චෞසත් යෝගිනී දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි නටබුන් දේවාලයකි. දේවි දෙවඟන වෙනුවෙන් පිදූ දේවාලයක් වන මෙය ඛජුරාහෝ පවතින වඩාත් පැරණිතම දේවාලය ද වේ. වෙනත් ප්‍රදේශවල හමුවන මෙන් නොව, මෙම දේවාලයට ඇත්තේ ඍජුකෝණාස්රාකාර බිම් සැලැස්මකි.
චෞසත් යෝගිනී දේවාලය | |
---|---|
चौसठ योगिनी मन्दिर | |
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම චෞසත් යෝගිනී දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°50′58″N 79°55′05″E / 24.8495199°N 79.9181333°Eඛණ්ඩාංක: 24°50′58″N 79°55′05″E / 24.8495199°N 79.9181333°E |
දේවතාවා | දේවි |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 9වන සියවස |
ඉතිහාසය
චෞසත් යෝගිනී දේවාලය ඉදිවූ කාලසීමාව ලෙස ආසන්න වශයෙන් ක්‍රි.ව. 885 වර්ෂය සැලකිය හැක.චන්දේල අගනුවර වූ ඛජුරාහෝවේ පිහිටි වඩාත් පැරණිතම දේවාලය ද මෙය වේ.ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණය මගින් මෙම දේවාලය ලෙස වර්ගීකරණය කොට ඇත.
චන්දේලවරුන්ගේ හෝ ඔවුන්ගේ වැඩවසම් භුක්ති ප්‍රදේශ අවට පිහිටා තිබූ බාදෝ, දුදාහි, ලෝඛාරි, , , නරේසාර් සහ රිඛියාන් යන ප්‍රදේශවලින් ද යෝගිනී දේවාලවල නටබුන් හමු වී ඇත. මේ අනුව පෙනෙන්නේ චන්දේල භූමිය තුළ යෝගිනියන් වන්දනාව වඩාත් ප්‍රචලිතව පැවති බවයි. චෞසත් යෝගිනී දේවාල සහ [[කෞල]] නිකායයන් හා සම්බන්ධ ය.
ගෘහනිර්මාණ ශිල්පය
මෙම දේවාල පිහිටියේ බටහිර දේවාල සමූහය තුළ 5.4 m උසැති වේදිකාවක් මත ය. මෙහි බිම් සැලැස්ම ඍජුකෝණාස්රාකාර ස්වරූපයක් ගන්නා අතර එහි මිනුම්, 31.4 m x 18.3 m පරිදි වේ. ඉන්දියාව පුරා තවත් ඓතිහාසික දාහතරක් හමුවී ඇති නමුත්, ඉන් ඍජුකෝණාස්රාකාර සැලැස්මක් සහිත වන්නේ ඛජුරාහෝවේ ඇති දේවාලයේ පමණි. සෙසු දේවාල වෘත්තාකාර බිම් සැලැස්මකින් සමන්විත ය.
දේවාලය නිර්මාණය කොට ඇත්තේ විශාල, රළු ග්‍රැනයිට් ගල් කුට්ටිවලිනි. එහි මධ්‍යයේ විවෘත අංගනයක් පිහිටා ඇත. අංගනය මුලින් වන්දනා කුටීර 65කින් වටවී තිබිණි. ඉන් 10ක් ඉදිරි (උතුරු) බිත්තියේ ද, 11ක් පසුපස බිත්තියේ ද සහ 22ක් පැති බිත්තිවල ද අන්තර්ගත විය. මෙම කුටි 65න් වර්තමානය වන විට ශේෂව ඇත්තේ 35ක් පමණි. සෑම කුටීරයකම කුඩා ද්වාර පිවිසුම් මගක් සහ වක්‍ර රේඛීය යකින් සමන්විත ය.
