මෝහිත් රයිනා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනියේ සහ බොලිවුඩයෙහි රංගනයෙහි නියුතු නළුවෙකි.
මෝහිත් රයිනා | |
---|---|
රයිනා 2013 දේවොන් කේ දේව් — මහාදේව්හි DVD නිකුතුවේ දී | |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | , නළුවකු |
සක්‍රීය වසර | 2004 – වර්තමානය |
රූපවාහිනී සෝප් ඔපෙරාවල රංගනයෙහි නිරත වීමට ප්‍රථම රයිනා දේවොන් කේ දේව් - මහාදේව් සහ 2013 කතාමාලාවක් වූ මහාභාරත් යන කතාමාලාවල හින්දු දෙවියකු වන ශිවගේ චරිතය නිරූපණය කොට ඇත. ඔහු චේහ්රා (2009) සහ (2010) යන සෝප් ඔපෙරා සඳහා රංගනයෙන් දායක විය. රයිනා සිය රංගන වෘත්තිය ආරම්භ කළේ වූ අන්තරීක්ෂ් (2006) තුළ චරිත නිරූපණය කරමිනි. පසුව ඔහු විසින් ප්‍රධාන චරිත නිරූපණය සිදු කළ (2008) චිතපටයට ද සිය රංගන දායකත්වය සැපයී ය. මෑතක දී ඔහු විසින් කලර්ස් ටීවී නාළිකාවේ ඓතිහාසික මාලා නාට්‍යයක් වන "චක්‍රවර්තින් අශෝක සම්රත්" කතාමාලාවේ අශෝක අධිරාජයාගේ චරිතය නිරූපණය කරන ලද.
මුල්කාලීන දිවිය සහ පසුබිම
රයිනා හැදී වැඩුණේ හි වන අතර, එහි දී ඔහු වාණිජ්‍යය පිළිබඳ උපාධියක් හදාරා ඇත. ඔහු මුම්බායි වෙත සංක්‍රමණය වූයේ මෝස්තර නිරූපණ ක්ෂේත්රයෙන් සිය වෘත්තිය ආරම්භ කිරීම පිණිසයි. ඔහු විශ්වාස කළේ නිරූපණ ක්ෂේත්රය තුළින් රංගන වෘත්තියට පිවිසීමට ඔහුට අවස්ථාවක් ලැබෙනු ඇතැයි කියා ය. ඔහු සිය යොවුන් වියේ ස්කන්ධය වූ 107 kg (රාත්තල් 236) ස්කන්ධයෙන් 29 kg (රාත්තල් 64) ප්‍රමාණයක් අඩු කරගැනීමට සමත් විය. මෙලෙසින් ඔහුට 2005 ග්‍රාසිම් නිරූපණ තරගාවලියට මහභාගී විය හැකි විය. එම තරගාවලියේ අවසන් තරගකරුවන් පස් දෙනා අතරට පැමිණීමට ඔහුට හැකි විය.
වෘත්තිය
ඔහු සිය රංගන වෘත්තිය ආරම්භ කළේ 2006 වර්ෂයේ විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වූ අන්තරීක්ෂ්හි චරිත නිරූපණය කරමිනි. 2008 වර්ෂයේ දී, ඔහු ප්‍රහසන චිත්‍රපටයක් වූ තුළ ජායි කිෂාන්ගේ චරිතය නිරූපණය කළේ ය. මෙය බොක්ස් ඔෆීස් අතින් සාර්ථකත්වයක් හිමි කර නොගත් හෙයින්, යළි රූපවාහිනී ක්ෂේත්රයට පිවිසීමට ඔහුට සිදු විය. 2009දී ඔහු චේහ්රා රූපවාහිනී කතාමාලාවට රංගනයෙන් දායක විය. මෙම කතාමාලාව ආබාධිත යුවතියක වටා ගෙතුණු අවිනිශ්චිත කතාමාලාවකි. මෙහි දී රයිනා විසින් නිරූපණය කළේ ඇගේ සැමියා වූ ගාරව් නැමැති තරුණ ව්‍යාපාරිකයාගේ චරිතයයි. මීට අමතරව ඔහු කතාමාලාව සමග ද සම්බන්ධ විය. 2010 දෙසැම්බර් මස රයිනා විසින් කතාමාලාවේ ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කරන ලදී.
