චෞ එන්ලායි (චීන: 周恩来; : Chou En-lai; 5 මාර්තු 1898 – 8 ජනවාරි 1976) යනු, වූ අතර, 1949 ඔක්තොම්බර මාසයෙහි සිට 1976 ජනවාරියෙහි ඔහුගේ මරණය සිදු වන තෙක්ම එම තනතුර දැරීය. සභාපති මාඕ සේතුං හා සමගින් සේවය කල චෞ, බලප්රාප්තියද, පසුව එහි බලාධිකාරිය වඩාත් ශක්තිමත් කරලීමද, විදේශ ප්‍රතිපත්තිය හැඩගැසීම සහ, ප්‍රවර්ධනය කිරීමද වෙත හේතුභූත විය.
周恩来 | |
තෙවන චීන කොමියුනිස්ට් පක්ෂයෙහි පළමුවන උප සභාපතිවරයා | |
---|---|
තනතුර දරමින් 30 අගෝස්තු 1973 – 8 ජනවාරි 1976 | |
සභාපතිවරයා | මාඕ සේතුං |
මරණය සහ ප්‍රතිචාර
රෝගී තත්ත්වය සහ මරණය
ගවෝ වෙන්ෂිං විසින් මෑතකදී රචිත චෞ චරිතාපදානය පරිදී, මුත්‍රාශයෙහි පිළිකාවකින් චෞ පෙලෙන බවට මුලින්ම රෝග විනිශ්චය කර ඇත්තේ 1972 නොවැම්බර් මාසයෙහිදීය. ඔහු ලැබූ ප්‍රතිකාර පරිදී, සුවය ලැබුමට ඔහුට සියයට 80 සිට 90 දක්වා අවස්ථාවක් තිබූ බවට චෞගේ වෛද්‍ය කණ්ඩායම වාර්තා කලද, ඉහළම තලයෙහි පක්ෂ සාමාජිකයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර මාඕ විසින්ම අනුමත කල යුතුව තිබුණි. මාඕ අණ කලේ, චෞ සහ ඔහුගේ බිරිය වෙත මෙම රෝග විනිශ්චය පිළිබඳ තොරතුරු නොසැපිියයුතු බවත්, කිසිම ශල්‍යකර්මයක් නොකල යුතු බවත් සහ තවදුරටත් කිසිම රෝග පරික්ෂණයක් නොකල යුතු බවය.1974 වන විට, ඔහුගේ මූත්‍රා සමග සැලකිය යුතු පමණ රුධිරය පිට වන බව චෞ හට පෙනී ගියේය. චෞගේ තත්ත්වය පිළිබඳ දැනගත් චීන නායකයන් විසින් එල්ල කල පීඩනය හමුවෙහි, 1974 ජූනි මාසයෙහිදී ශල්‍යකර්මයක් සිදු කල යුතු බවට මාඕ අවසානයෙහිදී අණ දුන්නද මාස කිහිපයකට පසුව රුධිරය ගැලීම යළි පැමිණයේ අනෙකුත් ඉන්ද්රියයන් වෙත පිළිකාව ස්ථානාන්තරණය වී ඇති බවට අඟවමිනි. ඊළඟ අවුරුදු ඒකහමාරක කාලය තුලදී සිදු කල ශල්‍යකර්ම මාලාව වෙතින් පිළිකාවෙහි වර්ධනය සීමා කිරීම කල නොහැකි විය. රෝහලෙහි ගත කල කාලය තුලදී, පළමුවන නියෝජ්‍ය අගමැතිවරයා වූ ඩං ෂියෝපිං සමග වැඩ කටයුතු කරමින් වැදගත් රාජ්‍ය මන්ත්‍රණ සභා කටයුතු අතරින් බොහෝමයක් චෞ විසින් සිදු කෙරිණි. 1975 ජනවාරි 13 දිනදී පැවැති 4වන ජාතික මහජන කොංග්‍රසයෙහි පළමුවන රැස්වීම, ඔහුගේ අවසන් ප්‍රධාන මහජන පෙනී සිටීම වූ අතර එහිදී ඔහු විසින් රජයේ කාර්ය සාධක වාර්තාව ඉදිරිපත් කෙරිණි. ඉන්පසුව මහජනයා අතර ප්රසිද්ධියෙහි පෙනී සිටීම සීමා කෙරුණේ තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. 1976 ජනවාරි 8 දින පැය 09:57ට චෞ එන්ලායි මිය යන විට ඔහු 77 වියැති විය