විශාල කුටිය හැරුණු විට, සෑම කුටියක්ම ආස්නන වශයෙන් 1 m උසකින් හා 1 m ගැඹුරකින් සමන්විත ය. විශාල කුටිය පිහිටියේ පසුපස බිත්තියේ මධ්‍යයට වන්නට ය. එහි පිවිසුම උතුරට මුහුණලා පිහිටා ඇත. මෙම කුටිය සැබැවින්ම දුර්ගා දෙවඟන වන්දනා කිරීමට තැනූවකි. සෙසු කුටි 64 ("චෞසත්") තුළ මුලින් යෝගිනියන්ගේ ප්‍රතිමා තැන්පත් කොට තිබී ඇත.
ප්‍රතිමා
දේවාල නටබුන් අතර ප්‍රතිමා හමු නොවේ. නටබුන් අතර තිබී සොයාගත් දේවතාවියන්ගේ විශාල ප්‍රතිමා ත්‍රිත්වයක් වර්තමානයේ ඛජුරාහෝ කෞතුකාගාරය තුළ තැන්පත් කොට ඇත. මෙම ප්රතිමාවල නිරූපිත දේවතාවියන් , මහේෂ්වරී, සහ හෝ යැයි හඳුනාගෙන ඇත. මෙම ප්‍රතිමා ඛජුරාහෝවේ ඇති පැරණිතම ප්‍රතිමා අතරට අයත් යැයි විශ්වාස කෙරේ.
ආශ්‍රේයයන්
- Rana P. B. Singh 2009, පිටු අංකය: 58.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 201.
- ASI MP List 2016.
- Manohar Laxman Varadpande 1987, පිටු අංකය: 291.
- ASI Bhopal Chausath 2016.
- Shobita Punja 2010, පිටු අංකය: 39.
ග්‍රන්ථාවලිය
- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN .
{{}}
: Invalid|ref=harv
() - "Chausath Yogini Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- Manohar Laxman Varadpande (1987). History of Indian Theatre: Classical theatre. Abhinav. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Shobita Punja (14 October 2010). Khajuraho: The First Thousand Years. Penguin. ISBN .
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච සත ය ග න ද ව ලය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ නගරය ප හ ට නටබ න ද ව ලයක ද ව ද වඟන ව න ව න ප ද ද ව ලයක වන ම ය ඛජ ර හ පවත න වඩ ත ප රණ තම ද ව ලය ද ව ව නත ප රද ශවල හම වන ම න න ව ම ම ද ව ලයට ඇත ත ඍජ ක ණ ස ර ක ර බ ම ස ල ස මක ච සත ය ග න ද ව ලයच सठ य ग न मन द रඉන ද ය ව මධ ය ප රද ශ ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ච සත ය ග න ද ව ලය ඛජ ර හ ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 50 58 N 79 55 05 E 24 8495199 N 79 9181333 E 24 8495199 79 9181333 ඛණ ඩ ක 24 50 58 N 79 55 05 E 24 8495199 N 79 9181333 E 24 8495199 79 9181333ද වත ව ද ව ද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරස ථ ප ත ද නයක ර ව 9වන ස යවසඉත හ සයච සත ය ග න ද ව ලය ඉද ව ක ලස ම ව ල ස ආසන න වශය න ක ර ව 885 වර ෂය ස ලක ය හ ක චන ද ල අගන වර ව ඛජ ර හ ව ප හ ට වඩ ත ප රණ තම ද ව ලය ද ම ය ව ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණය මග න ම ම ද ව ලය ල ස වර ග කරණය ක ට ඇත චන ද ලවර න ග හ ඔව න ග ව ඩවසම භ ක ත ප රද ශ අවට ප හ ට ත බ බ ද ද ද හ ල ඛ ර නර ස ර සහ ර ඛ ය න යන ප රද ශවල න ද ය ග න ද ව ලවල නටබ න