ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රත්මලාන පිහිටි එෙතිහාසික ක් වේ. එය කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි පිහිටි ශ්‍රී ධර්මාරාම මංසන්ධියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2007 වර්ෂයේ පෙබරවාරි 23වන දිනදී රජයේ ගැසට් අංක 1486 යටතේ සිදුකොට තිබේ.
ශ්‍රී පුෂ්පාරාම විහාරය Sri Pushparama Vihara | |
---|---|
ස්තූපය සහ විහාර මන්දිරය | |
මූලික තොරතුරු | |
පිහිටීම | රත්මලාන, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°49′18.4″N 79°52′16.2″E / 6.821778°N 79.871167°Eඛණ්ඩාංක: 06°49′18.4″N 79°52′16.2″E / 6.821778°N 79.871167°E |
බුද්ධාගම | |
දිස්ත්‍රික්කය | කොළඹ |
පළාත | බස්නාහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (23 පෙබරවාරි 2007) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාර |
ආදිකර්තෘ | බලපිටියේ ධීරානන්ද තෙරණුවෝ |
සම්පූර්ණ කෙරුණේ | 1795 – 1800 |
මේවාද බලන්න
මූලාශ්‍ර
- ජනක වෙත්තසිංහ (7 ජුනි 2009). "රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය". බුදුසරණ. සම්ප්‍රවේශය 8 මාර්තු 2017.
- ගැසට් 1486 23 පෙබරවාරි 2007, පිටු අංකය: 7.
බාහිර සබැඳි
- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1486. 23 පෙබරවාරි 2007.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ප ෂ ප ර ම ව හ රය යන ශ ර ල ක ව බස න හ ර පළ ත රත මල න ප හ ට එ ත හ ස ක ක ව එය ක ළඹ ග ල ල ප රධ න ම ර ගය හ ප හ ට ශ ර ධර ම ර ම ම සන ධ යට ආසන නව ප හ ට ත බ ශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක ල ස වර තම නය ද ව හ රය රජය ව ස න නම ක ට ත බ න අතර න මකරණය 2007 වර ෂය ප බරව ර 23වන ද නද රජය ග සට අ ක 1486 යටත ස ද ක ට ත බ ශ ර ප ෂ ප ර ම ව හ රය Sri Pushparama Viharaස ත පය සහ ව හ ර මන ද රයම ල ක ත රත ර ප හ ට මරත මල න ශ ර ල ක වභ ග ල ය ඛණ ඩ ක06 49 18 4 N 79 52 16 2 E 6 821778 N 79 871167 E 6 821778 79 871167 ඛණ ඩ ක 06 49 18 4 N 79 52 16 2 E 6 821778 N 79 871167 E 6 821778 79 871167බ ද ධ ගමද ස ත ර ක කයක ළඹපළ තබස න හ ර පළ තඋර ම න මකරණයආරක ෂ ත ප ර ව ද ය ස ම රකය 23 ප බරව ර 2007 ග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයබ ද ධ ව හ රආද කර ත බලප ට ය ධ ර නන ද ත රණ ව සම ප ර ණ ක ර ණ 1795 1800ම ව ද බලන නබලප ට ය ශ ර ප ෂ ප ර ම ව හ රයම ල ශ රජනක ව ත තස හ 7 ජ න 2009 රත මල න ශ ර ප ෂ ප ර ම මහ ව හ රය බ ද සරණ සම ප රව ශය 8 ම ර ත 2017 ග සට 1486 23 ප බරව ර 2007 ප ට අ කය 7 බ හ ර සබ ඳ PART I SECTION I GENERAL Government Notifications PDF ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 1486 23 ප බරව ර 2007 බ ද ධ ව හ රයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve