රුසියාවේ ඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරිය (: Анастасия Николаевна Романова [ඇනස්ටේසියා නිකොලෙව්නා රොමනොවා]; June 18 [ June 5] 1901 – July 17, 1918) අවසන් රුසියානු අධිරාජ්‍යයේ අවසාන අධිරාජයා වූ IIවන සාර් නිකොලොස් සහ ඔහුගේ බිරිද වූ ගේ බාලම දියණිය වූවාය.
ඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරිය | |||||
---|---|---|---|---|---|
ඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරිය, ක්‍රි.ව. 1914 | |||||
උපත | ජුනි 18, 1901 , , රුසියානු අධිරාජ්‍යය | ||||
මරණය | July 17, 1918 , , | (වයස 17)||||
භූමදානය | , , රුසියානු සමූහාන්ඩුව | ||||
| |||||
වංශය | |||||
පියා | රුසියාවේ IIවන නිකොලස් | ||||
මව | |||||
අත්සන |
ඇනස්ටේසියා , , , සහ යන අයගේ බාලම නැගනිය වූ අතර, ගේ වැඩිමහළු සොයුරිය වූවාය. 1918 ජූලි 17, . හි සාමාජිකයන්, විසින් හිදී ලක්කොට ඝාතනය කරන ලදි.
ඇයගේ මරණින් පසුව සමහර විට ඇය ඝාතනය නොවූ බවට කටකතාවක් පැතිරී ගොස් ඇති අතර කොමියුනිස්ට් පාලනය පැවති දශකය තුළ ඇයව භූමදානය කළ ස්ථානය පවා අවිනිශ්චිතව ඇත. හි භූමදාන ස්ථානයේ ඇති මෘත ශරීර අතර සාර්,ඔහුගේ භාර්යාව,ඔවුන්ගේ දියණියන් තිදෙනෙකු පිළිබදව 1991 දී වාර්තා වූ අතර, ඇලෙක්සෙ නිකොලෙවිච් සහ සෙසු දියණියන් වන ඇනසිටේසියා හෝ ඇයගේ වැඩිමහළු සොයුරිය වන මාරියා යැයි සැළකෙන මෘත ශරීර 2007 වර්ෂයේදී සොයාගන්නා ලදි. ඇය නොනැසී ඉතිරිවීම නිශ්චිත නැත. වෝහාරික විශ්ලේෂණය සහ DNAපරීක්ෂාවලින් තහවුරු වන්නේ මෙම , යැයි සැලකෙන මෘත ශරීර සතර මරාදමා ඇත්තේ 1918 දී බවයි. යම් කාන්තාවක් විසින් තමා ඇනස්ටේසියා බවට මුසා පතුරුවන ලදි. ඇයව බොහෝ දෙනා හැදින්වූවේ යන නමිනි.; 1984 දී ඇයගේ මරණින් පසුව ඇය ආදාහනය කළ ස්ථානය විවෘත කරන ලදි.නමුත් 1994 දී සිදුකළ DNA පරීක්ෂණ වලින් අනාවරනය වූයේ ඇන්ඩසන්ගේ පටක කැබළි සහ හිසකෙස් රොමනොව් පවුලේ DNA සමග නෑකම් නොකියන බවයි.
