රොට්වෙයිල(ර්) යනු මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල හෝ විශාල ලෙසින් පිලිගන්නා ගෘහස්ථ .මෙම සුනඛ වර්ගය ජර්මනියේ හඳුන්වනු ලබන්නේ [රොට්වෙයිල(ර්) මෙට්ස්ග(ර්)හන්ඩ්] Error: {{Lang}}: text has italic markup (), අදහස ගේ සුනඛයන් යනුයි.එයට හේතුව මොවුන් ගොවිපලක හා මෙන්ම අනෙකුත් නිෂ්පාදන පටවන ලද කරත්ත වෙළඳපොළ කරා ඇදගෙන යාම සඳහා යොදා ගන්නා ලද බැවිනි. 19 වන ශතවර්ශයේ මධ්‍යම භාගයේ දුම්රිය මගින් සතුන් වෙළඳපොළ කරා ප්‍රවාහනය කිරීම අරඹන තුරු රොට්වෙයිල(ර්) සුනකයන් තමන්ගේ සාම්ප්‍රදායික භූමිකාව සඳහා යොදා ගන්නා ලදී. ගොවිපළ සතුන් බලාගැනීමට මෙන්ම මේ වන විට සෝදිසි කිරීමේ හා බේරා ගැනීමේ සුනඛයන් ලෙසද, අන්ධ පුද්ගලයන් සඳහා මග පෙන්වන්නන් ලෙසද, මුරකරුවන් හා ලෙසද, තවත් විවිධ භූමිකාවන් සඳහාද මොවුන් යොදා ගැනේ.
සුරතල් නාමය | රොටී රොට් | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
උපත් ලද රට | ජර්මනිය | ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
(Canis lupus familiaris) |
ඉතිහාසය
මෑත කාලයේ බොහෝ අරමුණු සඳහා යොදාගන්නා සුනඛ විශේෂයක් වුවද රොට්වෙයිල(ර්) සුනඛයන් යනු සතුන් බලාගැනීමට යොදා ගත් පැරණිතම විශේෂයකි.බහු-ආංශික සතුන් බලගැනීම හා විවිධ භාණ්ඩ ආරක්ෂා කරගැනීමට මෙන්ම ඕනෑම තත්වයක් යටතේ ක්‍රියා කිරීමේ හැකියාවක් මොවුන්ට ඇත.මෙම විශේෂයේ ඉතිහාසය රෝමානු අධිරාජ්‍යය කරා දිව යයි. රොට්වෙයිල(ර්) සුනඛයන් විශ්වාසය තැබිය හැකි වූ, මනා බුද්ධියක් හා රැකවල් කිරීමේ ඉවක් තිබූ, අනම්‍ය හා විශාල සුනඛයන් වන ප්රාග් රෝමානු සුනඛයන්ගෙන් පැවත එන්නන් ලෙස සැලකේ. යුරෝපය යටත් කර ගැනීමේ කැරැල්ලේදී, රෝමානු සේනාංකය මහද්වීපය හරහා විශාල කණ්ඩායම් ලෙස ගමන් ගන්නා ලදී. ශීතකිරීමේ උපක්‍රම නොපැවතීම නිසා සොල්දාදුවන් හට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ගවයන් රංචු රැගෙන යාමට සිදුවිය. සුනඛයන් මෙම ගවයන් එකතු කර තබාගැනීමටත් රාත්රියේදී ආරක්ෂා කර ගැනීමටත් යොදා ගන්නා ලදී. ක්‍රි.පූ. 74 පමණ කාලයේදී රෝමානු හමුදාව ඇල්ප්ස් හරහා ගමන් කොට දකුණු ජර්මනියට ඇතුලුවිය. එතැන් පටන් රෝමානුවන් ස්වාබිවරුන් විසින් පලවා හැරීමෙන් පසුවද සියවස් දෙකක් පුරාවට මෙම රෝමානු සුනඛයන් සතුන් රැකබලාගැනීම හා වෙලඳපොල කරා ගෙනයාම සඳහා යොදා ගන්නා ලදී.
මෙම ප්‍රදේශයේ නාගරිකයක් කල්යත්ම නම් විය. එය වැදගත් වෙලඳාම්පොළක් වු අතර, රෝමානු සුනඛයන් සතුන් පොළට දැක්කීමෙන් හා සතුරන්ගෙන් මෙන්ම කැලෑ සතුන්ගෙන් ආරක්ෂා කිරීමෙන් ඔවුන්ගේ වටිනාකම ඔප්පු කර පෙන්වීය. අහිකුන්ථික සතුන් මරන්නන් විසින් තමන්ගේ මෙම සුනඛයන්ගේ ගෙල වටා බැදීමෙන් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගන්නා ලදී. කාලය ගතවීමේදී මෙම සුනඛයන් රොට්වෙයිල(ර්) මෙට්ස්ගර්හන්ඩ් හෝ මස් මරන්නන්ගේ සුනඛයන් ලෙස හඳුන්වන ලදී. වෙලඳපොළ කරා සතුන් ප්‍රවාහනය කිරීමේ ප්‍රාථමික ක්‍රමය ලෙස දුම්රිය මාර්ග යොදාගන්නා විට මෙම විශේෂයේ අවශ්‍යතාවය නොසැලකිය හැකි තරම් වූ අතර රොට්වෙයිල(ර්) සංඛ්‍යාවද අඩු විය. මොවුන්ගේ සංඛ්‍යාව ඉතා බරපතල අන්දමින් පහත ගිය ආකාරය කෙතරම්දයත්, 1882 වර්ෂයේදී පැවැත්වූ සුනඛ ප්‍රදර්ශණයකදී මොවුන්ගේ වංශයේ සහභාගිවීම එක් ඉදිරිපත්වීමකට සීමාවිය.
සමයේ සඳහා ඉහල ඉල්ලුමක් ඇති වූ අතර එහිදී රොට්වෙයිල(ර්) කෙරෙහි නැවත සැලකිල්ල යොමු විය. හා ලෝක යුධ සමයන්හීදී රොට්වෙයිල(ර්) සුනඛයන් පණිවිඩකරුවන් ලෙස, හදිසි අනතුරු සේවාවන්හීදී හා රැකවලුන් ලෙස යොදා ගන්නා ලදී.
ජර්මනියේ පළමු රොට්වෙයිල(ර්) සමාජය ලෙස ජර්මානු රොට්වෙයිල(ර්) සමාජය (Deutscher Rottweiler-Klub ,DRK)1914 වර්ෂයේ ජනවාරි 13 වන දින පිහිටුවන ලද අතර 1915 වර්ෂයේ අප්‍රේල් 27 වන දින දකුණු ජර්මානු රොට්වෙයිලර් සමාජය ("Süddeutscher Rottweiler-Klub" ,SDRK) පිහිටුවීය. පසුකාලීනව එය අන්තර්ජාතික රොට්වෙයිල(ර්) සමාජය ( International Rottweiler Club, IRK) විය. DRK මගින් රොට්වෙයිල(ර්) සුනඛයන් 500ක් පමණද SDRK මගින් 3000ක් පමණද ගණනය කරන ලදී. මෙම සමාජයන් දෙකෙහි අරමුණු එකිනෙකට වෙනස් විය. රොට්වෙයිල(ර්) සුනඛයන්ගේ රූපාකාරය ඉස්මතුකිරීම නොව කාර්යන් ඉටු කිරීම සඳහා සුනඛයන් සෑදීම DRKහී අරමුණ විය.
විවිධාකාර වූ ජර්මානු රොට්වෙයිල(ර්) සමාජයන් ඒකාබද්ධ වී Allgemeiner Deutscher Rottweiler klub (ADRK, "General German Rottweiler Club") 1921 වර්ෂයේදී පිහිටුවන ලදී. මෙය 1924 වර්ෂයේ ජනවාරි 27 වන දින දිස්ත්‍රික්ක උසාවියේ සමාජ හා සමාගම් නිල ලේඛනයේ නිල මට්ටමින් සටහන් කරගන්නා ලදී. රොට්වෙයිල(ර්) සුනඛයන්ගේ මව් සමාජය ලෙස ADRK ලෝකය පුරා පිලිගැනේ. මගින් 1931 වර්ෂයේදී රොට්වෙයිල(ර්) සුනඛයන් නීත්‍යානුකූලව පිලිගන්නා ලද අතර බ්‍රිතාන්‍යයේ හීදී එම වර්ෂයේදීම ඔවුන් ප්‍රදර්ශනය කරන ලදී. 1966 වර්ෂයේදී ඔවුන් වෙනුවෙන්ම වූ නිල ලේඛනයක් විවුර්ත විය. 1990 දශකයේ මැද භාගයේ රොට්වෙයිල(ර්) සුනඛයන්ගේ ජනප්‍රියතාව හිනිපෙත්තටම නැගි අතර ඇමෙරිකානු කෙනල් සමාජයේ වැඩියෙන්ම ලියාපදිංචි වූ සුනඛයන් වර්ගයද විය. 2013 වර්ෂයේ ඇමෙරිකාවේ ජනප්‍රියතම නොමුහුන් සුනඛ වර්ග අතරින් 9 වන ස්ථානය කෙනල් සමාජය මොවුන්ට පිරිනමන ලදී.
පාරිභාෂික සටහන
"රොට්වෙයිල(ර්) සුනඛයන් ඇති කරන්නන් බලාපොරොත්තු වන්නේ අධික ශක්තියකින් යුතු, කාල වර්ණ පැහැයෙන් හා පැහැදිලිව පෙනෙන දුඹුරු සලකුණු වලින් යුත්, උදාරභාවයේ අඩුවක් නොවන බලවත් පෙනුමක් ඇති හා සහකාරයෙක්, සේවයක් හා ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති අසාමාන්‍ය ලෙස සුදුසු සුනඛයෙකි."" මොවුන්ගේ පැවැත්ම සමබරතාවය, දරාගැනීමේ ශක්තිය, සමානුපාතික බව, බුද්ධිය හා ශක්තිය යන සාධක මත පදනම් වේ. රොට්වෙයිලර් සුනඛයන්ගෙ ශාරීරික පෙනුම සඳහා විවිධ සම්මත චරිතාංග පහත පරිදි වේ.
