මිං සොහොන්ගැබ් යනු චීනයේ මිං රාජවංශයේ අධිරාජවරුන් උදෙසා නිර්මාණය කරන ලද මොසෝලියම් සමූහයකි. ප්‍රථම මිං අධිරාජයාගේ සොහොන්ගැබ පිහිටා ඇත්තේ ඔහුගේ අගනගරය වූ ආසන්නයේය. කෙසේ නමුත්, මිං සොහොන්ගැබ් බහුතරය පිහිටා ඇත්තේ වල සමූහයක් වශයෙන් වන අතර ඒවා සමූහයක් වශයෙන් මිං රාජවංශයේ සොහොන්ගැබ් තිහ (චීන: 明十\u19977 三陵; පින්යින්: Míng Shísān Líng; : 'මිං මොසෝලියම් තිහ') ලෙස හැඳින්වේ. මේවා පිහිටා ඇත්තේ නාගරික බීජිං මහ නගර සභා බල ප්රදේශයේය. එවා බීජිං නගර මධ්‍යයේ සිට උතුරු- වයඹ පෙදෙසින් පිහිටා ඇත. මෙම ප්‍රදේශය, ටියැන්ෂෞ කන්දේ දකුණු බෑවුමේ (ආදී හුවෑන්ටු කන්ද) පිහිටා ඇති අතර තෙවන මිං අධිරාජයා වූ විසින් මූලධර්ම වලට අනුකූලව සොහොන්ගැබ් ඉදිකිරීම ආරම්භ කළේය. 1420දී රාජකීය මාළිගයේ () ඉදිකිරීම් වලින් පසුව යොංලෙ අදිරාජ්‍යයා විසින් සිය භූමදාන ස්ථානය තේරූ අතර තම තනි එහි ඉදිකළේය. එයින් පසුව සිටි අධිරාජ්යයවරුන්ද ඔවුන්ගේ සොහොන්ගැබ් මෙම නිම්නයේම ඉදිකරන ලදි.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය |
---|
යොංලෙ අධිරාජයාගේ සිට, 13 වන මිං රාජවංශයේ අධිරාජ්‍යයවරුන් එකම ප්‍රදේශයක භූමදාන කෙරුණි. ප්‍රථම මිං අධිරාජයා වූ ගේ නැන්ජිං අගනුවර ආසන්නයේ පිහිටා ඇත. දෙවන අධිරාජයා වූ, ව යොංලෙ අධිරාජයා විසින් පරාජයකරන ලද අතර ඔහුගේ සොහොන්ගැබ අතුරුදන්ව ඇත. "තාවකාලීන " අධිරාජ්‍යයෙකු වූ, ව, මෙම ස්ථානයේ භුමදානය කොට නොමැත. විසින් ඔහුට රාජකීය භූමදානයක් සිදුකිරීමට ප්‍රතික්ෂේප කළනිසා; ඒ වෙනුවට, ජිංතායි අධිරාජයාව භූමදානකරන ලද්දේ බටහිර වලය. අවසාන මිං අධිරාජයාවූ , ගෙලවැලලා සියදිවි නසාගත් අතර (1644 අප්‍රේල් 25 දින), ඔහුව ඔහුගේ උප බිසවක්වූ තියාන්ගේ සොහොන්ගැබෙහිම භූමදාන කෙරුණි. පසුව එම සොහොන්ගැබ රාජකීය සී ලිං මොසෝලියම ලෙස කෙටිකාලීන රාජවංශයක්වූ , රජකළ අධිරජු විසින් ප්‍රකාශයට පත්කරන ලදි. මිං අධිරාජ්යයවරුන්ගේ අනෙකුත් සොහොන්ගැබ් හා සසඳන විට මෙම සොහොන්ගැබ ප්‍රමාණයෙන් කුඩා එකකි.
මිං රාජ සමය වනවිට සාමාන්‍ය ජනයා හට රාජකීය සොහොන්ගැබ් වලට ඇතුළුවීම පවා තහනම් විය.නමුත් 1644 දී ' ගේ හමුදාව එම සොහොන්ගැබ් කොල්ලකන ලද අතර එම වසරේ අප්‍රේල් වලදී බීජිං ආක්‍රමණය කොට යටත් කරගැනීමට ප්‍රථමයෙන් සොහොන්ගැබ් බොහෝමයකට ගිනිතබන ලදි.
1725දී, චිං රාජවංශයේ විසින් සොහොන්ගැබ් වල උරුමය පිළිබදව නීත්‍යානුකූල අයිතිය , පාරම්පරික වංශාධිපති උරුමක්කරුවෙකු වූ ෂූ ෂිලිඈං වෙත ප්‍රධානය කරන ලදි. මොහු විසින් චිං රජය වෙතින් වැටුප් ලැබූ අතර මොහුගේ කාර්යය වූයේ මිං සොහොන් ගැබ් සඳහා සාම්ප්‍රධායික චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමයි.එසේම චීන සාම්ප්‍රධායික ශ්වේත වර්ණ ධජ නිර්මාණය ඇරඹීම සිදුවිය. පසු කාලීනව 1750දී විසින් නම් තනතුර ෂූ ෂුලිඈං හට ඔහුගේ මරණින් පසු ප්‍රධානය කරන ලදි. අනතුරුව මෙම තනතුර චිං රාජවංශයේ අවසානය දක්වා සිටි දොළොස්වන පරම්පරාවේ මිං උරුමක්කරුවන් දක්වා හිමිවිය.
