මිතාලි රාජ් යනු ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙහි නායිකාව වෙයි.
මිතාලි රාජ් 2012 වසරෙහිදී පිතිකරණයෙහි යෙදෙමින් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | මිතාලි ඩොරයි රාජ් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 3 දෙසැම්බර් 1982 , , ඉන්දියාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණතින් පා බිඳුම් පන්දු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | තුන් ඉරියව් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | ඉන්දියාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2006–වර්තමානය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ, 2016 17 February |
මුල් දිවිය සහ පසුබිම
1982 දෙසැම්බර් 3 දිනදී මිතාලි රාජ් උපන්නේ, , පවුලකට දාවය. මිතාලිගේ මවු බස දෙමළ වන අතර, ඇයගේ පියා, ඩොරයි රාජ්, නිලධාරියෙක් වූ අතර ඇයගේ මව නමින් ලීලා රාජ් විය. වයස අවුරුදු 10 ක් වත්ම ක්‍රීඩාවෙහි නියැලීම ඇරඹූ මිතාලි, වයස වසර 17 ක් වක්ම ඉන්දියානු කණ්ඩායමට තෝරා ගනු ලැබුවාය. ඇයගේ එදිජා මංගලාවතරණ, 1999 වසරෙහිදී මිල්ටන් කේන්ස් හිදී අයර්ලන්තයට එරෙහිව සිදු විය. ඇය ජීවත් වන්නේ , හීය. ඇයගේ පාසැල් සමයෙහිදී හයිද්රබාදයෙහි, ශාන්ත ජෝන්ස් පාසැලෙහි ක්‍රිකට් පුහුණුව සඳහා ඇය සහභාගි වූයේ ඇයගේ වැඩිමහළු සෙහොයුරා සමගය. මිතාලි, සිකැන්ද්රබාද් හී, කීස් කාන්තා උසස් පාසැලෙහි ක්‍රීඩා පුහුණුවෙහි යෙදුණු අතර, බොහෝ විට පුහුණු පරිශ්‍රයෙහි පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින් හා තරග වැදුණි. ඇය වසර අටක් පුරාවට සම්භාව්‍ය නැටුම් පුහුණු වූ අතර ඇයගේ ක්‍රිකට් අභිවෘත්තිය නොනැවති කරගෙන යෑම සඳහා නැටුම් වෙතින් ඉවත් විය.
අභිවෘත්තිය
ඉන්දියාවෙහි කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන්, ටෙස්ට් සහ එක් දින ජාත්‍යන්තර යන අංශ දෙකෙහිම රාජ් විසින් ක්‍රීඩා කර ඇත. ඇයගේ එක් දින ජාත්‍යන්තර මංගලාවතරණය 1999 වසරෙහිදී අයර්ලන්තයට එරෙහිව හිදී සිදුවූ අතර එහිදී ඇය නොදැවී ලකුණු 114 ක් රැස් කළාය. 2001-02 කාල සීමාවෙහිදී ලක්නව් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඇයගේ ටෙස්ට් මංගලාවතරණය සිදු විය. 2002 අගෝස්තු 17 දිනදී, වයස 19 වත්ම, ඇයගේ තෙවන ටෙස්ට් තරගයෙහිදී, ලෝකයෙහි ඉහළතම පුද්ගලික ටෙස්ට් ලකුණු රැස් කිරීම වූ ලකුණු 209* වාර්තාව ඇය විසින් බිඳ දැමුවේ නවතම ඉහළ ලකුණු සංඛ්‍යාවක් වූ ලකුණු 214, කවුන්ටි ක්‍රීඩා පිටියෙහිදී එංගලන්තයට එරෙහිව පැවති දෙවන සහ අවසාන ටෙස්ට් තරගයෙහිදී රැස් කර ගනිමිනි. පකිස්තානයෙහි විසින් මෙම වාර්තාව 2004 මාර්තු මාසයෙහිදී බිඳ දමන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 242 රැස් කර ගනිමිනි.
2002 වසරෙහි ක්‍රික්ඉන්ෆෝ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙහිදී, ටයිෆොයිඩ් මාදිළියක් වැළඳීම නිසා මිතාලි රෝගී වු අතර ඉන්දියාවෙහි ප්‍රගතිය බරපතල ලෙසින් අවහිර විය. කෙසේවෙතත්, දකුණු අප්‍රිකාවෙහිදී ඔවුන්ගේ පළමු ලෝක කුසලාන අවසන් තරගය වෙතට 2005 වසරෙහිදී ඇය විසින් කණ්ඩායම මෙහෙයවූ නමුදු, ප්රතිමල්ලව ඕස්ට්‍රේලියාව ප්‍රබලත්වයෙන් වැඩි බව අවබෝධ විය. 2006 අගෝස්තුවෙහිදී, ඔවුන්ගේ පළමු ටෙස්ට් සහ තරගමාලා ජයග්‍රහණය වෙත එංගලන්තයෙහිදී ඇය විසින් කණ්ඩායම මෙහෙයවූ අතර වසර කෙළවරදී ආසියානු කුසලාන දිනා ගත්තේ - මාස 12 ක් ඇතුළත දෙවන වරට - එකදු තරගයක් හෝ පරාජය නොවෙමිනි.
