ලාල්ගුවන් මහාදේව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි නටබුන් වූ ශිව දේවාලයකි.
ලාල්ගුවන් මහාදෙව දේවාලය | |
---|---|
लालगुआं मन्दिर | |
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම ලාල්ගුවන් මහාදේව දේවාලය (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′03″N 79°54′41″E / 24.850802°N 79.911269°Eඛණ්ඩාංක: 24°51′03″N 79°54′41″E / 24.850802°N 79.911269°E |
ශෛව ආගම | |
දේවතාවා | ශිව |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 10වන සියවස |
ලාල්ගුවන් මහාදේව දේවාලයේ ඉදිකිරීම් ක්‍රි.ව. 900ට පමණ අයත් යැයි සැලකිය හැක. මෙය චෞසත් යෝගිනී දේවාලයෙන් පසුව ඛජුරාහෝවේ පවතින දෙවන පැරණිතම දේවාලය වේ. මෙම දේවාල දෙකම තනා ඇත්තේ වලිනි. මෙම දේවාලය ඉදිවූයේ වැලිගල් (ඛජුරාහෝවේ සෙසු දේවාලවල භාවිතයට ගැනුණු) භාවිතය හඳුන්වා දුන් නමුත්, ග්‍රැනයිට් භාවිතය සම්පූර්ණයෙන්ම නැවතී නොතිබූ යුගයක ලෙස සැලකේ.
ලාල්ගුවන් දේවාලය ඉදිකොට ඇත්තේ වර්තමානයේ ලාල්ගුවන් සාගර් යනුවෙන් හඳුන්වන ජලාශයේ ඉවුරේ ය. ඛජුරාහෝවේ පසුකාලීන දේවාල හා සැසඳීමේ දී, මෙය ප්‍රමාණයෙන් කුඩා අතර සැලැස්ම ද චාම් ය. මෙහි බිම් සැලැස්ම සහ ආකෘතිය යාබද බ්‍රහ්ම දේවාලයට සමාන වේ. මෙහි පිරමිඩාකාර පියස්සක් වේ. දොරකඩෙහි ඇති එකම කැටයම් වජ්ර හැඩැති මෝස්තරයන් ය.
වර්තමානය වන විට මෙම දේවාලය නටබුන් බවට පත්ව ඇත. මෙහි ගර්භගෘහයේ වක්‍රරේඛීය ය ඇද වැටී ඇත. පිවිසුම් ද්වාරය දක්නට නැත.ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැගිල්ල ලෙස නම්කොට තිබේ.
ආශ්‍රේයයන්
- Rana P. B. Singh 2009, පිටු අංකය: 58.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 200.
- ASI Bhopal Lalguan 2016.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 201.
- ASI MP List 2016.
ග්‍රන්ථාවලිය
- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN .
{{}}
: Invalid|ref=harv
() - "Lalguan Mahadeva Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN .
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ල ග වන මහ ද ව ද ව ලය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ නගරය ප හ ට නටබ න ව ශ ව ද ව ලයක ල ල ග වන මහ ද ව ද ව ලයल लग आ मन द रඉන ද ය ව මධ ය ප රද ශ ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ල ල ග වන මහ ද ව ද ව ලය ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 51 03 N 79 54 41 E 24 850802 N 79 911269 E 24 850802 79 911269 ඛණ ඩ ක 24 51 03 N 79 54 41 E 24 850802 N 79 911269 E 24 850802 79 911269ශ ව ආගමද වත ව ශ වද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරස ථ ප ත ද නයක ර ව 10වන ස යවස ල ල ග වන මහ ද ව ද ව ලය ඉද ක ර ම ක ර ව 900 ට පමණ අයත ය ය ස ලක ය හ ක ම ය ච සත ය ග න ද ව ලය න පස ව ඛජ ර හ ව පවත න ද වන ප රණ තම ද ව ලය ව ම ම ද ව ල ද කම තන ඇත ත වල න ම ම ද ව ලය ඉද ව ය ව ල ගල ඛජ ර හ ව ස ස ද ව ලවල භ ව තයට ග න ණ භ ව තය හඳ න ව ද න නම ත ග ර නය ට භ ව තය සම ප ර ණය න ම න වත න ත බ ය ගයක ල ස ස ලක ල ල ග වන ද ව ලය ඉද ක ට ඇත ත වර තම නය ල ල ග වන ස ගර යන ව න හඳ න වන ජල ශය ඉව ර ය ඛජ ර හ ව පස ක ල න ද ව ල හ ස සඳ ම ද ම ය ප රම ණය න ක ඩ අතර ස ල ස ම ද ච ම ය ම හ බ ම ස ල ස ම සහ ආක ත ය ය බද බ රහ ම ද ව ලයට සම න ව ම හ ප රම ඩ ක ර ප යස සක ව ද රකඩ හ ඇත එකම ක ටයම වජ ර හ ඩ ත ම ස තරයන ය වර තම නය වන ව ට ම ම ද ව ලය නටබ න බවට පත ව ඇත ම හ ගර භග හය වක රර ඛ ය ය ඇද ව ට ඇත ප ව ස ම ද ව රය දක නට න ත ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ව ස න ම ම ග ඩන ග ල ල ල ස නම ක ට ත බ ආශ ර යයන Rana P B Singh 2009 ප ට අ කය 58 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 200 ASI Bhopal Lalguan 2016 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 201 ASI MP List 2016 ග රන ථ වල ය Ali Javid Tabassum Javeed 2008 World Heritage Monuments and Related Edifices in India Algora ISBN 978 0 87586 482 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Lalguan Mahadeva Temple Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Alphabetical List of Monuments Madhya Pradesh Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Rana P B Singh 2009 Cosmic Order and Cultural Astronomy Cambridge Scholars ISBN 9781443816076 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help