මොට්ටගල ගාමිණී තිස්ස ආරාම සංකීර්ණය ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති එෙතිහාසික බෞද්ධ පුදබිමක් වේ. එය අක්කරපත්තුව නගරයේ සිට දකුණු දිශාවට විහිදෙන පාරේ කිලෝ මීටර් දහයක් පමණ ගමන් කල විට හමුවන මොට්ටියගල ප්‍රදේශයේ, මාර්ගයේ වම්අත දෙසින් වූ වෙල්යායක් මධ්‍යයේ පිහිටයි.
මොට්ටගල ගාමිණී තිස්ස ආරාමය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ![]() |
පිහිටීම | අක්කරපත්තුව |
![]() |
ඉතිහාසය
මොට්ටගල කඳු පාමුල පිහිටි මෙම ආරාම සංකීර්ණයේ ඉතිහාසය මහානාග රජුගේ කාලයේ සිට යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජ සමයන් දක්වා දිවෙන බව පැවසෙයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් රචිත ඉන්ස්ක්රිප්ෂන් ඔෆ් සිලෝන් පාර්ට් - II (Inscription of Ceylon Part - II) කෘතියට අනූව මෙම පුදබිමේ දැකගත හැකි බ්රාහ්මීය අක්ෂර වලින් සමන්විත ගිරි ලිපිය (487 සෙල්ලිපිය) ක්‍රිස්තු පූර්ව 3-1 සියවස්වලට අයත් යැයි දක්වා තිබේ. එම ශිලාලිපියෙහි දසභානික පරම්පරාවට අයත් උපතැර නාග නාග නම් රජ කෙනෙක් ගමිනිතිස විහාරය කරවා පැමිණි නොපැමිණි පූජා කළ බැව් සටහන් කොට තිබේ.
විහාරය
බොහොදුරට නටඹුන්ව ගොස් ඇති මෙම විහාර සංකීර්ණයෙහි වර්තමානයේ දිය පොකුණක්, ගල් පඩි පෙළක් දැකගත හැකිවේ. මීට අමතරව කඳු මුදුනේ දාගැබක් තිබූ බවට විශ්වාස කෙරේ. කඳු පාමුල තිබූ දාගැබ අන්තවාදීන් විසින් බුල්ඩෝසර් කොට සමතලා කිරීමට මෑතකදී පියවර ගෙන තිබුණි.
විනාශ කිරීම
තම කුඹුරු ඉඩම විශාල කර ගනු වස් 2012 වර්ෂයේ අගෝස්තු 31 හා සැප්තැම්බර් 3 අතර කාල සීමාව තුලදී, මොට්ටගල කඳු පාමුල එතෙක් වසර 2300ක් පමණ කලක් තිබූ පැරණි දාගැබ බුල්ඩෝසර් කිරීම මගින් සම්පූර්ණයෙන් විනාශ කොට දැමීමට, ප්‍රදේශයේ මුස්ලිම් අයෙකු පියවර ගෙන තිබුණි. පසුව මාධ්‍ය මගින් මම විනාශය වාර්ථා කිරීමත් සමග, පොලීසිය මගින් සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව රුපියල් 25,000 බැගින් වූ දඩයක් මත ඔවුන් නිදහස් කොට දැමීමට අධිකරණය පියවර ගන්නා ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "අක්කරපත්තුවේ වැනසෙන බෞද්ධ උරුමය". ලංකාදීප. 14 ඔක්තෝම්බර් 2012. සම්ප්‍රවේශය 8 දෙසැම්බර් 2015.
- "මොට්ටගල ගාමිනී තිස්ස ආරාම සංකීර්ණයේ නටබුන්". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 8 දෙසැම්බර් 2015.
- "ඉතිහාසය යක්කු කයිද බලධාරි බබ්බු දොයිද". දිවයින. 16 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 8 දෙසැම්බර් 2015.
- "අක්කරපත්තුවේ ඉපැරණි පුද බිමක දාගැබක් ඩෝසර් යොදා වනසති". mahawansa. 11 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 8 දෙසැම්බර් 2015.
- "ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලය". දිවයින. 26 මැයි 2013. සම්ප්‍රවේශය 8 දෙසැම්බර් 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ට ටගල ග ම ණ ත ස ස ආර ම ස ක ර ණය ශ ර ල ක ව අම ප ර ද ස ත ර ක කයට අයත අක කරපත ත ව ආලයඩ ව ම බ ප ර ද ශ ය ල කම ක ට ඨ සය ප හ ට ඇත එ ත හ ස ක බ ද ධ ප දබ මක ව එය අක කරපත ත ව නගරය ස ට දක ණ ද ශ වට ව හ ද න ප ර ක ල ම ටර දහයක පමණ ගමන කල ව ට හම වන ම ට ට යගල ප රද ශය ම ර ගය වම අත ද ස න ව ව ල ය යක මධ යය ප හ ටය ම ට ටගල ග ම ණ ත ස ස ආර මයව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වප හ ට මඅක කරපත ත වද ව රය බ ද ධ ගමඉත හ සයම ට ටගල කඳ ප ම ල ප හ ට ම ම ආර ම ස ක ර ණය ඉත හ සය මහ න ග රජ ග ක ලය ස ට යඨ ලත ස ස ග ඨ භය ක වන ත ස ස යන රජ සමයන දක ව ද ව න බව ප වස ය මහ ච ර ය ස නරත පරණව ත න මහත ව ස න රච ත ඉන ස ක ර ප ෂන ඔෆ ස ල න ප ර ට II Inscription of Ceylon Part II ක ත යට අන ව ම ම ප දබ ම ද කගත හ ක බ ර හ ම ය අක ෂර වල න සමන ව ත ග ර ල ප ය 487 ස ල ල ප ය ක ර ස ත ප ර ව 3 1 ස යවස වලට අයත ය ය දක ව ත බ එම ශ ල ල ප ය හ දසභ න ක පරම පර වට අයත උපත ර න ග න ග නම රජ ක න ක ගම න ත ස ව හ රය කරව ප ම ණ න ප ම ණ ප ජ කළ බ ව සටහන ක ට ත බ ව හ රයබ හ ද රට නටඹ න ව ග ස ඇත ම ම ව හ ර ස ක ර ණය හ වර තම නය ද ය ප ක ණක ගල පඩ ප ළක ද කගත හ ක ව ම ට අමතරව කඳ ම ද න ද ග බක ත බ බවට ව ශ ව ස ක ර කඳ ප ම ල ත බ ද ග බ අන තව ද න ව ස න බ ල ඩ සර ක ට සමතල ක ර මට ම තකද ප යවර ග න ත බ ණ ව න ශ ක ර මතම ක ඹ ර ඉඩම ව ශ ල කර ගන වස 2012 වර ෂය අග ස ත 31 හ ස ප ත ම බර 3 අතර ක ල ස ම ව ත ලද ම ට ටගල කඳ ප ම ල එත ක වසර 2300ක පමණ කලක ත බ ප රණ ද ග බ බ ල ඩ සර ක ර ම මග න සම ප ර ණය න ව න ශ ක ට ද ම මට ප රද ශය ම ස ල ම අය ක ප යවර ග න ත බ ණ පස ව ම ධ ය මග න මම ව න ශය ව ර ථ ක ර මත සමග ප ල ස ය මග න ස ද ව මට සම බන ධ ප ද ගලය න ද ද න ක අත අඩ ග වට ගත අතර පස ව ර ප යල 25 000 බ ග න ව දඩයක මත ඔව න න දහස ක ට ද ම මට අධ කරණය ප යවර ගන න ලද ම ව ද බලන නම ල ශ ර අක කරපත ත ව ව නස න බ ද ධ උර මය ල ක ද ප 14 ඔක ත ම බර 2012 සම ප රව ශය 8 ද ස ම බර 2015 ම ට ටගල ග ම න ත ස ස ආර ම ස ක ර ණය නටබ න අම ස න ල ක සම ප රව ශය 8 ද ස ම බර 2015 ඉත හ සය යක ක කය ද බලධ ර බබ බ ද ය ද ද වය න 16 ස ප ත ම බර 2012 සම ප රව ශය 8 ද ස ම බර 2015 අක කරපත ත ව ඉප රණ ප ද බ මක ද ග බක ඩ සර ය ද වනසත mahawansa 11 ස ප ත ම බර 2011 සම ප රව ශය 8 ද ස ම බර 2015 ජ ත යම කම ප කරන ද ග මඩ ල ල ද ග බ ක ල ලය ද වය න 26 ම ය 2013 සම ප රව ශය 8 ද ස ම බර 2015