චරිතාපදානය
දිවිය සහ ළමාවිය
ඇනස්ටේසියා උපන් විටදී ඇයගේ දෙමව්පියන් ගැහැනු දරුවෙකු අපේක්ෂානොකළහ. ඔවුන් අපේක්ෂා කළේ සිහසුනට උරුමකම් කිව හැකි පුත්‍රයෙකි. මුල් වතාවේදී II වන සාර් නිකොලස් ට අළුත උපන් ඇනස්ටේසියා බැලීමට යාමට ප්‍රථමව දීර්ඝ ගමනක් ගියේ ය.ඇයගේ නමෙහි එක් අර්ථයක් වූයේ "දම්වැල් බිදින්නිය" නැතිනම් "සිරගෙය විවරකරන්නිය" යන්නයි.මෙම හතර වෙනි මහා ආදිපාදවරියට එම නාමය හිමිවූයේ ඇයගේ උපන් දිනය සිදුවූ දිනයේදී ඇගේ පියාණන් විසින් පසුගිය ශීශිර සෘතුවේදී ශාන්ත පීටර්ස්බර්ග් සහ මොස්කව් යන නගරවලදී රාජ්‍ය විරෝධී කැරළි වලට සම්බන්ධ වී සිරභාරයේ පසුවූ ශිෂ්‍යයන්ව නිදහස්කිරීම හේතුවෙනි. ඇයගේ නාමයෙහි තවත් අර්ථයක් වූවේ "පුනර්ජීවනය"යනු යැයි ඇයගේ නොනැසී ඉතිරිවීම පිළිබද කටකතා වල පැවසේ.ඇනස්ටේසියාගේ භූමිකාව බොහෝවිට නිවරැදිව පරිවර්තනය වී ඇත්තේ "ශ්‍රේෂ්ට කුමරිය " ලෙසයි. "මහා ආදිපාදවරිය "යන නාමය බොහෝවිට යෙදී ඇත්තේ ඉංග්‍රීසි බසින් රුසියන් බසට පරිවර්තනය කිරීම් වලදීය.
සාර්ගේ දරුවන් හැඩගස්වා ඇත්තේ චාම් ලෙසටය.ඔවුන් නිදාගනු ලැබුවේ කොට්ටයක් නොමැතිව තද කූඩාරම් රෙද්දකය .ඔවුන් අසනීපවූ අවස්ථාවක හැර උදෑසන ශීත ජලයෙන් ස්නානය කළයුතු විය අතර,ඔවුන්ගෙන් තම තමාගේකාමර පිරිසිදුකර ගැනීම සහ විවිධ දුප්පතුන්ගේ කටයුතු සදහා විකිණීමට ගෙතුම් වැඩ කිරීම ඔවුන් වෙනත් කාර්යයක් නොකරන විට සිදුකිරීම බලාපොරොත්තු විය. බොහෝ විට ගෙදර අභ්‍යයන්තර පිරිස,සේවක පිරිසද ඇතුළුව සාමාන්‍යෙයන් ඇයට ආමන්ත්‍රණය කරනු ලැබුවේ ඇගේ මුල් නම සහ සමග මහා ආදිපාදවරිය ලෙසයි. සාමාන්යෙයන්මහා ආදිපාද නාමය සමග ඇගේ මුල්නාමය සහ ඇනස්ටේසියා නිකොලෙව්නා යන නාමයෙන් ඇයව ආමන්ත්රණයවූ අතර හිමිකම් නාමයෙන් ආමන්ත්‍රණය නොවිනි.ඇයව අවස්ථානුකූලව ප්‍රංශ අනුවාදවල ඇගේ නම "ඇනස්ටේසියේ "ලෙස දක්වා ඇති අතර රුසියානු අන්වර්ථ නාම අතර "නස්ටියා", "නස්ටාස්" හෝ "නස්ටෙන්කා" යන නමින්ද ආමන්ත්රනය වූ අතර පවුලේදී ඇනස්ටේසියාට වූ අතවර්ථ නාමයක් වූයේ "මාලෙන්කායා" අදහස "සිගිති (එකී)", නැතිනම් "shvibzik," "දඟකාර බාලයා"යන අරුත දෙන. රුසියානු නමකි.
තරුණ වියේදී ඇනස්ටේසියා ඉතා සාර්ථකව සහ ශක්තිමත්ව වර්ධනය විය.ඇයට කෙටි ,තරමක් මහත්වූ මුහුණක් සහ නිල්පැහැති ඇස් සහ ස්ටෝබෙරි පැහැ -තඹ කෙස්කළඹක් තිබුණු බව කියවේ. මහා ආදිපාදවරියන් සතර දෙනාගේ ගුරුවරිය වූ, සදහන් කරන්නේ එක් පුද්ගලයෙක් ඇයට පවසා සිටියේ බාලයා වූ ඇනස්ටේසියාට පෙර කිසිවෙකුගෙන් නොදුටු විශිෂ්ට ආකර්ශනීය බවක් ඇති බවයි.