හම ව ඇත ම අන ව ප න න න චන ද ල භ ම ය ත ළ ය ග න යන වන දන ව වඩ ත ප රචල තව ප වත බවය ච සත ය ග න ද ව ල සහ ක ල න ක යයන හ සම බන ධ ය ග හන ර ම ණ ශ ල පයවන දන ක ට ර ම ම ද ව ල ප හ ට ය බටහ ර ද ව ල සම හය ත ළ 5 4 m උස ත ව ද ක වක මත ය ම හ බ ම ස ල ස ම ඍජ ක ණ ස ර ක ර ස වර පයක ගන න අතර එහ ම න ම 31 4 m x 18 3 m පර ද ව ඉන ද ය ව ප ර තවත ඓත හ ස ක ද හතරක හම ව ඇත නම ත ඉන ඍජ ක ණ ස ර ක ර ස ල ස මක සහ ත වන න ඛජ ර හ ව ඇත ද ව ලය පමණ ස ස ද ව ල ව ත ත ක ර බ ම ස ල ස මක න සමන ව ත ය ද ව ලය න ර ම ණය ක ට ඇත ත ව ශ ල රළ ග ර නය ට ගල ක ට ට වල න එහ මධ යය ව ව ත අ ගනයක ප හ ට ඇත අ ගනය ම ල න වන දන ක ට ර 65ක න වටව ත බ ණ ඉන 10ක ඉද ර උත ර බ ත ත ය ද 11ක පස පස බ ත ත ය ද සහ 22ක ප ත බ ත ත වල ද අන තර ගත ව ය ම ම ක ට 65න වර තම නය වන ව ට ශ ෂව ඇත ත 35ක පමණ ස ම ක ට රයකම ක ඩ ද ව ර ප ව ස ම මගක සහ වක ර ර ඛ ය යක න සමන ව ත ය ව ශ ල ක ට ය හ ර ණ ව ට ස ම ක ට යක ම ආස නන වශය න 1 m උසක න හ 1 m ග ඹ රක න සමන ව ත ය ව ශ ල ක ට ය ප හ ට ය පස පස බ ත ත ය මධ යය ට වන නට ය එහ ප ව ස ම උත රට ම හ ණල ප හ ට ඇත ම ම ක ට ය ස බ ව න ම ද ර ග ද වඟන වන දන ක ර මට ත න වක ස ස ක ට 64 ච සත ත ළ ම ල න ය ග න යන ග ප රත ම ත න පත ක ට ත බ ඇත ප රත ම ද ව ල නටබ න අතර ප රත ම හම න ව නටබ න අතර ත බ ස ය ගත ද වත ව යන ග ව ශ ල ප රත ම ත ර ත වයක වර තම නය ඛජ ර හ ක ත ක ග රය ත ළ ත න පත ක ට ඇත ම ම ප රත ම වල න ර ප ත ද වත ව යන මහ ෂ වර සහ හ ය ය හඳ න ග න ඇත ම ම ප රත ම ඛජ ර හ ව ඇත ප රණ තම ප රත ම අතරට අයත ය ය ව ශ ව ස ක ර ආශ ර යයන Rana P B Singh 2009 ප ට අ කය 58 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 201 ASI MP List 2016 Manohar Laxman Varadpande 1987 ප ට අ කය 291 ASI Bhopal Chausath 2016 Shobita Punja 2010 ප ට අ කය 39 ග රන ථ වල ය Ali Javid Tabassum Javeed 2008 World Heritage Monuments and Related Edifices in India Algora ISBN 978 0 87586 482 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Chausath Yogini Temple Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Alphabetical List of Monuments Madhya Pradesh Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Manohar Laxman Varadpande 1987 History of Indian Theatre Classical theatre Abhinav ISBN 978 81 7017 430 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Rana P B Singh 2009 Cosmic Order and Cultural Astronomy Cambridge Scholars ISBN 9781443816076 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Shobita Punja 14 October 2010 Khajuraho The First Thousand Years Penguin ISBN 978 93 85890 40 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help