මාඕගේ ප්‍රතිචාරය
චෞගේ මරණයෙන් පසුව, චෞගේ මස්තකප්‍රාප්තීන් හෝ දායකත්වයන් හෝ සඳහන් කරමින් කිසිදු ප්‍රකාශයක් මාඕ විසින් නිකුත් නොකෙරුණු අතර, ජ්‍යෙෂ්ඨ පක්ෂ නායිකාවක් වූ චෞගේ වැන්දඹුව වෙත ශෝක ප්‍රකාශයක් හෝ මාඕ විසින් නොයැවුණි.තම කාර්ය මණ්ඩලය විසින් බාහුවෙහි ඉහළ කළු පැහැ ශෝක ප්‍රකාශ පටි පැලඳීම මාඕ විසින් තහනම් කෙරිණි. ග්‍රේට් හෝල් ඔෆ් පීප්ල් හී පැවැති චෞ ගේ අවමගුලට මාඕ සහභාගී වූවා හෝ නොවූවා හෝ, එසේ කිරීමට නොහැකි තරම් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් මාඕ පසුවිය. මාඕ කෙසේ හෝ අවමගුලට මල් වඩමක් යැවීය.
ඒ වෙනුවට මාඕ සිදුකලේ, චෞ මහා මාක්ස්වාදියෙක් බවට ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීමට වූ යෝජනාවක් වෙත අකුල් හෙලීම සහ චෞ ගේ අවමගුලට ඉතා කෙටි ගොඩවැදීමක් හෝ කරන ලෙස වූ ඉල්ලුම ප්‍රතික්ෂේප කොට ඔහුගේ බෑනාවූ වෙත නියම කලේ, සංස්කෘතික විප්ලවයෙහි සීමාව ඉක්මවීමන් ආපසු හැරවීම සහ සංයමයට පත් කිරීම හා ඔහුගේ අවසන් වසර කිහිපය තුල චෞ විසින් කිට්ටුවෙන් සම්බන්ධව සිටි බැවින්, තමන් චෞගේ අවමගුලට සහභාගී වූවොත් තමන්ද "සංස්කෘතික විප්ලවය පිළිබඳ යළි සලකා බලන බවට" බලපෑමකට නතුවී ඇති බවක් මහජනයා විසින් සිතීමට ඉඩ ඇති නිසා එසේ නොකරන බවට පැහැදිලි කරන ලෙසය. මහජනයා විසින් දුක් වීම සහ එය ප්‍රකාශකිරීම් විසින්, පසුකාලීනව තමන් වෙත හා තමන්ගේ ප්‍රතිපත්ති වෙත අහිතකර බලපෑම් එල්ල කල හැකි බවට කනස්සල්ලට පත් මාඕ විසින් හිටපු අගමැතිවරයාගේ මරණයෙන් පසුව සිදු කලේ චෞ පිළිබඳ මහජනයා විසින් ශෝක වීම මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ "නොනල යුතු පහ" මෙහෙයුම වෙත පිටුබල දීමයි.
අනුස්මරණය
චෞ පිළිබඳ මාඕ ගේ මතය කුමක් වුවද, මහජනයා අතර පොදු ශෝක වීමක් දක්නට ලැබිණි. විදේශ වාර්තාකරුවන් විසින් වාර්තා කරනු ලැබුවේ, චෞ ගේ මරණයෙන් පසු විගසින්ම බීජිං නුවර දිස් වූයේ හොල්මන් නගරයක් ලෙසින් බවයි. චාරිත්‍රානුකූල සමාධියක තැන්පත් කරනවා වෙනුවට, ඔහුගේ උපන් නගරයෙහි කඳු සහ ගංගා අතර ඔහුගේ අළු විසුරුවා හැරීම චෞ ගේ අන්තිම කැමැත්ත වූ බැවින් භූමිදාන උත්සවයක් නොපැවැත්වුණි.