ඇගේ ගුරුවරුන් වූ සහ ට අනුව කලාතුරකින්ඇය ඇගයීමකට සහ කැපී පෙනීමකට බදුන් වූ බවද ඇය කිසිදින පාසල් කාමරේ සීමාකිරීම් වලට කැමති නොවූ බව සදහන් කරයි. ඇයගේ ගුරුවරුන් වූ ගිබ්ස්, ගිලියාර්ඩ් සහ වූ සහ ඇනස්ටේසියා සජීවයෙන්ම දඟකාර සහ කුසලතාපූර්ණ රංගන ශිල්පිනියක් බඳු බව හා ඇගේ සියුම් ,සිනහ උපදවන සුළු දඟකාරකම් සමහර අවස්ථාවල ඉතා කරදරකාරී වූ බව සඳහන්කරයි. ඇනස්ටේසියාගේ කරදර ඇතම් අවස්ථාවල ඉවසිය හැකි සීමාව පසුකරයන ලදි.රාජකීය වෛද්‍යවරයා ගේ පුත්‍රයාව සිට යෙකටර්න්බර්ග් වලදී සිය පවුල සමඟම මිය යාමට සිදුවූ පවසා ඇත්තේ, "ඇය වාර්තාවක් තැබුවා ඇගේ පවුලේදී, දඬුවම් ලැබිය හැකි ක්‍රියාවන් හේතුවෙන් .ඇය නරක දේවල් කරන්න උපන් හපනියක් "බවයි. ඇනස්ටේසියා සමහර අවස්ථාවල සේවකයන්ට නරක අයුරෙන් සැළකූ අතර ඇයට ඉගැන්වූ ගුරුවරුන්ව සමච්චලයට ලක්කොට ඇත. ළමයෙක් ලෙස ඇයට ගස්වල ඉහළට නැගීමට සහ ඉන් බැසීමට හැකියාව තිබුණි. එක් අවස්ථාවකදී රදළ පවුල් සහභාගී වූ ,ඇනස්ටේසියා ගල් කැටයක් දමා හිමවලින් ආවරණය කළ හිම බෝලයකින් ඇගේ වැඩිමල් සොයුරිය ටාටියානාට දමා ගැසූ අතර එම පහරින් ඇය බිම ඇදගෙන වැටුණි. ඇනස්ටේසියාගේ දුර ඥාතී සොයුරියක වන, ප්‍රකාශ කරන්නේ "ඇනස්ටේසියා යනු දුෂ්ටත්වයේ සළකුණක් " බවත් සෙල්ලම් කිරීමේදී ඇය වංචනික අයුරින් තරග කොට ,අනෙක් තරඟ කරුවන්ට පයින් පහර දී සීරීම් තුවාල ඇතිකළ බවත් ඇයට වඩා උස් වූ නිසා වැඩිමල් නීනාටද ඊර්ෂ්‍යා කළ බවත්ය. ඇය ඇගේ අනෙක් සොයුරියන්ට සාපේක්ෂව ඇගේ හැසිරීම පිළිබදව අඩුවෙන් සළකාබලා ඇත.අවුරුදු 10ක් වයසැති ඇනස්ටේසියා ශාන්ත පීටර්ස්බර්ග් ඔපෙරා ශාලාවේදී ඇගේ දිගු සුදුපැහැති ඔපෙරා අත්මේස් නොගලවා අවිනීත අයුරින් චොක්ලට් කෑ අයුරු වැඩිම පොත් සංඛ්යාවක්විකිණුනු ඇමෙරිකානු කතුවරියකවන සහ ඇමෙරිකානු diplomat වරයෙකුගේ බිරිදක්වන විසින් සවිස්තරව රචනාකර ඇත.