2011දී, ඔහු නිඛිල් සිංහාගේ දේවොන් කේ දේව් - මහාදේව් රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය. මෙම කතාමාලාව ප්‍රධාන වශයෙන්ම ගෙතී ඇත්තේ ශිව දෙවියන් වටා වන අතර, එමගින් සති සමග සහ පසුව පාර්වතී දේවිය සමග විවාහයෙන් තපසකුගේ සිට ගෘහමූලිකයකු ලෙස ඔහු ලද අත්දැකීම් නිරූපණය කෙරේ. මෙම චරිතය නිරූපණයට සිය දේහ ස්වභාවය වැඩි දියුණු කරගැනීම පිණිස රයිනා කටයුතු කළ අතර,ඉන්දියානු සම්භාව්‍ය නර්තන ශෛලියක් වූ කථක් ද ඉගෙනීමට සිදු විය. මෙය ශිව ලෙස ඔහු නිරූපණය කළ චරිතය සමග බැඳී ඇති අංගයකි. පැවසූයේ මෙම චරිතය රසිකයින් අතර ජන්රපියත්වයට පත්වූයේ ඔහුගේ "අලංකාර, චිත්තාකර්ෂණීය සිනහව සහ රංගන ප්‍රතිභාව" හේතුවෙන් බවයි. වසර තුනක් පුරා විකාශය වූ මෙම කතමාලාව 2014 දෙසැම්බර් මස අවසන් වූ අතර, ඔහු මෙහි දී වෙනස් චරිත 30කට අධික සංඛ්‍යාවක් නිරූපණය කළේ ය.
2016 මැයි 2 දින සිට කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ ඓතිහාසික මාලා නාට්‍යයක් වූ චක්‍රවර්තින් අශෝක සම්රත් තුළ රයිනා විසින් වැඩිහිටි අශෝක අධිරාජයාගේ චරිතය නිරූපණය කරන ලදී.
නිර්මාණ දායකත්වය
සිනමාව
- , 2008 තුළ ජායි කිෂාන් ලෙස
රූපවාහිනිය
වර්ෂය | වැඩසටහන | චරිතය | සටහන් | ආශ්‍රේ. |
---|---|---|---|---|
2006-2007 | අන්තරීක්ෂ් - ඒක් අමර් කථා | වෛක්රාන්ත් | රංගනයට පිවිසීම | |
2005 | ශුභම් | |||
2009 | චේහ්රා | ගාරව් ධන්වත් රායි | ||
2010 | රිෂාභ් හිතෙන් මහීවංශි | |||
2011 | ආගන්තුක් | |||
2011-2014 | දේවොන් කේ දේව් – මහාදේව් | ශිව | මිත්‍යාමය වැඩසටහන | |
2013-2014 | මහාභාරත් | ශිව | මිත්‍යාමය වැඩසටහන | |
2016 | චක්‍රවර්තින් අශෝක සම්රත් | අශෝක | ඓතිහාසික වැඩසටහන |
සම්මාන
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | නිර්දේශිත කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2013 | ප්‍රධාන චරිතයක හොඳම නළුවා | දේවොන් කේ දේව් - මහාදේව් | දිනාගති | |
2015 | ස්ටාර් ගිල්ඩ් සම්මාන | ප්‍රධාන චරිතයක හොඳම නළුවා | දේවොන් කේ දේව් - මහාදේව් | දිනාගති |
ආශ්‍රේයයන්
- "Mohit Raina confirmed as grown-up Ashoka; Ankit Arora also finalized".
- "Mohit Raina to play grown-up Ashoka in Chakravartin Ashoka Samrat".
- . indya.com. March 2009. 2009-03-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- . The Times of India. 8 February 2012. 2013-04-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-15.
- "Small screen Lord Shiva was a 107-kg teen". The Times Of India. 5 June 2013. සම්ප්‍රවේශය 12 June 2013.
- . Hindustan Times. 28 March 2013. 3 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2013.
- "Movie of the week : Don Muthuswami". The Tribune. 23 May 2008.
- . The Times of India. 29 December 2011. 2013-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-15.
- . The Times of India. 24 February 2012. 2013-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-15.
- "Mythologicals slug it out with soaps on prime time band". The Times of India. 5 June 2013. සම්ප්‍රවේශය 12 June 2013.
- . Hindustan Times. 3 June 2013. 10 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2013.
- . The Times of India. 20 May 2013. 14 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2013.
- "After Mahadev, Mohit Raina Will Now Play Chakravartin Samrat Ashoka On Indian Television!". indiatimes.com. සම්ප්‍රවේශය 2016-03-09.
- "Mohit Raina aka'Mahadev' in a double role again". . සම්ප්‍රවේශය 3 Aug 2014.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Mohit Raina aka'Mahadev' in a double role again". . සම්ප්‍රවේශය 3 Aug 2014.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Confirmed: Mohit Raina to play grown-up Ashoka in 'Chakravartin Ashoka Samrat'". . සම්ප්‍රවේශය 7 Mar 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "12th Indian Telly Awards". Indiantelevision.com. 24 May 2013. සම්ප්‍රවේශය 12 June 2013.
