පාරමි සම්පුර්ණ කල වූ මෛත්‍රී බෝධිසත්වයො තුසිත දෙව්ලොව විරාජමානව වැඩ සිටිනා බව ත්‍රිපිටකයේ හා මහාවංශය යන ඉපැරණි ග්‍රන්ථවල සදහන් වේ, එනමුත් මෛත්‍රීය බෝධිසත්වයාණන් වහන්සේ පෙරුම් පුරණ කාලය, ද්වීපය, කුලය, මව ගැන කිසි කෙනෙකුට මේ වර්ථමාණය තුල ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කිරීමට නොහැක, මහරහතන් වහන්සේ නමකට පවා උන්වහන්සේ සිටින තැනක් ප්‍රකාශ කිරිමට අපොහසත් වනුයේ, මෛත්‍රි බෝධිසත්වයාණන් වහන්සේ පාරමිතා 19ක් සම්පුර්ණ කරන අධික විර්යයවන්ත සහා අධික ප්රඤඤාවක් සහිත එන මහා බොසතාණන් වහන්සේ නමක් වන නිසා බවත්, අනෙක් බොසතාණන් වහන්සෙලා නොකරපු පින්කමකුත් කර එන විශේෂ බොසතාණන් වහන්සේ නමක් වන නිසා බව ලංකාවේ වෙසු මුණිවරු හා රිශිවරු සදහන් කරති.
මෛත්‍රී බුදුන් වහන්සේ | |
---|---|
ගන්ධාරයෙන් හමුවූ මෛත්‍රෙය ප්‍රතිමාවක්, 2වන සියවස | |
සංස්කෘත | मैत्रेय (මෛත්‍රෙය) |
පාලි | Metteyya |
အရိမေတ္တယျ | |
චීන | 彌勒菩薩 (Mílè Púsa) |
ජපන් | 弥勒菩薩 (Miroku Bosatsu) |
မဲၣ်တယါ ဘူးဒး (Mehtuhyah Boodah) | |
ព្រះសិអារ្យមេត្រី (Preah Se A Metrey) | |
කොරියානු | 미륵보살 (Mireuk Bosal) |
ᠮᠠᠶᠢᠳᠠᠷᠢ᠂ ᠠᠰᠠᠷᠠᠯᠲᠣ; Майдар, Асралт; Mayidari, Asaraltu | |
弥勒御迎 (Miruku Unkee) | |
ဢရီႉမိတ်ႈတေႇယႃႉ | |
සිංහල | මෛත්‍රී බුදුන් |
พระศรีอริยเมตไตรย (Phra Si Ariya Mettrai) | |
བྱམས་པ་ | |
Di-lặc (bồ-tát) | |
තොරතුරු | |
Venerated by | මහායාන, ථෙරවාද , වජ්රයාන |
Attributes | Great Benevolence |
පූර්වප්‍රාප්තික | ගෞතම බුදුරජාණන් වහන්සේ |
එපමණක් නොව, වර්ථමාන කාලය සිට ගත්කල තව විසි අසංඛ්‍ය කල්ප ලක්ෂ යක් උන්වහන්සේගේ සසුන සදහා තව බොහො කාලයක් තිබෙන බව ලංකාවේ වෙසු රිශිවරු මුණිවරු සදහන් කරති. එයට හෙතුව තව පාරමිතා 10ක් සම්පුර්ණ කිරිමට උන්වහන්සේට තිබෙන නිසා බව ඒ අයගේ මතය වී තිබෙන්නේ, නමුත් ස්ථීරවම ඒ කාරණා සනාථ කල හැක්කේ පෙරුම් පුරණ මෛත්‍රි බොසතාණන් වහන්සේටම පමණකි.
මේ මහාභද්‍ර කල්පයේ පස්වන බුදුරජාණන් වහන්සේ ලෙස මෛත්‍රි බෝධිසත්වයො අනාගතයේ පහළ වනු ඇත. මනුෂ්‍ය අවුරුදු අසුදහසක් ආයු වදාළන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බොහෝ සත්ත්වයන් සසර දුකින් මුදවන්නේය.
මෛත්‍රි බෝසතාණන් වහන්සේගේ ප්‍රභල පින්කම වනුයේ තමන්ගේ සසුන තවත් බොසතාණන් වහන්සේ නමක් වෙනුවෙන් පුජා කිරිමේ මහා පින්කම, සමස්ත තුන්ලෝකයේම සියලූම දානයන් අභිභවන එකම මහාදානය වන ධර්මය දන්දීම හෙවත් ධර්මදානය තරම් වැදගත් පින්කමක් තුන්ලොකේ නැති බව බුදුන් වහන්සේ දේශනා කල සේක, ඒය පිලිඹිබු කරමින් අනාගතයේ ලොකේ බලවත් බුදුවරයෙක් පහල වෙන්නේය, ඒ පිලිබදව කෙටි සටහනක් තමයි මේ දිගහැර දක්වන්නේ.
අවසන් වරට නියත විවරණ ලැබීම
"මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසන් වරට නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය. එලෙස අවසන් වරට නියත විවරණ ලැබීමත් සමඟම උන්වහන්සේගේ පාරමිතා පිරීම අවසන් වන අතර බුද්ධත්වය ලැබීම සඳහා කල යුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් වේ."
මෙසේ සදහන් වී තිබුණේ ත්‍රිපිටකයේය, එනමුත් මෛත්‍රි බොසතාණන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේ හමු වී ඇති අවස්ථාවේ මෙසේ කීමට හෙතුවක් තියෙනවා, ඒ නම් සාමන්‍යයෙන් බුදුවරයෙක් පාරමිතා පුරන්නේ දහයයි, දස පාරමිතා ලෙස සදහන් වෙන්නේ, නමුත් විර්යය අධික බුදුවරයෙක් නිසා දස පාරමිතා මෛත්‍රි බුදුන් වහන්සේට හරියන්නේ නැත, උන්වහන්සේ දහ නම පාරමිතා ප්‍රමාණයක් පිරිය යුතුය, ගෞතම බුදුන් වහන්සේ හම්බ වෙන විට උන්වහන්සේ පාරමිතා නවයක් සම්පුර්ණ කල හෙයින් උන්වහන්සේ පාරමිතා සම්පුර්ණ කර අවසන් ලෙස ගොඩක් ස්වමිණ්වහන්සෙලා හිතන්න පටන් ගත්තා, නමුත් එය වැරදි කාරණාවක්.මෙකට ප්‍රධාන හෙතු වී ඇති කාරණාවක් තියෙනවා එය මෙසේය.