ඇනස්ටේසියා සහ ඇගේ වැඩිමහල් සොයුරියක්වූ මාරියාව ඇගේ පවුලේ අය "පොඩි ජෝඩුව" ලෙස හැදින්වූහ.මෙම දෙදෙනාම එකම කාමරයේ සිටි අතර,බොහෝ අවස්ථාවල දෙදෙනාම සමාන ඇදුම් වලින් සැරසී සිටි අතර වැඩි කාලයක් දෙදෙනා එකට පසු විය. ඔවුන්ගේ වැඩිමහළු සොයුරියන් වන ඔල්ගා සහ ටාටියානා හවුලේ කාමරයක් භාවිතා කළ අතර ඔවුන්ව හදුන්වනු ලැබුවේ "ලොකු ජෝඩුව "යනුවෙනි . මෙම ගැහැනු ළමයින් හතර දෙනා ලිපි ලිවීමේදී අත්සන් කරනු ලැබුවේ ඔවුන්ගේ පෙළපත් නාමය සමඟ ලෙස කෙටිකර දැක්වූ නාමයකිනි.මෙහිදි මුල් අක්ෂරයෙන් ඔවුන්ගේ ප්‍රථම නම අදහස් විය.
සටහන් සහ මූලාශ්‍ර
- "DNAConfirms Remains Of Czar's Children". . February 11, 2009. සම්ප්‍රවේශය September 8, 2011.
- Coble, Michael D.; Loreille, Odile M.; Wadhams, Mark J.; Edson, Suni M.; Maynard, Kerry; Meyer, Carna E.; Niederstätter, Harald; Berger, Cordula; Berger, Burkhard; Falsetti, AnthonyB.; Gill, Peter; Parson, Walther; Finelli, Loui N.; Hofreiter, Michael (2009). "Mystery Solved: The Identification of the Two Missing Romanov Children Using DNAAnalysis". PLOS ONE. 4 (3): e4838. doi:10.1371/journal.pone.0004838.
{{}}
: zero width joiner character in|title=
at position 20 () - Massie (1995), pp. 194–229
- Massie (1967), p. 153
- Eagar, Margaret (1906). "Six Years at the Russian Court". alexanderpalace.org. සම්ප්‍රවේශය December 11, 2006.
- Zeepvat, (2004), p. xiv
- Kurth (1983), p. 309
- Massie (1967), p. 134
- Vyrubova, Anna. "Memories of the Russian Court". alexanderpalace.org. සම්ප්‍රවේශය December 13, 2006.
- Gilliard, Pierre. "Thirteen Years at the Russian Court". alexanderpalace.org. සම්ප්‍රවේශය December 13, 2006.
- Dehn, Lilli (1922). "The Real Tsaritsa". alexanderpalace.org. සම්ප්‍රවේශය December 13, 2006.
- King and Wilson (2003), p. 250
- King and Wilson (2003), p. 50
- Lovell (1991), pp. 35–36
- Christopher, Kurth, Radzinsky (1995), pp. 88–89
බාහිර සබැඳි
- රුසියාවේ අධිරාජකීය පවුල නිකොලායි සොකොලොව් ඝාතනය 1918 රොමනොව් අධිරාජකීය පවුලේ ඝාතනය පිළිබඳ විමර්ශනය, රුසියානු.