- Gao 235
- Gao, 235–236
- Gao 260–262, 275–276, 296–297
- . පීපල්ස් ඩේලි: p. 1. 1975-01-21. Archived from the original on 25 ඔක්තොම්බර් 2009. . සම්ප්‍රවේශය කෙරුණු දිනය 2014-01-17.
- Spence 610
- Philip Short, Mao - A Life, Hodder & Stoughton, 1999; p. 620
- Teiwes and Sun 217–218
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච එන ල ය ච න 周恩来 Chou En lai 5 ම ර ත 1898 8 ජනව ර 1976 යන ව අතර 1949 ඔක ත ම බර ම සය හ ස ට 1976 ජනව ර ය හ ඔහ ග මරණය ස ද වන ත ක ම එම තනත ර ද ර ය සභ පත ම ඕ ස ත හ සමග න ස වය කල ච බලප ර ප ත යද පස ව එහ බල ධ ක ර ය වඩ ත ශක ත මත කරල මද ව ද ශ ප රත පත ත ය හ ඩග ස ම සහ ප රවර ධනය ක ර මද ව ත හ ත භ ත ව ය 周恩来ත වන ච න ක ම ය න ස ට පක ෂය හ පළම වන උප සභ පත වරය තනත ර දරම න 30 අග ස ත 1973 8 ජනව ර 1976සභ පත වරය ම ඕ ස ත මරණය සහ ප රත ච රර ග තත ත වය සහ මරණය ගව ව න ෂ ව ස න ම තකද රච ත ච චර ත පද නය පර ද ම ත ර ශය හ ප ළ ක වක න ච ප ල න බවට ම ල න ම ර ග ව න ශ චය කර ඇත ත 1972 න ව ම බර ම සය හ ද ය ඔහ ල බ ප රත ක ර පර ද ස වය ල බ මට ඔහ ට ස යයට 80 ස ට 90 දක ව අවස ථ වක ත බ බවට ච ග ව ද ය කණ ඩ යම ව ර ත කලද ඉහළම තලය හ පක ෂ ස ම ජ කයන සඳහ ව ද ය ප රත ක ර ම ඕ ව ස න ම අන මත කල ය ත ව ත බ ණ ම ඕ අණ කල ච සහ ඔහ ග බ ර ය ව ත ම ම ර ග ව න ශ චය ප ළ බඳ ත රත ර න ස ප යය ත බවත ක ස ම ශල යකර මයක න කල ය ත බවත සහ තවද රටත ක ස ම ර ග පර ක ෂණයක න කල ය ත බවය 1974 වන ව ට ඔහ ග ම ත ර සමග ස ලක ය ය ත පමණ ර ධ රය ප ට වන බව ච හට ප න ග ය ය ච ග තත ත වය ප ළ බඳ ද නගත ච න න යකයන ව ස න එල ල කල ප ඩනය හම ව හ 1974 ජ න ම සය හ ද ශල යකර මයක ස ද කල ය ත බවට ම ඕ අවස නය හ ද අණ ද න නද ම ස ක හ පයකට පස ව ර ධ රය ග ල ම යළ ප ම ණය අන ක ත ඉන ද ර යයන ව ත ප ළ ක ව ස ථ න න තරණය ව ඇත බවට අඟවම න ඊළඟ අව ර ද ඒකහම රක ක ලය ත ලද ස ද කල ශල යකර ම ම ල ව ව ත න ප ළ ක ව හ වර ධනය ස ම ක ර ම කල න හ ක ව ය ර හල හ ගත කල ක ලය ත ලද පළම වන න ය ජ ය අගම ත වරය ව ඩ ෂ ය ප සමග ව ඩ කටය ත කරම න ව දගත ර ජ ය මන ත රණ සභ කටය ත අතර න බ හ මයක ච ව ස න ස ද ක ර ණ 1975 ජනව ර 13 ද නද ප ව ත 4වන ජ ත ක මහජන ක ග රසය හ පළම වන ර ස ව ම ඔහ ග අවසන ප රධ න මහජන ප න ස ට ම ව අතර එහ ද ඔහ ව ස න රජය ක ර ය ස ධක ව ර ත ව ඉද ර පත ක ර ණ ඉන පස ව මහජනය අතර ප රස ද ධ ය හ ප න ස ට ම ස ම ක ර ණ තව ද රටත ව ද ය ප රත ක ර ලබ ග න ම සඳහ ය 1976 ජනව ර 8 ද න ප ය 09 57ට ච එන ල ය ම ය යන ව ට ඔහ 77 ව ය ත ව ය ම ඕග ප රත ච රය ච ග මරණය න පස ව ච ග මස තකප ර ප ත න හ ද යකත වයන හ සඳහන කරම න ක ස ද ප රක ශයක ම ඕ ව ස න න ක ත න ක ර ණ අතර ජ ය ෂ ඨ පක ෂ න ය ක වක ව ච ග ව න දඹ ව ව ත ශ ක ප රක ශයක හ ම ඕ ව ස න න ය ව ණ තම ක ර ය මණ ඩලය ව ස න බ හ ව හ ඉහළ කළ ප හ ශ ක ප රක ශ පට ප ලඳ ම ම ඕ ව ස න තහනම ක ර ණ ග ර ට හ ල ඔෆ ප ප ල හ ප ව ත ච ග අවමග ලට ම ඕ සහභ ග ව ව හ න ව ව හ එස ක ර මට න හ ක තරම ද ර වල ස ඛ ය තත ත වයක න ම ඕ පස ව ය ම ඕ ක ස හ අවමග ලට මල වඩමක ය ව ය ඒ ව න වට ම ඕ ස ද කල ච මහ ම ක ස ව ද ය ක බවට ප රස ද ධය ප රක ශ ක ර මට ව ය ජන වක ව ත අක ල හ ල ම සහ ච ග අවමග ලට ඉත ක ට ග ඩව ද මක හ කරන ල ස ව ඉල ල ම ප රත ක ෂ ප ක ට ඔහ ග බ න ව ව ත න යම කල ස ස ක ත ක ව ප ලවය හ ස ම ව ඉක මව මන ආපස හ රව ම සහ ස යමයට පත ක ර ම හ ඔහ ග අවසන වසර ක හ පය ත ල ච ව ස න ක ට ට ව න සම බන ධව ස ට බ ව න තමන ච ග අවමග ලට සහභ ග ව ව ත තමන ද ස ස ක ත ක ව ප ලවය ප ළ බඳ යළ සලක බලන බවට බලප මකට නත ව ඇත බවක මහජනය ව ස න ස ත මට ඉඩ ඇත න ස එස න කරන බවට ප හ ද ල කරන ල සය මහජනය ව ස න ද ක ව ම සහ එය ප රක ශක ර ම ව ස න පස ක ල නව තමන ව ත හ තමන ග ප රත පත ත ව ත අහ තකර බලප ම එල ල කල හ ක බවට කනස සල ලට පත ම ඕ ව ස න හ ටප අගම ත වරය ග මරණය න පස ව ස ද කල ච ප ළ බඳ මහජනය ව ස න ශ ක ව ම මර දනය ක ර ම සඳහ ක ර ය ත මක ව න නල ය ත පහ ම හ ය ම ව ත ප ට බල ද මය අන ස මරණය ච ප ළ බඳ ම ඕ ග මතය ක මක ව වද මහජනය අතර ප ද ශ ක ව මක දක නට ල බ ණ ව ද ශ ව ර ත කර වන ව ස න ව ර ත කරන ල බ ව ච ග මරණය න පස ව ගස න ම බ ජ න වර ද ස ව ය හ ල මන නගරයක ල ස න බවය ච ර ත ර න ක ල සම ධ යක ත න පත කරනව ව න වට ඔහ ග උපන නගරය හ කඳ සහ ග ග අතර ඔහ ග අළ ව ස ර ව හ ර ම ච ග අන ත ම ක ම ත ත ව බ ව න භ ම ද න උත සවයක න ප ව ත ව ණ Gao 235 Gao 235 236 Gao 260 262 275 276 296 297 ප පල ස ඩ ල p 1 1975 01 21 Archived from the original on 25 ඔක ත ම බර 2009 සම ප රව ශය ක ර ණ ද නය 2014 01 17 Spence 610 Philip Short Mao A Life Hodder amp Stoughton 1999 p 620 Teiwes and Sun 217 218