මෛත්‍රි බොසතුන් හා ගෞතම බොසතුන්ගේ පලමු හමුවීම
මෛත්‍රි බොසතුන් වහන්සේ සහා ගෞතම බොසතුන් වහන්සේ මුලින්ම හම්බ වෙන්න පටන් ගත්තේ සසරේ සෙරවාණිජ ජාතකයේදිය, මේ ජාතකයේ දෙවදත්ත හාමුදුරුවො එකල වෙලෙන්දෙක්, ඒ වගෙමයි ගෞතම බොසතාණන් වහ්න්සේත් වලලු විකුණන වෙලෙන්දෙක්, මේ කතාවේ වලලූ විකුණනා යන ගමණේදි රන්තැටියක් හමු වෙනවා, එහිදි ඒ රන්තැටිය මුලදි හමු වෙන්නේ දෙවදත්ත හාමුදුරුවන්ගේ එදා චරිතයට, නමුත් මොහු කපටි වෙලෙන්දෙක් නිසා පසුව වැඩි ගණනකට ඉල්ලා ගැනීමේ අරමුණෙන් ඔහු මේ රන්තැටිය කිසි වැඩකට නැති දෙයක් බව බොරුවට අඟවා විසි කර ඉවත් වී ගියා, ඊට පසුව අපේ ගෞතම බොසතාණන් වහන්සේ වෙළෙන්දා පැමිණුනා, උන්වහන්සේ මේ රන්තැටිය ඉතා අගනේය තමන් සතු තිබුනා වූ සියලු වළලූ දන්දී, තවද පසුව දන් දෙන්නම් ලෙස සිතා එහි වටිනාකම නිම කල නොහැකි ලෙස සිතා ඔහු රන්තැටිය අරගෙන ගියා....මෙ කතාව ඔබ අසා ඇත, නමුත් මේ කතාවේ ඔබ නොදන්නා කොටසක් තිබේ, කෙසේ නමුත් දෙවදත්ත වෙලෙන්දා මෙ රන්තැටිය ගන්න එන අවස්ථාවේදි ගෞතම බොසතාණන් වහන්සේ ගං ඉවුරේ එගෙඩ මෙගොඩ යන ඔරුවකට නැග සිටියේය, එහිදි දෙවදත්ත වෛරයෙන් වැලි කැට උඩ දා වෛර ප්‍රාථනා කරද්දි,ගෞතම බොසතාණන් වහන්සේ දිය බිදු උඩ දා මෛත්‍රි ප්රාථනාවන් සිද්ධ කලේය, ඒ දිය බිදු ආකාශයේ රැදි තිබුනේය, එය දැකපු මඟ මාණවකයා එනම් මෛත්‍රි බොසතුන් ලෙස පෙරුම් පුරණ මහා චරිතය මෙය දැක උන්වහන්සේගෙන් මෙසේ ඇසුවේය "ඔබේ අවසාන අදහස මොකද්ද? ඔබට යම් ප්‍රධාන ප්රාථනාවක් තිබේ නේද?" එවිට උත්තර දුන් ගෞතම බොසතාණන් වහන්සේ, "මේ ලොකේ යම් ඉහලම ඵලයක් ඇත්ද ඒ ඵලයට යන පුද්ගලයකි මා, සසර සත්වයො නිවන්න පුදුම ආසවක් මා තුල තියෙනවා", උන්වහන්සෙලා දෙනම දැනගත්තා මේ ඉන්නේ මෛත්‍රි බොසතාණන් වහන්සේ, මේ ඉන්නේ ගෞතම බොසතාණන් වහන්සේ ලෙස දැනගත්තා, ඒ දැනගන්නා වෙලාවෙදි අහසේ රැදුනු ජල බිංදු මහා පොලොවට වැටුනේ නැත, එය ආකාශය හිල් කරගෙන මාර භවණට වැටුනේය, මාර භවණ හෙල්ලෙන්න පටන් ගත්තේය,ඒ අවස්ථාව වන විට මෛත්‍රි බොසතුන් වහන්සේ දේශනා කරනව ගෞතම බොසතාණන් වහන්සේට, "මම මේ බද්‍ර කල්පයේ හතරවෙනි තැනට බුද්ධත්වය ලබන කෙනෙකි, ඔබ තුමා පස් වෙනි බුදුන් වහන්සේ හැටියට පහල වෙන කෙනෙකි", මෛත්‍රි බොසතුන් වහන්සේ අපසු අසනව "ඉතින් ඔබතුමා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ", ගෞතම බොසතුන් දේශනා කරනවා "මට අසීමීත විර්යයක් තිබෙනවා", මෛත්‍රි බොසතුන් අපසු අසනවා, ඔබේ මේ විර්ය්ය පස් වෙනි බුදුන් වහන්සේ ලෙස එන නිසානේ, ඉතින් ඔබ මේ විර්යයෙන් ඔබ වහන්සේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ, ගෞතම බොසතුන් වහන්සේ මෛත්‍රි බොසතුන් වහන්සේට දේශනා කරනව "අනේ මට ඔබතුමාගේ සම්බුද්ධ රාජ්‍යය දන් දෙන්නකො", එවිට මෛත්‍රි බොසතුන් වහන්සේ "ඉක්මන් බුදුන් බුදුවුවාවේ" ලෙස ප්‍රාථනා කලා, ඒ ප්‍රාථනා කල වෙලාවේදි මාර භවණ හෙල්ලේන්න පටන් ගත්තා, මාරයාගේ ඔලුවට වතුර වැටිලා අහස කඩාගෙන කවදාවත් වතුර වැටෙන්නේ නෑ, හෙල්ලේන්නේ නැ, කොහොමද මෙහෙම උනේ කියලා මාර කකුල එලියට තියලා බලද්දි බොසතුන් වහන්සෙලා දෙදෙනෙකු අහම්බෙන් හම්බු වෙලා, දෙදෙනාට දෙදෙනා නියත විවරණ දිලා දෙපැත්තට යන අවස්ථාවක්, එහිදි මාරයා පැහැදිලා, මුන්වහන්සෙලා බොසත්ව කාලයේදි මෙච්චර බලසම්පන්න නම් බුදු උනාම කොහොම ඇත්ද? ගෞතම බොසතාණන් වහන්සේ ඉදිරියෙ වැද නමස්කාර කොට අනේ බොසතුනේ මට ඔබ වහන්සේට කරදර කරනන් සිද්ද වෙනවා, ඊට පස්සේ මෛත්‍රි බොසතුන් වහන්සේ දිහා හැරිලා, ඔබ වහන්සේට කරදර කරන්නෙම නැත.
ආත්ම ගණනාවකදි ගෞතම බොසතාණන් වහන්සේ මෛත්‍රි බොසතාණන් වහන්සේ හමු වෙනවා, වරක් ගුරුවරයෙකු සහා ගොලයෙකු ලෙස හමු වෙනවා, එ කතාද ත්‍රිපිටක පොතේ සදහන් වෙනවා, එහිදීද මෙවැනිම ප්රාථ්තනාවක් සිද්ධ කරනු ලබනවා.
එක් වාරයක් නොව සැහෙන වාරයකින් සසුන දන් දි පසූ බුද්ධ සාසන දෙකම මාරුවෙනවා, එවිට කකුසද කොණාගමණ කාශ්‍යප මෛත්‍රි ගෞතම ලෙස තිබුනා වූ සම්බුද්ධ සාසන වල පිලිවෙල වෙනස් වුනා, එය කකුසද කොණාගමණ කාශ්‍යප ගෞතම මෛත්‍රි ලෙස මාරුවුනා.
කෙසේ නමුත් මාරයාට කරදර කරන්න කොහොමත් අවස්ථාවක් මෛත්‍රි බොදිසත්වයොන්ගේ කාලයේ හසු වෙන්නේ නැත, උන්වහන්සේ මාලිගාවේ උඩු වියෙනෙදි අධිශ්ඨාන කොට දවස් හතකදි සියලූ කෙලෙසුන් නසා උතුම් බුද්ධත්ව්යට පැමිණෙනවා, මාරයාට හැරෙන්නවත් වෙලාවක් හසුවෙන්නේ නැති බවයි සදහන් වෙන්නේ.
එකල උපැදින්න ඔබ සිතන් සිටිනවනම්, ඔබ මහා පින්කම් කරගත්තොත් දවස ගානේ, ජිවිතේ තියෙන තාක් පින් කුසල් කොට, තව්තිසා දිව්‍යතලයේ වාසය කරන්න හො ඊට අඩූ දිව්‍යතලයක වාසය කරන්න හිත පිහිටුවාගෙන, මෛත්‍රි බොදිසත්වයො පැමිනෙන තෙක් එහි වාසය කොට මෛත්‍රි බොදිසත්වයො මනුශ්ශ ලොකෙට පැමිණෙන විට තමන්ටද පැමිණෙන්න හැකියාව පවතිනවා, මනුශ්ශ ලොකේ ආයුශ වගේ නොව, දිව්යලොකේ ආයුශ කල්ප ගණන් දිගයි. නමුත් ගෞතම බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා නිය පිඩට පස් පිඩක් අරගෙන, මෙපමණයි දිව්යලොකේ වාසය කරන්නේ කියා, ඒ නිසා ඒ නියපිඩට යන්න ඔබත් උත්සහා කරන්න.