වත්මන වනවිට, මිං සොහොන්ගැබ් සහිත ප්‍රදේශය ලෝක උරුම ප්‍රදේශයක් බවට පත්කර ඇත. බීජිං සහ ලිඔනින්ග් පළාත්හි , පවතින ප්‍රදේශද මීට ඇතුළත් කර ඇත.
සැළැස්ම
මිං රාජවංශයේ රාජකීය සොහොන්ගැබ් පිහිටුවීමේදී ප්‍රවේසම් සහගතව () මූලධර්ම භාවිතයට ගැණිනි. මෙයට අනුව, නරක ආත්ම සහ අශුභ සුළග සමපාතව උතුරු දිශාවට හරවන ලදි.මෙම නිසා දුනු හැඩැති නිම්න ප්‍රදේශ සහිත වූ , බීජිං හි උතුරු ප්‍රදේශය ඒ සඳහා තෝරාගන්නා ලදි. මෙම වර්ග කිලෝමීටර් 40 ක භූමි ප්‍රදේශය පුරාතන කදු, කළු පැහැති බිමක් සහිත නිහඬ නිම්නයක්, නිශ්චල ජලය සහ වෙනත් අවශ්‍යතා වන මිං යුගයේ සඳහා වන ෆෙං ෂුයි මූලධර්ම වලින් ආවරණය විය. මෙහි 7-කිලෝමීටර (4 mi) සංකීර්ණය තෙක් දිවෙන "" නමින් හැඳින්වූ මාර්ගයන්හි (පින්යින්: Shéndào), පේළියට පිහිටවූ උද්‍යාන සතුන් සහ නිලධාරීන්ගේ පිළිම ඇති අතර, ඉදිරි ද්වාරය හා සම්බන්ධ කරන ලද ආරුක්කු ත්‍රිත්වය සහිත රතු පැහැයෙන් වර්ණ ගැන්වූ ගේට්ටුව "ශ්‍රේෂ්ඨ රතු ද්වාරය " ලෙස හැඳින්වේ. ආත්ම මග හෙවත් පාරිශුද්ධ මාර්ගය ආරම්භ වන්නේ ඉදිරි ප්‍රදේශයේ ඇති සුවිසල් පාෂාණමය ආරුක්කු පේළියකිනි. 1540දී, මිං රාජවංශ සමයේදී ඉදිකරන ලද මෙම ආරුක්කු සහිත මාර්ගය අදටත් චීනයේ පවතින විශාලතම පාෂාණමය ආරුක්කු නිරූපිත මාර්ග වලින් එකකි.
තව දුරටත් මෙහි, ශෙන්ගොං ෂෙංඩේ ලේඛන සහිත ශිලා ස්තම්භ වලින් සමන්විත වන මණ්ඩපයක් දැකගත හැක. එහි අභ්‍යයන්තරයේ, මතක පුවරුවක් දරා සිටින ටොන් 50ක් පමණ බරැති ගල් පිළිමයක් වන දැකගත හැක.සුදු කිරිගරුඬ ස්ථම්භ සතර [[හුආබිආඕ] (විජයග්‍රහණයේ ස්ථම්භ) පාෂාණමය මණ්ඩපයේ සෑම කොණකම පිහිටුවා ඇත. සෑම ස්ථම්භයකම මුදුනේ මිත්‍යාමය සතුන් නිර්මාණය කර ඇත. නැවතත් ස්ථම්භ දෙකක් මාර්ගය මත වේ.එහි මුහුණත වළාකුළු මෝස්තරයෙන් කැටයම් කොට ඇති අතර මුදුන්වල හැඩය ගෝලාකාර සිලින්ඩර් හැඩය ගනී. ඒවා සාම්ප්‍රධායික මෝස්තරයෙන් යුක්ත වන අතර ඒවා සාමාන්‍යයෙන් මළගිය ආත්මයන්ට මග පෙන්වන පහන් කණු ලෙස නිරූපිතය.මාර්ගයේ යුගල 18ක මිත්‍යාමය සතුන්ගේ ගල් ප්‍රතිමා පිහිටුවා ඇත.මේ සෑම ප්‍රතිමාවක්ම පූර්ණ පාෂාණයේම නිම කොට ඇති අතර ඒවා ජීව ප්‍රමාණයට වඩා විශාල වේ මේවා මකර සහ ෆීනීක්ස් ද්වාරය ලෙස හැඳින්වෙන ආරුක්කු ත්‍රිත්වයකින් යුක්ත ද්වාරයක් වෙත දිවෙයි.
වර්තමානයවන විට, සොහොන්ගැබ් ත්‍රිත්වයක් පමණක් මහජන ප්‍රදර්ශණයට විවෘත කර ඇත. වර්ෂ 1989 වවන තෙක් මේවායේ කැණීම් සිදුනොවූ නමුත් නව පුරාවිද්‍යාත්මක ගවේෂණයන් සඳහා සැළසුම් සහ වැඩිදුර සොහොන්ගැබ් විවෘත කිරීමට අදහස් සංසරණය වෙමින් පැවතුණි.මේවා Google earth හි දැකගත හැකිය: Chang Ling, the largest (40°18′5.16″N 116°14′35.45″E / 40.3014333°N 116.2431806°E); Ding Ling, whose underground palace has been excavated (40°17′42.43″N 116°12′58.53″E / 40.2951194°N 116.2162583°E); and Zhao Ling. මිං සොහොන්ගැබ් යටතට ගොනුකරන ලද්දේ 2003වසරේ අගෝස්තු මාසයේදීය. මේවා ""යන නිල නාමය යටතට තනිතනිව ඇතුළතකොට ඇත.