- "Star Guild Awards 2015".
බාහිර සබැඳි
- මෝහිත් රයිනා සඳහා IMDb හි ඇති තොරතුරු
- නිල ට්විටර් ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම හ ත රය න යන ව න හඳ න වන ලබන න ඉන ද ය න ර පව හ න ය සහ බ ල ව ඩය හ ර ගනය හ න ය ත නළ ව ක ම හ ත රය න රය න 2013 ද ව න ක ද ව මහ ද ව හ DVD න ක ත ව ද ජ ත කත වයඉන ද ය න ර ක ය ව නළ වක සක ර ය වසර2004 වර තම නය ර පව හ න ස ප ඔප ර වල ර ගනය හ න රත ව මට ප රථම රය න ද ව න ක ද ව මහ ද ව සහ 2013 කත ම ල වක ව මහ භ රත යන කත ම ල වල හ න ද ද ව යක වන ශ වග චර තය න ර පණය ක ට ඇත ඔහ ච හ ර 2009 සහ 2010 යන ස ප ඔප ර සඳහ ර ගනය න ද යක ව ය රය න ස ය ර ගන ව ත ත ය ආරම භ කළ ව අන තර ක ෂ 2006 ත ළ චර ත න ර පණය කරම න පස ව ඔහ ව ස න ප රධ න චර ත න ර පණය ස ද කළ 2008 ච තපටයට ද ස ය ර ගන ද යකත වය ස පය ය ම තක ද ඔහ ව ස න කලර ස ට ව න ළ ක ව ඓත හ ස ක ම ල න ට යයක වන චක රවර ත න අශ ක සම රත කත ම ල ව අශ ක අධ ර ජය ග චර තය න ර පණය කරන ලද ම ල ක ල න ද ව ය සහ පස බ මරය න හ ද ව ඩ ණ හ වන අතර එහ ද ඔහ ව ණ ජ යය ප ළ බඳ උප ධ යක හද ර ඇත ඔහ ම ම බ ය ව ත ස ක රමණය ව ය ම ස තර න ර පණ ක ෂ ත රය න ස ය ව ත ත ය ආරම භ ක ර ම ප ණ සය ඔහ ව ශ ව ස කළ න ර පණ ක ෂ ත රය ත ළ න ර ගන ව ත ත යට ප ව ස මට ඔහ ට අවස ථ වක ල බ න ඇත ය ක ය ය ඔහ ස ය ය ව න ව ය ස කන ධය ව 107 kg ර ත තල 236 ස කන ධය න 29 kg ර ත තල 64 ප රම ණයක අඩ කරග න මට සමත ව ය ම ල ස න ඔහ ට 2005 ග ර ස ම න ර පණ තරග වල යට මහභ ග ව ය හ ක ව ය එම තරග වල ය අවසන තරගකර වන පස ද න අතරට ප ම ණ මට ඔහ ට හ ක ව ය ව ත ත යඔහ ස ය ර ගන ව ත ත ය ආරම භ කළ 2006 වර ෂය ව ද ය ප රබන ධ ර පව හ න කත ම ල වක ව අන තර ක ෂ හ චර ත න ර පණය කරම න 2008 වර ෂය ද ඔහ ප රහසන ච ත රපටයක ව ත ළ ජ ය ක ෂ න ග චර තය න ර පණය කළ ය ම ය බ ක ස ඔෆ ස අත න ස ර ථකත වයක හ ම කර න ගත හ ය න යළ ර පව හ න ක ෂ ත රයට ප ව ස මට ඔහ ට ස ද ව ය 2009ද ඔහ ච හ ර ර පව හ න කත ම ල වට ර ගනය න ද යක ව ය ම ම කත ම ල ව ආබ ධ ත ය වත යක වට ග ත ණ අව න ශ ච ත කත ම ල වක ම හ ද රය න ව ස න න ර පණය කළ ඇග ස ම ය ව ග රව න ම ත තර ණ ව ය ප ර කය ග චර තයය ම ට අමතරව ඔහ කත ම ල ව සමග ද සම බන ධ ව ය 2010 ද ස ම බර මස රය න ව ස න කත ම ල ව ප රධ න ප ර ම චර තය න ර පණය කරන ලද 2011ද ඔහ න ඛ ල ස හ ග ද ව න ක ද ව මහ ද ව ර පව හ න කත ම ල ව ප රධ න චර තය න ර පණය කළ ය ම ම කත ම ල ව ප රධ න ව ශය න ම ග ත ඇත ත ශ ව ද ව යන වට වන අතර එමග න සත සමග සහ පස ව ප ර වත ද ව ය සමග ව ව හය න තපසක ග ස ට ග හම ල කයක ල ස ඔහ ලද අත ද ක ම න ර පණය ක ර ම ම චර තය න ර පණයට ස ය ද හ ස වභ වය ව ඩ ද ය ණ කරග න ම ප ණ ස රය න කටය ත කළ අතර ඉන ද ය න සම භ ව ය නර තන ශ ල යක ව කථක ද ඉග න මට ස ද ව ය ම ය ශ ව ල ස ඔහ න ර පණය කළ චර තය සමග බ ඳ ඇත අ ගයක ප වස ය ම ම චර තය රස කය න අතර ජන රප යත වයට පත ව ය ඔහ ග අල ක ර ච ත ත කර ෂණ ය ස නහව සහ ර ගන ප රත භ ව හ ත ව න බවය වසර ත නක ප ර ව ක ශය ව ම ම කතම ල ව 2014 ද ස ම බර මස අවසන ව අතර ඔහ ම හ ද ව නස චර ත 30කට අධ ක ස ඛ ය වක න ර පණය කළ ය 