ගෞතම බුදුන් වහන්සේ සංකස්ස පුරයෙදි මෛත්‍රි බොසතුන්ට විවරණ ලබා දීම
බුදුන් වහන්සේගේ මව වූ කළුරිය කිරීමෙන් පසුව උපත ලබන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයා ලෙස වේ. බුදුරජාණන් වහන්සේ සත්වැනි වස් කාලය ගත කරන්නේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කරමිනි.
වස් තුන් මාසය අවසන් වූ පසු උන්වහන්සේ "" (දෙවියන්ගේ පෙරහරින් වැඩම කිරීම )ලෙස නම් කරන ඒ උත්සව දිනයේදී දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කලේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට මිහිමතට පා තැබුවේ රන් හිණිමඟකිනි.
එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන ([සුදත්ත]) නම් කෙළෙඹි පුත්‍රයකුව සිටින්නාහ. දේවාවරෝහණ අවස්ථාවේ සිදුවන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ සැරියුත් මහ රහතන් වහන්සේගේ විචිත්‍ර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කර, ඉන්පසු ස්වයංව ඔහු සියලු ගිහි සැප සම්පත් හැර දමා ගෞතම බුද්ධ ශාසනයේ මෛත්‍රි නමින් මහණ වන්නේය.
මෙසේ පැවිදි දිවිය ගත කරන උන්වහන්සේට දිනක් ඉතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබුණි. උන්වහන්සේ එම සිවුරු දෙක තම ප්‍රයෝජනය පිණිස නොගෙන, බුදුරජාණන් වහන්සේට එක සිවුරකුත්, මහා සංඝයාට තව සිවුරකුත් පුජා කෙරිණි. එකල්හි මෙවැනි කඨින පින්කමක් අප කිසිදිනක දැක නොමැත යනුවෙන් දම් සෙනෙවි සැරියුත් මහා රහතන් වහන්සේ ඇතුලු මහා සංඝයා බුදුන් වහන්සේට ප්‍රකාශ කරද්දි, මේ මෛත්‍රි ලෙස පැවදි වී සිටින උත්තමයාණන් වහන්සේ කවුද ලෙස මහා සංඝයා ප්‍රශ්ණ කරද්දි, බුදුන් වහන්සේ ධර්ම දේශනාවක් තුලින්ම මේ මහා බද්‍ර කල්පයේ සම්බුද්ධ සාසනයකුත් දන් දී මෛත්‍රි නමින්ම ලොකේට පහල වෙන මහා විර්යයවන්ත අවසන් බොසතාණන් වහන්සෙ ලෙස නියත විවරණය ගෞතම බුදුන් වහන්සේ මෛත්‍රි බොසතුන් වහන්සේට අවසාන නියත විවරණය ලබා දුන් සෙක.
මෙලොව පහල වීම
සියලුම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය (අවුරුදු 2500ක් පැරණි ඉතිහාස සහා ධර්ම කාරණා දැක්වෙන ධර්ම ග්රන්ථයක් වූ ත්‍රිපිටකයේ සදහන් වෙන කරුණකි), නමුත් විටින් විට මනු ලොවට එනවා පැය දෙකකට දිව්‍යලොකෙන්, එනම් අවුරුදු 100කට මනුශ්ශ ලොකෙන්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නැවත මෙලොව බුද්ධත්වය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හිය.
එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුල මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැබ්ගනී.
කුමාර විය සහ ගිහි ගෙයින් නික්මීම ([අභිනිෂ්ක්‍රමණය])
උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් සිටින්නේය. අවසන තම අග බිසව බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේදී දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේය.
[අනාගතයේදි බුද්ධත්වයට පත් වීම සහ මාර පරාජය]
සතර පෙර නිමිති දැක ගිහිගෙය හැර යන උන්වහන්සේ පැවිදි බිමට ඇතුලත් වී පැවිදි බවට සුදුසු පරිදි වූ යම් දුකක් වේද එය අනුභව කරමින්, මාලිගාවේ උඩු මහලේ වැඩ හිද, උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීමට වෙහෙසෙති. එසේ වෙහෙසෙමින චන්ද්‍රමුඛී (ආශ්චර්යයා) නම් අග බිසව දෙන කිරිපිඬු දානය වළඳා, අහස් ගව්වට කෙස් වැටිය කපා අධිශ්ඨානකොට, බුද්ධත්වයට විර්යය වඩන්න පටන් ගනි, මෙසේ වඩන විට සතියක් ඇතුලතදී සියලු කෙලෙසුන් නසා උතුම් බුද්ධත්වයට පැමිණෙන බවද සදහන්; මේ අවස්ථාවේදි බුද්ධත්වය ලබන විට, තමන්ගේ සිටු මාලිග්ය අහස්ගව්වට පැන නගති, සෙරවාණිජ ජාතකයේදි කල පින්කමෙන් බොසතුන් වහන්සේ නමක්ව එගොඩ කරපු මහා පින්කමේ වෙගයට වඩා දසගුණයක වෙගයෙන් නාග ශ්‍රී බෝධී මූලයට පැමිණෙති, මේ අසිරිය දැකබලා ගන්න, අහසේ ගමන් කරන මාලිගාව, විශාල පිරිසක් පලවෙනි ධර්ම දේශනයට පැමිණෙන බව සදහන් වේ, ගෞතම බුදුන් වහන්සේට පස්වග තව්සන් සිටියත්, මෛත්‍රි බුදුන් වහන්සේට ලක්ශ ගණනක පිරිසක් ප්රාථ්තනා කර සිටින බවද සදහන්ය.
තවද, මෛත්‍රි බුදුන් වහන්සේ, මාරයා සිතන්නටත් පෙර, මාර සෙනාව හැරෙන්නටත් පෙර උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් බුද්ධත්වයට පැමිණෙන බවද සදහන්ය.
බුද්ධ ශාසනය
මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ වන්නේ අසෝක සහ බ්‍රහ්මදේව යන [මහා රහතන් වහන්සේලාය] (අනාගත බුද්ධ වංශයේ සදහන් වෙන කරුණකි).
මෙහිදි අග්‍රශාවක විශේයෙද දුර්ලභ සිද්ධින් ගණනාවක් සිද්ද වෙනවා, එයත් අති දුර්ලභ කාරණාවක් මෛත්‍රි බුදුන්වහන්සේගේ සසුන තුල සිදු වෙන දුර්ලභ සිද්ධින්ය. ඒ අනුව මෙලොකෙට පහල වූ බුදු රජාණන් වහන්සෙලාගෙන් ප්‍රභලම අග්‍ර ශාවක දෙනම පහල වීමට නියමිතව තිබෙන්නෙ මෛත්‍රි සම්බුද්ධ රාජ්‍යයේ බව ලංකාවේ වෙසු මුණිවරු රිශිවරු සදහන් කරයි. එකට ප්‍රධානතම හෙතුව බොසතාණන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යය දන් දීම නිසා බවත් වැඩි කාලයක් පෙරුම්පිරුමට අග්‍ර ශාවක දෙනමටත් සිද්ධ වෙන නිසාය.
අග්‍ර උපස්ථායක සහ වන්නේ සීහ නම් තෙරුන් වහන්සේ නමකි. බුදුන් වහන්සෙගේ බුද්ධකාය අසූ අට රියනකි. ආයුෂ අසූ දහසකි. අවුරුදූ අසු දහසක් ධර්ම ප්‍රචාරයෙහි යෙදී සත්වයෝ සසර සැඩ පහරින් එතෙර කරවා අවසානයේදි උන්වහන්සේ පිරිනිවන් පාන්නේය. එතෙකින් මේ නිමාවට පත් වෙයි.
මේ සියලු දෙවල් දැකබලා ගන්න නම් ඔබ බොහො පින් කරගත යුතුය
පන්ලක්ශ දොලොස්දාස් හත්සිය විසි නමයක් බුදුවරු පහල වී ගිය කාලයත් අවසන් වෙනවා, එවැනිම කාලයක් බලන් ඉන්න සිද්ධ වෙනවා තව බුදුවරයෙක් ලොකෙට පහල වෙන්න. ඒ කාලයට අප කියනවා බුද්ධ ශුණ්‍ය කාලය, ඒ බුද්ධ ශූණ්‍ය කාලයේ බුදුවරයෙක් ලොකෙට පහල වෙන්නේ නැත අති දිර්ඝ කාලයක් ඔබට බලන් ඉන්න වෙනවා මෛත්‍රි බුදුන් වහන්සේ මග හැරුණොතින්.
මෛත්‍රි බුදුන් වහන්සේ දකින අය සහා නොදකින අය
උන්වහන්සේගේ සසුන අවුරුදු අසු දහසක් දිවෙනවා, ඒ නිසා මෛත්‍රි බුදුන් වහන්සේව හම්බුවෙන්න තිරිසෙනෙක් පවා කුඹියෙකු පවා නිවන් දකිනකන් උන්වහන්සේ රැදි සිටිනවා, පව් කර්ම ගෙවා එනකන් උන්වහන්සේ රැදි සිටිනවා, ඊටත් වඩා පව්කරපු අය තමයි බුදුන් වහන්සෙව හම්බු වෙන්නේ නැත්තේ, ඒ මෙවැනි අයයි..
"[අවුරුදු 2100දි සිදුවෙන දරුණු මහා විනාශයෙන්] පසුව, ලොකේ රාගය උග්‍ර අතට පත් වෙනවා සහොදර සහොදරියන්ව මතක නැති වෙනවා, අම්මව තත්තා අයියා අක්කා අමතක වී ගොස් සියලූම රාගාදි කෙල්ශධර්මයන් වැඩි වෙන්න පටන් ගන්නවා, එවැනි අයට මෛත්‍රි බුදුන් වහන්සේ හමු වෙන්නේ නැත.මෙයද වර්ථමාණයේ සදහන් කරුණක් වන්නේමය, ඒ වගෙම බුදුන් වහන්සේ කොසොල් මහා රජුගේ සිහින දහසයේ දේශනාවේ සදහන් වෙන කරුණකි.
තවද මෛත්‍රි බුදුන් වහන්සේව හම්බු නොවෙන කොට්ටාසය තමයි ගෞතම බුදුන් වහන්සේට අගෞරව කරමින් ධර්මය විකෘත්ති කරමින් යන බොසත් චරිත බුද්ධ චරිත වෙනස් කරමින් ලොකේට කීම තූල සිදුවෙන දරුණු මහා විනාශය කරන පුද්ගලයන් මෛත්‍රි බුදුන් හමු වෙන්නේ නැත, ගෞතම බුදුන් වහන්සේගේ නම පවා වෙනස් කරපු අයටද එලෙසමය.
සංඝ බෙද ඇති කරපු අයට මෛත්‍රි බුදුන් හමු වෙන්නේ නැත, මව පියා ඝහතනය කරපු අයට්ද හමු වෙන්නේ නැති බවයි පොත් වල සදහන් වෙන්නේ.
මෛත්‍රි බුදුන් හමු වෙන්නේ දවස් හතක් එක දිග්ට මහා දන් දීපු, නොකඩවා බුදුන් වහන්සේට දන් පැන් පිදු අය සිල් රැකපු අය සමාධිය වඩපු අයට මෛත්‍රි බුදුන් හමු වෙන බවද සදහන්ය.
මෛත්‍රි බොසතුන් බුද්ධත්වය සදහා පෙරුම් පුරණ කාලය
සාමන්‍යයෙන් බොසතුන් වහන්සේ නමක් පෙරුම් පුරන්නේ පාරමිතා දහයයි, නමුත් පාරමිතාවන් දහනමයක් පෙරුම් පුරණව මෙ විර්යයන් වහන්සේ, මෛත්‍රි බොසතුන් සහා ගෞතම බොසතුන් නියත විවරණ ගන්නේ මේ ලොකෙට බුදුවරු 250 ක් පහල වු පසුවයි, පන්ලක්ශ දොලොස්දාස් හත්සිය විසි අටක් පසු කොට, ගෞතම බුදුන් වහන්සේට තම සාසනයද පුජා කොට ගෞතම බුදුන් වහන්සේ වගේ දෙගුණයකින් උන්වහන්සේ පෙරුම් පුරන්න පටන් ගනි, ගෞතම බුදුන් වහන්සේ එක්වාරයක් පැමිනෙන විට මෛත්‍රි බොසතාණන් වහන්සේ දෙපාරක් මනුශ්ශ ලොකෙට පැමිනෙනවා පෙරුම් පුරන්න, එකම පාරමිතාව දෙපාරක් පෙරුම් පුරණ නිසා අසීමීත විර්යයක් උන්වහන්සේ විසින් උදාකරගන්නවා, ඒ විතරක් නෙමෙ ගෞතම බුදුන් වහන්සේ සහා මෛත්‍රි බොසතාණන් වහන්සේ සසරේ පෙරුම් පුරණකොට ගෞතම බොසතාණන් වහන්සේත් මෛත්‍රි බොසතාණන් වහන්සේත් මේ ඊලඟ සම්බුද්ධ රාජ්‍යය පිලිබදව උන්වහන්සෙලා දෙනම විවිධ ආකාරයේ පින්කම් එක එක ආත්ම වලදි උන්වහන්සේ කර තිබෙනව, උන්වහන්සේ විර්යය අධික වගේම ගෞතම සම්මා සම්බුද්ධ සාසනයත් දන් දි ආ නිසා උන්වහන්සේ ප්‍රඤඤාව අතිනුත් අග්‍ර උන්වහන්සේ නමක්, ලෙහෙසි පහසු බොසතාණන් වහන්සේ නමක් නොවේය අනාගතයේ පහල වෙන්නේ. පින්කම් කොට උන්වහන්සෙව සසරේ හම්බු වෙන්න මහා පින්කම් කොට ප්රාථ්තනා කරන සෙක්වා. තවද කියනවනම් මෛත්‍රි බොසතාණන් වහන්සේ හො මෛත්‍රි බුදුන් වහන්සේ, පන්ලක්ශ දොලොස්දාස් හත්සිය විසි අටක බොසතාණන් වහන්සෙලා හා බුදුන් වහන්සෙලා අතර සුවිශේශ බොසතාණන් වහන්සේ නමක් සහා බුදුවරයෙක්, මේ බුදුන්වහන්සෙවත් අතහැරගන්නවනම් ඔබ කොතරම් පව් ගොඩක් සසරේ කරගෙන ඇත්ද? තවම කාලය තිබේ. මෛත්‍රි බුදුන් වහන්සේ පැමිනෙන්න තව විසි අසංඛ කල්ප ලක්ශයක් යැයි සදහන් වේ.
