නිකොලස් II හෝ නිකොලායි II, රුසියාවේ ශාන්ත දෙවන නිකොලස් (Saint Nicholas II of Russia) රුසියාවේ අවසාන අධිරාජ්‍යයා විය. 1894 නොවැම්බර් 1 සිට 1917 මාර්තු 15 දින දේශපාලන බලපෑම් නිසා සාර් පදවිය අත්හැර දමන තෙක් රුසියානු අධිරාජ්‍යය පාලනය කරන ලද්දේ ඔහු විසිනි. ඔහුගේ පාලන කාලය තුලදී රුසියානු අධිරාජ්‍යය ලෝක බලවතෙකුගේ තත්ත්වයේ සිට ආර්ථික හා හමුදාමය පරිහාණියකට පත්වීම නිසා බිඳ වැටීම සිදුවිය. කොඩින්කා (Khodynka) ඛේදවාචකය, ප්‍රති-සෙමිටික වැඩසටහන්, ලේ වැකුණු ඉරිදාව (Bloody Sunday), 1905 රුසියානු විප්ලවය මර්ධනය කල ප්රචණ්ඩ විලාශය, දේශපාලන ප්‍රතිවාදීන් මරාදැමීම් සහ රුසියානු-ජපන් යුද්ධයට පෙළඹීම වැනි හේතු නිසා දේශපාලන ප්‍රතිවාදීන් විසින් Nicholas the Bloody (ලේ වැකුණු නිකොලස්) යන අන්වර්ථ නාමයෙන් ඔහු හැඳින්වීය. සෝවියට් ඉතිහාසඥයින් දක්වන පරිදි නිකොලස් දුර්වල, සිය තීරණ නිසා යුධමය පරාජ වලට මුහුණ දීමට සිදුකල සහ මිලියන ගණනකගේ ජිවිත අහිමි කල අදක්ෂ පාලකයෙකු විය.
Nicholas II | |||||
---|---|---|---|---|---|
Emperor Nicholas II, in a British Royal Navy uniform as an honorary Admiral of the Fleet, 1909 | |||||
රාජ්‍ය සමය | 1 November 1894 – 15 March 1917 | ||||
26 May 1896 | |||||
පූර්වප්‍රාප්තිකයා | |||||
අනුප්‍රාප්තිකයා | Monarchy abolished as Chairman of the Provisional Government | ||||
උපත | 1868 , , , Russian Empire | ||||
මරණය | 17 July 1918 , , Russian SFSR | (වයස 50)||||
භූමදානය | 17 July 1998 , , Russian Federation | ||||
වල්ලභයා | (වි. 1894; died 1918) | ||||
දරුවන් | |||||
| |||||
වංශය | |||||
පියා | |||||
මව | |||||
ආගම | |||||
අත්සන |
1904-05 දී සිදු වූ රුසියානු-ජපන් යුද්ධයෙන් රුසියාව පරාජයට පත්විය. එහිදී රුසියානු බෝල්ටික් නාවික බලඝණය ත්සුෂිමා සටනේ දී සහමුලින්ම විනාශ වී ගිය අතර මැන්චුරියාව සහ කොරියාව අහිමි වීම සහ දකුණු සකාලින් (Sakhalin) ප්‍රදේශය ජපනුන් අත්පත් කරගැනීම සිදුවිය. ජර්මන් අධිරාජ්‍යය මැදපෙරදිග බලය ලබාගැනීමට විරුද්ධ වීම සඳහා එක්සත් රාජධානිය සමඟ රුසියාව ඇන්ග්ලෝ-රුසියන් අවබෝධතාවයකට එළඹුණු නමුත් එය අවසන් වූයේ රුසියාව සහ එක්සත් රාජධානිය අතර මහා තරගයක් ඇති කරවමිනි. 1914 ජුලි 30 නිකොලස් විසින් රුසියානු හමුදා සංවිධානය අනුමත කිරීම නිසා 1914 අගෝස්තු 1 දින ජර්මනිය රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළාය. ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට පළමු ලෝක යුද්ධයේදී රුසියානුවන් මිලියන 3.3 ක් පමණ ඝාතනය වී ඇත. රුසියානු අධිරාජ්‍ය හමුදාවේ දැවැන්ත පරාජයන්, යුධ කටයුතු වලදී ඉහළ අණ දෙන නිලධාරියාගේ අදක්ෂ කළමනාකාරිත්වය සහ හමුදාවන්ට ආහාර සැපයුම අඩාල වීම යනාදී කරුණු රමොනොව් පෙළපතේ බිඳවැටීම සඳහා ප්‍රධාන හේතුසාධක විය.
1917 පෙබරවාරි විප්ලවයෙන් පසු නිකොලස් සිය පදවිය අත්හැරියේය. ඔහු සහ ඔහුගේ පවුල සිරගත කරන ලද අතර 1917 ගිම්හානයේදී ටොබෝල්ස්ක් (Tobolsk) වෙත යවන ලදී. 1918 අප්‍රේල් 30 නිකොලස්, ඔහුගේ මව මේරි සහ අලෙක්සන්ද්‍රා එකැටරින්බර්ග් (Ekaterinburg) හි ජාතික සෝවියට්වරුන්ට (the local Ural Soviet) භාර දෙන ලදී. සිරගත කල ඉතිරි පිරිස මැයි 23 දින භාරදෙන ලදී. 1918 ජුලි 16/17 රාත්‍රියේ දී නිකොලස් සහ ඔහුගේ පවුලේ අය බෝල්ෂෙවික් ආරක්ෂකයින් විසින් අවස්ථාවාදී ලෙස වෙඩිතබා ඝාතනය කරන ලදී. පසු කාලයේදී සාර් පවුලේ සියලු දෙනාගේ ශරීර කොටස් සොයා ගන්නා ලද අතර ඔවුන් ඝාතනය කර වසර 80 කට පසු 1998 ජුලි 17 දින ශාන්ත පිටර්ස්බර්ග් හි රාජ්‍ය ගෞරව සහිතව ඒවා තැන්පත් කරන ලදී.
1981 දී නිව්යෝර්ක් හි රුසියාවෙන් පිටත පිහිටි රුසියානු ඕතඩොක්ස් පල්ලිය මගින් නිකොලස්, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දිවිපිදුවන් (martyrs) ලෙස ශාන්තුවරයට පත්කරන ලදී. 2000 අගෝස්තු 15 දින රුසියාවේ, රුසියානු ඕතඩොක්ස් පල්ලිය මගින් ක්‍රිස්තුස් වහන්සේ පරිදි දිවිපිදුවන් සිහිපත් කරමින් නිකොලස් සහ ඔහුගේ පවුලේ අය ශාන්තුවරයට පත්කරන ලදී.
- 20 October 1894
- 2 March 1917
- 14 May 1896
- Woods, Alan (1999) "The First Russian Revolution" in Bolshevism: The Road to Revolution by Alan Woods, Well Red Publications, ISBN
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ක ලස II හ න ක ල ය II ර ස ය ව ශ න ත ද වන න ක ලස Saint Nicholas II of Russia ර ස ය ව අවස න අධ ර ජ යය ව ය 1894 න ව ම බර 1 ස ට 1917 ම ර ත 15 ද න ද ශප ලන බලප ම න ස ස ර පදව ය අත හ ර දමන ත ක ර ස ය න අධ ර ජ යය ප ලනය කරන ලද ද ඔහ ව ස න ඔහ ග ප ලන ක ලය ත ලද ර ස ය න අධ ර ජ යය ල ක බලවත ක ග තත ත වය ස ට ආර ථ ක හ හම ද මය පර හ ණ යකට පත ව ම න ස බ ඳ ව ට ම ස ද ව ය ක ඩ න ක Khodynka ඛ දව චකය ප රත ස ම ට ක ව ඩසටහන ල ව ක ණ ඉර ද ව Bloody Sunday 1905 ර ස ය න ව ප ලවය මර ධනය කල ප රචණ ඩ ව ල ශය ද ශප ලන ප රත ව ද න මර ද ම ම සහ ර ස ය න ජපන ය ද ධයට ප ළඹ ම ව න හ ත න ස ද ශප ලන ප රත ව ද න ව ස න Nicholas the Bloody ල ව ක ණ න ක ලස යන අන වර ථ න මය න ඔහ හ ඳ න ව ය ස ව යට ඉත හ සඥය න දක වන පර ද න ක ලස ද ර වල ස ය ත රණ න ස ය ධමය පර ජ වලට ම හ ණ ද මට ස ද කල සහ ම ල යන ගණනකග ජ ව ත අහ ම කල අදක ෂ ප ලකය ක ව ය Nicholas IIEmperor Nicholas II in a British Royal Navy uniform as an honorary Admiral of the Fleet 1909ර ජ ය සමය1 November 1894 15 March 191726 May 1896ප ර වප