- හිස ( ඇස් )
- හොම්බ ( දත්, දිව )
- තැල්ල ( උගුර, බෙල්ලේ සම )
- උරහිස
- වැලමිට
- ඉදිරිපස ගාත්
- ශ්‍රෝණිය
- ගාත්
- දණිස් සන්ධිය
- පස්සා ගාත්
- මොල්ලිය
- කළවා සන්ධිය
- අත්
- වල්ගය
හිස
හිස්කබල මධ්‍යම දිගින් යුතු අතර කණ දෙපසින් පලල්ය. පැත්තෙන් පෙනෙන ආකාරයට නළල් රේඛාව සෑහෙන තරම් වක් වී ඇති අතර පැහැදිලිව නොපෙනෙන, හොඳින් වැඩුනු අවමූර්ධ ඇටයකින් සමන්විත වේ. කලු පැහැති පළල් නාසය හොඳින් පිහිටා ඇති අතර නාස් පුඩු තරමක් විශාලය. කපාලයත් සමග සසඳන විට හොම්බ දිගටි හෝ කෙටි නොවේ. නාසාස්ථියෙහි පාදම කොටස පළල් වන අතර ක්‍රමයෙන් සිහින්ව යයි.
දෙතොල් කලු පැහැති අතර දෙතොල් කොන් තදව පිහිටා ඇති බැවින් පිටතට නොපෙනේ. විදුරුමස ඉතා අඳුරු පැහැතිය. උඩු හා යටි හනු ශක්තිමත් හා පළල්ය. FCI සම්මුතීන්ට අනූව රොට්වෙයිල(ර්) සුනඛයන් ශක්තිමත් හා පූර්ණ දන්ත වින්‍යාසයක් (දත් 42ක්) දැරිය යුතු අතර උඩු දත් පෙල යටි දත් පෙලට තරමක් ඉදිරියෙන් පිහිටිය යුතුය. යුග තෝරණිය පැහැදිිලි විය යුතුය. මධ්‍යම ප්‍රමාණයේ ඇස් ආමන්ඩ් හැඩැති අතර තද දුඹුරු පැහැතිය. ඇහිපිලි සමීපව පිහිටා ඇත. හිසේ ඉහළ එකිනෙකට දුරින් පිහිටා ඇති කණ් ත්‍රිකෝණාකාර මධ්‍යම ප්‍රමාණයේ ඒවාය. කණ්, හිසට සමීපව ඉදිරියට බරව පිහිටා ඇති නිසා හිස්කබල පළල්ව පෙනේ. හිසෙහි සම හිසට ඇලී, තදව පැතිරී ඇත. මොවුන් සුපරික්ෂාකාරීව සිටින විට නළල මදක් රැළි ගන්වයි.
බෙල්ල
බෙල්ල ශක්තිමත්, මධ්‍යස්ථ දිගින් යුත්, මස්පිඩු වලින් පිරුණු, තරමක් වක් වූ හා පිරිසිදු වන අතර අපැහැදිලි බවින් තොරය.
සිරුර
පසුපස සෘජු, තද හා ශක්තිමත්ය. ඉඟ කෙටි, ශක්තිමත් හා ගැඹුරුය. පළල්, මධ්‍යම උසකින් යුක්ත, තරමක් වටකුරු වන පැතලි නොවන ඊලයක් දරයි. පපු ප්‍රදේශය ඉඩ ඇති, පළල් හා ගැඹුරු ( ආසන්නව උරහිස් උසෙන් 50% පමණ ) එකක් වන අතර හොඳින් විකසනය වූ උරස්ථලයක් හා නීසිලෙස හටගත් ඉල ඇට ඇත. ඇලපත ඇතුලට නැමී නැත.
වල්ගය
වල්ගය පළමුවන හෝ දෙවන පුරුකෙන් හෝ ස්වාභාවිකව කෙටි මහත කොටසෙන් කපා දැමීම සිරිතක්ව පැවතුනි. නමුත් මේ වන විට එය රටවල් බොහෝ ගණනකින් තහනම් කර ඇති අතර FCI සම්මුතියේ සඳහන් කර ඇත. අනෙකුත් රටවල එය නීත්‍යානුකූල වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය හා නවසීලන්තය එය AKC හා NZKC සම්මුතීන්හී සඳහන් කර ඇත.
ගාත්රා
ඉදිරිපසින් පෙනෙන ආකාරයට ඉදිරිපස කකුල් සෘජු හා එකිනෙකට තරමක් ඈතින් පිහිටයි. පැත්තෙන් පෙනෙන ආකාරයට යටිබාහුව සෘජු හා සිරස් ලෙස පිහිටයි. උරහිස් තලයේ කෝණය අංශක 45 ක් පමණ වේ. උරහිස් හොඳින් පසුපසට වන්නට පිහිටා ඇත.සිරුරට ආසන්නම වන්නේ උඩුබාහුවයි. යටිබාහුව ශක්තිමත්ව වර්ධනය වී ඇති අතර මස් පිඩු සහිතය. බාහුවේ පහල කොටස තරමක් ඇදෙනසුලු හා ශක්තිමත්ය. ඉදිරිපස පතුල් වටකුරු, තද හා හොඳින් වක් වී ඇති අතර පාද කොට්ටය දැඩිව, නියපොතු කෙටිව හා ශක්තිමත්ව පිහිටයි.
පසුපසින් පෙනෙන ආකාරයට පසුපස ගාත්රා සෘජුවද එකිනෙකට තරමක් දුරින්ද පිහිටයි. නිදහසේ සිටගන්නා විට සුනඛයාගේ උඩු කලවය හා උකුලු ඇටය අතරද උඩු කලවය හා යටි කලවය අතරද යටි කලවය හා ආරාතචිපිටීය අතරද මොට කෝණ නිර්මාණය කරයි. උඩු කලවය තරමක් දිගුවද, පළල් හා ශක්තිමත් මස්පිඩු වලින් පූර්ණවද පිහිටයි. යටි කලවය දිගුවද, ශක්තිමත්ව හා පළල් මස්පිඩු වලින්ද බලනහර වලින්ද සමන්විතය. දණිස් සන්ධිය ශක්තිමත්ව, කෝණාකාරව ගොඩනැගී ඇත. පස්සා ගාත් ඉදිරි ගාත් වලට වඩා තරමක් දිගු වන අතර ඇඟිලි ශක්තිමත්ව,වක් වී පිහිටයි.
ගමන් විලාසය
රොට්වෙයිල(ර්) සුනඛයෙකුගේ සාම්ප්‍රදායික ගමන් විලාසය හැල්මේ යාමයි. මෙම ගමන ඔහුට ස්වාභාවිකවම උරුම වූවකි. ඇවිදින විටදී මෙම සතුන්ගේ ඉදිරි හා පසුපස පාද එක එල්ලේ ඉදිරියට හා පසුපසට චලනය වේ. මෙම චලනය සෘජු වන නිසා මොවුන්ගේ ගමනද සෘජුය. මේ වනවිටත් සතුන් බලාගන්නන් ලෙස යොදා ගන්නා නිසා සමබරතාවය හා සඑලත්වය මත මෙම ගමන රඳා පවතියි.
ලෝම වැස්ම
ලෝම වැස්ම බාහිර වැස්මකින් හා අභ්‍යන්තර වැස්මකින් සමන්විත වේ. බාහිර වැස්ම මධ්‍යස්ථ දිගකින්ද, රළු,ඝන හා පැතලි බවින්ද යුක්තය. අභ්‍යන්තර වැස්ම බෙල්ල හා කලවා ප්‍රදේශ වල දැකිය හැක. අභ්‍යන්තර වැස්ම බාහිර වැස්මෙන් පිටතට නොපෙනිය යුතුය. උෂ්ණාධික ප්‍රදේශ වල ජීවත්වන රොට්වෙයිල(ර්) සුනඛයන්ගේ අභ්‍යන්තර වැස්ම දේශගුණයට හුරුවීම නිසා සමහරවිට නොපිහිටයි. රොට්වෙයිල(ර්) ලෝම වැස්ම අවම නඩත්තුවක් දරණ නමුත් නියමිත කාලයට පෙර(ගැහැණු සතුන්) හෝ නියමිත කාලයේදී(පිරිමි සතුන්) අධික ලොම් හැලීමක් දක්නට ලැබේ. අමෙරිකානු කෙනල් සමාජයේ ඇතිකිරීම් සම්මුතීන්ට අනූව රොට්වෙයිල(ර්) ලෝම වැස්ම කෙටි හා සෘජු වේ. දිගු හා රැලි සහිත ලෝම වැස්ම දෝෂයක් ලෙස AKC හි සලකයි.
පැහැය හා සලකුණු
රොට්වෙයිල(ර්) සතුන්ගේ පැහැය හා සලකුණු සුවිශේෂය. ඇතිකිරීමේ සමාජයන්හී සම්මුතීන්ට අනුව මොවුන් සෑමවිටම කාල වර්ණ වන අතර සිරුරේ පැහැයෙන් සියයට දහයකට නොවැඩි ප්‍රමාණයක මහෝගනී හෝ යකඩ පැහැති සලකුණු හොඳින් දැකිය හැක.AKC නිර්දේෂයන්ට අනුව මහෝගනී පැහැති තිතක් ඇසට ඉහලින් ඇහිබැම මුදුන මතද, කම්මුල් මතද, හොම්බ දෙපසින් තීරුවක්ද තිබිය යුතුය. කම්මුලෙහි සළකුණු නාස් පොල්ල හරහා ගමන් නොකළ යුතු අතර නාසය මුදුන කලු පැහැතිය. මුහුණේ ඇති සළකුණු උගුර තෙක් ගමන් කල යුතුය. රොට්වෙයිල(ර්) සුනඛයෙකුගේ පපු ප්‍රදේශයේ පහළට මුහුණලා පිහිටි ත්‍රිකෝණාකාර සළකුණු දෙකක් දක්නට ලැබේ. ඉදිරිපස කකුල් වල සළකුණු යටිබාහුවේ සිට ඇඟිලි කරා ඇදීයයි. පිටුපස කකුල් වල සළකුණු ඇතුළතින් පටන්ගෙන පිටත දණිස් සන්ධිය කරා ගමන් කොට ඇඟිලි කරා විහිදෙයි.පසුපස පහල පුරුක් මත කාල වර්ණය සම්පූර්ණයෙන්ම ශුන්‍ය නොවන බව AKC සම්මුතීන්හී පිලිගනී. යකඩ පැහැති හෝ මහෝගනී පැහැති ත්‍රිකෝණාකාර හැඩයක් පෙන්නුම් කරන සළකුණක් වල්ගයට පහලින් ඇත. එසේම සෑම ඇඟිල්ලක් මතම කලු පැහැති තුනී තීරුවක් තිබිය යුතුය.