.
රාජකීය සොහොන්ගැබ්වල ලැයිස්තුව
රාජකීය සොහොන්ගැබ් වර්ෂ ක්‍රමානුකූලව තනි තනිව දක්වා ඇත. භූමදානයන් :
- චෑං ලිං (චීන: 长陵; පින්යින්: Cháng Lìng, 1424), ගේ සොහොන් ගැබ
- ෂියැන් ලිං (චීන: 獻陵; පින්යින්: Xiàn Lìng,1425), ගේ සොහොන්ගැබ
- ජිං ලිං (චීන: 景陵; පින්යින්: Jǐng Lìng; : 'Scenic Tomb', 1435),
- යූ ලිං (චීන: 裕陵; පින්යින්: Yù Lìng, 1449),
- ෂියොසු අධිරාජිනිය
- මාඕ ලිං (චීන: 茂陵; පින්යින්: Mào Lìng, 1487), ගේ සොහොන්ගැබ
- ෂියාඕමූ අධිරාජනිය
- ෂියාඕහුයි අධිරාජිනිය
- තායි ලිං (චීන: 泰陵; පින්යින්: Tài Lìng, 1505), ගේ සොහොන්ගැබ
- කං ලිං (චීන: 康陵; පින්යින්: Kāng Lìng, 1521), ගේ සොහොන්ගැබ
- යොං ලිං (චීන: 永陵; පින්යින්: Yǒng Lìng, 1566), ගේ සොහොන් ගැබ
- ෂියාඔකෙ අධිරාජිනිය
- ෂැඔ ලිං (චීන: 昭陵; පින්යින්: Zhāo Lìng, 1572), ගේ සොහොන්ගැබ
- ෂියාඔයිචුආං අධිරාජිනිය
- චිං ලිං (චීන: 慶陵; පින්යින්: Qìng Lìng, 1620), ගේ සොහොන්ගැබ
- ෂියාඔහෙවාං වැන්දඹු අධිරාජිනිය
- (චීන: 定陵; පින්යින්: Dìng Lìng; : 'ස්ථායිභාවයේ සොහොන්ගැබ', 1620), ගේ සොහොන්ගැබ
- දේ ලිං (චීන: 德陵; පින්යින්: Dé Lìng, 1627), ගේ සොහොන්ගැබ
- සී ලිං (චීන: 思陵; පින්යින්: Sī Lìng, 1644), ගේ සොහොන්ගැබ
- වංශවන් තියාන් අගබිසව
මිං අධිරාජවරුන්ගේ ඉහත දැක්වූ සොහොන්ගැබ් දහතුනට පරිබාහිරව වෙනත් ස්ථාන වල භූමදාන කර ඇතැයි සැළකෙන අධිරාජවරුන් වන්නේ: , , , , සහ යන අයයි.
ඩිංලිං සොහොන්ගැබ කැණීම
(චීන: 定陵; පින්යින්: Dìng Lìng; : 'Tomb of Stability'), යනු මිං රාජවංශයේ භූමදාන ප්‍රදේශයේ සොහොන්ගැබ් දහතුනෙන් එකකි. මෙම සොහොන් ගැබෙහි , සහ භූමදානකොට ඇත. මෙය දැනට කැණ ඇති එකම මිං සොහොන්ගැබයි. මෙහි ඇති නෂ්ටාවශේෂ සොයාගැනීම මහජන චීන සමූහාණ්ඩුව,පිහිටුවීමෙන් අනතුරුව නොඉඳුල් රාජකීය සොහොන්ගැබක් කැණීමෙන් කරන ලද ප්‍රථම අනාවරණය කිරීමකි.
ඩිංලිං කැණීම ආරම්භ වූයේ 1956 දීය. සහ විසින් නායකත්වය ගත් විද්වතුන් ප්රමුඛ කැණීම් කණ්ඩායමක් බීජිං අසළ පිහිටි විශාලතම සහ පැරණිම සොහොන්ගැබ වන , චංලිං සොහොන්ගැබ කැණීමට පටන්ගත් අතර මේ සඳහා තිබූ විරෝධතාවය එවකට චීන අගමැති වූ චෞ එන්ලායිගේ අනුමැතිය හිමිවීමෙන් නැතිවිය. කෙසේ නමුත් මෙම සැළසුමට ,පුරාවිද්‍යාඥයන් විරෝධය දක්වන ලදි.ඇයිද යත් චැංලිං සොහොන්ගැබේ තිබූ වැදගත්කම සහ මහජන පැතිකඩ හේතුවෙනි.
එහෙයින් චැංලිං සොහොන්ගැබ කැණීම වෙනුවට, තෙවන විශාලතම මිං සොහොන්ගැබ වූ ඩිංලිං කැණ අත්හදාබැලීමට තීරණය විය. වර්ෂ 1957දී කැණීම අවසන් වූ අතර කෞතුකාගාරය පිහිටුවනු ලැබුවේ වර්ෂ 1959දීය.