බොසතාණන් වහන්සේට පින් අනුමොදන් කරාට කමක් නැත, ඔබට යමක් කරගෙන මිස, ඒ නිසා මෛත්‍රි බොසතාණන් වහන්සේ උන්වහන්සෙගේ අග්‍ර ශාවකයො, තෘතිය ශ්‍රාවක, ධර්ම භාණ්ඩාගාරික වගේ මහා ශ්‍රාවකයො දෙපාර දෙපාර පෙරුම් පිරිය යුතුය උන්වහන්සේත් සමගම. එ නිසා ඔබත් පින් කුසල් කරගන්න, බත් ඇටයක් බුදුන් වහන්සේට පුජා කර ඇත්නම් මෛත්‍රි බොසතාණන් වහන්සේ සිහිකොට සහා ගෞතම බුදුන් වහන්සේ සිහිකොට, මෛත්‍රි බුදුන් වහන්සේ ඔබව සොයා එනවා සසරෙන් එගොඩ කරන්න, ඒ නිසයි උන්වහන්සේ මෙතරම් විර්යය අධික බුදුවරයෙක් ලෙස කර්මවිශයේ සටහන් වෙන්නේ.
මූලාශ්‍ර හා සැබැදුම්
1. කේතුමතී රාජධානිය - කොටුගොඩ ධම්මාවාස හිමි රචිත
2. මෛත්‍රි ගෞතම බොසතාණන් වහන්සෙලාගේ ආගිය කතා පටිගත වූ දේශනා
3. අනාගත බුද්ධ වංශය - කේතුමතී රාජධානිය
4. [සද්ධර්මරතනාකරය/පරිච්ඡෙද 5-6 ]
5. අශ්චර්‍යයමත් ශ්‍රි සද්ධර්මය - ත්‍රිපිටක මූලාශ්‍ර සහා සුත්‍ර දේශනා අසුරෙන්.
6. අනාගත බුද්ධ වංශය
7. [පන්සිය පනස් ජාතක පොත]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රම සම ප ර ණ කල ව ම ත ර බ ධ සත වය ත ස ත ද ව ල ව ව ර ජම නව ව ඩ ස ට න බව ත ර ප ටකය හ මහ ව ශය යන ඉප රණ ග රන ථවල සදහන ව එනම ත ම ත ර ය බ ධ සත වය ණන වහන ස ප ර ම ප රණ ක ලය ද ව පය ක ලය මව ග න ක ස ක න ක ට ම වර ථම ණය ත ල ස ථ ර වශය න ම ප රක ශ ක ර මට න හ ක මහරහතන වහන ස නමකට පව උන වහන ස ස ට න ත නක ප රක ශ ක ර මට අප හසත වන ය ම ත ර බ ධ සත වය ණන වහන ස ප රම ත 19ක සම ප ර ණ කරන අධ ක ව ර යයවන ත සහ අධ ක ප රඤඤ වක සහ ත එන මහ බ සත ණන වහන ස නමක වන න ස බවත අන ක බ සත ණන වහන ස ල න කරප ප න කමක ත කර එන ව ශ ෂ බ සත ණන වහන ස නමක වන න ස බව ල ක ව ව ස ම ණ වර හ ර ශ වර සදහන කරත ම ත ර බ ද න වහන ස ගන ධ රය න හම ව ම ත ර ය ප රත ම වක 2වන ස යවසස ස ක තम त र य ම ත ර ය ප ල Metteyyaအရ မ တ တယ ච න彌勒菩薩 Mile Pusa ජපන 弥勒菩薩 Miroku Bosatsu မ တယ ဘ ဒ Mehtuhyah Boodah ព រ ស អ រ យម ត រ Preah Se A Metrey ක ර ය න 미륵보살 Mireuk Bosal ᠮᠠᠶᠢᠳᠠᠷᠢ ᠠᠰᠠᠷᠠᠯᠲᠣ Majdar Asralt Mayidari Asaraltu弥勒御迎 Miruku Unkee ဢရ မ တ တ ယ ස හලම ත ර බ ද න phrasrixriyemtitry Phra Si Ariya Mettrai བ མས པ Di lặc bồ tat ත රත ර Venerated byමහ ය න ථ රව ද වජ රය නAttributesGreat Benevolenceප ර වප ර ප ත කග තම බ ද රජ ණන වහන ස බ ද ධ ගම ද ව රය එපමණක න ව වර ථම න ක ලය ස ට ගත කල තව ව ස අස ඛ ය කල ප ලක ෂ යක උන වහන ස ග සස න සදහ තව බ හ ක ලයක ත බ න බව ල ක ව ව ස ර ශ වර ම ණ වර සදහන කරත එයට හ ත ව තව ප රම ත 10ක සම ප ර ණ ක ර මට උන වහන ස ට ත බ න න ස බව ඒ අයග මතය ව ත බ න න නම ත ස ථ රවම ඒ ක රණ සන ථ කල හ ක ක ප ර ම ප රණ ම ත ර බ සත ණන වහන ස ටම පමණක ම මහ භද ර කල පය පස වන බ ද රජ ණන වහන ස ල ස ම ත ර බ ධ සත වය අන ගතය පහළ වන ඇත මන ෂ ය අව ර ද අස දහසක ආය වද ළන ම ත ර බ ද රජ ණන වහන ස බ හ සත ත වයන සසර ද ක න ම දවන න ය ම ත ර බ සත ණන වහන ස ග ප රභල ප න කම වන ය තමන ග සස න තවත බ සත ණන වහන ස නමක ව න ව න ප ජ ක ර ම මහ ප න කම සමස ත ත න ල කය ම ස යල ම ද නයන අභ භවන එකම මහ ද නය වන ධර මය දන ද ම හ වත ධර මද නය තරම ව දගත ප න කමක ත න ල ක න ත බව බ ද න වහන ස ද ශන කල ස ක ඒය ප ල ඹ බ කරම න අන ගතය ල ක බලවත බ ද වරය ක පහල ව න න ය ඒ ප ල බදව ක ට සටහනක තමය ම ද ගහ ර දක වන න අවසන වරට න යත ව වරණ ල බ ම ම ත ර බ සත ණන වහන ස අවසන වරට න යත ව වරණ ලබන න ග තම බ ද රජ ණන වහන ස ග න ය එල ස අවසන වරට න යත ව වරණ ල බ මත සමඟම උන වහන ස ග ප රම ත ප ර ම අවසන වන අතර බ ද ධත වය ල බ ම සඳහ කල ය ත ස යල ම ක ත යයන ඉට කර අවසන ව ම ස සදහන ව ත බ ණ ත ර ප ටකය ය එනම ත ම ත ර බ සත ණන වහන ස ග තම බ ද න වහන ස හම ව ඇත අවස ථ ව ම ස ක මට හ ත වක ත ය නව ඒ නම ස මන යය න බ ද වරය ක ප රම ත ප රන න දහයය දස ප රම ත ල ස සදහන ව න න නම ත ව ර යය අධ ක බ ද වරය ක න ස දස ප රම ත ම ත ර බ ද න වහන ස ට හර යන න න ත උන වහන ස දහ නම ප රම ත ප රම ණයක ප ර ය ය ත ය ග තම බ ද න වහන ස හම බ ව න ව ට උන වහන ස ප රම ත නවයක සම ප ර ණ කල හ ය න උන වහන ස ප රම ත සම ප ර ණ කර අවසන ල ස ග ඩක ස වම ණ වහන ස ල හ තන න පටන ගත ත නම ත එය ව රද ක රණ වක ම කට ප රධ න හ ත ව ඇත ක රණ වක ත ය නව එය ම ස ය ම ත ර බ සත න හ ග තම බ සත න ග පලම හම ව මම ත ර බ සත න වහන ස සහ ග තම බ සත න වහන ස ම ල න ම හම බ ව න න පටන ගත ත සසර ස රව ණ ජ ජ තකය ද ය ම ජ තකය ද වදත ත හ ම ද ර ව එකල ව ල න ද ක ඒ වග මය ග තම බ සත ණන වහ න ස ත වලල ව ක ණන ව ල න ද ක ම කත ව වලල ව ක ණන යන ගමණ ද රන ත ට යක හම ව නව එහ ද ඒ රන ත ට ය ම ලද හම ව න න ද වදත ත හ ම ද ර වන ග එද චර තයට නම ත ම හ කපට ව ල න ද ක න ස පස ව ව ඩ ගණනකට ඉල ල ග න ම අරම ණ න ඔහ ම රන ත ට ය ක ස ව ඩකට න ත ද යක බව බ ර වට අඟව ව ස කර ඉවත ව ග ය ඊට පස ව අප ග තම බ සත ණන වහන ස ව ළ න ද ප ම ණ න උන වහන ස ම රන ත ට ය ඉත අගන ය තමන සත ත බ න ව ස යල වළල දන ද තවද පස ව දන ද න නම ල ස ස ත එහ වට න කම න ම කල න හ ක ල ස ස ත ඔහ රන ත ට ය අරග න ග ය ම කත ව ඔබ අස ඇත නම ත ම කත ව ඔබ න දන න ක ටසක ත බ ක ස නම ත ද වදත ත ව ල න ද ම රන ත ට ය ගන න එන අවස ථ ව ද ග තම බ සත ණන වහන ස ග ඉව ර එග ඩ ම ග ඩ යන ඔර වකට න ග ස ට ය ය එහ ද ද වදත ත ව රය න ව ල ක ට උඩ ද ව ර ප ර ථන කරද ද ග තම බ සත ණන වහන ස ද ය බ ද උඩ ද ම ත ර ප ර ථන වන ස ද ධ කල ය ඒ ද ය බ ද ආක ශය ර ද ත බ න ය එය ද කප මඟ ම ණවකය එනම ම ත ර බ සත න ල ස ප ර ම ප රණ මහ චර තය ම ය ද ක උන වහන ස ග න ම ස ඇස ව ය ඔබ අවස න අදහස ම කද ද ඔබට යම ප රධ න ප ර ථන වක ත බ න ද එව ට උත තර ද න ග තම බ සත ණන වහන ස ම ල ක යම ඉහලම ඵලයක ඇත ද ඒ ඵලයට යන ප ද ගලයක ම සසර සත වය න වන න ප ද ම ආසවක ම ත ල ත ය නව උන වහන ස ල ද නම ද නගත ත ම ඉන න ම ත ර බ සත ණන වහන ස ම ඉන න ග තම බ සත ණන වහන ස ල ස ද නගත ත ඒ ද නගන න ව ල ව ද අහස ර ද න ජල බ ද මහ ප ල වට ව ට න න ත එය ආක ශය හ ල කරග න ම ර භවණට ව ට න ය ම ර භවණ හ ල ල න න පටන ගත ත ය ඒ අවස ථ ව වන ව ට ම ත ර බ සත න වහන ස ද ශන කරනව ග තම බ සත ණන වහන ස ට මම ම බද ර කල පය හතරව න ත නට බ ද ධත වය ලබන ක න ක ඔබ ත ම පස ව න බ ද න වහන ස හ ට යට පහල ව න ක න ක ම ත ර බ සත න වහන ස අපස අසනව ඉත න ඔබත ම ම කද ද බල ප ර ත ත ව න න ග තම බ සත න ද ශන කරනව මට අස ම ත ව ර යයක ත බ නව ම ත ර බ සත න අපස අසනව ඔබ ම ව ර ය ය පස ව න බ ද න වහන ස ල ස එන න ස න ඉත න ඔබ ම ව ර යය න ඔබ වහන ස ම කද ද බල ප ර ත ත ව න න ග තම බ සත න වහන ස ම ත ර බ සත න වහන ස ට ද ශන කරනව අන මට ඔබත ම ග සම බ ද ධ ර ජ යය දන ද න නක එව ට ම ත ර බ සත න වහන ස ඉක මන බ ද න බ ද ව ව ව ල ස ප ර ථන කල ඒ ප ර ථන කල ව ල ව ද ම ර භවණ හ ල ල න න පටන ගත ත ම රය ග ඔල වට වත ර ව ට ල අහස කඩ ග න කවද වත වත ර ව ට න න න හ ල ල න න න ක හ මද ම හ ම උන ක යල ම ර කක ල එල යට ත යල බලද ද බ සත න වහන ස ල ද ද න ක අහම බ න හම බ ව ල ද ද න ට ද ද න න යත ව වරණ ද ල ද ප ත තට යන අවස ථ වක එහ ද ම රය ප හ ද ල ම න වහන ස ල බ සත ව ක ලය ද ම ච චර බලසම පන න නම බ ද උන ම ක හ ම ඇත ද ග තම බ සත ණන වහන ස ඉද ර ය ව ද නමස ක ර ක ට අන බ සත න මට ඔබ වහන ස ට කරදර කරනන ස ද ද ව නව ඊට පස ස ම ත ර බ සත න වහන ස ද හ හ ර ල ඔබ වහන ස ට කරදර කරන න ම න ත ආත ම ගණන වකද ග තම බ සත ණන වහන ස ම ත ර බ සත ණන වහන ස හම ව නව වරක ග ර වරය ක සහ ග ලය ක ල ස හම ව නව එ කත ද ත ර ප ටක ප ත සදහන ව නව එහ ද ද ම ව න ම ප ර ථ තන වක ස ද ධ කරන ලබනව එක ව රයක න ව ස හ න ව රයක න සස න දන ද පස බ ද ධ ස සන ද කම ම ර ව නව එව ට කක සද ක ණ ගමණ ක ශ යප ම ත ර ග තම ල ස ත බ න ව සම බ ද ධ ස සන වල ප ල ව ල ව නස ව න එය කක සද ක ණ ගමණ ක ශ යප ග තම ම ත ර ල ස ම ර ව න ක ස නම ත ම රය ට කරදර කරන න ක හ මත අවස ථ වක ම ත ර බ ද සත වය න ග ක ලය හස ව න න න ත උන වහන ස ම ල ග ව උඩ ව ය න ද අධ ශ ඨ න ක ට දවස හතකද ස යල ක ල ස න නස උත ම බ ද ධත ව යට ප ම ණ නව ම රය ට හ ර න නවත ව ල වක හස ව න න න ත බවය සදහන ව න න එකල උප ද න න ඔබ ස තන ස ට නවනම ඔබ මහ ප න කම කරගත ත ත දවස ග න ජ ව ත ත ය න ත ක ප න ක සල ක ට තව ත ස ද ව යතලය ව සය කරන න හ ඊට අඩ ද ව යතලයක ව සය කරන න හ ත ප හ ට ව ග න ම ත ර බ ද සත වය ප ම න න ත ක එහ ව සය ක ට ම ත ර බ ද සත වය මන ශ ශ ල ක ට ප ම ණ න ව ට තමන ටද ප ම ණ න න හ ක ය ව පවත නව මන ශ ශ ල ක ආය ශ වග න ව ද ව යල ක ආය ශ කල ප ගණන ද ගය නම ත ග තම බ ද න වහන ස ද ශන කර ත බ නව න ය ප ඩට පස ප ඩක අරග න ම පමණය ද ව යල ක ව සය කරන න ක ය ඒ න ස ඒ න යප ඩට යන න ඔබත උත සහ කරන න ග තම බ ද න වහන ස ස කස ස ප රය ද ම ත ර බ සත න ට ව වරණ ලබ ද මබ ද න වහන ස ග මව ව කළ ර ය ක ර ම න පස ව උපත ලබන න තව ත ස ද ව ය ල කය ම ත ද ව ය ර ජය ල ස ව බ ද රජ ණන වහන ස සත ව න වස ක ලය ගත කරන න ම ත ද ව ය ර ජය ප රධ න ද ව යන ට අභ ධර මය ද ශන කරම න වස ත න ම සය අවසන ව පස උන වහන ස ද ව යන ග ප රහර න ව ඩම ක ර ම ල ස නම කරන ඒ උත සව ද නය ද ද ව ල ව ස ට ස කස ස ප රයට ව ඩම කල ය ම හ ද බ ද රජ ණන වහන ස ද ව ල ව ස ට ම හ මතට ප ත බ ව රන හ ණ මඟක න එකල ම ත ර බ ධ සත වය ස කස ස ප රය ස ර වඩ ඪන ස දත ත නම ක ළ ඹ ප ත රයක ව ස ට න න හ ද ව වර හණ අවස ථ ව ස ද වන ග තම බ ද රජ ණන වහන ස ග සහ ස ර ය ත මහ රහතන වහන ස ග ව ච ත ර ධර ම ස කච ඡ ව ශ රවණය කර ඉන පස ස වය ව ඔහ ස යල ග හ ස ප සම පත හ ර දම ග තම බ ද ධ ශ සනය ම ත ර නම න මහණ වන න ය ම ස ප ව ද ද ව ය ගත කරන උන වහන ස ට ද නක ඉත වට න ස ව ර ද කක ප ජ ප ණ ස ල බ ණ උන වහන ස එම ස ව ර ද ක තම ප රය ජනය ප ණ ස න ග න බ ද රජ ණන වහන ස ට එක ස ව රක ත මහ ස ඝය ට තව ස ව රක ත ප ජ ක ර ණ එකල හ ම ව න කඨ න ප න කමක අප ක ස ද නක ද ක න ම ත යන ව න දම ස න ව ස ර ය ත මහ රහතන වහන ස ඇත ල මහ ස ඝය බ ද න වහන ස ට ප රක ශ කරද ද ම ම ත ර ල ස ප වද ව ස ට න උත තමය ණන වහන ස කව ද ල ස මහ ස ඝය ප රශ ණ කරද ද බ ද න වහන ස ධර ම ද ශන වක ත ල න ම ම මහ බද ර කල පය සම බ ද ධ ස සනයක ත දන ද ම ත ර නම න ම ල ක ට පහල ව න මහ ව ර යයවන ත අවසන බ සත ණන වහන ස ල ස න යත ව වරණය ග තම බ ද න වහන ස ම ත ර බ සත න වහන ස ට අවස න න යත ව වරණය ලබ ද න ස ක ම ල ව පහල ව මස යල ම ප රම ත ප ර අවසන ව ම ත ර බ සත ණන වහන ස ම වන ව ට ව සය කරන න ත ස ත ද ව ය ල කය ය අව ර ද 2500ක ප රණ ඉත හ ස සහ ධර ම ක රණ ද ක ව න ධර ම ග රන ථයක ව ත ර ප ටකය සදහන ව න කර ණක නම ත ව ට න ව ට මන ල වට එනව ප ය ද කකට ද ව යල ක න එනම අව ර ද 100කට මන ශ ශ ල ක න ම ත ර බ සත ණන වහන ස න වත ම ල ව බ ද ධත වය ලබන න ම න ස ආය ෂ අස දහසක වන කල හ ය එකල හ බරණ ස න වර ධන ධ න යය න ආඪ ය ව ක ත මත නම නගරයක වන න ය ස ඛ නම ව සක ව ත රජ ක න ක ඒ නගරය ප ලනය කරන න ය ඔහ ට අර ථය න ධර මය න අවව ද අන ශ සන කරන ස බ රහ ම නම ව ප ර හ ත බ ර හ මණය ක ස ට න න ය එකල හ ස බ රහ ම නම බම ණ ට ද ව බ රහ මවත බ ම ණ යග ක ස ත ල ම ත ර බ සත ණන වහන ස ග බ ගන ක ම ර ව ය සහ ග හ ග ය න න ක ම ම අභ න ෂ ක රමණය උන වහන ස ග හ ග ය අව ර ද දහ අට දහසක ස ට න න ය අවසන තම අග බ සව බ රහ මවර ධන නම ප ත ක මර බ හ කරන ද නය ද ද ක ග හ ග ය ප ළ බඳව කලක ර ස යල ස ප සම පත හ ර දම උත ම ව න ර ව ණ ස වය ස ය යන න ය අන ගතය ද බ ද ධත වයට පත ව ම සහ ම ර පර ජය සතර ප ර න ම ත ද ක ග හ ග ය හ ර යන උන වහන ස ප ව ද බ මට ඇත ලත ව ප ව ද බවට ස ද ස පර ද ව යම ද කක ව ද එය අන භව කරම න ම ල ග ව උඩ මහල ව ඩ හ ද උත ම ව බ ද ධත වය ලබ ග න මට ව හ ස ත එස ව හ ස ම න චන ද රම ඛ ආශ චර යය නම අග බ සව ද න ක ර ප ඬ ද නය වළඳ අහස ගව වට ක ස ව ට ය කප අධ ශ ඨ නක ට බ ද ධත වයට ව ර යය වඩන න පටන ගන ම ස වඩන ව ට සත යක ඇත ලතද ස යල ක ල ස න නස උත ම බ ද ධත වයට ප ම ණ න බවද සදහන ම අවස ථ ව ද බ ද ධත වය ලබන ව ට තමන ග ස ට ම ල ග ය අහස ගව වට ප න නගත ස රව ණ ජ ජ තකය ද කල ප න කම න බ සත න වහන ස නමක ව එග ඩ කරප මහ ප න කම ව ගයට වඩ දසග ණයක ව ගය න න ග ශ ර බ ධ ම ලයට ප ම ණ ත ම අස ර ය ද කබල ගන න අහස ගමන කරන ම ල ග ව ව ශ ල ප ර සක පලව න ධර ම ද ශනයට ප ම ණ න බව සදහන ව ග තම බ ද න වහන ස ට පස වග තව සන ස ට යත ම ත ර බ ද න වහන ස ට ලක ශ ගණනක ප ර සක ප ර ථ තන කර ස ට න බවද සදහන ය තවද ම ත ර බ ද න වහන ස ම රය ස තන නටත ප ර ම ර ස න ව හ ර න නටත ප ර උන වහන ස ස යල ක ල ස න නස උත ම බ ද ධත වයට ප ම ණ න බවද සදහන ය බ ද ධ ශ සනයම ත ර බ ද රජ ණන වහන ස ග වන න අස ක සහ බ රහ මද ව යන මහ රහතන වහන ස ල ය අන ගත බ ද ධ ව ශය සදහන ව න කර ණක ම හ ද අග රශ වක ව ශ ය ද ද ර ලභ ස ද ධ න ගණන වක ස ද ද ව නව එයත අත ද ර ලභ ක රණ වක ම ත ර බ ද න වහන ස ග සස න ත ල ස ද ව න ද ර ලභ ස ද ධ න ය ඒ අන ව ම ල ක ට පහල ව බ ද රජ ණන වහන ස ල ග න ප රභලම අග ර ශ වක ද නම පහල ව මට න යම තව ත බ න න ම ත ර සම බ ද ධ ර ජ යය බව ල ක ව ව ස ම ණ වර ර ශ වර සදහන කරය එකට ප රධ නතම හ ත ව බ සත ණන වහන ස සම බ ද ධ ර ජ යය දන ද ම න ස බවත ව ඩ ක ලයක ප ර ම ප ර මට අග ර ශ වක ද නමටත ස ද ධ ව න න ස ය අග ර උපස ථ යක සහ වන න ස හ නම ත ර න වහන ස නමක බ ද න වහන ස ග බ ද ධක ය අස අට ර යනක ආය ෂ අස