මිලේනියම් සිටි සිදුවීම යනු 2002 ජනවාරි මස 2 වැනි දින ශ්‍රී ලංකාවේ අතුරුගිරිය මිලේනියම් සිටි පරිශ්‍රයේ සිදුවූ සිදුවීමකි. පැතිරීගිය මාධ්‍ය ආවරිත තොරතුරු සහ හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය හා අතර වූ දුර්වල සන්නිවේදනය නිසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ LRRP හෙවත් දිගු දුර විහිදුම් බලකාය පිළිබඳ තොරතුරු හෙලිදරව් වීම මෙම සිද්ධිය නිසා සිදුවිය. බලකායේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු රහසිගත වන අතර, එම තොරතුරු සම්බන්ධව ඉහළ හමුදා නිළදාරීන් සහ ශ්‍රී ලංකා ජනාධිපති දැනුවත් බව පැවසෙයි.
සිදුවීම
2002 ජනවාරි 2වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්, හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ලද අතුරුගිරයේ මිලේනියම් සිටි හී අංක 844හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලන ලදී. එහිදී LRRP අණදෙන නිලදාරී කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් ඇතුළු හමුදා නිළදාරීන් පස් දෙනෙකු සහ පැරා මිලිටරි සමාජිකයෙකුද, දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු සාමාජිකයෙකුද යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. (අධිකරණ නියෝගයක් හෝ වරෙන්තුවක් නොමැතිව). එසේම අවි ආයුධ තොගයක් හා එල්ටීටීඊ නිල ඇඳුම් 66 ක්ද සොයාගන්නා ලදී. එස්පී කුලසිරි උඩුගම්පල විසින් වහාම මාධ්‍ය කැඳවා මෙම සිදුවීම හා සොයාගත් දෑ පිළිබඳව අනාවරණය කරන ලදී.
මෙම සිදුවීම 2001 දෙසැම්බර් පැවැති පාර්ලිමේන්තු මැතිවරණය මගින් එතෙක් පැවැති රජය පෙරලා එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණීමත් සමගම සිදුවිය. වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි. මේ පිළිබඳ චෝදනාව පළමු වතාවට 2001 නොවැම්බරයේදී මැතිවරණයට පෙර එජාප සභාපති චරිත රත්වත්තේ සහ උප සභාපති දයා පැල්පොල මගින් සිදු කරන ලදී.[]. කෙසේ නමුදු පසුව මෙම චෝදනා පදනම් විරහිත බැව් හෙලිදරව් විය.
තත්වය සමනයට වෑයම් කිරීම
පොලිස් වැටලීමෙන් පසු වහාම හමුදා කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල මහතා, පොලීසිය වෙත තත්වය පහදා දීමටත්, හමුදාව වෙත එල්ල වෙමින් තුබූ අර්බුධකාරී තත්වය සමනය කිරීම පිණිසත් හමුදා බුද්ධි අධීක්ෂක බ්‍රිගේඩියර් කපිල හැන්දවිතාන මහතා පිටත් කොට යවන ලදී. ඔහු පොලිස් පරීක්ෂක ජෙනරාල් ලකී කොඩිතුවක්කු හමුව එස්පී උඩුගම්පොලගේ විමර්ෂණ ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර, පොලිස් පරීක්ෂක ජෙනරාල්වරයා උඩුගම්පොල වෙත දන්වා සිටිමින් හමුදාවේ එම ඉල්ලීම පිළිබදව අවධානය යොමුකරන ලෙස දන්වන ලදී. කෙසේ නමුදු උඩුගම්පොල විසින් එවක අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, ජෝන් අමරතුංග මහතාට තත්වය දන්වා යවන ලදී. ඇමතිවරයා සිද්ධිය පොලිස් ඩීඅයිජී ලාල් රත්නායක මහතාට පවරන ලදී. හමුදාව විසින් සිදුකරන ලද ඉල්ලීම් තුබූවත්, යම් හේතුවක් නිසා උඩුගම්පල විසින් හමුදා නිලදාරීන් රැදවුම්භාරයටත්, අත්අඩංගුවට ගත් ආයුධ නාරාහේන්පිට පොලිස් මූලස්ථානයට යැවීමටත් කටයුතු යොදන ලදී.
සිද්ධියෙන් අනතුරුව
මෙම සිදුවීමෙන් අනතුරුව, හා අනෙකුත් විමර්ෂණ අනූව, පොලීසිය විසින් වටලන ලද ස්ථානය අතිශය රහස් හමුදා ඒකකයක් ලෙස අනාවරණය වන ලදී. කෙසේ නමුත්, ඒ වනවිට LRRPට අදාල ඉතා වැදගත් තොරතුරු රැසක් මාධ්‍ය වෙත කාන්දු වී තිබුණි. ආරක්ෂක ඇමති තිලක් මාරපන මහතාගේ නියෝග මත, ප්‍රශ්න කිරීම් වලින් පමනක් අනතුරුව කටුගස්තොට පොලිස් ස්ථානයේ අත්අඩංගුවට පත්ව සිටි පිරිස මුදා හරින ලදී.
මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය, LRRP බලකායට සහය දුන් හා සහය දෙන බවට සැකකරන ද්‍රවිඩ චරපුරුෂයන් ඝාතනය කිරීමට පියවර ආරම්භ කරන ලදී. එල්ටීටීඊ බුද්ධි අංශ නායක ෂන්මුගලිංගම් සිවශංකර් හෙවත් පොට්ටු අම්මාන් මීට ප්‍රධාන වශයෙන් මැදිහත් වන ලදී. රජය මගින් මෙම ඝාතන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගත් අතර රජයේ බුද්ධි අංශ විසින් කල ඉල්ලීම්ද, යුධ විරාමය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයි සැලකූ නිසා නොසලකා හරින ලදී.
ආශ්රිත
- W.A. සුනිල් (24 ජනවාරි 2002). "පොලිස් රේඩ් එක්ස්පෝසස් අ සීක්රට් ශ්‍රී ලංකන් ආමි ඇසසිනේෂන් ස්ක්වඩ්". වර්ල්ඩ් සෝෂලිස්ට් වෙබ්සයිට්. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2008.
- "PTA ඇරෙස්ට් එක්ස්පෝස් කවර්ට් ඔපරේෂන් - පේපර්". ටැමිල්නෙට්. 8 ජනවාරි 2002. සම්ප්‍රවේශය 5 අගෝස්තු 2011.
- ඉක්බාල් අතාස්. "හව් අ 'ටොප් ස්ටේට් සීක්රට්' බිකම් පබ්ලික්". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 5 අගෝස්තු 2011.
- Iqbal Athas. "ද ග්‍රේට් බිට්රේයල්". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 5 අගෝස්තු 2011.
- ඉක්බාල් අතාස්. "ටයිගර්ස් ක්‍රැක් මයික් මිස්ට්‍රි ආෆ්ටර් සේෆ් හවුස් බ්ලන්ඩර්". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2008.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ල න යම ස ට ස ද ව ම යන 2002 ජනව ර මස 2 ව න ද න ශ ර ල ක ව අත ර ග ර ය ම ල න යම ස ට පර ශ රය ස ද ව ස ද ව මක ප ත ර ග ය ම ධ ය ආවර ත ත රත ර සහ හම ද බ ද ධ අධ ක ෂණ මණ ඩලය හ අතර ව ද ර වල සන න ව දනය න ස ශ ර ල ක ය ද ධ හම ද වට අයත එත ක රහස ගතව ක ර ය ත මක ව LRRP හ වත ද ග ද ර ව හ ද ම බලක ය ප ළ බඳ ත රත ර හ ල දරව ව ම ම ම ස ද ධ ය න ස ස ද ව ය බලක ය ස ම ජ කය න ප ළ බඳ ත රත ර රහස ගත වන අතර එම ත රත ර සම බන ධව ඉහළ හම ද න ළද ර න සහ ශ ර ල ක ජන ධ පත ද න වත බව ප වස ය ස ද ව ම2002 ජනව ර 2වන ද න මහන වර න ල ස නඛ අ ශය සහක ර ප ල ස අධ ක ර ක ලස ර උඩ ගම පල යටත ක ර ය ත මක ව ව ශ ෂ ප ල ස කණ ඩ යමක ව ස න හම ද බ ද ධ අධ ක ෂණ මණ ඩලය යටත පවත ව ග න යන ලද අත ර ග රය ම ල න යම ස ට හ අ ක 844හ ස ථ නගත ක ට ත බ LRRP බලක යට අයත ස ථ නය වටලන ලද එහ ද LRRP අණද න න ලද ර ක ප ටන ශහ ල හම ඩ න ල ම ඇත ළ හම ද න ළද ර න පස ද න ක සහ ප ර ම ල ටර සම ජ කය ක ද ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE ස ව ධ නය හ ටප ස ම ජ කය ක ද යටත අත අඩ ග වට ගන න ලද අධ කරණ න ය ගයක හ වර න ත වක න ම ත ව එස ම අව ආය ධ ත ගයක හ එල ට ට ඊ න ල ඇඳ ම 66 ක ද ස ය ගන න ලද එස ප ක ලස ර උඩ ගම පල ව ස න වහ ම ම ධ ය ක ඳව ම ම ස ද ව ම හ ස ය ගත ද ප ළ බඳව අන වරණය කරන ලද ම ම ස ද ව ම 2001 ද ස ම බර ප ව ත ප ර ල ම න ත ම ත වරණය