නොඉඳුල් සොහොන්ගැබ කැණීමෙන් අණාවරණය වූ පුරාවස්තු අතර දහස් ගණනින් සිල්ක්, රෙදිපිළි, දැව, පෝර්සිලේන්, වන්ලී අධිරාජයාගේ සහ ඔහුගේ බිසෝවරු දෙදෙනාගේ අස්ථීන් ආදිය හමුවිය. කෙසේ නමුත් කැණීම් කළ සමයේදී පුරාවස්තූන් සංරක්ෂණය හා පරිරක්ෂණය සදහා ප්‍රමාණවත් තාක්ෂණයක් නොතිබිණි. ආපදා තත්වයන්ට අත්හදා බැලීම් කීපයකින් අනතුරුව, විශාල සංඛ්‍යාවෙන් වූ සිල්ක් සහ වෙනත් රෙදිපිළි ගබඩා කාමරයක සියුම් ගොඩවල් ලෙස අසුරණු ලැබ ඇති අතර එහිදී සුළඟට නිරාවරණය සහ වතුර කාන්දු වීම්වලින් ඇතිවූ තෙත්වීම් වලට භාජනය වී ඇත. ප්‍රතිපලයක් ලෙස බොහෝමයක් පුරාවස්තූන් අදවන විට විනාශයට පත්ව ඇත. එහෙයින්අදවන විට කෞතුකාගාරයේ ප්‍රදර්ශණය කරන බොහෝමයක් පුරාවස්තු අනුරූ වේ. තවදුරටත් කියතොත් කැණීම ඉක්මණින් සිදුකිරීමට දේශපාලන බලපෑමෙන් ඇතිවූ අනවශ්‍ය පීඩනයන් හේතුවිය. එම ඉක්මන්වීමෙන් කැණීමේ ගුණාත්මක සහ සවිස්තරාත්මක භාවය දුර්වල වී ඇත.
දැවැන්ත දේශපාලන ව්‍යාපාර කලින් කලට වෙනස් වීම නිසා ඇතිවූ අධික සේවක ගැටලුව ද මෙම ව්‍යාපෘතිය ඉක්මනින් බිදවැටීමට බලපෑවේය. වර්ෂ 1966දී සංස්කෘතික විප්ලවය වර්ධනයට මෙයද බලපාන ලදි. ඊළග වසර දහයේ දී , සියලුම පුරාවිද්‍යාත්මක කටයුතු නතර විය. වූ හැන් නම් මෙම ව්‍යාපෘතියට මූලිකවූ අයෙක් සංස්කෘතික විප්ලවයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වූ අතර ඔහුට ප්‍රසිද්ධියේ චෝදනාකොට සිරගත කළ අතර ඔහු 1969දී සිර ගෙදරදීම මිය ගියේය. සිතාමතාම ඩිංලිං කෞතුකාගාරය වටලා ඒ තුළ තිබූ පුරාවස්තු සහ වන්ලී අධිරාජයා සහ ඔහුගේ බිසෝවරුන්ගේ නෂ්ටාවශේෂ සොහොන්ගැබ ඉදිරිපසට ගෙනගොස් මරණාපරව චෝදනාකර ගිනිතබන ලදි.වෙනත් බොහෝ කෞතුක භාණ්ඩද ඒ සමඟ විනාශ විය.
එය වර්ෂ 1979 තෙක් අවසන් නොවුණි. මාඕ සේතුං ගේ මරණින් පසු මෙන්ම සංස්කෘතික විප්ලවය අවසානයත් සමඟම එම පුරාවිද්‍යාත්මක කටයුතු දැඩිව නිර්දේශ කළ අතර කැණීම් වාර්තාව අවසානයේදී සාදනු ලැබුවේ අරගලයෙන් පසු ඉතිරි වූ පුරාවිද්‍යාඥයන් විසිනි.
ඩිංලිං කැණීම්කිරීමෙන් උගත් පාඩම් හේතුවෙන් මහජන චීන සමූහාණ්ඩුව රජය විසින් නව නීතියක් ගෙන ආවේය. එනම් ඕනෑම පුරාවිද්‍යාත්මක භූමියක් ගලවා ගැනීමේ මුවාවෙන් පමණක් කැණීම් සිදුකළයුතු බවත් අන් අවස්තාවලදී ඊට අවසර නොදෙන බවත්ය. විශේෂයෙන්ම, ඩිංලිං සිදුවීමෙන් අනතුරුව කිසිම ආකාරයක රාජකීය සොහොන්ගැබ් විවෘතකිරීමේ වාර්තා වලට අනුමැතිය දී නොමැත. පසුව අනපේක්ෂිත අයුරින් සොහොන් ගැබකට ඇතුළුවීමක් සම්බන්ධව දක්නට ලැබේ. චැංලිං හි කැණීම් කටයුතු සඳහා අත්හදා බැලීමේ අඩවියක් ලෙස ඩිංලිං භාවිතාකිරීමට වූ මුල් සැළැස්ම අත්හර දැමුනි.
පින්තූර
- මිං සොහොන්ගැබ්හි පිවිසුම
- චැංලිං සොහොන්ගැබෙහි ලිං'එන් ශාලාවL
- සෙනංගොං ෂෙංඩේ ශිලාස්ථම්භ සහිත මණ්ඩපය සොහොන් ගැබට පිවිසෙන පාරිශුද්ධ මාර්ගයෙහි ඇරඹුමයි.
