මිරිස්ස යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක් වේ. නගරය කොළඹ සිට කිලෝ මීටර 240ක් පමණ දුරකින් යුක්තව දකුණු දිසාවෙන් පිහිටා තිබේ.
මිරිස්ස Mirissa | |
---|---|
මිරිස්ස වෙරළතීරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
ජනගහණය(2012) | |
• මුළු | 4,695 |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව () |
• ගිම්හානය () | Summer time () |
සංචාරක ආකර්ෂණ
- මිරිස්ස වෙරළ තීරය - මිරිසස්ස පිහිටි වෙරළ තීරය එහි වූ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයකි.
- තල්මසුන් නැරඹීම - මිරිස්ස ආශ්රිත මුහුදු තීරයේ තල්මසුන් නැරඹීම ඉතා ජනප්‍රිය වේ.
දියමත ලිස්සායාමේ ක්‍රීඩාව
- ඉහල සංචාරක ආකර්ශනයක් දිනා ඇති මිරිස්ස වෙරල තීරයෙහි දිය මත ලිස්සායාමේ ක්‍රීඩාව ප්‍රචලිතව පවතී. විදේශීය සංචාරකයන් මවිත කරවන මිරිස්ස වෙරල තීරයෙහි දිය රැලි මෙම ක්‍රීඩාව සදහාම නිර්මායනය වූවක්දැයි සිතෙන තරමට ආකර්ශනීය වේ.
මිරිස්ස වෙරල තීරය සදහා ඉතා ඉහල සංචාරක ආකර්ශනයක් ලැබීමට මෙම මනස්කාන්ත දිය රැලි අනගි දායකත්වයක් ලබාදේ.එබැවින් ඔබේ නිවාඩුව නිදහසේ ගත කිරීමට මිරිස්ස වෙරල තීරය කදිම තෝතැන්නකි.
මූලාශ්‍ර
- Brinkhoff, Thomas (13 October 2012). "Ella (Divisional Secretariat)". City Population. සම්ප්‍රවේශය 2 July 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ර ස ස යන ශ ර ල ක ව දක ණ පළ ත ම තර ද ස ත ර ක කය ත ල ප හ ට ක ඩ නගරයක ව නගරය ක ළඹ ස ට ක ල ම ටර 240ක පමණ ද රක න ය ක තව දක ණ ද ස ව න ප හ ට ත බ ම ර ස ස Mirissaම ර ස ස ව රළත රයරටශ ර ල ක වපළ තදක ණ පළ තජනගහණය 2012 ම ළ 4 695ව ල කල පශ ර ල ක සම මත ව ල ව UTC 5 30 ග ම හ නය Summer time ස ච රක ආකර ෂණම ර ස ස ව රළ ත රය ම ර සස ස ප හ ට ව රළ ත රය එහ ව ආකර ෂණ ය ස ච රක ගමන න තයක තල මස න න රඹ ම ම ර ස ස ආශ ර ත ම හ ද ත රය තල මස න න රඹ ම ඉත ජනප ර ය ව ද යමත ල ස ස ය ම ක ර ඩ වඉහල ස ච රක ආකර ශනයක ද න ඇත ම ර ස ස ව රල ත රය හ ද ය මත ල ස ස ය ම ක ර ඩ ව ප රචල තව පවත ව ද ශ ය ස ච රකයන මව ත කරවන ම ර ස ස ව රල ත රය හ ද ය ර ල ම ම ක ර ඩ ව සදහ ම න ර ම යනය ව වක ද ය ස ත න තරමට ආකර ශන ය ව ම ර ස ස ව රල ත රය සදහ ඉත ඉහල ස ච රක ආකර ශනයක ල බ ම ට ම ම මනස ක න ත ද ය ර ල අනග ද යකත වයක ලබ ද එබ ව න ඔබ න ව ඩ ව න දහස ගත ක ර මට ම ර ස ස ව රල ත රය කද ම ත ත න නක ම ල ශ රBrinkhoff Thomas 13 October 2012 Ella Divisional Secretariat City Population සම ප රව ශය 2 July 2014