මග න එත ක ප ව ත රජය ප රල එක සත ජ ත ක ප රම ණ බලයට ප ම ණ මත සමගම ස ද ව ය වටලන ලද ස ථ නය එවක අගම ත රන ල ව ක රමස හ මහත ඇත ළ එක සත ජ ත ක පක ෂය ඉහල න යකය න ඝ තනයට ස ළස ම කල ත ප ප ලක වශය න මහජනය ට හ ව ද ක ව ණ ම ප ළ බඳ ච දන ව පළම වත වට 2001 න ව ම බරය ද ම ත වරණයට ප ර එජ ප සභ පත චර ත රත වත ත සහ උප සභ පත දය ප ල ප ල මග න ස ද කරන ලද තහව ර කර න ම ත ක ස නම ද පස ව ම ම ච දන පදනම ව රහ ත බ ව හ ල දරව ව ය තත වය සමනයට ව යම ක ර ම ප ල ස ව ටල ම න පස වහ ම හම ද කම න ඩර ල ත නන ජ නර ල ලයනල බලගල ල මහත ප ල ස ය ව ත තත වය පහද ද මටත හම ද ව ව ත එල ල ව ම න ත බ අර බ ධක ර තත වය සමනය ක ර ම ප ණ සත හම ද බ ද ධ අධ ක ෂක බ ර ග ඩ යර කප ල හ න දව ත න මහත ප ටත ක ට යවන ලද ඔහ ප ල ස පර ක ෂක ජ නර ල ලක ක ඩ ත වක ක හම ව එස ප උඩ ගම ප ලග ව මර ෂණ ඉවත කර ගන න ල ස ඉල ල ස ට අතර ප ල ස පර ක ෂක ජ නර ල වරය උඩ ගම ප ල ව ත දන ව ස ට ම න හම ද ව එම ඉල ල ම ප ළ බදව අවධ නය ය ම කරන ල ස දන වන ලද ක ස නම ද උඩ ගම ප ල ව ස න එවක අභ යන තර කටය ත අම ත ය ජ න අමරත ග මහත ට තත වය දන ව යවන ලද ඇමත වරය ස ද ධ ය ප ල ස ඩ අය ජ ල ල රත න යක මහත ට පවරන ලද හම ද ව ව ස න ස ද කරන ලද ඉල ල ම ත බ වත යම හ ත වක න ස උඩ ගම පල ව ස න හම ද න ලද ර න ර දව ම භ රයටත අත අඩ ග වට ගත ආය ධ න ර හ න ප ට ප ල ස ම ලස ථ නයට ය ව මටත කටය ත ය දන ලද ස ද ධ ය න අනත ර වම ම ස ද ව ම න අනත ර ව හ අන ක ත ව මර ෂණ අන ව ප ල ස ය ව ස න වටලන ලද ස ථ නය අත ශය රහස හම ද ඒකකයක ල ස අන වරණය වන ලද ක ස නම ත ඒ වනව ට LRRPට අද ල ඉත ව දගත ත රත ර ර සක ම ධ ය ව ත ක න ද ව ත බ ණ ආරක ෂක ඇමත ත ලක ම රපන මහත ග න ය ග මත ප රශ න ක ර ම වල න පමනක අනත ර ව කට ගස ත ට ප ල ස ස ථ නය අත අඩ ග වට පත ව ස ට ප ර ස ම ද හර න ලද ම ම ස ද ව ම න පස වහ ම ක ර ය ත මක ව එල ට ට ඊ ස ව ධ නය LRRP බලක යට සහය ද න හ සහය ද න බවට ස කකරන ද රව ඩ චරප ර ෂයන ඝ තනය ක ර මට ප යවර ආරම භ කරන ලද එල ට ට ඊ බ ද ධ අ ශ න යක ෂන ම ගල ගම ස වශ කර හ වත ප ට ට අම ම න ම ට ප රධ න වශය න ම ද හත වන ලද රජය මග න ම ම ඝ තන ව ළ ක ව ම සඳහ ප රම ණවත ප යවරක න ගත අතර රජය බ ද ධ අ ශ ව ස න කල ඉල ල ම ද ය ධ ව ර මය සඳහ බලප ම එල ල කරන ඇත ය ස ලක න ස න සලක හර න ලද ආශ ර තW A ස න ල 24 ජනව ර 2002 ප ල ස ර ඩ එක ස ප සස අ ස ක රට ශ ර ල කන ආම ඇසස න ෂන ස ක වඩ වර ල ඩ ස ෂල ස ට ව බ සය ට සම ප රව ශය 25 ද ස ම බර 2008 PTA ඇර ස ට එක ස ප ස කවර ට ඔපර ෂන ප පර ට ම ල න ට 8 ජනව ර 2002 සම ප රව ශය 5 අග ස ත 2011 ඉක බ ල අත ස හව අ ට ප ස ට ට ස ක රට බ කම පබ ල ක ද සන ඩ ටය ම ස සම ප රව ශය 5 අග ස ත 2011 Iqbal Athas ද ග ර ට බ ට ර යල ද සන ඩ ටය ම ස සම ප රව ශය 5 අග ස ත 2011 ඉක බ ල අත ස ටය ගර ස ක ර ක මය ක ම ස ට ර ආෆ ටර ස ෆ හව ස බ ලන ඩර ද සන ඩ ටය ම ස සම ප රව ශය 25 ද ස ම බර 2008