- FrozenTears.org අවසන් අධිරාජකීය පවුලේ මාධ්‍ය පුස්තකාලය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ස ය ව ඇනස ට ස ය න ක ල ව න මහ ආද ප දවර ය Anastasiya Nikolaevna Romanova ඇනස ට ස ය න ක ල ව න ර මන ව June 18 June 5 1901 July 17 1918 අවසන ර ස ය න අධ ර ජ යය අවස න අධ ර ජය ව IIවන ස ර න ක ල ස සහ ඔහ ග බ ර ද ව ග බ ලම ද යණ ය ව ව ය ඇනස ට ස ය න ක ල ව න මහ ආද ප දවර යඇනස ට ස ය න ක ල ව න මහ ආද ප දවර ය ක ර ව 1914උපතජ න 18 1901 1901 06 18 ර ස ය න අධ ර ජ යයමරණයJuly 17 1918 1918 07 17 වයස 17 භ මද නය ර ස ය න සම හ න ඩ වසම ප ර ණ න මයඇනස ට ස ය න ක ල ව න ර මන ව ව ශයප ය ර ස ය ව IIවන න ක ලස මවඅත සන ඇනස ට ස ය සහ යන අයග බ ලම න ගන ය ව අතර ග ව ඩ මහළ ස ය ර ය ව ව ය 1918 ජ ල 17 හ ස ම ජ කයන ව ස න හ ද ලක ක ට ඝ තනය කරන ලද ඇයග මරණ න පස ව සමහර ව ට ඇය ඝ තනය න ව බවට කටකත වක ප ත ර ග ස ඇත අතර ක ම ය න ස ට ප ලනය ප වත දශකය ත ළ ඇයව භ මද නය කළ ස ථ නය පව අව න ශ ච තව ඇත හ භ මද න ස ථ නය ඇත ම ත ශර ර අතර ස ර ඔහ ග භ ර ය ව ඔව න ග ද යණ යන ත ද න ක ප ළ බදව 1991 ද ව ර ත ව අතර ඇල ක ස න ක ල ව ච සහ ස ස ද යණ යන වන ඇනස ට ස ය හ ඇයග ව ඩ මහළ ස ය ර ය වන ම ර ය ය ය ස ළක න ම ත ශර ර 2007 වර ෂය ද ස ය ගන න ලද ඇය න න ස ඉත ර ව ම න ශ ච ත න ත ව හ ර ක ව ශ ල ෂණය සහ DNAපර ක ෂ වල න තහව ර වන න ම ම ය ය ස ලක න ම ත ශර ර සතර මර දම ඇත ත 1918 ද බවය යම ක න ත වක ව ස න තම ඇනස ට ස ය බවට ම ස පත ර වන ලද ඇයව බ හ ද න හ ද න ව ව යන නම න 1984 ද ඇයග මරණ න පස ව ඇය ආද හනය කළ ස ථ නය ව ව ත කරන ලද නම ත 1994 ද ස ද කළ DNA පර ක ෂණ වල න අන වරනය ව ය ඇන ඩසන ග පටක ක බළ සහ හ සක ස ර මන ව පව ල DNA සමග න කම න ක යන බවය චර ත පද නයද ව ය සහ ළම ව ය ඇනස ට ස ය මහ ආද ප දවර ය 1904ද 1906ද ගන න ලද අනස ට ස ය මහ ආද ප දවර යග ප ද ගල ක ඡ ය ර පයක ඇනස ට ස ය උපන ව ටද ඇයග ද මව ප යන ග හ න දර ව ක අප ක ෂ න කළහ ඔව න අප ක ෂ කළ ස හස නට උර මකම ක ව හ ක ප ත ර ය ක ම ල වත ව ද II වන ස ර න ක ලස ට අළ ත උපන ඇනස ට ස ය බ ල මට ය මට ප රථමව ද ර ඝ ගමනක ග ය ය ඇයග නම හ එක අර ථයක ව ය දම ව ල බ ද න න ය න ත නම ස රග ය ව වරකරන න ය යන නය ම ම හතර ව න මහ ආද ප දවර යට එම න මය හ ම ව ය ඇයග උපන ද නය ස ද ව ද නය ද ඇග ප ය ණන ව ස න පස ග ය ශ ශ ර ස ත ව ද ශ න ත ප ටර ස බර ග සහ ම ස කව යන නගරවලද ර ජ ය ව ර ධ ක රළ වලට සම බන ධ ව ස රභ රය පස ව ශ ෂ යයන ව න දහස ක ර ම හ ත ව න ඇයග න මය හ තවත අර ථයක ව ව ප නර ජ වනය යන ය ය ඇයග න න ස ඉත ර ව ම ප ළ බද කටකත වල ප වස ඇනස ට ස ය ග භ ම ක ව බ හ ව ට න වර ද ව පර වර තනය ව ඇත ත ශ ර ෂ ට ක මර ය ල සය මහ ආද ප දවර ය යන න මය බ හ ව ට ය ද ඇත ත ඉ ග ර ස බස න ර ස යන බසට පර වර තනය ක ර ම වලද ය ස ර ග දර වන හ ඩගස ව ඇත ත ච ම ල සටය ඔව න න ද ගන ල බ ව ක ට