මැක්ස් වෙබර් | |
---|---|
![]() ජර්මානු ජාතික සමාජ ආර්ථික හා දේශපාලන විද්‍යාඥයෙකි. | |
උපත | 21 අප්‍රේල් 1864 , |
මියගිය දිනය | 14 June 1920 , | (වයස 56)
කාල් එමිල් මැක්සිමිලියන් වෙබර් ( 1864 අප්‍රේල් 21 – 1920 ජූනි ) යනු ජර්මානු ජාතික, නිලධාරීවාදය මුල් කොටගත් පාලන ක්‍රම පිළිබඳව ලොවට කියා දුන් සමාජ ආර්ථික හා දේශපාලන විද්‍යාඥයෙකි.
වෙබර්ගේ නිළධාරීවාදී පාලන ක්රමයේ ගතිගුණ:
- නිශ්චිත අයුරින් අර්ථකථනය කරන ලද ධූරාවලිය (Hierarchy). මුළු පරිපාලන ව්‍යුහයේම ඇති සියළු තනතුරු දරනන්හට පහලින් ඇති අයවළුන් සුපරික්ෂාකාරීව පාලනය කල හැකි ව්‍යුහයක් පවත්වාගෙන යාම.
- විවිධ වූ කාර්යයන් සඳහා වෙන් වශයෙන් පුද්ගලයින් යෙදවීම.
- එක් එක් කාර්ය්යයන් සඳහා වෙනම නීති හා රෙගුලාසි පැනවීම.
- පුද්ගල සබඳතාවලින් බැහැරවීම. මෙය ඉක්මන් හා තාර්කික තීරණ ගැනීමේදී වැදගත් වේ.
- උසස්වීම්, වැඩ පැවරීම් ආදී දේ සඳහා තීරණ ගැනීමේදී හැකියාව පමණක් සැළකීම.
- සෑම කාර්ය්යක් උදෙසාම වෙන වෙනම ලිපිගොනු පවත්වාගෙන යාම.
ජීවන තොරතුරු
ළමා කාලය හා පවුල් පසුබිම
1864 අප්‍රේල් මස 21 වන දින ජ්මනියේදී මැක්ස් වෙබර් උපත ලැබීය.ඔහුගේ සම්පූර්න නම කාල් එමිල් මැක්ස්මිලර් වෙබර් නම්විය.වෙබර් ගේ පියා ධනවත් දේශපාලන ක්‍රියාකරුවකු වූ අතර මව දැඩි ආගම්වාදී ධනවත් තැනැත්තියක් විය.වෙබර් දරුවන් හත්දෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.ඔහු මෙන්ම ඔහුගේ සහෝදරයෙකුවූ ඇල්ෆ්රට්ද සමාජ හා අර්ථික විද්යාඥයෙකුවිය.1876 නත්තල් දිනයේදී වෙබර්ට විශේෂ ත්‍යාගයක් ලැබිණ.මෙම ත්යාගයවූයේ ජර්මානු අධිරජ්‍ය හා පාප්තුමන් පිළිබද විස්තර ඇතුලත් කෘතියකි.ඔහු එම ග්‍රන්තය කියවීමෙන් පසු ශාස්ත්‍රිය විශයන් කෙරෙ ඇති ඇල්ම වැඩිවිය.පාසැල්වියේ සිටම ඉගෙනීමට දක්ෂතා දැක්වූ වෙබර් පාසැලේ දීප්තිමත්ම සිසුවකුවිය.
අධ්‍යාපනය
පාසැල් අධ්‍යාපනය නිසිලෙස නිමකල වෙබර් 1882 දී ජර්මනියේ හයිඩ්ල්බර්ග විශ්ව විද්‍යාලයට බැඳී නීතිය හදාරයි.එහිදී නිතීය හා නීති ඉතිහාසයගැන ඔහුගේ වැඩි අවධානය යොමුවේ.මේ අතර ඔහු සමාජ විද්‍යාව කෙරේද යොමුවේ.නීති උපාධිය ලැබීමෙන් පසු ඔහු යුධ හුමුදාවට බැඳී සේවය කරයි.වසරක යුධ හමුදා සේවයෙන් පසු ඔහු නැවත වැඩිදුර අධ්‍යාපනය සදහා බර්ලින් විශ්ව විද්‍යාලය වෙත යයි.එහිදීද නීතිය පිළිබද වැඩිදුරටත් අධ්‍යනය කරයි.මෙම කාලය තුල ඔහු මත්පැන් පානයට යොමුවූබව පැවසේ.කෙසේ වෙතත් වෙබර් නිතිය පිළිබද ආචාර්ය උපාධිය දක්වා ඉහළම අධ්‍යාපනයක් ලබයි.
රැකියාව
ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු විශ්ව විද්‍යාල කිහිපයකම කතිකාචාර්යවරයෙකු ලෙස හා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරඇත.1889 දී ෆ්‍රෙයිබර්ග් (Freiburg) විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකු ලෙස පත්විය.විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු නීතිවේදියෙකු ආර්ථික විද්‍යාඥයෙකු සමාජ විද්‍යාඥයෙකු ලෙස සේවයකල වෙබර් විසින් කෘති රැසක් පළකලන ලදී.මෙම කෘති බොහෝමයක් පසුව ඉංග්‍රිසියට පරිවර්තනයවිය.ගත්කතුවරයෙකු පමනක් නොව ඔහු මාධ්‍යවේදියෙකු ලෙස පුවත්පත් රැසකටම ලිපි රචනාකර ඇත.මේ අතර ඔහු 1897 දී යම් මානසික ඇදවැටීමට ලක්වී ඇත.මෙම මානසික රෝගී තත්වය නිසා 1900-1918 කාලය තුල ඔහුගේ ශාස්ත්‍රිය සේවාවන් ඇණසිටියේය.මෙම මානසික රෝගී තත්වය සුව අතට හැරුනද විටින් විට එම තත්වය මතුවූබව පැවසේ.
දේශපාලනය
වෙබරියානු දර්ශනය
සමාජ ක්‍රියා නයාය
ප්රොතෙස්තන්දවාදය හා ධනවාදය
වෙබර් විසින් ආගම පිළිබද දැක්වූ අදහස් අතර ප්‍රොතෙස්තන්ත ආගම පිළිබද දැක්වූ අදහස් බොහෝ විචාරකයන්ගේ පැසසුමට මෙන්ම ගැරහුමටද ලක්විය.ඔහුගේ මෙම විග්‍රහය තුලින් බටහිර යුරෝපා සමාජය සාම්ප්‍රධායික කතෝලික ආගමෙන් බැහැරව ප්‍රොතෙස්තන්තවාදය දෙසට නැඹුරු වීමත් සමග වැඩවසම් සමාජය අහෝසිවී ධනවාදය නිර්මානය වන ආකාරයත්.ඒ හරහා යුරෝපා සමාජය ලබන දියුණුව මෙන්ම සාම්ප්‍රධායික සංස්කෘතියට හා ආගමට මුල්තැන දුන් පෙරදිග රටවල් ඊට සාපේක්ෂව නොදියුණු ජාතියක් වූ සැටිත් වෙබර් පහදා දෙයි.වෙබර්ගේ විග්රහයට අනුව ප්‍රොතෙස්තන්තවාදය හැර අනෙක් ආගම් පරලොවටබර ආගම් ලෙස විග්රහ කරයි.සාම්ප්‍රධායික කතෝලික ආගම හින්දු ආගම බෞද්ධ ආගම හා ඉස්ලාම් වැනි පරලොවට බර ආගම් තුලින් මෙලොව දියුණුව නොව පරලොව දියුණුව කෙරෙහි මුල්තැන ලබාදී ඇත.එහෙත් ප්රොතෙස්තන්තවාදයතුල දෙවියන් වහන්සේ සතුටු කිරීමටනම් හැකිතරම් මුදල් ඉපවිය යුතුය යන්න පෙන්වාදෙයි.ප්‍රොතෙස්තන්තවාදය බිහිවන්නේ 15 වන සියවසයේදී පැවති සාම්ප්‍රධායික කතෝලික ආගමට එරෙහිව මාටින් ලූතර් (1483-1564) හා ජෝන් කැල්වින් (1509-1564) යන පූජකයන් විසින් සිදුකල අරගලයේ ප්‍රථිපලයක් ලෙසයි.එවක සාමාන්‍ය ජනයා තුලද සාම්ප්‍රධායික කතෝලික ආගමට විරුද්ධ අදහස් පැවතියද එවක පැවති අධර්ම මර්ධනාධිකරණය වැනි ආයතන නිසා ඔවුන්ගේ හඩ යටපත්වී පැවතිණ.එහෙත් මාටින් ලූතර්ගේ ඉදිරිපත්වීම සමග ඔහුවටා විශාල ජනකායක් රොක්විය.පසුව ජෝන් කැල්වින්ද ලූතර්ට එක්විය.මෙසේ සාම්ප්‍රධායික කතෝලික ආගමට විරුද්ධව ගොඩනැගුන ප්‍රොතෙස්තන්ත නිකායට බොහෝ උගතුන් දාර්ශනිකයන් සහය දැක්වීය.මෙම කතොලික ආගමට විරුද්ධව ගොඩනැනුන නව ආගමික නිකාය විරෝධී යන අර්තය දෙන (protestant) ප්‍රොතෙස්තන්ත නමින් 1521 දී නාමකරණයට ලක්විය.මෙම ප්‍රොතෙස්තන්ත ආගම මගින් බටහිර යුරෝපා රටවල ජනයාගේ ප්‍රබල ආකල්පමය වෙනසක් ඇතිවිය.