- මිං රාජවංශයේ සොහොන්ගැබක අභ්‍යයන්තරයේ ඇති ප්‍රතිමාවක්
- මිං රාජවංශයේ සොහොන්ගැබක් අභ්‍යයන්තරයේ ඇති ප්‍රතිමාවක්
- චැංලිං සොහොන්ගැබෙහි ලිං'එන් ද්වාරය
- චැංලිං සොහොන්ගැබෙහි සිල්ක් ගිනි උදුන
- චැංලිං සොහොන්ගැබෙහි මිංලෝ කුළුණ
මේවාත් බලන්න
- නැන්ජිං හි
- ජිඅංසූ පළාතේ
- බීජිං අසළ
- බීජිං අසළ
- චීන මහා ප්රාකාරයට උතුරින් පිහිටි රාජකීය සොහොන්ගැබ්
- ලියොනිං හි නැගෙනහිර ෂෙන්යංහි
- ලියොනිං හි උතුරු ෂෙන්යංහි
- ලියොනිං හි නැගෙනහිර ෆුෂුන්හි
ආශ්‍රේයයන්
- Eric N. Danielson, "[1]". CHINA HERITAGE QUARTERLY, No. 16, December 2008.
- "China's reluctant Emperor", The New York Times, Sheila Melvin,Sept. 7, 2011.
බාහිර සබැඳි
- Imperial Tombs of the Ming and Qing Dynasties on the World Heritage List
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ස හ න ග බ යන ච නය ම ර ජව ශය අධ ර ජවර න උද ස න ර ම ණය කරන ලද ම ස ල යම සම හයක ප රථම ම අධ ර ජය ග ස හ න ග බ ප හ ට ඇත ත ඔහ ග අගනගරය ව ආසන නය ය ක ස නම ත ම ස හ න ග බ බහ තරය ප හ ට ඇත ත වල සම හයක වශය න වන අතර ඒව සම හයක වශය න ම ර ජව ශය ස හ න ග බ ත හ ච න 明十 u19977 三陵 ප න ය න Ming Shisan Ling ම ම ස ල යම ත හ ල ස හ ඳ න ව ම ව ප හ ට ඇත ත න ගර ක බ ජ මහ නගර සභ බල ප රද ශය ය එව බ ජ නගර මධ යය ස ට උත ර වයඹ ප ද ස න ප හ ට ඇත ම ම ප රද ශය ට ය න ෂ කන ද දක ණ බ ව ම ආද හ ව න ට කන ද ප හ ට ඇත අතර ත වන ම අධ ර ජය ව ව ස න ම ලධර ම වලට අන ක ලව ස හ න ග බ ඉද ක ර ම ආරම භ කළ ය 1420ද ර ජක ය ම ළ ගය ඉද ක ර ම වල න පස ව ය ල අද ර ජ යය ව ස න ස ය භ මද න ස ථ නය ත ර අතර තම තන එහ ඉද කළ ය එය න පස ව ස ට අධ ර ජ යයවර න ද ඔව න ග ස හ න ග බ ම ම න ම නය ම ඉද කරන ලද ම ස හ න ග බ ය න ස ක ල ක උර ම අඩව ය ය ල අධ ර ජය ග ස ට 13 වන ම ර ජව ශය අධ ර ජ යයවර න එකම ප රද ශයක භ මද න ක ර ණ ප රථම ම අධ ර ජය ව ග න න ජ අගන වර ආසන නය ප හ ට ඇත ද වන අධ ර ජය ව ව ය ල අධ ර ජය ව ස න පර ජයකරන ලද අතර ඔහ ග ස හ න ග බ අත ර දන ව ඇත ත වක ල න අධ ර ජ යය ක ව ව ම ම ස ථ නය භ මද නය ක ට න ම ත ව ස න ඔහ ට ර ජක ය භ මද නයක ස ද ක ර මට ප රත ක ෂ ප කළන ස ඒ ව න වට ජ ත ය අධ ර ජය ව භ මද නකරන ලද ද බටහ ර වලය අවස න ම අධ ර ජය ව ග ලව ලල ස යද ව නස ගත අතර 1644 අප ර ල 25 ද න ඔහ ව ඔහ ග උප බ සවක ව ත ය න ග ස හ න ග බ හ ම භ මද න ක ර ණ පස ව එම ස හ න ග බ ර ජක ය ස ල ම ස ල යම ල ස ක ට ක ල න ර ජව ශයක ව රජකළ අධ රජ ව ස න ප රක ශයට පත කරන ලද ම අධ ර ජ යයවර න ග අන ක ත ස හ න ග බ හ සසඳන ව ට ම ම ස හ න ග බ ප රම ණය න ක ඩ එකක ම ර ජ සමය වනව ට ස ම න ය ජනය හට ර ජක ය ස හ න ග බ වලට ඇත ළ ව ම පව තහනම ව ය නම ත 1644 ද ග හම ද ව එම ස හ න ග බ ක ල ලකන ලද අතර එම වසර අප ර ල වලද බ ජ ආක රමණය ක ට යටත කරග න මට ප රථමය න ස හ න ග බ බ හ මයකට ග න තබන ලද 1725ද ච ර ජව ශය ව ස න ස හ න ග බ වල උර මය ප ළ බදව න ත ය න ක ල අය ත ය ප රම පර ක ව ශ ධ පත උර මක කර ව ක ව ෂ ෂ ල ඈ ව ත ප රධ නය කරන ලද ම හ ව ස න ච රජය ව ත න ව ට