මාළු යනු ජලජ ජීවීන් කොට්ඨාශයක් වේ.ඔවුන්ට සාමාන්‍යයෙන් කරමල්, යුගල වරල් සහ කොරපොතු වලින් වැසී ඇති දිගු ශරීරයක් ඇත. මසුන් ප්‍රදාන කොටස් තුනකින් යුක්ත වේ. එනම් අස්ථි මාළු (Osteichthyes), හකු රහිත මාළු (Agnatha) සහ කාටිලේජ මාළු (Chondrichthyes). දැනට සොයගෙන ඇති ආකාරයට, විවිධ වර්ගයේ මත්ස්‍ය විශේෂ 33,000කට අධික සංඛ්‍යාවක් ඇති අතර පෘෂ්ඨවංශී සතුන්ගේ වඩාත් විවිධාකාර කාණ්ඩය වන්නේ මාළු ය.
මාළු Temporal range: | |
---|---|
A giant at the , seen swimming among schools of other fish | |
The ornate as seen from a head-on view | |
Scientific classification | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
(unranked): | |
Groups included | |
| |
included but traditionally excluded taxa | |
|
සත්‍යය වශයෙන්ම ලෝකයේ විවිධ මාළු වර්ග කීයක් සිටීදැයි කිසිවෙකු දන්නේ නැත, තවත් බොහෝ දේ නිරන්තරයෙන් සොයා ගැනේ. අපට ඉක්මනින්ම විශේෂ 35,000කට වඩා වැඩි ප්‍රමාණයක් හෝ දන්නා විශේෂ 40,000ක් පමණ සොයාගත හැකිවනු ඇත.
මත්ස්‍යයන් ලෙස වර්ගීකරණය කළ හැකි පැරණිතම ජීවීන් වූයේ කේම්බ්රියානු යුගයේදී ප්‍රථමයෙන් දර්ශනය වූ මෘදු ශරීර සහිත චෝඩේට් (chordates) ය. ඔවුන්ට සැබෑ කොඳු ඇට පෙළක් නොතිබුණද, ඔවුන්ගේ අපෘෂ්ඨවංශික සගයන්ට වඩා කඩිසර වීමට ඉඩ සලසන නොටෝකෝඩ් (Notochord) ඔවුන් සතුව තිබුණි. මත්ස්‍යයන් පැලියෝසොයික් යුගය (Paleozoic Era) හරහා අඛණ්ඩව පරිණාමය වෙමින් විවිධ ආකාරවලට විවිධාංගීකරණය විය. පැලියෝසොයික්හි බොහෝ මසුන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරන බාහිර සන්නාහයක් නිපදවා ඇත. හකු සහිත පළමු මත්ස්‍යයා සිලුරියන් යුගයේදී දර්ශනය වූ අතර ඉන් පසුව බොහෝ (මෝරුන් වැනි) බලවත් සාගර විලෝපික මසුන් බිහිවිය.
මත්ස්‍යයන් බොහෝ ජල මූලාශ්‍ර වල බහුලව දක්නට ලැබේ. උස් කඳු වල ඇති ඇළ දොළවල සිට, ගැඹුරුම සාගරවල ගැඹුර දක්වා සෑම ජලජ පරිසරයකම පාහේ මසුන් ජීවත්වේ. මසුන් (Ectothermic)වේ. එනම් පරිසර උෂ්ණත්වය වෙනස් වන විට ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය වෙනස් කිරීමට ඔව්න්ට හැකිය.