2016 ම ය 2 ද න ස ට කලර ස ට ව න ළ ක ව න ව ක ශය ව ඓත හ ස ක ම ල න ට යයක ව චක රවර ත න අශ ක සම රත ත ළ රය න ව ස න ව ඩ හ ට අශ ක අධ ර ජය ග චර තය න ර පණය කරන ලද න ර ම ණ ද යකත වයස නම ව 2008 ත ළ ජ ය ක ෂ න ල සර පව හ න ය වර ෂය ව ඩසටහන චර තය සටහන ආශ ර 2006 2007 අන තර ක ෂ ඒක අමර කථ ව ක ර න ත ර ගනයට ප ව ස ම2005 ශ භම 2009 ච හ ර ග රව ධන වත ර ය 2010 ර ෂ භ හ ත න මහ ව ශ 2011 ආගන ත ක 2011 2014 ද ව න ක ද ව මහ ද ව ශ ව ම ත ය මය ව ඩසටහන2013 2014 මහ භ රත ශ ව ම ත ය මය ව ඩසටහන2016 චක රවර ත න අශ ක සම රත අශ ක ඓත හ ස ක ව ඩසටහනසම ම නවර ෂය සම ම න උළ ල ප රවර ගය න ර ද ශ ත ක ත ය ප රත ඵලය2013 ප රධ න චර තයක හ ඳම නළ ව ද ව න ක ද ව මහ ද ව ද න ගත 2015 ස ට ර ග ල ඩ සම ම න ප රධ න චර තයක හ ඳම නළ ව ද ව න ක ද ව මහ ද ව ද න ගත ආශ ර යයන Mohit Raina confirmed as grown up Ashoka Ankit Arora also finalized Mohit Raina to play grown up Ashoka in Chakravartin Ashoka Samrat indya com March 2009 2009 03 22 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද The Times of India 8 February 2012 2013 04 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 15 Small screen Lord Shiva was a 107 kg teen The Times Of India 5 June 2013 සම ප රව ශය 12 June 2013 Hindustan Times 28 March 2013 3 June 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 June 2013 Movie of the week Don Muthuswami The Tribune 23 May 2008 The Times of India 29 December 2011 2013 12 27 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 15 The Times of India 24 February 2012 2013 12 27 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 15 Mythologicals slug it out with soaps on prime time band The Times of India 5 June 2013 සම ප රව ශය 12 June 2013 Hindustan Times 3 June 2013 10 June 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 June 2013 The Times of India 20 May 2013 14 June 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 June 2013 After Mahadev Mohit Raina Will Now Play Chakravartin Samrat Ashoka On Indian Television indiatimes com සම ප රව ශය 2016 03 09 Mohit Raina aka Mahadev in a double role again සම ප රව ශය 3 Aug 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Mohit Raina aka Mahadev in a double role again සම ප රව ශය 3 Aug 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Confirmed Mohit Raina to play grown up Ashoka in Chakravartin Ashoka Samrat සම ප රව ශය 7 Mar 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help 12th Indian Telly Awards Indiantelevision com 24 May 2013 සම ප රව ශය 12 June 2013 Star Guild Awards 2015 බ හ ර සබ ඳ Mohit Raina හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම හ ත රය න සඳහ IMDb හ ඇත ත රත ර න ල ට ව ටර ග ණ ම