යයDiedවසර 92 පමණ ර මය ර ම න අධ ර ජ යයSainthoodFeast day26 අප ර ල Venerated inර ම න කත ල ක ආගමනම සහ ශබ ද න ර ක ත යභ ෂ ව න ක ල ටස යන ව න අදහස වන න ක ඳවන ල බ ත න ත ත යන වන අතර ඇනක ල ටස යන යල ක ඳවන ල බ ත න ත ත යන ය එල සම ඇන න ක ල ටස ග ර ක Anegklhtos යන ව න අදහස වන න අද ෂ භ ය ගක ර යන ය ව ස න ප රශ නයට ත ඩ ද ඇත ප ප වහන ස දක වන න ක ල ටස යන නම න පමණ ව ස න නම ද ක දක වන න ව කල පයන ල ස න සහ යන ස යල ලම ය ජන කර ස ට න න නම ද ක න ම සඳහන ක ර න න එකම ප ද ගලය ක බවය ප ප වහන ස ධ රයස ම ප රද ය ක ල ස න වටහ ගන ලබන න ශ ද ධව ක ල ටස ඇනක ල ටස ත ම යන ප ප වහන ස ල ස න වසර ද ළහක ස වය කළ බවය අන ව ර ය ප න ට ෆ ච පවසන න පළම ස යවස ද ක ත ලද ඇරඹ ම සහ අවස නය ස ද ව ද නයන අව න ශ ච ත බවය එය ව ස න ක ල ටස ඇනක ල ටස ප ප වහන ස ග ධ ර ක ලය ල ස න දක වන න වසර 80 ස ට 92 දක ව ක ලයය ව නත ම ල ශ ර ව ස න දක වන න වසර 77 ස ට 88 දක ව ක ලයය ජනශ ර ත ය පර ද ඇනක ල ටස ප ප වහන ස ව ස න ර මය පදව ව ස පහකට බ ද ව න කර ඇත එත ම ග ප ප වහන ස ධ ර ක ලය ප ළ බඳ ඉත ර ව ඇත ව ර ත ක හ පය න එකක ව ත න ප වස න න එත ම ව ත න න දන න ගණනක ප ව ද බව ල බ බවය භ මද නයඑත ම මරණයට පත ව ව ට භ මද නය කරන ල බ ව එත ම ග ප ර වප ර ප ත කය ශ ද ධව ල නස ත ම පස ක න ද නට ප හ ට ඇත ශ න ත ප තර බ ස ල ක ව හ ය එත ම ග නම ක ල ටස ල ස න අඩ ග කර ඇත වන දන ක ර මව ස න ශ ද ධව ක ල ටස ත ම සඳහ අප ර ල 26 ව න කර ඇත අතර සභ ව ව ස න එම ද නය හ සමග හව ල පවත වන ලබන අතර ජ ල 13 ද නය ශ ද ධව ඇනක ල ටස ත ම සඳහ පමණක ස මර ය 1960 ද ව ස ත න වන ජ ව ම ප ප වහන ස ව ස න ද ව ය ප ජ මය න ත පද ධත ය හ ස න ත වරය ට ද ඇත නමට අද ල අප ර ල 26 ම ගල යය ද නය එල සම තබ ගන ම න ශ ද ධව ඇනක ල ටස ත ම ට ව න කර ත බ ජ ල 13 ම ගල යය ද නය ඉවත කළ ස ක සටහන ම ටර ල ජ යම ර ම න ම ල බර ර ය එඩ ට ර ච ව ට ක න 2001 ISBN 88 209 7210 7 Find a Grave