මීගමු දෙමළ ජාතිකයෝ හෝ පුත්තලම දෙමළ ජාතිකයෝ යනු, ශ්‍රී ලංකාවේ බටහිර ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හී ආජන්ම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන පදයකි. දිවයිනෙහි අනෙකුත් කොටස් වලින් මෙම දිස්ත්රික්කයන්ට පැමිණෙන දෙමළ සඳහා මෙය භාවිතා නොවෙයි. දිවයින් දේශයේ අනෙකුත් දෙමළ ජාතිකයන් වෙතින් මොවුන් වෙන්කර හඳුනාගන්නේ, ඒවා අතුරින් එකක් ලෙසින් හැඳින්වෙන , ඔවුන්ගේ අනන්‍ය උපභාෂාව(න්), මහත්වූ උල් තොල් වැනි වක්ත්‍රීය (මුහුණ පිළිබඳවූ) ලක්ෂණ සහ ඔවුන්ගේ සංස්කෘතියෙහි අනෙකුත් ආකාරයන් වලින් වෙයි. ශ්‍රී ලංකාවේ ආජන්ම දෙමළ ජාතිකයන්ගේ අනෙකුත් උප ප්‍රවර්ග වන්නේ, දිවයින් දේශයේ සාම්ප්‍රදායික ලෙසින් දෙමළ ප්රමුඛත්වයක් සහිතවූ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හී ජීවත්වන හෝ උතුරු දෙමළ ජාතියකයෝ සහ හෝ නැගෙනහිර දෙමළ ජාතිකයෝ වෙති. මීගමුව යනු ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙරළබඩ නගරයක් වන අතර, පුත්තලම යනු අසබඩ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් වෙයි.
සමාග්රහණය
මිගමු දෙමළ ජාතිකයන්ගේ ප්‍රධාන ලාක්ෂණික ගුණාංගය වන්නේ, සිංහලීකරණය නමින් හැඳින්වෙන, බහුතර සිංහල වාර්ගික කණ්ඩායමට සමාග්රහණය වීමේ සන්තතික ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලිය පබල කර ඇත්තේ විවිධ කුල සහ ගණනාවක් විසිනි. .
ගම්පහ දිස්ත්‍රික්කයෙහි වාර්ගික දෙමළ ජනයා ඓතිහාසික ලෙසින් වෙරළබඩ තීරයෙහි ජනාවාස පිහිටුවාගෙන සිටි අතර, විසිවන සියවසෙහි මුල් දශක දෙක වන තුරු, අසබඩ පුත්තලම දිස්ත්‍රික්කයෙහි, බහුතර කතෝලික සහ සුළුතර සහිත සැලකිය යුතු වාර්ගික ජනගහනයක් පැවතුණි.
ආශ්රිත
- කන්ටෑක්ට්-ඉන්ඩියුස්ඩ් මෝර්ෆොසින්ටැක්ටික් රිඑලයින්මන්ට් ඉන් නිගම්බු ෆිෂර්මන්ස් ටැමිල් බොන්ටා ස්ටීවන්ස් විසින්, සවුත් ඒෂියන් ලැන්වේජ් ඇනෑලිසිස් රවුන්ඩ්ටේබල් XXIII (ඔක්තොම්බර් 12, 2003) ඔස්ටින්හී ටෙක්සාස් විශ්වවිද්‍යාලයය
- නිගම්බු ෆිෂර්මන්ස් ටැමිල්: අ කේස් ඔෆ් කන්ටෑක්ට් -ඉන්ඩියුස්ඩ් ලැන්වේජ් චේන්ජ් ෆ්‍රොම් ශ්‍රී ලංකා බොන්ටා ස්ටීවන්ස් විසින් , කෝනෙල් විශ්වවිද්‍යාලයය
- රෝමන්-ඩච් ලෝ වර්සස් තේසවලාමෙයි 2012-02-06 at the Wayback Machine ප්‍රනාන්දු එරෙහි ප්‍රොක්ටර් සහ අනෙකුන්
- ශ්‍රී ලංකා:හිස්ට්‍රි ඇන්ඩ් රූට්ස් ඔෆ් කන්ෆ්ලික්ට් ජොනතන් ස්පෙන්සර් විසින්
- පාර්ටිසිපේෂන්, පේට්‍රන්ස් ඇන්ඩ් ද විලේජ්: ද කේස් ඔෆ් පුට්ටලම් ඩිස්ට්‍රික්ට් 2008-06-11 at the Wayback Machine ජෙන්ස් ෆොයෙල් සහ අනෙකුන් විසින්.
- පර්ලිං, ෆිෂිං ඇන්ඩ් මිලිටරි හෙරිටේජ් ඔෆ් චිලව් රෙසිඩන්ට්ස් ෆ්‍රොම් ඉන්ඩියා
- සුසන්ත ගුණතිලක, සිංහලයිෂේසන්: මයිග්රේෂන් ඕ කල්චරල් කොලෝනයිසේෂන්? ලංකා ගාඩියන් වෙළුම. 3, අංක. I, මැයි I, 1980, පිටු. 22-29, සහ මැයි 15 1980, පිටු. 18-19.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ගම ද මළ ජ ත කය හ ප ත තලම ද මළ ජ ත කය යන ශ ර ල ක ව බටහ ර ගම පහ සහ ප ත තලම ද ස ත ර ක කයන හ ආජන ම සඳහ ස ම න යය න භ ව ත ක ර න පදයක ද වය න හ අන ක ත ක ටස වල න ම ම ද ස ත ර ක කයන ට ප ම ණ න ද මළ සඳහ ම ය භ ව ත න ව ය ද වය න ද ශය අන ක ත ද මළ ජ ත කයන ව ත න ම ව න ව න කර හඳ න ගන න ඒව අත ර න එකක ල ස න හ ඳ න ව න ඔව න ග අනන ය උපභ ෂ ව න මහත ව උල ත ල ව න වක ත ර ය ම හ ණ ප ළ බඳව ලක ෂණ සහ ඔව න ග ස ස ක ත ය හ අන ක ත ආක රයන වල න ව ය ශ ර ල ක ව ආජන ම ද මළ ජ ත කයන ග අන ක ත උප ප රවර ග වන න ද වය න ද ශය ස ම ප රද ය ක ල ස න ද මළ ප රම ඛත වයක සහ තව උත ර හ න ග නහ ර ප රද ශයන හ ජ වත වන හ උත ර ද මළ ජ ත යකය සහ හ න ග නහ ර ද මළ ජ ත කය ව ත ම ගම ව යන ගම පහ ද ස ත ර ක කය ප රධ න ව රළබඩ නගරයක වන අතර ප ත තලම යන අසබඩ ප ත තලම ද ස ත ර ක කය ප රධ න නගරයක ව ය සම ග රහණයප රධ න ල ප ය ම ගම ද මළ ජ ත කයන ග ප රධ න ල ක ෂණ ක ග ණ ගය වන න ස හල කරණය නම න හ ඳ න ව න බහ තර ස හල ව ර ග ක කණ ඩ යමට සම ග රහණය ව ම සන තත ක ක ර ය වල යය ම ම ක ර ය වල ය පබල කර ඇත ත ව ව ධ ක ල සහ ගණන වක ව ස න බස න හ ර පළ ත ගම පහ 3 2 සහ ප ත තලම ද ස ත ර ක ක 6 8 ඇත ළ ව ම ළ ද වය න ප ර ව ර ග ක ද ශ ය ශ ර ල ක ක ද මළ ජනත වග ව ය ප ත ය ද ක ව න සටහන ගම පහ ද ස ත ර ක කය හ ව ර ග ක ද මළ ජනය ඓත හ ස ක ල ස න ව රළබඩ ත රය හ ජන ව ස ප හ ට ව ග න ස ට අතර ව ස වන ස යවස හ ම ල දශක ද ක වන ත ර අසබඩ ප ත තලම ද ස ත ර ක කය හ බහ තර කත ල ක සහ ස ළ තර සහ ත ස ලක ය ය ත ව ර ග ක ජනගහනයක ප වත ණ ආශ ර තකන ට ක ට ඉන ඩ ය ස ඩ ම ර ෆ ස න ට ක ට ක ර එලය න මන ට ඉන න ගම බ ෆ ෂර මන ස ට ම ල බ න ට ස ට වන ස ව ස න සව ත ඒෂ යන ල න ව ජ ඇන ල ස ස රව න ඩ ට බල XXIII ඔක ත ම බර 12 2003 ඔස ට න හ ට ක ස ස ව ශ වව ද ය ලයය න ගම බ ෆ ෂර මන ස ට ම ල අ ක ස ඔෆ කන ට ක ට ඉන ඩ ය ස ඩ ල න ව ජ ච න ජ ෆ ර ම ශ ර ල ක බ න ට ස ට වන ස ව ස න ක න ල ව ශ වව ද ය ලයය ර මන ඩච ල වර සස ත සවල ම ය 2012 02 06 at the Wayback Machine ප රන න ද එර හ ප ර ක ටර සහ අන ක න ශ ර ල ක හ ස ට ර ඇන ඩ ර ට ස ඔෆ කන ෆ ල ක ට ජ නතන ස ප න සර ව ස න ප ර ට ස ප ෂන ප ට රන ස ඇන ඩ ද ව ල ජ ද ක ස ඔෆ ප ට ටලම ඩ ස ට ර ක ට 2008 06 11 at the Wayback Machine ජ න ස ෆ ය ල සහ අන ක න ව ස න පර ල ෆ ෂ ඇන ඩ ම ල ටර හ ර ට ජ ඔෆ ච ලව ර ස ඩන ට ස ෆ ර ම ඉන ඩ ය ස සන ත ග ණත ලක ස හලය ෂ සන මය ග ර ෂන ඕ කල චරල ක ල නය ස ෂන ල ක ග ඩ යන ව ළ ම 3 අ ක I ම ය I 1980 ප ට 22 29 සහ ම ය 15 1980 ප ට 18 19