References
http://iris.nyit.edu/~shartman/mba0299/120_0299.htm 2011-01-13 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ක ස ව බර ජර ම න ජ ත ක සම ජ ආර ථ ක හ ද ශප ලන ව ද ය ඥය ක උපත21 අප ර ල 1864 1864 04 21 ම යග ය ද නය14 June 1920 1920 06 14 වයස 56 ක ල එම ල ම ක ස ම ල යන ව බර 1864 අප ර ල 21 1920 ජ න යන ජර ම න ජ ත ක න ලධ ර ව දය ම ල ක ටගත ප ලන ක රම ප ළ බඳව ල වට ක ය ද න සම ජ ආර ථ ක හ ද ශප ලන ව ද ය ඥය ක ව බර ග න ළධ ර ව ද ප ලන ක රමය ගත ග ණ න ශ ච ත අය ර න අර ථකථනය කරන ලද ධ ර වල ය Hierarchy ම ළ පර ප ලන ව ය හය ම ඇත ස යළ තනත ර දරනන හට පහල න ඇත අයවළ න ස පර ක ෂ ක ර ව ප ලනය කල හ ක ව ය හයක පවත ව ග න ය ම ව ව ධ ව ක ර යයන සඳහ ව න වශය න ප ද ගලය න ය දව ම එක එක ක ර ය යයන සඳහ ව නම න ත හ ර ග ල ස ප නව ම ප ද ගල සබඳත වල න බ හ රව ම ම ය ඉක මන හ ත ර ක ක ත රණ ග න ම ද ව දගත ව උසස ව ම ව ඩ ප වර ම ආද ද සඳහ ත රණ ග න ම ද හ ක ය ව පමණක ස ළක ම ස ම ක ර ය යක උද ස ම ව න ව නම ල ප ග න පවත ව ග න ය ම ජ වන ත රත ර ළම ක ලය හ පව ල පස බ ම 1864 අප ර ල මස 21 වන ද න ජ මන ය ද ම ක ස ව බර උපත ල බ ය ඔහ ග සම ප ර න නම ක ල එම ල ම ක ස ම ලර ව බර නම ව ය ව බර ග ප ය ධනවත ද ශප ලන ක ර ය කර වක ව අතර මව ද ඩ ආගම ව ද ධනවත ත න ත ත යක ව ය ව බර දර වන හත ද ක ග න ය ත පව ලක ව ඩ මල ව ය ඔහ ම න ම ඔහ ග සහ දරය ක ව ඇල ෆ රට ද සම ජ හ අර ථ ක ව ද ය ඥය ක ව ය 1876 නත තල ද නය ද ව බර ට ව ශ ෂ ත ය ගයක ල බ ණ ම ම ත ය ගයව ය ජර ම න අධ රජ ය හ ප ප ත මන ප ළ බද ව ස තර ඇත ලත ක ත යක ඔහ එම ග රන තය ක යව ම න පස ශ ස ත ර ය ව ශයන ක ර ඇත ඇල ම ව ඩ ව ය ප ස ල ව ය ස ටම ඉග න මට දක ෂත ද ක ව ව බර ප ස ල ද ප ත මත ම ස ස වක ව ය අධ ය පනය ප ස ල අධ ය පනය න ස ල ස න මකල ව බර 1882 ද ජර මන ය හය ඩ ල බර ග ව ශ ව ව ද ය ලයට බ ඳ න ත ය හද රය එහ ද න ත ය හ න ත ඉත හ සයග න ඔහ ග ව ඩ අවධ නය ය ම ව ම අතර ඔහ සම ජ ව ද ය ව ක ර ද ය ම ව න ත උප ධ ය ල බ ම න පස ඔහ ය ධ හ ම ද වට බ ඳ ස වය කරය වසරක ය ධ හම ද ස වය න පස ඔහ න වත ව ඩ ද ර අධ ය පනය සදහ බර ල න ව ශ ව ව ද ය ලය ව ත යය එහ ද ද න ත ය ප ළ බද ව ඩ ද රටත අධ යනය කරය ම ම ක ලය ත ල ඔහ මත ප න ප නයට ය ම ව බව ප වස ක ස ව තත ව බර න ත ය ප ළ බද ආච ර ය උප ධ ය දක ව ඉහළම අධ ය පනයක ලබය ර ක ය ව ආච ර ය උප ධ ය ල බ ම න පස ව ශ ව ව ද ය ල ක හ පයකම කත ක ච ර යවරය ක ල ස හ මහ ච ර යවරය ක ල ස ස වය කරඇත 1889 ද ෆ ර ය බර ග Freiburg ව ශ ව ව ද ය ලය ආර