යෝගා පෙරේරා (ඉංග්‍රීසි: Yoga Perera) යනු ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක ශූරයෙකි. තවද ඔහු අධ්‍යක්ෂක ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුරද හොබවයි.
යෝගා පෙරේරා | |
---|---|
![]() | |
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක ශූර |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
යෝගා පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- යෝගා පෙරේරා ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු වෙළඳ ව්‍යාපාර නියමුවන්