දහසක අව ර ද අස දහසක ධර ම ප රච රය හ ය ද සත වය සසර ස ඩ පහර න එත ර කරව අවස නය ද උන වහන ස ප ර න වන ප න න ය එත ක න ම න ම වට පත ව ය ම ස යල ද වල ද කබල ගන න නම ඔබ බ හ ප න කරගත ය ත ය පන ලක ශ ද ල ස ද ස හත ස ය ව ස නමයක බ ද වර පහල ව ග ය ක ලයත අවසන ව නව එව න ම ක ලයක බලන ඉන න ස ද ධ ව නව තව බ ද වරය ක ල ක ට පහල ව න න ඒ ක ලයට අප ක යනව බ ද ධ ශ ණ ය ක ලය ඒ බ ද ධ ශ ණ ය ක ලය බ ද වරය ක ල ක ට පහල ව න න න ත අත ද ර ඝ ක ලයක ඔබට බලන ඉන න ව නව ම ත ර බ ද න වහන ස මග හ ර ණ ත න ම ත ර බ ද න වහන ස දක න අය සහ න දක න අයඋන වහන ස ග සස න අව ර ද අස දහසක ද ව නව ඒ න ස ම ත ර බ ද න වහන ස ව හම බ ව න න ත ර ස න ක පව ක ඹ ය ක පව න වන දක නකන උන වහන ස ර ද ස ට නව පව කර ම ග ව එනකන උන වහන ස ර ද ස ට නව ඊටත වඩ පව කරප අය තමය බ ද න වහන ස ව හම බ ව න න න ත ත ඒ ම ව න අයය අව ර ද 2100ද ස ද ව න දර ණ මහ ව න ශය න පස ව ල ක ර ගය උග ර අතට පත ව නව සහ දර සහ දර යන ව මතක න ත ව නව අම මව තත ත අය ය අක ක අමතක ව ග ස ස යල ම ර ග ද ක ල ශධර මයන ව ඩ ව න න පටන ගන නව එව න අයට ම ත ර බ ද න වහන ස හම ව න න න ත ම යද වර ථම ණය සදහන කර ණක වන න මය ඒ වග ම බ ද න වහන ස ක ස ල මහ රජ ග ස හ න දහසය ද ශන ව සදහන ව න කර ණක තවද ම ත ර බ ද න වහන ස ව හම බ න ව න ක ට ට සය තමය ග තම බ ද න වහන ස ට අග රව කරම න ධර මය ව ක ත ත කරම න යන බ සත චර ත බ ද ධ චර ත ව නස කරම න ල ක ට ක ම ත ල ස ද ව න දර ණ මහ ව න ශය කරන ප ද ගලයන ම ත ර බ ද න හම ව න න න ත ග තම බ ද න වහන ස ග නම පව ව නස කරප අයටද එල සමය ස ඝ බ ද ඇත කරප අයට ම ත ර බ ද න හම ව න න න ත මව ප ය ඝහතනය කරප අයට ද හම ව න න න ත බවය ප ත වල සදහන ව න න ම ත ර බ ද න හම ව න න දවස හතක එක ද ග ට මහ දන ද ප න කඩව බ ද න වහන ස ට දන ප න ප ද අය ස ල ර කප අය සම ධ ය වඩප අයට ම ත ර බ ද න හම ව න බවද සදහන ය ම ත ර බ සත න බ ද ධත වය සදහ ප ර ම ප රණ ක ලයස මන යය න බ සත න වහන ස නමක ප ර ම ප රන න ප රම ත දහයය නම ත ප රම ත වන දහනමයක ප ර ම ප රණව ම ව ර යයන වහන ස ම ත ර බ සත න සහ ග තම බ සත න න යත ව වරණ ගන න ම ල ක ට බ ද වර 250 ක පහල ව පස වය පන ලක ශ ද ල ස ද ස හත ස ය ව ස අටක පස ක ට ග තම බ ද න වහන ස ට තම ස සනයද ප ජ ක ට ග තම බ ද න වහන ස වග ද ග ණයක න උන වහන ස ප ර ම ප රන න පටන ගන ග තම බ ද න වහන ස එක ව රයක ප ම න න ව ට ම ත ර බ සත ණන වහන ස ද ප රක මන ශ ශ ල ක ට ප ම න නව ප ර ම ප රන න එකම ප රම ත ව ද ප රක ප ර ම ප රණ න ස අස ම ත ව ර යයක උන වහන ස ව ස න උද කරගන නව ඒ ව තරක න ම ග තම බ ද න වහන ස සහ ම ත ර බ සත ණන වහන ස සසර ප ර ම ප රණක ට ග තම බ සත ණන වහන ස ත ම ත ර බ සත ණන වහන ස ත ම ඊලඟ සම බ ද ධ ර ජ යය ප ල බදව උන වහන ස ල ද නම ව ව ධ ආක රය ප න කම එක එක ආත ම වලද උන වහන ස කර ත බ නව උන වහන ස ව ර යය අධ ක වග ම ග තම සම ම සම බ ද ධ ස සනයත දන ද ආ න ස උන වහන ස ප රඤඤ ව අත න ත අග ර උන වහන ස නමක ල හ ස පහස බ සත ණන වහන ස නමක න ව ය අන ගතය පහල ව න න ප න කම ක ට උන වහන ස ව සසර හම බ ව න න මහ ප න කම ක ට ප ර ථ තන කරන ස ක ව තවද ක යනවනම ම ත ර බ සත ණන වහන ස හ ම ත ර බ ද න වහන ස පන ලක ශ ද ල ස ද ස හත ස ය ව ස අටක බ සත ණන වහන ස ල හ බ ද න වහන ස ල අතර ස ව ශ ශ බ සත ණන වහන ස නමක සහ බ ද වරය ක ම බ ද න වහන ස වත අතහ රගන නවනම ඔබ ක තරම පව ග ඩක සසර කරග න ඇත ද තවම ක ලය ත බ ම ත ර බ ද න වහන ස ප ම න න න තව ව ස අස ඛ කල ප ලක ශයක ය ය සදහන ව බ සත ණන වහන ස ට ප න අන ම දන කර ට කමක න ත ඔබට යමක කරග න ම ස ඒ න ස ම ත ර බ සත ණන වහන ස උන වහන ස ග අග ර ශ වකය ත ත ය ශ ර වක ධර ම භ ණ ඩ ග ර ක වග මහ ශ ර වකය ද ප ර ද ප ර ප ර ම ප ර ය ය ත ය උන වහන ස ත සමගම එ න ස ඔබත ප න ක සල කරගන න බත ඇටයක බ ද න වහන ස ට ප ජ කර ඇත නම ම ත ර බ සත ණන වහන ස ස හ ක ට සහ ග තම බ ද න වහන ස ස හ ක ට ම ත ර බ ද න වහන ස ඔබව ස ය එනව සසර න එග ඩ කරන න ඒ න සය උන වහන ස ම තරම ව ර යය අධ ක බ ද වරය ක ල ස කර මව ශය සටහන ව න න ම ල ශ ර හ ස බ ද ම 1 ක ත මත ර ජධ න ය ක ට ග ඩ ධම ම ව ස හ ම රච ත 2 ම ත ර ග තම බ සත ණන වහන ස ල ග ආග ය කත පට ගත ව ද ශන 3 අන ගත බ ද ධ ව ශය ක ත මත ර ජධ න ය 4 සද ධර මරතන කරය පර ච ඡ ද 5 6 5 අශ චර යයමත ශ ර සද ධර මය ත ර ප ටක ම ල ශ ර සහ ස ත ර ද ශන අස ර න 6 අන ගත බ ද ධ ව ශය 7 පන ස ය පනස ජ තක ප ත