ටයක න ම ත ව තද ක ඩ රම ර ද දකය ඔව න අසන පව අවස ථ වක හ ර උද සන ශ ත ජලය න ස න නය කළය ත ව ය අතර ඔව න ග න තම තම ග ක මර ප ර ස ද කර ග න ම සහ ව ව ධ ද ප පත න ග කටය ත සදහ ව ක ණ මට ග ත ම ව ඩ ක ර ම ඔව න ව නත ක ර යයක න කරන ව ට ස ද ක ර ම බල ප ර ත ත ව ය බ හ ව ට ග දර අභ යයන තර ප ර ස ස වක ප ර සද ඇත ළ ව ස ම න ය යන ඇයට ආමන ත රණය කරන ල බ ව ඇග ම ල නම සහ සමග මහ ආද ප දවර ය ල සය ස ම න ය යන මහ ආද ප ද න මය සමග ඇග ම ල න මය සහ ඇනස ට ස ය න ක ල ව න යන න මය න ඇයව ආමන ත රණයව අතර හ ම කම න මය න ආමන ත රණය න ව න ඇයව අවස ථ න ක ලව ප ර ශ අන ව දවල ඇග නම ඇනස ට ස ය ල ස දක ව ඇත අතර ර ස ය න අන වර ථ න ම අතර නස ට ය නස ට ස හ නස ට න ක යන නම න ද ආමන ත රනය ව අතර පව ල ද ඇනස ට ස ය ට ව අතවර ථ න මයක ව ය ම ල න ක ය අදහස ස ග ත එක න ත නම shvibzik දඟක ර බ ලය යන අර ත ද න ර ස ය න නමක තර ණ ව ය ද ඇනස ට ස ය ඉත ස ර ථකව සහ ශක ත මත ව වර ධනය ව ය ඇයට ක ට තරමක මහත ව ම හ ණක සහ න ල ප හ ත ඇස සහ ස ට බ ර ප හ තඹ ක ස කළඹක ත බ ණ බව ක යව මහ ආද ප දවර යන සතර ද න ග ග ර වර ය ව සදහන කරන න එක ප ද ගලය ක ඇයට පවස ස ට ය බ ලය ව ඇනස ට ස ය ට ප ර ක ස ව ක ග න න ද ට ව ශ ෂ ට ආකර ශන ය බවක ඇත බවය ඇග ග ර වර න ව සහ ට අන ව කල ත රක න ඇය ඇගය මකට සහ ක ප ප න මකට බද න ව බවද ඇය ක ස ද න ප සල ක මර ස ම ක ර ම වලට ක මත න ව බව සදහන කරය ඇයග ග ර වර න ව ග බ ස ග ල ය ර ඩ සහ ව සහ ඇනස ට ස ය සජ වය න ම දඟක ර සහ ක සලත ප ර ණ ර ගන ශ ල ප න යක බඳ බව හ ඇග ස ය ම ස නහ උපදවන ස ළ දඟක රකම සමහර අවස ථ වල ඉත කරදරක ර ව බව සඳහන කරය ඇනස ට ස ය ග කරදර ඇතම අවස ථ වල ඉවස ය හ ක ස ම ව පස කරයන ලද ර ජක ය ව ද යවරය ග ප ත රය ව ස ට ය කටර න බර ග වලද ස ය පව ල සමඟම ම ය ය මට ස ද ව පවස ඇත ත ඇය ව ර ත වක ත බ ව ඇග පව ල ද දඬ වම ල බ ය හ ක ක ර ය වන හ ත ව න ඇය නරක ද වල කරන න උපන හපන යක බවය ඇනස ට ස ය සමහර අවස ථ වල ස වකයන ට නරක අය ර න ස ළක අතර ඇයට ඉග න ව ග ර වර න ව සමච චලයට ලක ක ට ඇත ළමය ක ල ස ඇයට ගස වල ඉහළට න ග මට සහ ඉන බ ස මට හ ක ය ව ත බ ණ එක අවස ථ වකද රදළ පව ල සහභ ග ව ඇනස ට ස ය ගල ක ටයක දම හ මවල න ආවරණය කළ හ ම බ ලයක න ඇග ව ඩ මල ස ය ර ය ට ට ය න ට දම ග ස අතර එම පහර න ඇය බ ම ඇදග න ව ට ණ ඇනස ට ස ය ග ද ර ඥ ත ස ය ර යක වන ප රක ශ කරන න ඇනස ට ස ය යන ද ෂ ටත වය සළක ණක බවත ස ල ලම ක ර ම ද ඇය ව චන ක අය ර න තරග ක ට අන ක තරඟ කර වන ට පය න පහර ද ස ර ම ත ව ල ඇත කළ බවත ඇයට වඩ උස ව න ස ව ඩ මල න න ටද ඊර ෂ ය කළ බවත ය ඇය ඇග අන ක ස ය ර යන ට ස ප ක ෂව ඇග හ ස ර