ලියනගේ අමරකීර්ති. අටවක පුත්තු නවකතාව රචනය කරමින් 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ලියනගේ අමරකීර්ති කුරුණෑගල දෙමටගොල්ල රජයේ විදුහලෙන් සහ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා 1994 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ඉන් අනතුරුව වර්ෂ 2000 දී ඇමරිකා එක්සත් ජනපදයේ වින්කොන්සින් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද හිමිකරගත්තේය.
වසන්ත අමරකීර්ති ලියනගේ | |
---|---|
උපත | |
නිවහන | පේරාදෙණිය |
පුරවැසිබව | ශී‍්‍ර ලාංකික |
අධ්‍යාපනය | දෙමටගොල්ල රජයේ විදුහල, වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය, 98 සිංහල සාහිතය , - Diploma in theory and criticism, , '98MA, PhD |
රැකියාව | ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය - සිංහල |
සේවායෝජකයා | ශ්‍රී ලංකාව |
ප්‍රසිද්ධව ඇත්තේ | ගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු, |
කලත්‍රයා(යන්) | |
දරුවන් | දුව සරීටා, පුතා සහීත් |
ආගම | බුද්ධාගම |
ප්‍රකාශන
ප්‍රබන්ධ කතා
- මානව භක්තිය හා සිත්තරා
- රළ
- නන්දන උයන
- මම දැන් නිදමි
- විල සහ මල
- මහ කන්ද පාමුල
- වීරියවන්තයෝ (යොවුන් නවකතා)
- අටවක පුත්තු
- කුරුලු හදවත
- අහම්බකාරක
- ගෙදර වට සිතියම
පරිවර්තන
- මහා පුරුෂයෙකුට බිරිඳව
- තරණ නවකතාකරුවෙකු වෙත
- මල් බර සමය
- ගැටුම, සංස්කෘතිය, වෙනස
- නෙරූදාගේ ලියුම්කාරයා
- කලාව කුමකටද?
අභිරහස්
පද්‍ය
- එකමත් එක පිටරටක
ශාස්ත්‍රීය
- අමුතු කතාව
- සහෘද සාක්ෂිය
- පහන සහ කැඩපත
- නව කවි සලකුණ
- කෙටිකතා කලාව
සම්මාන
- මම දැන් නිදමි- රාජ්‍ය සම්මාන 2000
- 2007- අටවක පුත්තු - රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳ ම සිංහල නවකතාව
- කුරුලු හදවත- ස්වර්ණපුස්තක 2014
- කුරුලු හදවත- විද්‍යයෝදය සම්මාන 2014
- අහම්බකාරක - ස්වර්ණ පුස්තක 2016
අඩවියෙන් බැහැර පිටු
- ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය - [ලියනගේ අමරකීර්ති]
- අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් උදෙසා ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය 2016-03-04 at the Wayback Machine
- Facebook page
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල යනග අමරක ර ත අටවක ප ත ත නවකත ව රචනය කරම න 2008 වසර ර ජ ය ස හ ත ය සම ම න ද න ගත ල යනග අමරක ර ත ක ර ණ ගල ද මටග ල ල රජය ව ද හල න සහ ව ල ලව මධ ය මහ ව ද ය ලය න ස ය ම ල ක අධ ය පනය ලබ 1994 ද ක ළඹ ව ශ ව ව ද ය ලය න ශ ස ත රව ද උප ධ යද ඉන අනත ර ව වර ෂ 2000 ද ඇමර ක එක සත ජනපදය ව න ක න ස න ව ශ ව ව ද ය ලය න ශ ස ත රපත උප ධ යද හ ම කරගත ත ය වසන ත අමරක ර ත ල යනග උපතල ක ව ක ල ය ප ට යන වහනප ර ද ණ යප රව ස බවශ ර ල ක කඅධ ය පනයද මටග ල ල රජය ව ද හල ව ල ලව මධ ය මහ ව ද ය ලය 98 ස හල ස හ තය Diploma in theory and criticism 98MA PhDර ක ය වජ ය ෂ ඨ කත ක ච ර ය ස හලස ව ය ජකය ශ ර ල ක වප රස ද ධව ඇත ත ග ත රචක නවකත ක ට කත කර වක කලත රය යන දර වන ද ව සර ට ප ත සහ ත ආගමබ ද ධ ගමප රක ශනප රබන ධ කත ම නව භක ත ය හ ස ත තර රළ නන දන උයන මම ද න න දම ව ල සහ මල මහ කන ද ප ම ල ව ර යවන තය ය ව න නවකත අටවක ප ත ත ක ර ල හදවත අහම බක රක ග දර වට ස ත යමපර වර තන මහ ප ර ෂය ක ට බ ර ඳව තරණ නවකත කර ව ක ව ත මල බර සමය ග ට ම ස ස ක ත ය ව නස න ර ද ග ල ය ම ක රය කල ව ක මකටද අභ රහස පද ය එකමත එක ප ටරටකශ ස ත ර ය අම ත කත ව සහ ද ස ක ෂ ය පහන සහ ක ඩපත නව කව සලක ණ ක ට කත කල වසම ම නමම ද න න දම ර ජ ය සම ම න 2000 2007 අටවක ප ත ත ර ජ ය ස හ ත ය සම ම නය හ ඳ ම ස හල නවකත ව ක ර ල හදවත ස වර ණප ස තක 2014 ක ර ල හදවත ව ද යය දය සම ම න 2014 අහම බක රක ස වර ණ ප ස තක 2016අඩව ය න බ හ ර ප ට ගසල ආර කව ප ර ම ර ත ර ය ල යනග අමරක ර ත අමරක ර ත ග ස ළ ම ණ ල ප ය එන අදහස උද ස කත ක අධ යයන කවය ප රත ච රය 2016 03 04 at the Wayback Machine Facebook page