ප ල බ අතර ම හ ග ක ර යය ව ය ම ස හ න ග බ සඳහ ස ම ප රධ ය ක ච ර ත ර ව ර ත ර ස ද ක ර මය එස ම ච න ස ම ප රධ ය ක ශ ව ත වර ණ ධජ න ර ම ණය ඇරඹ ම ස ද ව ය පස ක ල නව 1750ද ව ස න නම තනත ර ෂ ෂ ල ඈ හට ඔහ ග මරණ න පස ප රධ නය කරන ලද අනත ර ව ම ම තනත ර ච ර ජව ශය අවස නය දක ව ස ට ද ළ ස වන පරම පර ව ම උර මක කර වන දක ව හ ම ව ය වත මන වනව ට ම ස හ න ග බ සහ ත ප රද ශය ල ක උර ම ප රද ශයක බවට පත කර ඇත බ ජ සහ ල ඔන න ග පළ ත හ පවත න ප රද ශද ම ට ඇත ළත කර ඇත ස ළ ස මච ල ස හ න ග බ හ දළ ස ක ස මම ස හ න බ ම හ ඇත ප රත ම වක ම ර ජව ශය ර ජක ය ස හ න ග බ ප හ ට ව ම ද ප රව සම සහගතව ම ලධර ම භ ව තයට ග ණ න ම යට අන ව නරක ආත ම සහ අශ භ ස ළග සමප තව උත ර ද ශ වට හරවන ලද ම ම න ස ද න හ ඩ ත න ම න ප රද ශ සහ ත ව බ ජ හ උත ර ප රද ශය ඒ සඳහ ත ර ගන න ලද ම ම වර ග ක ල ම ටර 40 ක භ ම ප රද ශය ප ර තන කද කළ ප හ ත බ මක සහ ත න හඬ න ම නයක න ශ චල ජලය සහ ව නත අවශ යත වන ම ය ගය සඳහ වන ෆ ෂ ය ම ලධර ම වල න ආවරණය ව ය ම හ 7 ක ල ම ටර 4 mi ස ක ර ණය ත ක ද ව න නම න හ ඳ න ව ම ර ගයන හ ප න ය න Shendao ප ළ යට ප හ ටව උද ය න සත න සහ න ලධ ර න ග ප ළ ම ඇත අතර ඉද ර ද ව රය හ සම බන ධ කරන ලද ආර ක ක ත ර ත වය සහ ත රත ප හ ය න වර ණ ග න ව ග ට ට ව ශ ර ෂ ඨ රත ද ව රය ල ස හ ඳ න ව ආත ම මග හ වත ප ර ශ ද ධ ම ර ගය ආරම භ වන න ඉද ර ප රද ශය ඇත ස ව සල ප ෂ ණමය ආර ක ක ප ළ යක න 1540ද ම ර ජව ශ සමය ද ඉද කරන ලද ම ම ආර ක ක සහ ත ම ර ගය අදටත ච නය පවත න ව ශ ලතම ප ෂ ණමය ආර ක ක න ර ප ත ම ර ග වල න එකක තව ද රටත ම හ ශ න ග ෂ ඩ ල ඛන සහ ත ශ ල ස තම භ වල න සමන ව ත වන මණ ඩපයක ද කගත හ ක එහ අභ යයන තරය මතක ප වර වක දර ස ට න ට න 50ක පමණ බර ත ගල ප ළ මයක වන ද කගත හ ක ස ද ක ර ගර ඬ ස ථම භ සතර හ ආබ ආඕ ව ජයග රහණය ස ථම භ ප ෂ ණමය මණ ඩපය ස ම ක ණකම ප හ ට ව ඇත ස ම ස ථම භයකම ම ද න ම ත ය මය සත න න ර ම ණය කර ඇත න වතත ස ථම භ ද කක ම ර ගය මත ව එහ ම හ ණත වළ ක ළ ම ස තරය න ක ටයම ක ට ඇත අතර ම ද න වල හ ඩය ග ල ක ර ස ල න ඩර හ ඩය ගන ඒව ස ම ප රධ ය ක ම ස තරය න ය ක ත වන අතර ඒව ස ම න යය න මළග ය ආත මයන ට මග ප න වන පහන කණ ල ස න ර ප තය ම ර ගය ය ගල 18ක ම ත ය මය සත න ග ගල ප රත ම ප හ ට ව ඇත ම ස ම ප රත ම වක ම ප ර ණ ප ෂ ණය ම න ම ක ට ඇත අතර ඒව ජ ව ප රම ණයට වඩ ව ශ ල ව ම ව මකර සහ ෆ න ක ස ද ව රය ල ස හ ඳ න ව න ආර ක ක ත ර ත වයක න ය ක ත ද ව රයක ව ත ද ව ය Map all coordinates using OpenStreetMap Download coordinates as KML වර තම නයවන ව ට ස හ න ග බ ත ර ත වයක පමණක මහජන ප රදර ශණයට ව ව ත කර ඇත වර ෂ 1989 වවන ත ක ම ව ය ක ණ ම ස ද න ව නම ත නව ප ර ව ද ය ත මක ගව ෂණයන සඳහ ස ළස ම සහ ව ඩ ද ර ස හ න ග බ ව ව ත ක ර මට අදහස ස සරණය ව ම න ප වත ණ ම ව Google earth හ ද කගත හ ක ය Chang Ling the largest 40 18 5 16 N 116 14 35 45 E 40 3014333 N 116 2431806 E 40 3014333 116 2431806 Chang Ling tomb Ding Ling whose underground palace has been excavated 40 17 42 43 N 116 12 58 53 E 40 