ප්‍රමාණය
"මධ්‍යම/විශාල" ප්‍රමාණයේ සුනඛ වර්ගයක් වන මොවුන් FCI සම්මුතීන්ට අනුකූලව පිරිමි රොට්වෙයිල(ර්) සුනඛයන් සෙ.මී. 61 - 69 (අඟල් 24 - 27) උසකින්ද ගැහැණු රොට්වෙයිල(ර්) සුනඛ ධේනුවන් සෙ.මී. 56 -63 (අඟල් 22 - 25) උසකින්ද යුතුය. සුනඛයන්ගේ බර කිලෝග්‍රෑම් 50 - 60 ( 110 - 132 lbs) අතර විය යුතු අතර සුනඛ ධේනුවන් කිලෝග්‍රෑම් 35 - 48 ( 77 - 105 lbs) අතර විය යුතුය. උස බරට සරිලන සේ විය යුතුය.
චිත්ත ස්වභාවය
FCI සම්මුතීන්ට අනුකූලව රොට්වෙයිල(ර්) සුනඛයන් මිත්‍රශීලී, මූලික ස්වභාවය අනුව සාමකාමී, ඉතා ලැදි, කීකරු, ඉල්ලීමට යෝග්‍ය හා වැඩ කිරීමට උත්සුක සතුන් කොටසකි. ඔවුන්ගේ බාහිර පෙනුම ස්වාභාවික හා ගොරහැඬිය. හැසිරීම අභීතය. අවට පරිසරය කෙරේ ප්‍රතිචාර දැක්වීම ඉතා සුපරික්ශාකාරීය.
ඇමෙරිකානු කෙනල් සමාජය මෙසේ පවසයි:
a calm, confident and courageous dog with a self-assured aloofness that does not lend itself to immediate and indiscriminate friendships. A Rottweiler is self-confident and responds quietly and with a wait-and-see attitude to influences in its environment. It has an inherent desire to protect home and family, and is an intelligent dog of extreme hardness and adaptability with a strong willingness to work, making them especially suited as a companion, guardian and general all-purpose dog.
රොට්වෙයිල(ර්) යනු සතුන් බලාගැනීමේ හා රැකවල් කිරීමේ ජාන හොඳින් විකසනය වූ බලවත් සුනඛ වංශයකි. වගකීම් රහිත අයිතිකරුවන්, අපචාර, නොසලකාහැරීම් හෝ සමාජශීලිත්වය හා පුහුණුවීම් අඩුවීම වැනි හේතූන් නිසා මොවුන් අනතුරුදායම හැසිරීම් පෙන්වයි. කෙසේවුවත් මොවුන්ගේ අධික ශක්තිය නොසලකා හැරිය නොහැක. එම හේතුව නිසා මොවුන් නිසි පුහුණුවක් හා පෘථුල සමාජශීලිත්වයක් ලැබීම අත්‍යවශ්‍ය බව විශේෂඥයන් පෙන්වා දෙයි. AKC ට අනූව රොට්වෙයිල(ර්) සුනඛයන් ඔවුන්ගේ අයිතිකරුවන්ට සෙනෙහසක් දක්වන අතර තම පවුල හා මිතුරන් කෙරෙහි විහිසුළු විලාශයක් පෙන්වයි. නමුත් ඔවුන්ගේ සීමා මායිම් ආරක්ෂා කරන අතර අමුත්තන් නිසිලෙස හඳුන්වාදෙන තුරු පිළිනොගනී. කීකරුවීමේ පුහුණුවක් හා සමාජශීලිත්වයක් අත්‍යවශ්‍ය වේ.
රොට්වෙයිල(ර්) සුනඛයන් ඔවුන්ගේ අයිතිකරුවන් හා අනෙකුත් සුනඛයන් කෙරෙහි මධ්‍යම ආක්රමනශීලීභාවයක්ද (සපාකෑම් හා සපාකෑමට උත්සාහකිරීම්) අමුත්තන් කෙරෙහි තරමක් වැඩි ආක්රමනශීලීභාවයක්ද පෙන්වන බව 2008 වර්ෂයේ කල අධ්‍යයනයකින් පෙන්වා දෙන ලදී. අධික්ෂණය කිරීමේ හා සීමාමායිම් කෙරේ ඇති ඉව සමග මෙම ආක්‍රමනශීලීභාවය සහබන්දනයක් පෙන්වයි.
1979 - 1998 අතර කාලයේදී සුනඛ පහරදීම් වලට ලක්වී මියයාම් අතරින් 67% ක් පමණ අවස්ථාවලට වගකිවයුතුවූයේ රොට්වෙයිල(ර්) හා වර්ගයේ සුනඛයන් බව මගින් කරන ලද අධ්‍යනයකින් පෙන්වාදී ඇත. 1993 -1996 දී එම පහරදීම් අර්ධයකට වගකිවයුතු වූයේ රොට්වෙයිල(ර්) සුනඛයන්ය. අධ්‍යනයෙන් නිගමනයට ආ කරුණ ලෙස " මනුෂ්‍යන් කෙරෙහි වූ මෙම මාරාන්තික පහරදීම් වලට හේතුව ඔවුන්ගේ වර්ගයන් මත රඳා පවතින බව (රොට්වෙයිල(ර්) හා පිට්බුල් වර්ගයේ සුනඛයන්)" ඔවුන් සටහන් කර ඇත:
- "එම කාල වකවානුව තුල, එක්සත් ජනපදය ආශ්‍රිතව 60% පමණ වන සුනඛයන් ගණනය කිරීම අතිශයින්ම වියනොහැකි අතර එබැවින්, මෙය වංශයට විශේෂිත වූ මාරක ගැටළුවක්ය.""
ක්‍රියාකිරීමේ ශෛලීය
ඇමෙරිකානු කෙනල් සමාජයට අනූව, රොට්වෙයිල(ර්) සුනඛයන් රැස් කිරීමේ ස්වාභාවික හැකියාවක් මෙන්ම පාලනය කිරීමේ ආශාවක් පෙන්වයි. සාමාන්‍යයෙන් ලිහිල් භාවයක් පෙන්නුම් කලද රැළත් සමග තමන්ගේ කාර්යන් කිරීමේදී මහත් බලයකින් යුතුව ක්‍රියා කරයි. භය ගැන්වීමට ඔවුන්ගේ ඇති හැකියාව ඔවුන් හොඳින් පාවිච්චි කරයි.
රොට්වෙයිල(ර්) සුනඛයන් බොහෝවිට හිස හා පසුපස එකම තලයේ තබාගෙන හෝ හිස ඉහළින් සිටිනසේ ද බෙල්ල සහ උරහිස් පහතට සිටිනසේ ද ගමන් කරයි. සමහර ගැහැණු සතුන් ඇස් භාවිතා කිරීමේදී ඉදිරිපස කොටසම තරමක් පහත් කරයි. පිරිමි සතුන්ද තමන් රැක බලාගන්නා රැළෙන් ඈත්ව විවෘත පිටියක සිටිනා විට මෙසේ කරයි. සීමා වූ අවකාශයන්හී කාර්යන් කිරීමේදී පිරිමි සතුන්ගේ මෙම හැසිරීම දුර්ලභය.
සෑහෙන තරම් ස්වාභාවික සමබරතාවය, අවශ්‍ය විටදී බලය යොදා බිරීම, හා ගවයන් සමග කටයුතු කිරීමේදී තර්ජනාත්මක ආරෝපණයක් ගැනීමේ හැකියාවක් රොට්වෙයිල(ර්) සුනඛයන් සතු වේ. බැටළුවන් බලාගැනීමේදී බලය භාවිතාකිරීමේ ස්වාභාවික වෙනසක් මොවුන්ගේ දැකිය හැකිය. ගවයන් සමග කටයුතු කිරීමේදී තම උරහිස් හා සිරුර භාවිතා කරන අතර අං ඇති ගව රංචු බලාගැනීමේදී ප්‍රවේශම් විය යුතුය.
රොට්වෙයිල(ර්) සුනඛයන්, ගවයන් සමග කටයුතු කිරීමේදී, රැළෙහි බලවත්ම සත්වයා හඳුනාගෙන ඔහුට අභියෝග කරයි. ඔහුව අවනත කරගැනීමෙන් අනතුරුව තමාගේ කාර්ය සඳහා යොමුවෙයි.
සමහර සතුන් ඇතිකරන්නන් හඳුනාගන්නා පරිදි, , වැනි සුනඛයන්ට යටත් නොවන මුරණ්ඩු සතුන් කණ්ඩායම් බලාගැනීම සඳහා රොට්වෙයිල(ර්) සුනඛයන් ඉතාම සුදුසුය.
රොට්වෙයිල(ර්) සුනඛයන්, බැටළුවන් සමග කටයුතු කිරීමේදී, රැස් කිරීමේ/ගෙන්වාගැනීමේ සුවිශේෂ ශෛලීයක් පෙන්වන අතර දිශාවන් පහසුවෙන් හඳුනාගනී.එබැවින් ඉතා පහසුවෙන් බැටළුවන් පාලනය කරයි.
සමහර අවස්ථා වලදී රොට්වෙයිල(ර්) සුනඛයන්, කිසිඳු පෙර අත්දැකීමකින් තොරව ගවයන් බලාගැනීම සඳහාද මුලපුරයි.
එකම සතුන් කණ්ඩායමක් බලාගැනීම සඳහා මොවුන් යොමුකරවූවොත් මොවුන් එම සතුන් සමග බැඳීමක් ගොඩනගා ගන්නා අතර මොවුන් පෙන්වන මාර්ගයේ ගමන් කරනතාක් කල් එම සතුන් සමග සෙනෙහෙබරව බැඳේ.