මාළු ලොව පුරා මිනිසුන් සඳහා වැදගත් සම්පතක් වේ . විශේෂයෙන් ආහාර සඳහා මසුන් යොදාගන්නා අතර වාණිජ හා යැපුම් ධීවරයින් මසුන් ඇල්ලීම හෝ සාගරයේ පොකුණුවල (ජලජීවී වගාවේ) මසුන් දඩයම් කිරීම රිම කරනු ලබයි . මීට අමතරව මිනිසුන් විනෝදාස්වාදය සඳහා මසුන් ඇල්ලීම, සුරතල් සතුන් ලෙස තබා ගැනීම ආදී දේවලටද මසුන් යොදාගනී. මෙහි මත්ස්‍ය පලනය(Fish keeping) වැදගත් කර්මාන්තයක් වන අතර සුරතල් මසුන් සඳහා විශාල ඉල්ලුමක් ඇත . එසේම මත්ස්‍යයන් දෙවිවරුන්, ආගමික සංකේත සහ චිත්‍ර, පොත්පත් සහ චිත්‍රපට ආදී විෂයයන් වලදී විශාල සංස්කෘතික කාර්යභාරයක් ඉටු කර ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න ම ළ යන ජලජ ජ ව න ක ට ඨ ශයක ව ඔව න ට ස ම න යය න කරමල ය ගල වරල සහ ක රප ත වල න ව ස ඇත ද ග ශර රයක ඇත මස න ප රද න ක ටස ත නක න ය ක ත ව එනම අස ථ ම ළ Osteichthyes හක රහ ත ම ළ Agnatha සහ ක ට ල ජ ම ළ Chondrichthyes ද නට ස යග න ඇත ආක රයට ව ව ධ වර ගය මත ස ය ව ශ ෂ 33 000කට අධ ක ස ඛ ය වක ඇත අතර ප ෂ ඨව ශ සත න ග වඩ ත ව ව ධ ක ර ක ණ ඩය වන න ම ළ ය ම ළ Temporal range Ordovician Neogene PreYe Ye O S D C P T J K PgA giant at the seen swimming among schools of other fishThe ornate as seen from a head on viewScientific classificationර ජධ න ය AnimaliaPhylum Chordata unranked Groups included included but traditionally excluded taxa සත යය වශය න ම ල කය ව ව ධ ම ළ වර ග ක යක ස ට ද ය ක ස ව ක දන න න ත තවත බ හ ද න රන තරය න ස ය ග න අපට ඉක මන න ම ව ශ ෂ 35 000කට වඩ ව ඩ ප රම ණයක හ දන න ව ශ ෂ 40 000ක පමණ ස ය ගත හ ක වන ඇත මත ස යයන ල ස වර ග කරණය කළ හ ක ප රණ තම ජ ව න ව ය ක ම බ ර ය න ය ගය ද ප රථමය න දර ශනය ව ම ද ශර ර සහ ත ච ඩ ට chordates ය ඔව න ට ස බ ක ඳ ඇට ප ළක න ත බ ණද ඔව න ග අප ෂ ඨව ශ ක සගයන ට වඩ කඩ සර ව මට ඉඩ සලසන න ට ක ඩ Notochord ඔව න සත ව ත බ ණ මත ස යයන ප ල ය ස ය ක ය ගය Paleozoic Era හරහ අඛණ ඩව පර ණ මය ව ම න ව ව ධ ආක රවලට ව ව ධ ග කරණය ව ය ප ල ය ස ය ක හ බ හ මස න ව ල ප කයන ග න ආරක ෂ කරන බ හ ර සන න හයක න පදව ඇත හක සහ ත පළම මත ස යය ස ල ර යන ය ගය ද දර ශනය ව අතර ඉන පස ව බ හ ම ර න ව න බලවත ස ගර ව ල ප ක මස න බ හ ව ය මත ස යයන බ හ ජල ම ල ශ ර වල බහ ලව දක නට ල බ උස කඳ වල ඇත ඇළ ද ළවල ස ට ග ඹ ර ම ස ගරවල ග ඹ ර දක ව ස ම ජලජ පර සරයකම ප හ මස න ජ වත ව මස න Ectothermic ව එනම පර සර උෂ ණත වය ව නස වන ව ට ඔව න ග ශර ර උෂ ණත වය ව නස ක ර මට ඔව න ට හ ක ය ම ළ ල ව ප ර ම න ස න සඳහ ව දගත සම පතක ව ව ශ ෂය න ආහ ර සඳහ මස න ය ද ගන න අතර ව ණ ජ හ ය ප ම ධ වරය න මස න ඇල ල ම හ ස ගරය ප ක ණ වල ජලජ ව වග ව මස න දඩයම ක ර ම ර ම කරන ලබය ම ට අමතරව ම න ස න ව න ද ස ව දය සඳහ මස න ඇල ල ම ස රතල සත න ල ස තබ ග න ම ආද ද වලටද මස න ය ද ගන ම හ මත ස ය පලනය Fish keeping ව දගත කර ම න තයක වන අතර ස රතල මස න සඳහ ව ශ ල ඉල ල මක ඇත එස ම මත ස යයන ද ව වර න ආගම ක ස ක ත සහ ච ත ර ප ත පත සහ ච ත රපට ආද ව ෂයයන වලද ව ශ ල ස ස ක ත ක ක ර යභ රයක ඉට කර ඇත ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte