මහානාග රජු දේවානම්පිය තිස්ස රජුගේ සොහොයුරා විය. රජුගේ ඇවෑමෙන් අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජුහට නියමය තිබිණි. නමුත් දේවානම්පියතිස්ස රජුගේ බිසවක් වු අනුලා දේවිය මහානාග යුවරජු ඝාතනය සඳහා කුමන්ත්‍රණ සිදු කළාය. එම කුමන්ත්‍රණය වැරදීමෙන් ඇගේම පුත්‍රයා විෂ අඹ කෑමෙන් මියගියේ ය. ඒ අවස්ථාවේදී තමාගේ ජීවිතයට වූ තර්ජනය දැනගත් මහානාගරජු තම බිරිඳ වූ අනුලා බිසවද රුහුණට පැන ගොස් එහි නව රාජ්‍යක් ඇරඹීය. ඒ යන අතරතුර යඨාල නම් ස්ථානයේ දී ගැබ්බරව සිටි අනුලා බිසව දරුවෙකු ප්‍රසූත කළාය. ඔහුට යඨාලතිස්ස ලෙස නම් තැබීය. පසුව මහානාග රජු රුහුණේ මාගම පෙළපත ඇරඹීය. ඔහු එහි තිස්ස වැව සහ වලස් පොකුණ විශාල කර වලස් වැව කරවීය. මහානාග රජුගෙන් පසු ඔහු පුත් මාගම යඨාලතිස්ස රජවිය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ න ග රජ ද ව නම ප ය ත ස ස රජ ග ස හ ය ර ව ය රජ ග ඇව ම න අන ර ධප ර ර ජ යය රජකම මහ න ග ය වරජ හට න යමය ත බ ණ නම ත ද ව නම ප යත ස ස රජ ග බ සවක ව අන ල ද ව ය මහ න ග ය වරජ ඝ තනය සඳහ ක මන ත රණ ස ද කළ ය එම ක මන ත රණය ව රද ම න ඇග ම ප ත රය ව ෂ අඹ ක ම න ම යග ය ය ඒ අවස ථ ව ද තම ග ජ ව තයට ව තර ජනය ද නගත මහ න ගරජ තම බ ර ඳ ව අන ල බ සවද ර හ ණට ප න ග ස එහ නව ර ජ යක ඇරඹ ය ඒ යන අතරත ර යඨ ල නම ස ථ නය ද ග බ බරව ස ට අන ල බ සව දර ව ක ප රස ත කළ ය ඔහ ට යඨ ලත ස ස ල ස නම ත බ ය පස ව මහ න ග රජ ර හ ණ ම ගම ප ළපත ඇරඹ ය ඔහ එහ ත ස ස ව ව සහ වලස ප ක ණ ව ශ ල කර වලස ව ව කරව ය මහ න ග රජ ග න පස ඔහ ප ත ම ගම යඨ ලත ස ස රජව ය