මාදං/මහදන්/රාජ ජම්බු/මහා ජම්බු | |
---|---|
Syzygium cumini | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | |
(unranked): | |
(unranked): | |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | 'Syzygium' |
විශේෂය: | S. cumini |
Syzygium cumini () Skeels. | |
|
ශ්‍රී ලංකාවේ දුර්ලභ ගණයේ පලතුරු අතරට ගැනෙන මා දං ජම්බු කුලයට හෙවත් මර්ටේසියේ කුලයට අයත් සදාහරිත ශාකයකි. Syzygium cumini යනු මෙහි විද්‍යාත්මක නාමයයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර, ලදු කැළෑ ආශ්රිත ව ස්වාභාවික ව වැවෙන දං, තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ ද දක්නට ඇත.මෙම ශාකය සෙවණ ලබා දෙන ශාකයක් ලෙස හැදින්විය හැකිය . දිඹුලාගල, රිටිගල, මහබේරියතැන්න වැනි සංරක්ෂිත ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබේ. දං අතීතයේ සුලබ ව තිබී කැළෑ එළි කිරීම නිසා වද වි යන්නට ඇතැ යි ඒවා සංරක්ෂිත ප්‍රදේශ වල වැඩිපුර පැවතීමෙන් සිතිය හැකි ය.
මා දං නැවුම් පලතුරක් ලෙස මෙන් ම අගය වැඩි දියුණු කල ජෙලි, ජෑම්, වයින්, අච්චාරු හා ආහාර වර්ණක ආදි නිෂ්පාදන සෑදීමට අනෙක් රටවල උපයෝගි කරගත්ත ද ශ්‍රී ලංකාවේනැවුම් පලතුරක් ලෙස හෝ යොදා ගන්නා ප්‍රමාණය නොගැණිය හැකි තරම් කුඩා ය. කරුණු එසේ වුවද පෝෂණීය අගය අතින් ගත් කල මා දං ඉහළ පෝෂණයකින් යුත් පලතුරකි.
පොෂණ වගුව
ජලය | 28.2% |
ප්‍රෝටින් | 0.7% |
මේදය | 0.1% |
ඛනිජ ලවණ | 0.4% |
තන්තු | 0.9% |
කාබෝහයිඩ්රේට | 19.7% |
කැල්සියම් | 0.02% |
පොස්පරස් | 0.01% |
යකඩ | 1.0% |
ශක්තිය (ග්‍රෑම් 100ක) | 83 |
මිටර 5-15 අතර ඉතා උසට හා සෙන්ටිමිටර 50-150 අතර කද මහතට වැවෙන මා දං ගස සෙවණ ශාකයක් ලෙස මනා ව භාවිතා කළ හැකි ය. ගොවි ජනපද ආශ්රිත ව තරමක් විශාල ගෙවතු වලට හා ගොවිපළවල ඉතිරි වී ඇති මෙවැනි මා දං ශාක සෙවණ මෙන් ම අලංකාරදර්ශනයක් ද ඇති කරයි. වටිනා දැව වර්ගයක් ලෙස ද පිළිගන්නා මා දං වන වගාවේ දී යොදාගත හැකි ය.
දැනුම 2016-03-08 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ද මහදන ර ජ ජම බ මහ ජම බ Syzygium cuminiව ද ය ත මක වර ග කරණයර ජධ න ය Plantae unranked unranked unranked ග ත රය ක ලය ගණය Syzygium ව ශ ෂය S cuminiSyzygium cumini Skeels Eugenia cumini L Druce Eugenia jambolana Lam Syzygium jambolanum DC ම ද ශ ර ල ක ව ද ර ලභ ගණය පලත ර අතරට ග න න ම ද ජම බ ක ලයට හ වත මර ට ස ය ක ලයට අයත සද හර ත ශ කයක Syzygium cumini යන ම හ ව ද ය ත මක න මයය ශ ර ල ක ව ව යළ කල ප ය වන න තර ලද ක ළ ආශ ර ත ව ස ව භ ව ක ව ව ව න ද ත ත කල පය හ අතරම ද කල පය ද දක නට ඇත ම ම ශ කය ස වණ ලබ ද න ශ කයක ල ස හ ද න ව ය හ ක ය ද ඹ ල ගල ර ට ගල මහබ ර යත න න ව න ස රක ෂ ත ප රද ශවල ව ඩ ප ර දක නට ල බ ද අත තය ස ලබ ව ත බ ක ළ එළ ක ර ම න ස වද ව යන නට ඇත ය ඒව ස රක ෂ ත ප රද ශ වල ව ඩ ප ර ප වත ම න ස ත ය හ ක ය ම ද න ව ම පලත රක ල ස ම න ම අගය ව ඩ ද ය ණ කල ජ ල ජ ම වය න අච ච ර හ ආහ ර වර ණක ආද න ෂ ප දන ස ද මට අන ක රටවල උපය ග කරගත ත ද ශ ර ල ක ව න ව ම පලත රක ල ස හ ය ද ගන න ප රම ණය න ග ණ ය හ ක තරම ක ඩ ය කර ණ එස ව වද ප ෂණ ය අගය අත න ගත කල ම ද ඉහළ ප ෂණයක න ය ත පලත රක ප ෂණ වග ව ජලය 28 2 ප ර ට න 0 7 ම දය 0 1 ඛන ජ ලවණ 0 4 තන ත 0 9 ක බ හය ඩ ර ට 19 7 ක ල ස යම 0 02 ප ස පරස 0 01 යකඩ 1 0 ශක ත ය ග ර ම 100ක 83 ම ටර 5 15 අතර ඉත උසට හ ස න ට ම ටර 50 150 අතර කද මහතට ව ව න ම ද ගස ස වණ ශ කයක ල ස මන ව භ ව ත කළ හ ක ය ග ව ජනපද ආශ ර ත ව තරමක ව ශ ල ග වත වලට හ ග ව පළවල ඉත ර ව ඇත ම ව න ම ද ශ ක ස වණ ම න ම අල ක රදර ශනයක ද ඇත කරය වට න ද ව වර ගයක ල ස ද ප ළ ගන න ම ද වන වග ව ද ය ද ගත හ ක ය ද න ම 2016 03 08 at the Wayback Machine