රොට්වෙයිලර් සුනඛයන් නම් සුනඛ තරඟය සඳහා ඉතාම සුදුසු වන අතර මොවුන් ඒ සඳහා බහුලව යොදාගැනේ.
සෞඛ්‍යය
රොට්වෙයිලර් සුනඛයන් සාමාන්‍යයෙන් සෞඛ්‍යයසම්පන්න හා ලෙඩ රෝග වලින් තොර සුනඛ වර්ගයකි.බොහෝ විශාල සතුන් කාණ්ඩ කෙරෙහි නම් රෝගයට බලපෑම් කල හැක. මෙම හේතුව නිසා බොහෝ රොට්වෙයිලර් ඇතිකිරීමේ සමාජයන් x-කිරණ පරීක්ෂණයන් වසර ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක කරවීය. එලෙසම මෙම විශේෂයේ සීග්‍ර වර්ධන වේගය නිසා උරහිස් සන්ධි කෙරෙහි බලපෑම් එල්ල කරන ද තර්ජනයක් විය හැක. පිළිගත් සතුන් ඇතිකරන්නෙක් බොහෝවිට තමා ඇති කරන සියලුම සතුන් කොඳු හා වැලමිටි x-කිරණ පරික්ශණ කරා යොමු කර විශේෂඥයෙකු මගින් එහි නිරවද්‍යතාව ඔප්පු කරවා ගනී.
එලෙසම ඔවුන් ඇතිකරනා සතුන් හා රෝග තත්ව වලින් තොර මෙන්ම පූර්ණ දන්ත වින්‍යාසයකින් යුක්ත බව ඔවුන් සහතික කරයි.
ඕනෑම වර්ගයක් මත ප්‍රවේණික තත්වයන් යම්තාක් දුරට බලපෑම් එල්ල කරයි. රොට්වෙයිලර් සුනඛයන්ගේ මූලික අවධියේ සිදුවන මරණ වලට සාමාන්‍ය හේතුව පිලිකා වේ. මොවුන් වෙනත් වර්ගයන් වලට වඩා මගින් ආසාදනයට ලක් වන අතර එය ස්පර්ශයෙන් බෝ වන, සුනඛ පැටවුන් හා තරුණ සුනඛයන් කෙරෙහි මාරාන්තික වන රෝගයකි. පශු වෙද්‍යවරයාගේ උපදෙස් මත එන්නත් මාලාව නිසිලෙස පිළිපැදීමෙන් ආසාදනය වීම පහසුවෙන් වළක්වා ගත හැක.
පමණට වඩා අහාර ලබාදීම හෝ ව්‍යායාම මද වීම, රොට්වෙයිල(ර්) සුනඛයන් ස්ථුලවීමට හේතු වේ. මෙහි ප්‍රතිඵල ඉතා බරපතල විය හැක. සන්ධි ප්‍රදාහය, හුස්ම ගැනීමේ අපහසුතා, දියවැඩියාව, හදවත අකර්මන්‍ය වීම, ප්‍රජනන ගැටලු, චර්ම රෝග, රෝග කෙරෙහි ප්‍රතිරෝධකතාව අඩුවීම සහ සමට ඇතුලතින් පිහිටි ඝන තෙල් තට්ටුව නිසා ඇතිවන අධික රත්වීම උදාහරණ ලෙස දැක්විය හැක.
එක්සත් ජනපද, එක්සත් රාජධානි හා ඩෙන්මාර්ක් හී පැවැත්වූ සමීක්ෂණ හා එක්සත් රාජධානියේ පශු දත්ත වලට අනුව රොට්වෙයිල(ර්) සුනඛයෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 8 - 10 ක් පමණ වේ.
මාධ්‍යය නිරූපණය
බොහෝ කල්පිත චිත්‍රපටවල හා කතා මාලාවල, රොට්වෙයිල(ර්) සුනඛයා දුෂ්ඨ, නපුරු හා පාලනය කර ගැනීමට අපහසු සුනඛයෙක් ලෙස දක්වා ඇත. ප්‍රධාන වශයෙන් නැමැති සන්වේදන මුද්‍රණ ආවරණයේදී, මෙම සත්ත්වයා පිලිබඳව සෘණාත්මකව පෙන්වා දී ඇත. කෙසේ නමුත් , , වැනි ඇතැම් චිත්‍රපට හා රූපවාහිණී ප්‍රදර්ශන වල මෙම සත්ත්වයා පිළිබඳව ධණාත්මක චිත්‍රයක් පෙන්වා දී ඇත. එමෙන්ම විසින් රචිත නැමති ළමා කතා මාලාව මෙම සුනඛයා වෘත්තාන්ත කොටගෙන ඇත.
ලීස් මැක්ස්ටඩ් බ්ල්ක්ස් ස්වාමියා වූ, අවුරුදු 2ක් වයසැති බ්‍රිතාන්‍ය රොට්වෙය්ලර් සුනඛයක් වූ ජේක් නැමති සුනඛයාගේ නිර්භීතත්වය පිලිබඳව, විසින් හඳුනාගන්නා ලද පසු, පුළුල් ලෙස පැවත්වූ මාධ්‍ය වාර්තාවකින් ප්‍රචාරය කර ඇත. මෙම සුනඛයා තම ස්වාමියා සමඟ ඇවිදිමින් සිටින අවස්ථාවේ ඔවුන්ට කෑගැසීමේ ශබ්දයක් ඇසී ඇත. 2009 වර්ෂයේ ජූලි මස කන්යාරාමයකදී කාන්තාවකට හිරිහැර කරමින් සිටි පුද්ගලයෙක්ව ජේක් පන්නා ගියේය. මෙම සුනඛයා, ප්‍රහාරකයා සහ අනතුරට පත් කාන්තාව ඝණ පඳුරක් තුළ සිටිනු සොයාගෙන, ප්‍රහාරකයාව පළවාහැර, තම ස්වාමියා එම ස්ථානයට ගෙන්වා, පොලිසිය පැමිනෙන තුරු ආරක්ෂාව සපයන ලදී. පසුව මෙම ප්‍රහාරකයා බරපතල ලිංගික අතවර සිදුකිරීම පිලිබඳව අවුරුදු 4කට සිරභාරයට ගන්නා ලදී. මෙම සිදුවීමෙන් පසු ජේක්ව, පොලිසිය විසින් නිර්භීත ප්රදානය හා පදක්කමක් සඳහා යෝජනා කරන ලදී. ඩෙට් කොන් ක්ලයිව් ලෙෆ්ට්විච් නැමති පොලිස් නිලධාරියා ප්‍රකාශ කර සිටියේ, ඔවුන්ගේ දැක්මට අනුව ජේක් නැමති රොට්වෙයිලර් සුනඛයා, වඩාත් නරක තත්වයට පත් විය හැකිව තිබූ දරුණු ලිංගික අපරාධයක් නතර කිරීමට දායක වූ බවයි.
ගැලරිය
- අවුරුද්දක් වයසැති රොට්වෙයිල(ර්)
- පිරිමි රොට්වෙයිල(ර්)
- ගැහැණු රොට්වෙයිල(ර්)
- අවුරුදු 10ක් වයසැති රොට්වෙයිල(ර්)
- රොට්වෙයිල(ර්)
- හිසෙහි සමීප දසුනක්
- රොට්වෙයිල(ර්) හිසෙහි දසුනක්
- හිසෙහි කෝණික දසුනක්
මූලාශ්‍ර
- "Rottweiler breed standard" (PDF). FCI. සම්ප්‍රවේශය 28 February 2016.
- "Rottweiler". Australian National Kennel Council. සම්ප්‍රවේශය 28 February 2016.
- "Rottweiler". The Kennel Club. සම්ප්‍රවේශය 28 February 2016.
- "Rottweiler". New Zealand Kennel Club. සම්ප්‍රවේශය 28 February 2016.
- Adolf Pienkoss, The Rottweiler, 3rd ed., Borken, Germany: Internationale Föderation der Rottweilerfreunde, 2008.
- Manfred Schanzle, Studies in The Breed History of The Rottweiler. DVM thesis, University of Munich, 1969.
- American Kennel Club (2006). The Complete Dog Book. Vol. 3 (20 ed.). New York: Ballantine Books. ISBN . සම්ප්‍රවේශය 2012-03-13.
The origin of the Rottweiler is not a documented record. Once this is recognized, actual history tempered by reasonable supposition indicates the likelihood he is descended from one of the drover dogs indigenous to ancient Rome.
- "Rottweiler: History". . සම්ප්‍රවේශය 1 October 2013.
- "Rottweiler". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 14 March 2012.
- Pienkoss, 2008.
- "Get to Know the Rottweiler", 'The American Kennel Club', Retrieved 29 May 2014
- Thomas G. VanSach. "The History of the Rottweiler". vansach.com. 2012-03-31 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- American Kennel Club 2013 Dog Registration Statistics Historical Comparisons & Notable Trends, The American Kennel Club, Retrieved 29 May 2014
- "Rottweiler: breed standards" (PDF). . සම්ප්‍රවේශය 1 October 2013.
- FCI Standard N° 147 Op. Cit.
- American Kennel Club Breed Standard for the Rottweiler, akc.org
- "Breed differences in canine aggression". Applied Animal Behaviour Science. 114: 441–460. 2008. doi:10.1016/j.applanim.2008.04.006.
- "Breeds of dogs involved in fatal human attacks in the United States between 1979 and 1998" (PDF). . සම්ප්‍රවේශය 1 March 2014.
- American Kennel Club, AKC Herding Regulations 2012-11-18 at the Wayback Machine
- "Breed Feature: Bernese Mountain Dogs, Leonbergers & Rottweilers", National Dog – The Ringleader Way, vol. 12, nos. 1&2 (Jan/Feb 2009), p. 12.
- Les Price, Rottweilers: An Owner's Companion. New York: Macmillan,1991, p. 114.
- Cassidy, Kelly M. "Breed Longevity Data". සම්ප්‍රවේශය 25 June 2012.