ථ ක ව ද ය ව ප ළ බද මහ ච ර යවරය ක ල ස පත ව ය ව ශ ව ව ද ය ල ආච ර යවරය ක න ත ව ද ය ක ආර ථ ක ව ද ය ඥය ක සම ජ ව ද ය ඥය ක ල ස ස වයකල ව බර ව ස න ක ත ර සක පළකලන ලද ම ම ක ත බ හ මයක පස ව ඉ ග ර ස යට පර වර තනයව ය ගත කත වරය ක පමනක න ව ඔහ ම ධ යව ද ය ක ල ස ප වත පත ර සකටම ල ප රචන කර ඇත ම අතර ඔහ 1897 ද යම ම නස ක ඇදව ට මට ලක ව ඇත ම ම ම නස ක ර ග තත වය න ස 1900 1918 ක ලය ත ල ඔහ ග ශ ස ත ර ය ස ව වන ඇණස ට ය ය ම ම ම නස ක ර ග තත වය ස ව අතට හ ර නද ව ට න ව ට එම තත වය මත ව බව ප වස ද ශප ලනයව බර ය න දර ශනයසම ජ ක ර ය නය ය ප ර ත ස තන දව දය හ ධනව දය ව බර ව ස න ආගම ප ළ බද ද ක ව අදහස අතර ප ර ත ස තන ත ආගම ප ළ බද ද ක ව අදහස බ හ ව ච රකයන ග ප සස මට ම න ම ග රහ මටද ලක ව ය ඔහ ග ම ම ව ග රහය ත ල න බටහ ර ය ර ප සම ජය ස ම ප රධ ය ක කත ල ක ආගම න බ හ රව ප ර ත ස තන තව දය ද සට න ඹ ර ව මත සමග ව ඩවසම සම ජය අහ ස ව ධනව දය න ර ම නය වන ආක රයත ඒ හරහ ය ර ප සම ජය ලබන ද ය ණ ව ම න ම ස ම ප රධ ය ක ස ස ක ත යට හ ආගමට ම ල ත න ද න ප රද ග රටවල ඊට ස ප ක ෂව න ද ය ණ ජ ත යක ව ස ට ත ව බර පහද ද ය ව බර ග ව ග රහයට අන ව ප ර ත ස තන තව දය හ ර අන ක ආගම පරල වටබර ආගම ල ස ව ග රහ කරය ස ම ප රධ ය ක කත ල ක ආගම හ න ද ආගම බ ද ධ ආගම හ ඉස ල ම ව න පරල වට බර ආගම ත ල න ම ල ව ද ය ණ ව න ව පරල ව ද ය ණ ව ක ර හ ම ල ත න ලබ ද ඇත එහ ත ප ර ත ස තන තව දයත ල ද ව යන වහන ස සත ට ක ර මටනම හ ක තරම ම දල ඉපව ය ය ත ය යන න ප න ව ද ය ප ර ත ස තන තව දය බ හ වන න 15 වන ස යවසය ද ප වත ස ම ප රධ ය ක කත ල ක ආගමට එර හ ව ම ට න ල තර 1483 1564 හ ජ න ක ල ව න 1509 1564 යන ප ජකයන ව ස න ස ද කල අරගලය ප රථ පලයක ල සය එවක ස ම න ය ජනය ත ලද ස ම ප රධ ය ක කත ල ක ආගමට ව ර ද ධ අදහස ප වත යද එවක ප වත අධර ම මර ධන ධ කරණය ව න ආයතන න ස ඔව න ග හඩ යටපත ව ප වත ණ එහ ත ම ට න ල තර ග ඉද ර පත ව ම සමග ඔහ වට ව ශ ල ජනක යක ර ක ව ය පස ව ජ න ක ල ව න ද ල තර ට එක ව ය ම ස ස ම ප රධ ය ක කත ල ක ආගමට ව ර ද ධව ග ඩන ග න ප ර ත ස තන ත න ක යට බ හ උගත න ද ර ශන කයන සහය ද ක ව ය ම ම කත ල ක ආගමට ව ර ද ධව ග ඩන න න නව ආගම ක න ක ය ව ර ධ යන අර තය ද න protestant ප ර ත ස තන ත නම න 1521 ද න මකරණයට ලක ව ය ම ම ප ර ත ස තන ත ආගම මග න බටහ ර ය ර ප රටවල ජනය ග ප රබල ආකල පමය ව නසක ඇත ව ය Referenceshttps plato stanford edu entries weber http iris nyit edu shartman mba0299 120 0299 htm 2011 01 13 at the Wayback Machine