මීරිගම මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මීරිගම නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මීරිගම මැතිවරණ බලප්‍රදේශය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මීරිගම දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩී.එස්. සේනානායක | අලියා | 26,762 | 71.49% | |
එඩ්මන්ඩ් සමරක්කොඩි | ලාම්පුව | 10,673 | 28.51% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 37,435 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 462 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 37,897 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 55,474 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 68.31% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුර පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජෝන් එඩ්මන්ඩ් අමරතුංග | අත | 27,447 | 61.06% | |
ජේම්ස් පීටර් ඔබේසේකර | අලියා | 17,502 | 38.94% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 44,949 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 304 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 45,253 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 56,728 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.77% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විමලා විජේවර්ධන (මිය) | අත | 36,193 | 75.62% | |
ජෝන් ඊ. අමරතුංග | අලියා | 10,896 | 22.77% | |
එච්.පී. ජයවර්ධන | කණ්ණාඩි කූට්ටම | 399 | 0.83% | |
ඒ.ඒ. ස්ටැන්ලි ඩයස් | තරාදිය | 375 | 0.78% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 47,863 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 234 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 48,097 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 63,440 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.81% |
ආශ්රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ර ගම ම ත වරණ බලප රද ශය අග ස ත 1947 සහ ප බරව ර 1989 අතරත ර ශ ර ල ක ව හ අත ර න එකක ව ය ම ම ම ත වරණ බලප රද ශය නම ලද ද බස න හ ර පළ ත ගම පහ ද ස ත ර ක කය ම ර ගම නගරය අන ව යම න ශ ර ල ක ව 1978 ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ප ර ල ම න ත ත ර පත කර ග න ම සඳහ සම න ප ත ක න ය ජන ම ත වරණ ක රමය හඳ න ව ද න ලද එව ට ප ව ත බ හ ද රට ම ත වරණ බලප රද ශ ව බලප රද ශ 160 ව න වට බහ මන ත ර 22 ක ඇත කරන ලද සම න ප ත ක න ය ජනය යටත ප ව ත ව ණ පළම ම ත වරණය වන 1989 මහ ම ත වරණය ද ම ර ගම ම ත වරණ බලප රද ශය ව න වට ගම පහ බහ මන ත ර ම ත වරණ බලප රද ශය ආද ශ කරන ලද වත බහ මන ත ර ම ත වරණ බලප රද ශය ත ළ ඡන ද බලප රද ශයක ල ස ම ර ගම ද ගටම පවත ය 1947 ප ර ල ම න ත මහ ම ත වරණය23 අග ස ත 1947 ස ට 20 ස ප ත ම බර 1947 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ පළම වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ බලප රද ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩ එස ස න න යක අල ය 26 762 71 49 එඩ මන ඩ සමරක ක ඩ ල ම ප ව 10 673 28 51 වල ග ඡන ද ස ඛ ය ව 37 435 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 462ම ළ ඡන ද ස ඛ ය ව 37 897ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 55 474ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 68 31 1952 ප ර ල ම න ත මහ ම ත වරණය24 ම ය 1952 සහ 30 ම ය 1952 දක ව ක ලය අතරත ර ප ව ත ව ණ ද වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ බලප රද ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ජ න එඩ මන ඩ අමරත ග අත 27 447 61 06 ජ ම ස ප ටර ඔබ ස කර අල ය 17 502 38 94 වල ග ඡන ද ස ඛ ය ව 44 949 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 304ම ළ ඡන ද ස ඛ ය ව 45 253ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 56 728ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 79 77 1956 ප ර ල ම න ත මහ ම ත වරණය5 අප ර ල 1956 සහ 10 අප ර ල 1956දක ව ක ලය අතරත රද ප ව ත ව ණ ම ම ම ත වරණ බලප රද ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ව මල ව ජ වර ධන ම ය අත 36 193 75 62 ජ න ඊ අමරත ග අල ය 10 896 22 77 එච ප ජයවර ධන කණ ණ ඩ ක ට ටම 399 0 83 ඒ ඒ ස ට න ල ඩයස තර ද ය 375 0 78 වල ග ඡන ද ස ඛ ය ව 47 863 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 234ම ළ ඡන ද ස ඛ ය ව 48 097ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 63 440ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 75 81 ආශ ර ත ද ඉල ක ටරල ස ස ටම ශ ර ල ක ව ප ර ල ම න ත ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1947 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1952 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1956 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ඛණ ඩ ක 7 14 29 N 80 7 57 E 7 24139 N 80 13250 E 7 24139 80 13250