- O’Neill, D. G.; Church, D. B.; McGreevy, P. D.; Thomson, P. C.; Brodbelt, D. C. (2013). "Longevity and mortality of owned dogs in England". The Veterinary Journal. 198: 638–43. doi:10.1016/j.tvjl.2013.09.020. PMID 24206631. "n=105 median=8.0 IQR=5.5–10.2"
- "Rottweiler honoured for stopping Coventry sex attacker". . 26 September 2010. සම්ප්‍රවේශය 1 October 2010.
තවදුරටත් කියවන්න
- Blackmore, Joan. A Dog Owners Guide to the Rottweiler
- Brace, Andrew H. (Ed), The Ultimate Rottweiler, Ringpress Books, Surrey, 2003.
- Coren,Stanley. The Intelligence of Dogs, , Vancouver. (1994).
- Chardets: Know your Rottweiler
- Fédération Cynologique Internationale-Standard N° 147/ 19. 06. 2000 / GB The Rottweiler. Translated by – Mrs C. Seidler Country of Origin – Germany.
- Kaneene JB, Mostosky UV, Miller R. Update of a retrospective cohort study of changes in hip joint phenotype of dogs evaluated by the OFA in the United States, 1989–2003. Vet Surg 2009;38:398–405, Interscience.wiley.com සංරක්ෂණය කළ පිටපත 2012-12-09 at , abstract
- National Dog – The Ringleader Way, Volume 12 Number 1 & 2, Jan/Feb 2009 Breed Feature "Bernese Mountain Dogs, Leonbergers & Rottweilers".
- Pettengell, Jim. The Rottweiler
- Pienkoss, Adolf. The Rottweiler, 3rd revised and updated edition, Internationale Foederation der Rottweilerfreunde (IFR) Wilhelmitenstr. 15a, 46354 Borken, Germany, 2008
- Price, Les. Rottweilers: an owner's companion. , New York 1991.
- Schanzle, Manfred, Studies In The Breed History Of The Rottweiler. German edition Published by Allgemeiner Deutscher Rottweiller – Klub (ADRK) E.V. 1967 English edition published jointly by Colonial Rottweiler Club & Medallion Rottweiler Club – Sept 1969. 1981 Printing (updated) – Published by Powderhorn Press 3320 Wonderview Plaza, Hollywood, CA90068.
- Yrjola, J.A.U. & Tikka, Elvi. Our Friend the Rottweiler.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ට ව ය ල ර ˈ r ɒ t w aɪ l er යන මධ යම ප රම ණය ස ට ව ශ ල හ ව ශ ල ල ස න ප ල ගන න ග හස ථ ම ම ස නඛ වර ගය ජර මන ය හඳ න වන ලබන න ර ට ව ය ල ර ම ට ස ග ර හන ඩ Error Lang text has italic markup help අදහස ග ස නඛයන යන ය එයට හ ත ව ම ව න ග ව පලක හ ම න ම අන ක ත න ෂ ප දන පටවන ලද කරත ත ව ළඳප ළ කර ඇදග න ය ම සඳහ ය ද ගන න ලද බ ව න 19 වන ශතවර ශය මධ යම භ ගය ද ම ර ය මග න සත න ව ළඳප ළ කර ප රව හනය ක ර ම අරඹන ත ර ර ට ව ය ල ර ස නකයන තමන ග ස ම ප රද ය ක භ ම ක ව සඳහ ය ද ගන න ලද ග ව පළ සත න බල ග න මට ම න ම ම වන ව ට ස ද ස ක ර ම හ බ ර ග න ම ස නඛයන ල සද අන ධ ප ද ගලයන සඳහ මග ප න වන නන ල සද ම රකර වන හ ල සද තවත ව ව ධ භ ම ක වන සඳහ ද ම ව න ය ද ග න ර ට ව ය ල ර ස රතල න මය ර ට ර ට උපත ලද රට ජර මන යව ශ ෂ ලක ෂණප ර ම ක ග ර 50 60 110 132 lbs ග හ ණ ක ග ර 35 48 77 105 lbs ප ර ම ස ම 61 69 අඟල 24 27 ග හ ණ ස ම 56 63 අඟල 22 25 වර ග කරණ සහ සම ම ත න Group Group 2 Section 2 147 සම ම ත ය බල ප ව ත ව සම ම ත ය Group 6 Utility සම ම ත ය Group 3 බල ප ව ත ව සම ම ත ය බල ප ව ත ව සම ම ත ය Utility සම ම ත ය Guardian Dog සම ම ත ය Canis lupus familiaris ඉත හ සයම ත ක ලය බ හ අරම ණ සඳහ ය ද ගන න ස නඛ ව ශ ෂයක ව වද ර ට ව ය ල ර ස නඛයන යන සත න බල ග න මට ය ද ගත ප රණ තම ව ශ ෂයක බහ ආ ශ ක සත න බලග න ම හ ව ව ධ භ ණ ඩ ආරක ෂ කරග න මට ම න ම ඕන ම තත වයක යටත ක ර ය ක ර ම හ ක ය වක ම ව න ට ඇත ම ම ව ශ ෂය ඉත හ සය ර ම න අධ ර ජ යය කර ද ව යය ර ට ව ය ල ර ස නඛයන ව ශ ව සය ත බ ය හ ක ව මන බ ද ධ යක හ ර කවල ක ර ම ඉවක ත බ අනම ය හ ව ශ ල ස නඛයන වන ප ර ග ර ම න ස නඛයන ග න ප වත එන නන ල ස ස ලක ය ර පය යටත කර ග න ම ක ර ල ල ද ර ම න ස න කය මහද ව පය හරහ ව ශ ල කණ ඩ යම ල ස ගමන ගන න ලද ශ තක ර ම උපක රම න ප වත ම න ස ස ල ද ද වන හට ඔව න ග ආහ ර අවශ යත ව න ව න ගවයන ර ච ර ග න ය මට ස ද ව ය ස නඛයන ම ම ගවයන එකත කර තබ ග න මටත ර ත ර ය ද ආරක ෂ කර ග න මටත ය ද ගන න ලද ක ර ප 74 පමණ ක ලය ද ර ම න හම ද ව ඇල ප ස හරහ ගමන ක ට දක ණ ජර මන යට ඇත ල ව ය එත න පටන ර ම න වන ස ව බ වර න ව ස න පලව හ ර ම න පස වද ස යවස ද කක ප ර වට ම ම ර ම න ස නඛයන සත න ර කබල ග න ම හ ව ලඳප ල කර ග නය ම සඳහ ය ද ගන න ලද ම ම ප රද ශය න ගර කයක කල යත ම නම ව ය එය ව දගත ව ලඳ ම ප ළක ව අතර ර ම න ස නඛයන සත න ප ළට ද ක ක ම න හ සත රන ග න ම න ම ක ල සත න ග න ආරක ෂ ක ර ම න ඔව න ග වට න කම ඔප ප කර ප න ව ය අහ ක න ථ ක සත න මරන නන ව ස න තමන ග ම ම ස නඛයන ග ග ල වට බ ද ම න ඒව ආරක ෂ කර ග න ම සඳහ ය ද ගන න ලද ක ලය ගතව ම ද ම ම ස නඛයන ර ට ව ය ල ර ම ට ස ගර හන ඩ හ මස මරන නන ග ස නඛයන ල ස හඳ න වන ලද ව ලඳප ළ කර සත න ප රව හනය ක ර ම ප ර ථම ක ක රමය ල ස ද ම ර ය ම ර ග ය ද ගන න ව ට ම ම ව ශ ෂය අවශ යත වය න ස ලක ය හ ක තරම ව අතර ර ට ව ය ල ර ස ඛ ය වද අඩ ව ය ම ව න ග ස ඛ ය ව ඉත බරපතල අන දම න පහත ග ය ආක රය ක තරම දයත 1882 වර ෂය ද ප ව ත ව ස නඛ ප රදර ශණයකද ම ව න ග ව ශය සහභ ග ව ම එක ඉද ර පත ව මකට ස ම ව ය සමය සඳහ ඉහල ඉල ල මක ඇත ව අතර එහ ද ර ට ව ය ල ර ක ර හ න වත ස ලක ල ල ය ම ව ය හ ල ක ය ධ සමයන හ ද ර ට ව ය ල ර ස නඛයන පණ ව ඩකර වන ල ස හද ස අනත ර ස ව වන හ ද හ ර කවල න ල ස ය ද ගන න ලද ජර මන ය පළම ර ට ව ය ල ර සම ජය ල ස ජර ම න ර ට ව ය ල ර සම ජය Deutscher Rottweiler Klub DRK 1914 වර ෂය ජනව ර 13 වන ද න ප හ ට වන ලද අතර 1915 වර ෂය අප ර ල 27 වන ද න දක ණ ජර ම න ර ට ව ය ලර සම ජය Suddeutscher Rottweiler Klub SDRK ප හ ට ව ය පස ක ල නව එය අන තර ජ ත ක ර ට ව ය ල ර සම ජය International Rottweiler Club IRK ව ය DRK මග න ර ට ව ය ල ර ස නඛයන 500ක පමණද SDRK මග න 3000ක පමණද ගණනය කරන ලද ම ම සම ජයන ද ක හ අරම ණ එක න කට ව නස ව ය ර ට ව ය ල ර ස නඛයන ග ර ප ක රය ඉස මත ක ර ම න ව ක ර යන ඉට ක ර ම සඳහ ස නඛයන ස ද ම DRKහ අරම ණ ව ය ව ව ධ ක ර ව ජර ම න ර ට ව ය ල ර සම ජයන ඒක බද ධ ව Allgemeiner Deutscher Rottweiler klub ADRK General German Rottweiler Club 