ර ප ත කය අන ප ර ප ත කය Monarchy abolished as Chairman of the Provisional Governmentඋපත1868 Russian Empireමරණය17 July 1918 1918 07 17 වයස 50 Russian SFSRභ මද නය17 July 1998 Russian Federationවල ලභය ව 1894 died 1918 දර වන ඇනස ට ස ය න ක ල ව න මහ ආද ප දවර යසම ප ර ණ න මයNikolay Alexandrovich Romanovව ශයප ය මවආගමඅත සන 1904 05 ද ස ද ව ර ස ය න ජපන ය ද ධය න ර ස ය ව පර ජයට පත ව ය එහ ද ර ස ය න බ ල ට ක න ව ක බලඝණය ත ස ෂ ම සටන ද සහම ල න ම ව න ශ ව ග ය අතර ම න ච ර ය ව සහ ක ර ය ව අහ ම ව ම සහ දක ණ සක ල න Sakhalin ප රද ශය ජපන න අත පත කරග න ම ස ද ව ය ජර මන අධ ර ජ යය ම දප රද ග බලය ලබ ග න මට ව ර ද ධ ව ම සඳහ එක සත ර ජධ න ය සමඟ ර ස ය ව ඇන ග ල ර ස යන අවබ ධත වයකට එළඹ ණ නම ත එය අවසන ව ය ර ස ය ව සහ එක සත ර ජධ න ය අතර මහ තරගයක ඇත කරවම න 1914 ජ ල 30 න ක ලස ව ස න ර ස ය න හම ද ස ව ධ නය අන මත ක ර ම න ස 1914 අග ස ත 1 ද න ජර මන ය ර ස ය වට එර හ ව ය ධ ප රක ශ කළ ය ඇස තම න ත ගත කර ඇත ආක රයට පළම ල ක ය ද ධය ද ර ස ය න වන ම ල යන 3 3 ක පමණ ඝ තනය ව ඇත ර ස ය න අධ ර ජ ය හම ද ව ද ව න ත පර ජයන ය ධ කටය ත වලද ඉහළ අණ ද න න ලධ ර ය ග අදක ෂ කළමන ක ර ත වය සහ හම ද වන ට ආහ ර ස පය ම අඩ ල ව ම යන ද කර ණ රම න ව ප ළපත බ ඳව ට ම සඳහ ප රධ න හ ත ස ධක ව ය 1917 ප බරව ර ව ප ලවය න පස න ක ලස ස ය පදව ය අත හ ර ය ය ඔහ සහ ඔහ ග පව ල ස රගත කරන ලද අතර 1917 ග ම හ නය ද ට බ ල ස ක Tobolsk ව ත යවන ලද 1918 අප ර ල 30 න ක ලස ඔහ ග මව ම ර සහ අල ක සන ද ර එක ටර න බර ග Ekaterinburg හ ජ ත ක ස ව යට වර න ට the local Ural Soviet භ ර ද න ලද ස රගත කල ඉත ර ප ර ස ම ය 23 ද න භ රද න ලද 1918 ජ ල 16 17 ර ත ර ය ද න ක ලස සහ ඔහ ග පව ල අය බ ල ෂ ව ක ආරක ෂකය න ව ස න අවස ථ ව ද ල ස ව ඩ තබ ඝ තනය කරන ලද පස ක ලය ද ස ර පව ල ස යල ද න ග ශර ර ක ටස ස ය ගන න ලද අතර ඔව න ඝ තනය කර වසර 80 කට පස 1998 ජ ල 17 ද න ශ න ත ප ටර ස බර ග හ ර ජ ය ග රව සහ තව ඒව ත න පත කරන ලද 1981 ද න ව ය ර ක හ ර ස ය ව න ප ටත ප හ ට ර ස ය න ඕතඩ ක ස පල ල ය මග න න ක ලස ඔහ ග බ ර ඳ සහ ඔව න ග දර වන ද ව ප ද වන martyrs ල ස ශ න ත වරයට පත කරන ලද 2000 අග ස ත 15 ද න ර ස ය ව ර ස ය න ඕතඩ ක ස පල ල ය මග න ක ර ස ත ස වහන ස පර ද ද ව ප ද වන ස හ පත කරම න න ක ලස සහ ඔහ ග පව ල අය ශ න ත වරයට පත කරන ලද 20 October 1894 2 March 1917 14 May 1896Woods Alan 1999 The First Russian Revolution in Bolshevism The Road to Revolution by Alan Woods Well Red Publications ISBN 1900007053