ආශ්රිත
- "මිතාලි රාජ්". ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2013.
- සංරක්ෂිත පිටපත, http://www.in.com/mithali-raj/biography-200493.html, ප්‍රතිෂ්ඨාපනය 2016-12-04
- "ඉන්ඩියන් විමෙන් විල් ප්ලේ ටෙස්ට් ක්‍රිකට් ආෆ්ටර් එයිට් ඉයර්ස්, කැප්ටන් මිතාලි රාජ් හැපී". පැට්රිකා ගෲප් (4 අගෝස්තු 2014). http://www.patrika.com/news/indian-women-will-play-test-cricket-after-eight-years-captain-mithali-raj-happy/1021699. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 අගෝස්තු 2014.
- "5,000 රන්ස් ඇන්ඩ් කවුන්ටිං... ඉට්ස් මිතාලීස් රාජ්!".
- "අයිසීසී විමෙන්ස් වර්ල්ඩ් ටී20: මිතාලි රාජ් – ද බැට් වුමන් ඔෆ් ඉන්දියා".
- http://www.thehindu.com/todays-paper/tp-features/tp-metroplus/confident-climb/article5730352.ece
- https://www.youtube.com/watch?v=0yzJGoFBkMM
- http://www.thehindu.com/thehindu/mp/2002/06/20/stories/2002062001050400.htm
- http://indianexpress.com/article/sports/cricket/icc-women-world-t20-2016-indiawomes-cricket-team-mithali-raj-cricketer/?SocialMedia
- http://static.espncricinfo.com/db/STATS/WOMEN/WT/BATTING/WT_AVS_BAT_HIGH_INNS_SCORES.html
- "මෝස්ට් රන්ස් ඉන් ඇන් ඉනිංස් (ප්‍රොග්‍රෙසිව් රෙකෝඩ් හෝල්ඩර්) ඉන් විමෙන්ස් ටෙස්ට් මැචර්ස්". http://stats.espncricinfo.com/ci/content/records/284255.html.
බාහිර සබැඳි
- ක්‍රීඩක පැතිකඩ: මිතාලි රාජ් වෙතින්
- ප්‍රොෆයිල් ඔෆ් මිතාලි රාජ් 2013-12-11 at the Wayback Machine
- ක්‍රිකට්ආකයිව්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ත ල ර ජ යන ඉන ද ය න ක න ත ක ර කට කණ ඩ යම හ න ය ක ව ව ය ම ත ල ර ජ ම ත ල ර ජ 2012 වසර හ ද ප ත කරණය හ ය ද ම න ප ද ගල ක ත රත ර සම ප ර ණ නමම ත ල ඩ රය ර ජ උපත3 ද ස ම බර 1982 1982 12 03 වයස 41 ඉන ද ය වප ත කරන ව ල සයදක ණත න ප ත ත හස ර වනපන ද ය ව ම ව ල සයදක ණත න ප බ ඳ ම පන ද භ ම ක වත න ඉර යව ජ ත යන තර ත රත ර ජ ත ක කණ ඩ යමඉන ද ය ව ක න ත ක ර කට කණ ඩ යමද ශ ය කණ ඩ යම ත රත ර වසරකණ ඩ යම2006 වර තම නයව ත ත යමය ස ඛ ය නකරග වල ට ස ට එද ජ තරග 1016352ර ස කල ලක ණ 6635 3011 35651 0049 5435 68100ඒව 50ඒව 1 45 400 7ව ඩ ම ලක ණ 21411467ය ව න පන ද 721716කඩ ළ 08 11 37 කඩ ළ පහක තරගයකද කඩ ළ 10 ක n aඅ න හ ඳම පන ද ය ව ම 3 4 පන ද ඇල ල ම 11 39 11 ම ල ශ රය ඊඑස ප එන ක ර ක ඉන ෆ 2016 17 Februaryම ල ද ව ය සහ පස බ ම1982 ද ස ම බර 3 ද නද ම ත ල ර ජ උපන න පව ලකට ද වය ම ත ල ග මව බස ද මළ වන අතර ඇයග ප ය ඩ රය ර ජ න ලධ ර ය ක ව අතර ඇයග මව නම න ල ල ර ජ ව ය වයස අව ර ද 10 ක වත ම ක ර ඩ ව හ න ය ල ම ඇරඹ ම ත ල වයස වසර 17 ක වක ම ඉන ද ය න කණ ඩ යමට ත ර ගන ල බ ව ය ඇයග එද ජ ම ගල වතරණ 1999 වසර හ ද ම ල ටන ක න ස හ ද අයර ලන තයට එර හ ව ස ද ව ය ඇය ජ වත වන න හ ය ඇයග ප ස ල සමය හ ද හය ද රබ දය හ ශ න ත ජ න ස ප ස ල හ ක ර කට ප හ ණ ව සඳහ ඇය සහභ ග ව ය ඇයග ව ඩ මහළ ස හ ය ර සමගය ම ත ල ස ක න ද රබ ද හ ක ස ක න ත උසස ප ස ල හ ක ර ඩ ප හ ණ ව හ ය ද ණ අතර බ හ ව ට ප හ ණ පර ශ රය හ ප ර ම ක ර කට ක ර ඩකය න හ තරග ව ද ණ ඇය වසර අටක ප ර වට සම භ ව ය න ට ම ප හ ණ ව අතර ඇයග ක ර කට අභ ව ත ත ය න න වත කරග න ය ම සඳහ න ට ම ව ත න ඉවත ව ය අභ ව ත ත යඉන ද ය ව හ ක න ත ක ර කට කණ ඩ යම ව න ව න ට ස ට සහ එක ද න ජ ත යන තර යන අ ශ ද ක හ ම ර ජ ව ස න ක ර ඩ කර ඇත ඇයග එක ද න ජ ත යන තර ම ගල වතරණය 1999 වසර හ ද අයර ලන තයට එර හ ව හ ද ස ද ව අතර එහ ද ඇය න ද ව ලක ණ 114 ක ර ස කළ ය 2001 02 ක ල ස ම ව හ ද ලක නව හ ද දක ණ අප ර ක වට එර හ ව ඇයග ට ස ට ම ගල වතරණය ස ද ව ය 2002 අග ස ත 17 ද නද වයස 19 වත ම ඇයග ත වන ට ස ට තරගය හ ද ල කය හ ඉහළතම ප ද ගල ක ට ස ට ලක ණ ර ස ක ර ම ව ලක ණ 209 ව ර ත ව ඇය ව ස න බ ඳ ද ම ව නවතම ඉහළ ලක ණ ස ඛ ය වක ව ලක ණ 214 කව න ට ක ර ඩ ප ට ය හ ද එ ගලන තයට එර හ ව ප වත ද වන සහ අවස න ට ස ට තරගය හ ද ර ස කර ගන ම න පක ස ත නය හ ව ස න ම ම ව ර ත ව 2004 ම ර ත ම සය හ ද බ ඳ දමන ලද ද බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යමට එර හ ව ලක ණ 242 ර ස කර ගන ම න 2002 වසර හ ක ර ක ඉන ෆ ක න ත ල ක ක සල න තරග වල ය හ ද ටය ෆ ය ඩ ම ද ළ යක ව ළඳ ම න ස ම ත ල ර ග ව අතර ඉන ද ය ව හ ප රගත ය බරපතල ල ස න අවහ ර ව ය ක ස ව තත දක ණ අප ර ක ව හ ද ඔව න ග පළම ල ක ක සල න අවසන තරගය ව තට 2005 වසර හ ද ඇය ව ස න කණ ඩ යම ම හ යව නම ද ප රත මල ලව ඕස ට ර ල ය ව ප රබලත වය න ව ඩ බව අවබ ධ ව ය 2006 අග ස ත ව හ ද ඔව න ග පළම ට ස ට සහ තරගම ල ජයග රහණය ව ත එ ගලන තය හ ද ඇය ව ස න කණ ඩ යම ම හ යව අතර වසර ක ළවරද ආස ය න ක සල න ද න ගත ත ම ස 12 ක ඇත ළත ද වන වරට එකද තරගයක හ පර ජය න ව ම න ආශ ර ත ම ත ල ර ජ ඊඑස ප එන සම ප රව ශය 1 ප බරව ර 2013 ස රක ෂ ත ප ටපත http www in com mithali raj biography 200493 html ප රත ෂ ඨ පනය 2016 12 04 ඉන ඩ යන ව ම න ව ල ප ල ට ස ට ක ර කට ආෆ ටර එය ට ඉයර ස ක ප ටන ම ත ල ර ජ හ ප ප ට ර ක ග ප 4 අග ස ත 2014 http www patrika com news indian women will play test cricket after eight years captain mithali raj happy 1021699 සම ප රව ශය ක ර ණ ද නය 4 අග ස ත 2014 5 000 රන ස ඇන ඩ කව න ට ඉට ස ම ත ල ස ර ජ අය ස ස ව ම න ස වර ල ඩ ට 20 ම ත ල ර ජ ද බ ට ව මන ඔෆ ඉන ද ය http www thehindu com todays paper tp features tp metroplus confident climb article5730352 ece https www youtube com watch v 0yzJGoFBkMM http www thehindu com thehindu mp 2002 06 20 stories 2002062001050400 htm http indianexpress com article sports cricket icc women world t20 2016 indiawomes cricket team mithali raj cricketer SocialMedia http static espncricinfo com db STATS WOMEN WT BATTING WT AVS BAT HIGH INNS SCORES html ම ස ට රන ස ඉන ඇන ඉන ස ප ර ග ර ස ව ර ක ඩ හ ල ඩර ඉන ව ම න ස ට ස ට ම චර ස http stats espncricinfo com ci content records 284255 html බ හ ර සබ ඳ ම ත ල ර ජ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ක ර ඩක ප ත කඩ ම ත ල ර ජ ව ත න ප ර ෆය ල ඔෆ ම ත ල ර ජ 2013 12 11 at the Wayback Machine ක ර කට ආකය ව