1921 වර ෂය ද ප හ ට වන ලද ම ය 1924 වර ෂය ජනව ර 27 වන ද න ද ස ත ර ක ක උස ව ය සම ජ හ සම ගම න ල ල ඛනය න ල මට ටම න සටහන කරගන න ලද ර ට ව ය ල ර ස නඛයන ග මව සම ජය ල ස ADRK ල කය ප ර ප ල ග න මග න 1931 වර ෂය ද ර ට ව ය ල ර ස නඛයන න ත ය න ක ලව ප ල ගන න ලද අතර බ ර ත න යය හ ද එම වර ෂය ද ම ඔව න ප රදර ශනය කරන ලද 1966 වර ෂය ද ඔව න ව න ව න ම ව න ල ල ඛනයක ව ව ර ත ව ය 1990 දශකය ම ද භ ගය ර ට ව ය ල ර ස නඛයන ග ජනප ර යත ව හ න ප ත තටම න ග අතර ඇම ර ක න ක නල සම ජය ව ඩ ය න ම ල ය පද ච ව ස නඛයන වර ගයද ව ය 2013 වර ෂය ඇම ර ක ව ජනප ර යතම න ම හ න ස නඛ වර ග අතර න 9 වන ස ථ නය ක නල සම ජය ම ව න ට ප ර නමන ලද ප ර භ ෂ ක සටහන ර ට ව ය ල ර ස නඛයන ඇත කරන නන බල ප ර ත ත වන න අධ ක ශක ත යක න ය ත ක ල වර ණ ප හ ය න හ ප හ ද ල ව ප න න ද ඹ ර සලක ණ වල න ය ත උද රභ වය අඩ වක න වන බලවත ප න මක ඇත හ සහක රය ක ස වයක හ ක ර ය ක ර ම හ ක ය වක ඇත අස ම න ය ල ස ස ද ස ස නඛය ක ම ව න ග ප ව ත ම සමබරත වය දර ග න ම ශක ත ය සම න ප ත ක බව බ ද ධ ය හ ශක ත ය යන ස ධක මත පදනම ව ර ට ව ය ලර ස නඛයන ග ශ ර ර ක ප න ම සඳහ ව ව ධ සම මත චර ත ග පහත පර ද ව ර ට ව ය ල ර ව ය හයහ ස ඇස හ ම බ දත ද ව ත ල ල උග ර බ ල ල සම උරහ ස ව ලම ට ඉද ර පස ග ත ශ ර ණ ය ග ත දණ ස සන ධ ය පස ස ග ත ම ල ල ය කළව සන ධ ය අත වල ගයහ ස හ ස කබල මධ යම ද ග න ය ත අතර කණ ද පස න පලල ය ප ත ත න ප න න ආක රයට නළල ර ඛ ව ස හ න තරම වක ව ඇත අතර ප හ ද ල ව න ප න න හ ඳ න ව ඩ න අවම ර ධ ඇටයක න සමන ව ත ව කල ප හ ත පළල න සය හ ඳ න ප හ ට ඇත අතර න ස ප ඩ තරමක ව ශ ලය කප ලයත සමග සසඳන ව ට හ ම බ ද ගට හ ක ට න ව න ස ස ථ ය හ ප දම ක ටස පළල වන අතර ක රමය න ස හ න ව යය ද ත ල කල ප හ ත අතර ද ත ල ක න තදව ප හ ට ඇත බ ව න ප ටතට න ප න ව ද ර මස ඉත අඳ ර ප හ ත ය උඩ හ යට හන ශක ත මත හ පළල ය FCI සම ම ත න ට අන ව ර ට ව ය ල ර ස නඛයන ශක ත මත හ ප ර ණ දන ත ව න ය සයක දත 42ක ද ර ය ය ත අතර උඩ දත ප ල යට දත ප ලට තරමක ඉද ර ය න ප හ ට ය ය ත ය ය ග ත රණ ය ප හ ද ල ව ය ය ත ය මධ යම ප රම ණය ඇස ආමන ඩ හ ඩ ත අතර තද ද ඹ ර ප හ ත ය ඇහ ප ල සම පව ප හ ට ඇත හ ස ඉහළ එක න කට ද ර න ප හ ට ඇත කණ ත ර ක ණ ක ර මධ යම ප රම ණය ඒව ය කණ හ සට සම පව ඉද ර යට බරව ප හ ට ඇත න ස හ ස කබල පළල ව ප න හ ස හ සම හ සට ඇල තදව ප ත ර ඇත ම ව න ස පර ක ෂ ක ර ව ස ට න ව ට නළල මදක ර ළ ගන වය බ ල ල බ ල ල ශක ත මත මධ යස ථ ද ග න ය ත මස ප ඩ වල න ප ර ණ තරමක වක ව හ ප ර ස ද වන අතර අප හ ද ල බව න ත රය ස ර ර ඇම ර ක න ක නල සම ජය ල ක ස නඛ ප රදර ශන ම ල ව ර ට ව ය ල ර ස නඛ තරඟය ර ලයන ට අ ගණය 2006 වර ෂය ජ ල 23 පස පස ස ජ තද හ ශක ත මත ය ඉඟ ක ට ශක ත මත හ ග ඹ ර ය පළල මධ යම උසක න ය ක ත තරමක වටක ර වන ප තල න වන ඊලයක දරය පප ප රද ශය ඉඩ ඇත පළල හ ග ඹ ර ආසන නව උරහ ස උස න 50 පමණ එකක වන අතර හ ඳ න ව කසනය ව උරස ථලයක හ න ස ල ස හටගත ඉල ඇට ඇත ඇලපත ඇත ලට න ම න ත වල ගය වල ගය පළම වන හ ද වන ප ර ක න හ ස ව භ ව කව ක ට මහත ක ටස න කප ද ම ම ස ර තක ව ප වත න නම ත ම වන ව ට එය රටවල බ හ ගණනක න තහනම කර ඇත අතර FCI සම ම ත ය සඳහන කර ඇත අන ක ත රටවල එය න ත ය න ක ල වන අතර ඇම ර ක එක සත ජනපදය හ නවස ලන තය එය AKC හ NZKC සම ම ත න හ සඳහන කර ඇත ග ත ර ඉද ර පස න ප න න ආක රයට ඉද ර පස කක ල ස ජ හ එක න කට තරමක ඈත න ප හ ටය ප ත ත න ප න න ආක රයට යට බ හ ව ස ජ හ ස රස ල ස ප හ ටය උරහ ස තලය ක ණය අ ශක 45 ක පමණ ව උරහ ස හ ඳ න පස පසට වන නට ප හ ට ඇත ස ර රට ආසන නම වන න උඩ බ හ වය යට බ හ ව ශක ත මත ව වර ධනය ව ඇත අතර මස ප ඩ සහ තය බ හ ව පහල ක ටස තරමක ඇද නස ල හ ශක ත මත ය ඉද ර පස පත ල වටක ර තද හ හ ඳ න වක ව ඇත අතර ප ද ක ට ටය ද ඩ ව න යප ත ක ට ව හ ශක ත මත ව ප හ ටය පස පස න ප න න ආක රයට පස පස ග ත ර ස ජ වද එක න කට තරමක ද ර න ද ප හ ටය න දහස ස ටගන න ව ට ස නඛය ග උඩ කලවය හ උක ල ඇටය අතරද උඩ කලවය හ යට කලවය අතරද යට කලවය හ ආර තච ප ට ය අතරද ම ට ක ණ න ර ම ණය කරය උඩ කලවය තරමක ද ග වද පළල හ ශක ත මත මස ප ඩ වල න ප ර ණවද ප හ ටය යට කලවය ද ග වද ශක ත මත ව හ පළල මස ප ඩ වල න ද බලනහර වල න ද සමන ව තය දණ ස සන ධ ය ශක ත මත ව ක ණ ක රව ග ඩන ග ඇත පස ස ග ත ඉද ර ග ත වලට වඩ තරමක ද ග වන අතර ඇඟ ල ශක ත මත ව වක ව ප හ ටය ගමන ව ල සය ර ට ව ය ල ර ස නඛය ක ග ස ම ප රද ය ක ගමන ව ල සය හ ල ම ය මය ම ම ගමන ඔහ ට ස ව භ ව කවම උර ම ව වක ඇව ද න ව ටද ම ම සත න ග ඉද ර හ පස පස ප ද එක එල ල ඉද ර යට හ පස පසට චලනය ව ම ම චලනය ස ජ වන න ස ම ව න ග ගමනද ස ජ ය ම වනව ටත සත න බල ගන නන ල ස ය ද ගන න න ස සමබරත වය හ සඑලත වය මත ම ම ගමන රඳ පවත ය ල ම ව ස ම ල ම ව ස ම බ හ ර ව ස මක න හ අභ යන තර ව ස මක න සමන ව ත ව බ හ ර ව ස ම මධ යස ථ ද ගක න ද රළ ඝන හ ප තල බව න ද ය ක තය අභ යන තර ව ස ම බ ල ල හ කලව ප රද ශ වල ද ක ය හ ක අභ යන තර ව ස ම බ හ ර ව ස ම න ප ටතට න ප න ය ය ත ය උෂ ණ ධ ක ප රද ශ වල ජ වත වන ර ට ව ය ල ර ස නඛයන ග අභ යන තර ව ස ම ද ශග ණයට හ ර ව ම න ස සමහරව ට න ප හ ටය ර ට ව ය ල ර ල ම ව ස ම අවම නඩත ත වක දරණ නම ත න යම ත ක ලයට ප ර ග හ ණ සත න හ න යම ත ක ලය ද ප ර ම සත න අධ ක ල ම හ ල මක දක නට ල බ අම ර ක න ක නල සම ජය ඇත ක ර ම සම ම ත න ට අන ව ර ට ව ය ල ර ල ම ව ස ම ක ට හ ස ජ ව ද ග හ ර ල සහ ත ල ම ව ස ම ද ෂයක ල ස AKC හ සලකය ප හ ය හ සලක ණ ර ට ව ය ල ර සත න ග ප හ ය හ සලක ණ ස ව ශ ෂය ඇත ක ර ම සම ජයන හ සම ම ත න ට අන ව ම ව න ස මව ටම ක ල වර ණ වන අතර ස ර ර ප හ ය න ස යයට දහයකට න ව ඩ ප රම ණයක මහ ගන හ යකඩ ප හ ත සලක ණ හ ඳ න ද ක ය හ ක AKC න ර ද ෂයන ට අන ව මහ ගන ප හ ත ත තක ඇසට ඉහල න ඇහ බ ම ම ද න මතද කම ම ල මතද හ ම බ ද පස න ත ර වක ද ත බ ය ය ත ය කම ම ල හ සළක ණ න ස ප ල ල හරහ ගමන න කළ ය ත අතර න සය ම ද න කල ප හ ත ය ම හ ණ ඇත සළක ණ උග ර ත ක ගමන කල ය ත ය ර ට ව ය ල ර ස නඛය ක ග පප ප රද ශය පහළට ම හ ණල ප හ ට ත ර ක ණ ක ර සළක ණ ද කක දක නට ල බ ඉද ර පස කක ල වල සළක ණ යට බ හ ව ස ට ඇඟ ල කර ඇද යය ප ට පස කක ල වල සළක ණ ඇත ළත න පටන ග න ප ටත දණ ස සන ධ ය කර ගමන ක ට ඇඟ ල කර ව හ ද ය පස පස පහල ප ර ක මත ක ල වර ණය සම ප ර ණය න ම ශ න ය න වන බව AKC සම ම ත න හ ප ල ගන යකඩ ප හ ත හ මහ ගන ප හ ත ත ර ක ණ ක ර හ ඩයක ප න න ම කරන සළක ණක වල ගයට පහල න ඇත එස ම ස ම ඇඟ ල ලක මතම කල ප හ ත ත න ත ර වක ත බ ය ය ත ය ප රම ණය මධ යම ව ශ ල ප රම ණය ස නඛ වර ගයක වන ම ව න FCI සම