2951194 N 116 2162583 E 40 2951194 116 2162583 Ding Ling tomb and Zhao Ling ම ස හ න ග බ යටතට ග න කරන ලද ද 2003වසර අග ස ත ම සය ද ය ම ව යන න ල න මය යටතට තන තන ව ඇත ළතක ට ඇත ම ස හ න ග බ වල ප හ ට ම ද ක ව න ද යස යම ස ත වමක ර ජක ය ස හ න ග බ වල ල ය ස ත වර ජක ය ස හ න ග බ වර ෂ ක රම න ක ලව තන තන ව දක ව ඇත භ මද නයන ච ල ච න 长陵 ප න ය න Chang Ling 1424 ග ස හ න ග බ ෂ ය න ල ච න 獻陵 ප න ය න Xian Ling 1425 ග ස හ න ග බ ජ ල ච න 景陵 ප න ය න Jǐng Ling Scenic Tomb 1435 ය ල ච න 裕陵 ප න ය න Yu Ling 1449 ෂ ය ස අධ ර ජ න ය ම ඕ ල ච න 茂陵 ප න ය න Mao Ling 1487 ග ස හ න ග බ ෂ ය ඕම අධ ර ජන ය ෂ ය ඕහ ය අධ ර ජ න ය ත ය ල ච න 泰陵 ප න ය න Tai Ling 1505 ග ස හ න ග බ ක ල ච න 康陵 ප න ය න Kang Ling 1521 ග ස හ න ග බ ය ල ච න 永陵 ප න ය න Yǒng Ling 1566 ග ස හ න ග බ ෂ ය ඔක අධ ර ජ න ය ෂ ඔ ල ච න 昭陵 ප න ය න Zhao Ling 1572 ග ස හ න ග බ ෂ ය ඔය ච ආ අධ ර ජ න ය ච ල ච න 慶陵 ප න ය න Qing Ling 1620 ග ස හ න ග බ ෂ ය ඔහ ව ව න දඹ අධ ර ජ න ය ච න 定陵 ප න ය න Ding Ling ස ථ ය භ වය ස හ න ග බ 1620 ග ස හ න ග බ ද ල ච න 德陵 ප න ය න De Ling 1627 ග ස හ න ග බ ස ල ච න 思陵 ප න ය න Si Ling 1644 ග ස හ න ග බ ව ශවන ත ය න අගබ සව ම අධ ර ජවර න ග ඉහත ද ක ව ස හ න ග බ දහත නට පර බ හ රව ව නත ස ථ න වල භ මද න කර ඇත ය ස ළක න අධ ර ජවර න වන න සහ යන අයය ඩ ල ස හ න ග බ ක ණ ම ච න 定陵 ප න ය න Ding Ling Tomb of Stability යන ම ර ජව ශය භ මද න ප රද ශය ස හ න ග බ දහත න න එකක ම ම ස හ න ග බ හ සහ භ මද නක ට ඇත ම ය ද නට ක ණ ඇත එකම ම ස හ න ග බය ම හ ඇත නෂ ට වශ ෂ ස ය ග න ම මහජන ච න සම හ ණ ඩ ව ප හ ට ව ම න අනත ර ව න ඉඳ ල ර ජක ය ස හ න ග බක ක ණ ම න කරන ලද ප රථම අන වරණය ක ර මක ඩ ල ස හ න ග බ අභ යයන තරයඩ ල ස හ න ග බ බ ජ අසළ ඇත ම ර ජව ශය ස හ න ග බ දහත න න එකක ඩ ල ක ණ ම ආරම භ ව ය 1956 ද ය සහ ව ස න න යකත වය ගත ව ද වත න ප රම ඛ ක ණ ම කණ ඩ යමක බ ජ අසළ ප හ ට ව ශ ලතම සහ ප රණ ම ස හ න ග බ වන ච ල ස හ න ග බ ක ණ මට පටන ගත අතර ම සඳහ ත බ ව ර ධත වය එවකට ච න අගම ත ව ච එන ල ය ග අන ම ත ය හ ම ව ම න න ත ව ය ක ස නම ත ම ම ස ළස මට ප ර ව ද ය ඥයන ව ර ධය දක වන ලද ඇය ද යත ච ල ස හ න ග බ ත බ ව දගත කම සහ මහජන ප ත කඩ හ ත ව න ඩ ල ස හ න ග බ ක ණ ම න ස ය ගන න ලද රන ක ර ළ අන ර වක එහ ය න ච ල ස හ න ග බ ක ණ ම ව න වට ත වන ව ශ ලතම ම ස හ න ග බ ව ඩ ල ක ණ අත හද බ ල මට ත රණය ව ය වර ෂ 1957ද ක ණ ම අවසන ව අතර ක ත ක ග රය ප හ ට වන ල බ ව වර ෂ 1959ද ය න ඉඳ ල ස හ න ග බ ක ණ ම න අණ වරණය ව ප ර වස ත අතර දහස ගණන න ස ල ක ර ද ප ළ ද ව ප ර ස ල න වන ල අධ ර ජය ග සහ ඔහ ග බ ස වර ද ද න ග අස ථ න ආද ය හම ව ය ක ස නම ත ක ණ ම කළ සමය ද ප ර වස ත න ස රක ෂණය හ පර රක ෂණය සදහ ප රම ණවත ත ක ෂණයක න ත බ ණ ආපද තත වයන ට අත හද බ ල ම ක පයක න අනත ර ව ව ශ ල ස ඛ ය ව න ව ස ල ක සහ ව නත ර ද ප ළ ගබඩ ක මරයක ස ය ම ග ඩවල ල ස අස රණ ල බ ඇත අතර එහ ද ස ළඟට න ර වරණය සහ වත ර ක න ද ව ම වල න ඇත ව