ම ප ළ බදව අඩ ව න සළක බල ඇත අව ර ද 10ක වයස ත ඇනස ට ස ය ශ න ත ප ටර ස බර ග ඔප ර ශ ල ව ද ඇග ද ග ස ද ප හ ත ඔප ර අත ම ස න ගලව අව න ත අය ර න ච ක ලට ක අය ර ව ඩ ම ප ත ස ඛ ය වක ව ක ණ න ඇ ම ර ක න කත වර යකවන සහ ඇම ර ක න diplomat වරය ක ග බ ර දක වන ව ස න සව ස තරව රචන කර ඇත ඇනස ට ස ය සහ ඇග ව ඩ මහල ස ය ර යක ව ම ර ය ව ඇග පව ල අය ප ඩ ජ ඩ ව ල ස හ ද න ව හ ම ම ද ද න ම එකම ක මරය ස ට අතර බ හ අවස ථ වල ද ද න ම සම න ඇද ම වල න ස රස ස ට අතර ව ඩ ක ලයක ද ද න එකට පස ව ය ඔව න ග ව ඩ මහළ ස ය ර යන වන ඔල ග සහ ට ට ය න හව ල ක මරයක භ ව ත කළ අතර ඔව න ව හද න වන ල බ ව ල ක ජ ඩ ව යන ව න ම ම ග හ න ළමය න හතර ද න ල ප ල ව ම ද අත සන කරන ල බ ව ඔව න ග ප ළපත න මය සමඟ ල ස ක ට කර ද ක ව න මයක න ම හ ද ම ල අක ෂරය න ඔව න ග ප රථම නම අදහස ව ය සටහන සහ ම ල ශ ර DNAConfirms Remains Of Czar s Children February 11 2009 සම ප රව ශය September 8 2011 Coble Michael D Loreille Odile M Wadhams Mark J Edson Suni M Maynard Kerry Meyer Carna E Niederstatter Harald Berger Cordula Berger Burkhard Falsetti AnthonyB Gill Peter Parson Walther Finelli Loui N Hofreiter Michael 2009 Mystery Solved The Identification of the Two Missing Romanov Children Using DNAAnalysis PLOS ONE 4 3 e4838 doi 10 1371 journal pone 0004838 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a zero width joiner character in title at position 20 help Massie 1995 pp 194 229 Massie 1967 p 153 Eagar Margaret 1906 Six Years at the Russian Court alexanderpalace org සම ප රව ශය December 11 2006 Zeepvat 2004 p xiv Kurth 1983 p 309 Massie 1967 p 134 Vyrubova Anna Memories of the Russian Court alexanderpalace org සම ප රව ශය December 13 2006 Gilliard Pierre Thirteen Years at the Russian Court alexanderpalace org සම ප රව ශය December 13 2006 Dehn Lilli 1922 The Real Tsaritsa alexanderpalace org සම ප රව ශය December 13 2006 King and Wilson 2003 p 250 King and Wilson 2003 p 50 Lovell 1991 pp 35 36 Christopher Kurth Radzinsky 1995 pp 88 89බ හ ර සබ ඳ චර ත පද න ද ව රය ර ස ය ව ඇනස ට ස ය න ක ල ව න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ර ස ය ව අධ ර ජක ය පව ල න ක ල ය ස ක ල ව ඝ තනය 1918 ර මන ව අධ ර ජක ය පව ල ඝ තනය ප ළ බඳ ව මර ශනය ර ස ය න FrozenTears org අවසන අධ ර ජක ය පව ල ම ධ ය ප ස තක ලය