ම ත න ට අන ක ලව ප ර ම ර ට ව ය ල ර ස නඛයන ස ම 61 69 අඟල 24 27 උසක න ද ග හ ණ ර ට ව ය ල ර ස නඛ ධ න වන ස ම 56 63 අඟල 22 25 උසක න ද ය ත ය ස නඛයන ග බර ක ල ග ර ම 50 60 110 132 lbs අතර ව ය ය ත අතර ස නඛ ධ න වන ක ල ග ර ම 35 48 77 105 lbs අතර ව ය ය ත ය උස බරට සර ලන ස ව ය ය ත ය ච ත ත ස වභ වයත න මස වයස ත ර ට ව ය ල ර ප ටව න FCI සම ම ත න ට අන ක ලව ර ට ව ය ල ර ස නඛයන ම ත රශ ල ම ල ක ස වභ වය අන ව ස මක ම ඉත ල ද ක කර ඉල ල මට ය ග ය හ ව ඩ ක ර මට උත ස ක සත න ක ටසක ඔව න ග බ හ ර ප න ම ස ව භ ව ක හ ග රහ ඬ ය හ ස ර ම අභ තය අවට පර සරය ක ර ප රත ච ර ද ක ව ම ඉත ස පර ක ශ ක ර ය ඇම ර ක න ක නල සම ජය ම ස පවසය a calm confident and courageous dog with a self assured aloofness that does not lend itself to immediate and indiscriminate friendships A Rottweiler is self confident and responds quietly and with a wait and see attitude to influences in its environment It has an inherent desire to protect home and family and is an intelligent dog of extreme hardness and adaptability with a strong willingness to work making them especially suited as a companion guardian and general all purpose dog ර ට ව ය ල ර යන සත න බල ග න ම හ ර කවල ක ර ම ජ න හ ඳ න ව කසනය ව බලවත ස නඛ ව ශයක වගක ම රහ ත අය ත කර වන අපච ර න සලක හ ර ම හ සම ජශ ල ත වය හ ප හ ණ ව ම අඩ ව ම ව න හ ත න න ස ම ව න අනත ර ද යම හ ස ර ම ප න වය ක ස ව වත ම ව න ග අධ ක ශක ත ය න සලක හ ර ය න හ ක එම හ ත ව න ස ම ව න න ස ප හ ණ වක හ ප ථ ල සම ජශ ල ත වයක ල බ ම අත යවශ ය බව ව ශ ෂඥයන ප න ව ද ය AKC ට අන ව ර ට ව ය ල ර ස නඛයන ඔව න ග අය ත කර වන ට ස න හසක දක වන අතර තම පව ල හ ම ත රන ක ර හ ව හ ස ළ ව ල ශයක ප න වය නම ත ඔව න ග ස ම ම ය ම ආරක ෂ කරන අතර අම ත තන න ස ල ස හඳ න ව ද න ත ර ප ළ න ගන ක කර ව ම ප හ ණ වක හ සම ජශ ල ත වයක අත යවශ ය ව ර ට ව ය ල ර ස නඛයන ඔව න ග අය ත කර වන හ අන ක ත ස නඛයන ක ර හ මධ යම ආක රමනශ ල භ වයක ද සප ක ම හ සප ක මට උත ස හක ර ම අම ත තන ක ර හ තරමක ව ඩ ආක රමනශ ල භ වයක ද ප න වන බව 2008 වර ෂය කල අධ යයනයක න ප න ව ද න ලද අධ ක ෂණය ක ර ම හ ස ම ම ය ම ක ර ඇත ඉව සමග ම ම ආක රමනශ ල භ වය සහබන දනයක ප න වය 1979 1998 අතර ක ලය ද ස නඛ පහරද ම වලට ලක ව ම යය ම අතර න 67 ක පමණ අවස ථ වලට වගක වය ත ව ය ර ට ව ය ල ර හ වර ගය ස නඛයන බව මග න කරන ලද අධ යනයක න ප න ව ද ඇත 1993 1996 ද එම පහරද ම අර ධයකට වගක වය ත ව ය ර ට ව ය ල ර ස නඛයන ය අධ යනය න න ගමනයට ආ කර ණ ල ස මන ෂ යන ක ර හ ව ම ම ම ර න ත ක පහරද ම වලට හ ත ව ඔව න ග වර ගයන මත රඳ පවත න බව ර ට ව ය ල ර හ ප ට බ ල වර ගය ස නඛයන ඔව න සටහන කර ඇත එම ක ල වකව න ව ත ල එක සත ජනපදය ආශ ර තව 60 පමණ වන ස නඛයන ගණනය ක ර ම අත ශය න ම ව යන හ ක අතර එබ ව න ම ය ව ශයට ව ශ ෂ ත ව ම රක ග ටළ වක ය ක ර ය ක ර ම ශ ල යර ට ව ය ල ර ස නඛය ක බ ටළ වන බල ගන න ආක රය ඇම ර ක න ක නල සම ජයට අන ව ර ට ව ය ල ර ස නඛයන ර ස ක ර ම ස ව භ ව ක හ ක ය වක ම න ම ප ලනය ක ර ම ආශ වක ප න වය ස ම න යය න ල හ ල භ වයක ප න න ම කලද ර ළත සමග තමන ග ක ර යන ක ර ම ද මහත බලයක න ය ත ව ක ර ය කරය භය ග න ව මට ඔව න ග ඇත හ ක ය ව ඔව න හ ඳ න ප ව ච ච කරය ර ට ව ය ල ර ස නඛයන බ හ ව ට හ ස හ පස පස එකම තලය තබ ග න හ හ ස ඉහළ න ස ට නස ද බ ල ල සහ උරහ ස පහතට ස ට නස ද ගමන කරය සමහර ග හ ණ සත න ඇස භ ව ත ක ර ම ද ඉද ර පස ක ටසම තරමක පහත කරය ප ර ම සත න ද තමන ර ක බල ගන න ර ළ න ඈත ව ව ව ත ප ට යක ස ට න ව ට ම ස කරය ස ම ව අවක ශයන හ ක ර යන ක ර ම ද ප ර ම සත න ග ම ම හ ස ර ම ද ර ලභය ස හ න තරම ස ව භ ව ක සමබරත වය අවශ ය ව ටද බලය ය ද බ ර ම හ ගවයන සමග කටය ත ක ර ම ද තර ජන ත මක ආර පණයක ග න ම හ ක ය වක ර ට ව ය ල ර ස නඛයන සත ව බ ටළ වන බල ග න ම ද බලය භ ව ත ක ර ම ස ව භ ව ක ව නසක ම ව න ග ද ක ය හ ක ය ගවයන සමග කටය ත ක ර ම ද තම උරහ ස හ ස ර ර භ ව ත කරන අතර අ ඇත ගව ර ච බල ග න ම ද ප රව ශම ව ය ය ත ය ර ට ව ය ල ර ස නඛයන ගවයන සමග කටය ත ක ර ම ද ර ළ හ බලවත ම සත වය හඳ න ග න ඔහ ට අභ ය ග කරය ඔහ ව අවනත කරග න ම න අනත ර ව තම ග ක ර ය සඳහ ය ම ව ය සමහර සත න ඇත කරන නන හඳ න ගන න පර ද ව න ස නඛයන ට යටත න වන ම රණ ඩ සත න කණ ඩ යම බල ග න ම සඳහ ර ට ව ය ල ර ස නඛයන ඉත ම ස ද ස ය ර ට ව ය ල ර ස නඛයන බ ටළ වන සමග කටය ත ක ර ම ද ර ස ක ර ම ග න ව ග න ම ස ව ශ ෂ ශ ල යක ප න වන අතර ද ශ වන පහස ව න හඳ න ගන එබ ව න ඉත පහස ව න බ ටළ වන ප ලනය කරය සමහර අවස ථ වලද ර ට ව ය ල ර ස නඛයන ක ස ඳ ප ර අත ද ක මක න ත රව ගවයන බල ග න ම සඳහ ද ම ලප රය එකම සත න කණ ඩ යමක බල ග න ම සඳහ ම ව න ය ම කරව ව ත ම ව න එම සත න සමග බ ඳ මක ග ඩනග ගන න අතර ම ව න ප න වන ම ර ගය ගමන කරනත ක කල එම සත න සමග ස න හ බරව බ ඳ ර ට ව ය ලර ස නඛයන නම ස නඛ තරඟය සඳහ ඉත ම ස ද ස වන අතර ම ව න ඒ සඳහ බහ ලව ය ද ග න ස ඛ යයර ට ව ය ල ර ර ට ව ය ලර ස නඛයන ස ම න යය න ස ඛ යයසම පන න හ ල ඩ ර ග වල න ත ර ස නඛ වර ගයක බ හ ව ශ ල සත න ක ණ ඩ ක ර හ නම ර ගයට බලප ම කල හ ක ම ම හ ත ව න ස බ හ ර ට ව ය ලර ඇත ක ර ම සම ජයන x ක රණ පර ක ෂණයන වසර ගණනක ම ළ ල ල ක ර ය ත මක කරව ය එල සම ම ම ව ශ ෂය ස ග ර වර ධන ව ගය න ස උරහ ස සන ධ ක ර හ බලප ම එල ල කරන ද තර ජනයක ව ය හ ක ප ළ ගත සත න ඇත කරන න ක බ හ ව ට තම ඇත කරන ස යල ම සත න ක ඳ හ ව ලම ට x ක රණ පර ක ශණ කර ය ම කර ව ශ ෂඥය ක මග න එහ න රවද යත ව ඔප ප කරව ගන එල සම ඔව න ඇත කරන සත න හ ර ග තත ව වල න ත ර ම න ම ප ර ණ දන ත ව න ය සයක න ය ක ත බව ඔව න සහත ක කරය ඕන ම වර ගයක මත ප රව ණ ක තත වයන යම ත ක ද රට බලප ම එල ල කරය ර ට ව ය ලර ස නඛයන ග ම ල ක අවධ ය ස ද වන මරණ වලට ස ම න ය හ ත ව ප ල ක ව ම ව න ව නත වර ගයන වලට වඩ මග න ආස දනයට ලක වන අතර එය ස පර ශය න බ වන ස නඛ ප ටව න හ තර ණ ස නඛයන ක ර හ ම ර න ත ක වන ර ගයක පශ ව ද යවරය ග උපද ස මත එන නත ම ල ව න ස ල ස ප ළ ප ද ම න ආස දනය ව ම පහස ව න වළක ව ගත හ ක පමණට වඩ අහ ර ලබ ද ම හ ව ය ය ම මද ව ම ර ට ව ය ල ර ස නඛයන ස ථ ලව මට හ ත ව ම හ ප රත ඵල ඉත බරපතල ව ය හ ක සන ධ ප රද හය හ ස ම ග න ම අපහස ත ද යව ඩ ය ව හදවත අකර මන ය ව ම ප රජනන ග ටල චර ම ර ග ර ග ක ර හ ප රත ර ධකත ව අඩ ව ම සහ සමට ඇත ලත න ප හ ට ඝන ත ල තට ට ව න ස ඇත වන අධ ක රත ව ම උද හරණ ල ස ද ක ව ය හ ක එක සත ජනපද එක සත ර