ත ත ව ම වලට භ ජනය ව ඇත ප රත පලයක ල ස බ හ මයක ප ර වස ත න අදවන ව ට ව න ශයට පත ව ඇත එහ ය න අදවන ව ට ක ත ක ග රය ප රදර ශණය කරන බ හ මයක ප ර වස ත අන ර ව තවද රටත ක යත ත ක ණ ම ඉක මණ න ස ද ක ර මට ද ශප ලන බලප ම න ඇත ව අනවශ ය ප ඩනයන හ ත ව ය එම ඉක මන ව ම න ක ණ ම ග ණ ත මක සහ සව ස තර ත මක භ වය ද ර වල ව ඇත ම ස හ න ග බ වල න සම ව ආභරණ ස ම ප රධ ය ක ච න ස වර පය හ ඩයක ඇත අදහස හදවත ද ව න ත ද ශප ලන ව ය ප ර කල න කලට ව නස ව ම න ස ඇත ව අධ ක ස වක ග ටල ව ද ම ම ව ය ප ත ය ඉක මන න බ දව ට මට බලප ව ය වර ෂ 1966ද ස ස ක ත ක ව ප ලවය වර ධනයට ම යද බලප න ලද ඊළග වසර දහය ද ස යල ම ප ර ව ද ය ත මක කටය ත නතර ව ය ව හ න නම ම ම ව ය ප ත යට ම ල කව අය ක ස ස ක ත ක ව ප ලවය ප රධ න ඉලක කයක බවට පත ව අතර ඔහ ට ප රස ද ධ ය ච දන ක ට ස රගත කළ අතර ඔහ 1969ද ස ර ග දරද ම ම ය ග ය ය ස ත මත ම ඩ ල ක ත ක ග රය වටල ඒ ත ළ ත බ ප ර වස ත සහ වන ල අධ ර ජය සහ ඔහ ග බ ස වර න ග නෂ ට වශ ෂ ස හ න ග බ ඉද ර පසට ග නග ස මරණ පරව ච දන කර ග න තබන ලද ව නත බ හ ක ත ක භ ණ ඩද ඒ සමඟ ව න ශ ව ය එය වර ෂ 1979 ත ක අවසන න ව ණ ම ඕ ස ත ග මරණ න පස ම න ම ස ස ක ත ක ව ප ලවය අවස නයත සමඟම එම ප ර ව ද ය ත මක කටය ත ද ඩ ව න ර ද ශ කළ අතර ක ණ ම ව ර ත ව අවස නය ද ස දන ල බ ව අරගලය න පස ඉත ර ව ප ර ව ද ය ඥයන ව ස න ඩ ල ක ණ ම ක ර ම න උගත ප ඩම හ ත ව න මහජන ච න සම හ ණ ඩ ව රජය ව ස න නව න ත යක ග න ආව ය එනම ඕන ම ප ර ව ද ය ත මක භ ම යක ගලව ග න ම ම ව ව න පමණක ක ණ ම ස ද කළය ත බවත අන අවස ත වලද ඊට අවසර න ද න බවත ය ව ශ ෂය න ම ඩ ල ස ද ව ම න අනත ර ව ක ස ම ආක රයක ර ජක ය ස හ න ග බ ව ව තක ර ම ව ර ත වලට අන ම ත ය ද න ම ත පස ව අනප ක ෂ ත අය ර න ස හ න ග බකට ඇත ළ ව මක සම බන ධව දක නට ල බ ච ල හ ක ණ ම කටය ත සඳහ අත හද බ ල ම අඩව යක ල ස ඩ ල භ ව ත ක ර මට ව ම ල ස ළ ස ම අත හර ද ම න සම ගන න ර ජප ර වර න ර ප ත හ ත පස දර ශනය ප න වන ස ත වමක ර ජ සමය ත ළ න ර ම ණය ව ස ත වමක ක ර ව1425 1435 අශ වයන ප ට පස න ස ට න අධ ර ජය ව ශ ල පර ව රයක සමඟ බ ජ අගනගරය ම ස හ න ග බ කර යන දර ශනයක ද ක ව ප න ත රම ස හ න ග බ හ ප ව ස ම ච ල ස හ න ග බ හ ල එන ශ ල වL ස න ග ෂ ඩ ශ ල ස ථම භ සහ ත මණ ඩපය ස හ න ග බට ප ව ස න ප ර ශ ද ධ ම ර ගය හ ඇරඹ මය ම ර ජව ශය ස හ න ග බක අභ යයන තරය ඇත ප රත ම වක ම ර ජව ශය ස හ න ග බක අභ යයන තරය ඇත ප රත ම වක ච ල ස හ න ග බ හ ල එන ද ව රය ච ල ස හ න ග බ හ ස ල ක ග න උද න ච ල ස හ න ග බ හ ම ල ක ළ ණම ව ත බලන නන න ජ හ ජ අ ස පළ ත බ ජ අසළ බ ජ අසළච න මහ ප ර ක රයට උත ර න ප හ ට ර ජක ය ස හ න ග බ ල ය න හ න ග නහ ර ෂ න ය හ ල ය න හ උත ර ෂ න ය හ ල ය න හ න ග නහ ර ෆ ෂ න හ ආශ ර යයන Eric N Danielson 1 CHINA HERITAGE QUARTERLY No 16 December 2008 China s reluctant Emperor TheNew York Times Sheila Melvin Sept 7 2011 බ හ ර සබ ඳ ම ස හ න ග බ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Imperial Tombs of the Ming and Qing Dynasties on the World Heritage List