ලංකාතිලක විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටයි. ලංකාතිලක විහාරය ගම්පොල යුගයේ ඉදි කෙරූ විශිෂ්ඨතම වාස්තු ලක්ෂණ පෙන්නුම් කරන නිර්මාණයක් ලෙස සැළකේ.
ලංකාතිලක විහාරය | |
---|---|
විස්තර | |
පිහිටුවීම | |
නිර්මාතෘ | හතරවන බුවනෙකබාහු රජ ]] founded = |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°14′1.98″N 80°33′53.03″E / 7.2338833°N 80.5647306°Eඛණ්ඩාංක: 7°14′1.98″N 80°33′53.03″E / 7.2338833°N 80.5647306°E |
පිහිටීම | මහනුවර |
ඉතිහාසය
ලංකාතිලක විහාරයේ ඉතිහාසය ක්‍රි.ව. 14වන සියවස පමණ දක්වා දිවයයි. පැරණි මූලාශ්රයන්ට අනූව මෙම විහාරය හතරවන බුවනෙකබාහු රජ (ක්‍රි.ව. 1341-1351) සමයේ ඉදිකොට ලද්දක් බැව් විශ්වාස කෙරේ. රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූ බවත්, ඔහු වාස්තුවේදී ස්ථපතිරායර්ගේ සහය ඇතිව විහාරය ගොඩනැංවූ බවත් සඳහන් වේ.[] පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාට අනූව, ස්ථපතිරායර් විසින් ලංකාතිලක විහාරය ඉදිකිරීමේදී, පොළොන්නරු යුගයේ , සහ ඉන්දුචීන වාස්තු නිර්මාණ රටා උපයෝගී කොට ගෙන ඇත.[]
විහාරය
ස්වභාවික පිහිටි ගල් පර්වතයක් මත විහාර ගොඩනැගිලි ඉදිකොට තිබේ. ඉන් පිළිමගෙය ඊටම ආවේණික වූ සාම්ප්‍රදායික සිංහල මූර්ති හා වාස්තු ලක්ෂණයන්ගෙන් සමන්විත වේ. එහි ඇතුල් බිත්ති මහනුවර යුගයේ සිතුවම් වලින් සමන්විතය. වර්ථමානයේ මහල් තුනක් පමණක් දැකගත හැකි පිළිම ගෙය, එකල මහල් හතරකින් සමන්විතව තිබූ බව විහාරයෙන් හමුවූ ලංකාතිලක තඹ තහඩුවට අදාල තොරතුරු වලින් හෙළිදරව් වේ.
මීට අමතරව රජවරු විසින් විහාරයට සිදුකරන ලද ප්‍රධානයන් ගැන කියැවෙන, සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම කරවන ලද ශිලා ලේඛන විහාර පරිශ්‍රය තුලදී දැකගත හැකිවේ.
දේවාල
ලංකාතිලක විහාරයේ පිළිමගෙය දේවාල පහකින් සමන්විත වන අතර, විෂ්ණු, ගණදෙවි, සුමන සමන්, විභීෂණ සහ යන දෙවිවරු එහි වන්දනාමාන වේ. මින් කුමාර බණ්ඩාර දෙවි ලංකාතිලක විහාරය ආරක්ෂා කරනු ලබන දේවතාවා ලෙස විශ්වාස කෙරේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "ලංකාතිලක විහාරය (කැන්ඩි)". ලංකාප්‍රදීප. 27 ජනවාරි 2021.
- පරණවිතාන, එස්. (1960). "ලංකාතිලක ඉන්ස්ක්‍රිප්ෂන්ස්". යුනිවසිටි ඔෆ් සිලෝන් රිවීව්. Vol. XVIII, Nos. 1 & 2.: 1–45.
{{}}
:|volume=
has extra text () - ජයසූරිය, ඊ. (2016). අ ගයිඩ් ටු කල්චරල් ට්‍රයංගල් ශ්‍රී ලංකා. මධ්‍යම සංස්කෘතික අරමුදල. p. 121-123. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ක ත ලක ව හ රය යන ශ ර ල ක ව මහන වර පර ප ලන ද ස ත ර ක කයට අයත උඩ න වර ග ර මය ප හ ට ප ර ණ බ ද ධ ස ද ධස ථ නයක ව එය හන ද ය ස ට දව ලගල ම ර ගය ක ල ම ටර 4ක පමණ ද ර න ප හ ටය ල ක ත ලක ව හ රය ගම ප ල ය ගය ඉද ක ර ව ශ ෂ ඨතම ව ස ත ලක ෂණ ප න න ම කරන න ර ම ණයක ල ස ස ළක ල ක ත ලක ව හ රයව ස තරප හ ට ව මන ර ම ත හතරවන බ වන කබ හ රජ founded ප හ ට ම ත රත ර රටශ ර ල ක වඛණ ඩ ක7 14 1 98 N 80 33 53 03 E 7 2338833 N 80 5647306 E 7 2338833 80 5647306 ඛණ ඩ ක 7 14 1 98 N 80 33 53 03 E 7 2338833 N 80 5647306 E 7 2338833 80 5647306ප හ ට මමහන වරද ව රය බ ද ධ ගම ඉත හ සය ල ක ත ලක ව හ රය ඉත හ සය ක ර ව 14වන ස යවස පමණ දක ව ද වයය ප රණ ම ල ශ රයන ට අන ව ම ම ව හ රය හතරවන බ වන කබ හ රජ ක ර ව 1341 1351 සමය ඉද ක ට ලද දක බ ව ව ශ ව ස ක ර රජ ව ස න ම ම ව හ රය ඉද ක ර ම ස ය ප රධ න අම ත ය ස න ධ ල ක රව ත ප වර බවත ඔහ ව ස ත ව ද ස ථපත ර යර ග සහය ඇත ව ව හ රය ග ඩන ව බවත සඳහන ව තහව ර කර න ම ත ප ර ව ද ය ඥ ස නරත පරණව ත න මහත ට අන ව ස ථපත ර යර ව ස න ල ක ත ලක ව හ රය ඉද ක ර ම ද ප ළ න නර ය ගය සහ ඉන ද ච න ව ස ත න ර ම ණ රට උපය ග ක ට ග න ඇත තහව ර කර න ම ත ව හ රයප ළ මග ය ව බ ද ධ ප රථ ම වක ස වභ ව ක ප හ ට ගල පර වතයක මත ව හ ර ග ඩන ග ල ඉද ක ට ත බ ඉන ප ළ මග ය ඊටම ආව ණ ක ව ස ම ප රද ය ක ස හල ම ර ත හ ව ස ත ලක ෂණයන ග න සමන ව ත ව එහ ඇත ල බ ත ත මහන වර ය ගය ස ත වම වල න සමන ව තය වර ථම නය මහල ත නක පමණක ද කගත හ ක ප ළ ම ග ය එකල මහල හතරක න සමන ව තව ත බ බව ව හ රය න හම ව ල ක ත ලක තඹ තහඩ වට අද ල ත රත ර වල න හ ළ දරව ව ම ට අමතරව රජවර ව ස න ව හ රයට ස ද කරන ලද ප රධ නයන ග න ක ය ව න ස හල සහ ද මළ යන භ ෂ ද ව ත වය න ම කරවන ලද ශ ල ල ඛන ව හ ර පර ශ රය ත ලද ද කගත හ ක ව ද ව ල ල ක ත ලක ව හ රය ප ළ මග ය ද ව ල පහක න සමන ව ත වන අතර ව ෂ ණ ගණද ව ස මන සමන ව භ ෂණ සහ යන ද ව වර එහ වන දන ම න ව ම න ක ම ර බණ ඩ ර ද ව ල ක ත ලක ව හ රය ආරක ෂ කරන ලබන ද වත ව ල ස ව ශ ව ස ක ර ම ව ද බලන නශ ර ල ක ව මහන වර ද ස ත ර ක කය ප ර ව ද ය ආරක ෂ ත ස ම රක ල ය ස ත ව ල ක ත ලක ව හ රය ප ළ න නර ව ගඩල ද ණ ය ව හ රයම ල ශ ර ල ක ත ලක ව හ රය ක න ඩ ල ක ප රද ප 27 ජනව ර 2021 පරණව ත න එස 1960 ල ක ත ලක ඉන ස ක ර ප ෂන ස ය න වස ට ඔෆ ස ල න ර ව ව Vol XVIII Nos 1 amp 2 1 45 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a volume has extra text help ජයස ර ය ඊ 2016 අ ගය ඩ ට කල චරල ට රය ගල ශ ර ල ක මධ යම ස ස ක ත ක අරම දල p 121 123 ISBN 978 955 613 312 7