ජධ න හ ඩ න ම ර ක හ ප ව ත ව සම ක ෂණ හ එක සත ර ජධ න ය පශ දත ත වලට අන ව ර ට ව ය ල ර ස නඛය ක ග ස ම න ය ආය ක ලය වසර 8 10 ක පමණ ව ම ධ යය න ර පණයබ හ කල ප ත ච ත රපටවල හ කත ම ල වල ර ට ව ය ල ර ස නඛය ද ෂ ඨ නප ර හ ප ලනය කර ග න මට අපහස ස නඛය ක ල ස දක ව ඇත ප රධ න වශය න න ම ත සන ව දන ම ද රණ ආවරණය ද ම ම සත ත වය ප ල බඳව ස ණ ත මකව ප න ව ද ඇත ක ස නම ත ව න ඇත ම ච ත රපට හ ර පව හ ණ ප රදර ශන වල ම ම සත ත වය ප ළ බඳව ධණ ත මක ච ත රයක ප න ව ද ඇත එම න ම ව ස න රච ත න මත ළම කත ම ල ව ම ම ස නඛය ව ත ත න ත ක ටග න ඇත ල ස ම ක ස ටඩ බ ල ක ස ස ව ම ය ව අව ර ද 2ක වයස ත බ ර ත න ය ර ට ව ය ලර ස නඛයක ව ජ ක න මත ස නඛය ග න ර භ තත වය ප ල බඳව ව ස න හඳ න ගන න ලද පස ප ළ ල ල ස ප වත ව ම ධ ය ව ර ත වක න ප රච රය කර ඇත ම ම ස නඛය තම ස ව ම ය සමඟ ඇව ද ම න ස ට න අවස ථ ව ඔව න ට ක ග ස ම ශබ දයක ඇස ඇත 2009 වර ෂය ජ ල මස කන ය ර මයකද ක න ත වකට හ ර හ ර කරම න ස ට ප ද ගලය ක ව ජ ක පන න ග ය ය ම ම ස නඛය ප රහ රකය සහ අනත රට පත ක න ත ව ඝණ පඳ රක ත ළ ස ට න ස ය ග න ප රහ රකය ව පළව හ ර තම ස ව ම ය එම ස ථ නයට ග න ව ප ල ස ය ප ම න න ත ර ආරක ෂ ව සපයන ලද පස ව ම ම ප රහ රකය බරපතල ල ග ක අතවර ස ද ක ර ම ප ල බඳව අව ර ද 4කට ස රභ රයට ගන න ලද ම ම ස ද ව ම න පස ජ ක ව ප ල ස ය ව ස න න ර භ ත ප රද නය හ පදක කමක සඳහ ය ජන කරන ලද ඩ ට ක න ක ලය ව ල ෆ ට ව ච න මත ප ල ස න ලධ ර ය ප රක ශ කර ස ට ය ඔව න ග ද ක මට අන ව ජ ක න මත ර ට ව ය ලර ස නඛය වඩ ත නරක තත වයට පත ව ය හ ක ව ත බ දර ණ ල ග ක අපර ධයක නතර ක ර මට ද යක ව බවය ග ලර යඅව ර ද දක වයස ත ර ට ව ය ල ර ප ර ම ර ට ව ය ල ර ග හ ණ ර ට ව ය ල ර අව ර ද 10ක වයස ත ර ට ව ය ල ර ර ට ව ය ල ර හ ස හ සම ප දස නක ර ට ව ය ල ර හ ස හ දස නක හ ස හ ක ණ ක දස නක ම ල ශ ර Rottweiler breed standard PDF FCI සම ප රව ශය 28 February 2016 Rottweiler Australian National Kennel Council සම ප රව ශය 28 February 2016 Rottweiler The Kennel Club සම ප රව ශය 28 February 2016 Rottweiler New Zealand Kennel Club සම ප රව ශය 28 February 2016 Adolf Pienkoss The Rottweiler 3rd ed Borken Germany Internationale Foderation der Rottweilerfreunde 2008 Manfred Schanzle Studies in The Breed History of The Rottweiler DVM thesis University of Munich 1969 American Kennel Club 2006 The Complete Dog Book Vol 3 20 ed New York Ballantine Books ISBN 978 0 307 41699 5 සම ප රව ශය 2012 03 13 The origin of the Rottweiler is not a documented record Once this is recognized actual history tempered by reasonable supposition indicates the likelihood he is descended from one of the drover dogs indigenous to ancient Rome Rottweiler History සම ප රව ශය 1 October 2013 Rottweiler Encyclopaedia Britannica සම ප රව ශය 14 March 2012 Pienkoss 2008 Get to Know the Rottweiler The American Kennel Club Retrieved 29 May 2014 Thomas G VanSach The History of the Rottweiler vansach com 2012 03 31 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද American Kennel Club 2013 Dog Registration Statistics Historical Comparisons amp Notable Trends The American Kennel Club Retrieved 29 May 2014 Rottweiler breed standards PDF සම ප රව ශය 1 October 2013 FCI Standard N 147 Op Cit American Kennel Club Breed Standard for the Rottweiler akc org Breed differences in canine aggression Applied Animal Behaviour Science 114 441 460 2008 doi 10 1016 j applanim 2008 04 006 Breeds of dogs involved in fatal human attacks in the United States between 1979 and 1998 PDF සම ප රව ශය 1 March 2014 American Kennel Club AKC Herding Regulations 2012 11 18 at the Wayback Machine Breed Feature Bernese Mountain Dogs Leonbergers amp Rottweilers National Dog The Ringleader Way vol 12 nos 1 amp 2 Jan Feb 2009 p 12 Les Price Rottweilers An Owner s Companion New York Macmillan 1991 p 114 Cassidy Kelly M Breed Longevity Data සම ප රව ශය 25 June 2012 O Neill D G Church D B McGreevy P D Thomson P C Brodbelt D C 2013 Longevity and mortality of owned dogs in England The Veterinary Journal 198 638 43 doi 10 1016 j tvjl 2013 09 020 PMID 24206631 n 105 median 8 0 IQR 5 5 10 2 Rottweiler honoured for stopping Coventry sex attacker 26 September 2010 සම ප රව ශය 1 October 2010 තවද රටත ක යවන නBlackmore Joan A Dog Owners Guide to the Rottweiler Brace Andrew H Ed The Ultimate Rottweiler Ringpress Books Surrey 2003 ISBN 1 86054 263 8 Coren Stanley The Intelligence of Dogs Vancouver 1994 Chardets Know your Rottweiler Federation Cynologique Internationale Standard N 147 19 06 2000 GB The Rottweiler Translated by Mrs C Seidler Country of Origin Germany Kaneene JB Mostosky UV Miller R Update of a retrospective cohort study of changes in hip joint phenotype of dogs evaluated by the OFA in the United States 1989 2003 Vet Surg 2009 38 398 405 Interscience wiley com ස රක ෂණය කළ ප ටපත 2012 12 09 at abstract National Dog The Ringleader Way Volume 12 Number 1 amp 2 Jan Feb 2009 Breed Feature Bernese Mountain Dogs Leonbergers amp Rottweilers Pettengell Jim The Rottweiler Pienkoss Adolf The Rottweiler 3rd revised and updated edition Internationale Foederation der Rottweilerfreunde IFR Wilhelmitenstr 15a 46354 Borken Germany 2008 Price Les Rottweilers an owner s companion New York 1991 ISBN 0 87605 297 9 Schanzle Manfred Studies In The Breed History Of The Rottweiler German edition Published by Allgemeiner Deutscher Rottweiller Klub ADRK E V 1967 English edition published jointly by Colonial Rottweiler Club amp Medallion Rottweiler Club Sept 1969 1981 Printing updated Published by Powderhorn Press 3320 Wonderview Plaza Hollywood CA90068 Yrjola J A U amp Tikka Elvi Our Friend the Rottweiler