භූගෝලීය පිහිටීම
මීතොටමුල්ල යනු කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර මායිමේ ම පිහිටි ග්‍රාමයකි. මෙම ගම කොලොන්නාව නගර සභාවට අයත් වන අතර කොලොන්නාව ඡන්ද කොට්ඨාසය තුළ පිහිටා තිබේ. දෙමටගොඩ කොලොන්නාව මාර්ගයේ කොලොන්නාව තෙල් සංස්ථා දොරටුව ඉදිරිපසින් හා පරණ අවිස්සාවේල්ල මාර්ගයේ ප්‍රධාන දුම්රිය මාර්ගයට නුදුරින් මීතොටමුල්ලට ඇතුළු වන ප්‍රධාන මාර්ග දෙකකි.
ආගමික ස්ථාන හා වෙනත් ආයතන
මීතොටමුල්ලෙහි විහාරස්ථාන ගණනාවක් ඇති අතර එයින් මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය ආ මුල් තැනක් ගනී. නම් ග්‍රන්ථයේ සඳහන් වන සම්මුඛ දේවාලය යනු මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමයේ ඉහළ මළුවේ ඇති දේවාලය යැයි විශ්වාස කරති. ප්‍රධාන දුම්රිය මාර්ගයේ සිට කොලොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රය තෙක් දිවෙන දුම්රිය මාර්ගය ද වැඩි හරියක් දිව යන්නේ මීතොටමුල්ල බස් ඩිපෝව මෙන්ම ජැෆර්ජි ඇඟළුම් ආයතනය ද එකම රජයේ පාසල වන රාහුල විද්‍යාලය ද පිහිටා ඇති මෙම ගම මැදිනි.
ප්‍රසිද්ධ පුද්ගලයින්
ප්‍රසිද්ධ කිවිවරයකු වූ නැසීගිය යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා ගේ මෙන්ම පළමු මනමේ බිසව වූ යන්ගේ ද ගම වූයේ මීතොටමුල්ලයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ ග ල ය ප හ ට මම ත ටම ල ල යන ක ළඹ ද ස ත ර ක කය ක ළඹ නගර ම ය ම ම ප හ ට ග ර මයක ම ම ගම ක ල න න ව නගර සභ වට අයත වන අතර ක ල න න ව ඡන ද ක ට ඨ සය ත ළ ප හ ට ත බ ද මටග ඩ ක ල න න ව ම ර ගය ක ල න න ව ත ල ස ස ථ ද රට ව ඉද ර පස න හ පරණ අව ස ස ව ල ල ම ර ගය ප රධ න ද ම ර ය ම ර ගයට න ද ර න ම ත ටම ල ලට ඇත ළ වන ප රධ න ම ර ග ද කක ආගම ක ස ථ න හ ව නත ආයතනම ත ටම ල ල හ ව හ රස ථ න ගණන වක ඇත අතර එය න ම ත ටම ල ල ශ ර න ගවන ර මය ආ ම ල ත නක ගන නම ග රන ථය සඳහන වන සම ම ඛ ද ව ලය යන ම ත ටම ල ල ශ ර න ගවන ර මය ඉහළ මළ ව ඇත ද ව ලය ය ය ව ශ ව ස කරත ප රධ න ද ම ර ය ම ර ගය ස ට ක ල න න ව ත ල ස ස ථ පර ශ රය ත ක ද ව න ද ම ර ය ම ර ගය ද ව ඩ හර යක ද ව යන න ම ත ටම ල ල බස ඩ ප ව ම න ම ජ ෆර ජ ඇඟළ ම ආයතනය ද එකම රජය ප සල වන ර හ ල ව ද ය ලය ද ප හ ට ඇත ම ම ගම ම ද න ප රස ද ධ ප ද ගලය න ප රස ද ධ ක ව වරයක ව න ස ග ය ය ඒ එස ප ර ර හ වත ස ර අය ය ග ම න ම පළම මනම බ සව ව යන ග ද ගම ව ය ම ත ටම ල ලය