2015 මා–ෂි හමුව යනු, මහජන චීන සමූහාණ්ඩුවේ (චීමස) වන සහ චීන සමූහාණ්ඩුවේ (චීස) වන අතර සිදුවූ හමුවකි. මෙම හමුව පිළිබඳ විස්තර, නම්වූ විසින් 2015 නොවැම්බර් 3 දිනදී හෙළිදරව් කරන ලද අතර ඉදිරි දින කිහිපය ඇතුලතදී නිල වශයෙන් සහතික කරන ලදි. සිංගප්පූරුවෙහි නොවැම්බර් 7 දිනදී සිදුවූ මෙම හමුව, 1949 වසරෙහිදී සිදුවූ () පසුව, චීන සමූහාණ්ඩුවේ සහ මහජන චීන සමූහාණ්ඩුවේ (ප්‍රධාන භූමි චීනය) නායකයන් අතර සිදුවූ පළමු හමුවයි.
(වමෙහි) සහ (දකුණෙහි) 2015 නොවැම්බර් 7 දිනදී සිංගප්පූරුවෙහිදී මුණගැසී සමාචාර කරති | |||||||||||||||||||||||||||||||||||||||||||
වේලාව | 3:00 ප.ව. (UTC+8) | ||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
දිනය | 7 නොවැම්බර් 2015 | ||||||||||||||||||||||||||||||||||||||||||
Venue | |||||||||||||||||||||||||||||||||||||||||||
පිහිටුම | සිංගප්පූරුව | ||||||||||||||||||||||||||||||||||||||||||
ඛණ්ඩාංක | 1°18′40.4″N 103°49′35.2″E / 1.311222°N 103.826444°Eඛණ්ඩාංක: 1°18′40.4″N 103°49′35.2″E / 1.311222°N 103.826444°E | ||||||||||||||||||||||||||||||||||||||||||
Participants | , | ||||||||||||||||||||||||||||||||||||||||||
|
පසුබිම
මා යිං-ජු ගේ පරිපාලනය විසින්, ඔහු සහ ෂි ජිංපියුං අතර හමුවක් පැවතිය යුතු බවට විටින් විට යෝජනා කරන ලද්දේ, 2012 නොවැම්බර් මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂයෙහි මහා ලේකම් ලෙසින් ෂි ගේ තේරීපත්වීමෙන් අනතුරුවය. 2015 ඔක්තොම්බර් මාසයෙහිදී, චීනයේ හිදී පැවැති කටයුතු පිළිබඳ සංවාදයක් අතරතුර, (MAC) අමාත්‍ය සමග සිදුවූ හමුවකදී (TAO) අධ්‍යක්ෂක විසින් මෙම 2015 හමුව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන ලදි. මුල් වශයෙන්, ෂියා විසින් යෝජනා කරන ලද්දේ, මෙම හමුව සිදුවිය යුත්තේ පිලිපීනයෙහි මැනිලා නගරයෙහිදී, අතරතුරදී බවයි. කෙසේවෙතත්, මෙම නිර්දේශය නුසුදුසු බව චං ගේ අදහස විය. පසුව, ෂියා යෝජනා කර සිටියේ, හිදී ඇතිවූ ඊනියා වසරකට පසුව, පළමු අන්තර්-සමුද්‍රසන්ධි කතිකාවන් ඇතිවූ, 1993 අප්‍රේල් 27–29 අතරතුර පැවැති සිංගප්පූරුවෙහිදීම මෙම හමුව සිදු විය යුතු බවයි.
සූදානම
රජයන් දෙක අතර පවතින දේශපාලන මතභේදය නිසා, චීන සමූහාණ්ඩුවේ නායකයා සහ මහජන චීන සමූහාණ්ඩුවේ නායකයා (සරල චීන: 两岸领导人; සම්ප්‍රදායික චීන: 兩岸領導人) වෙනුවෙන්, නිලධාරින් දෙදෙනම එකඟවූයේ, එකිනෙකා අමතන විට "මහතා" (先生) යන්න භාවිතා කිරීමට සහ එම දෙදෙන මෙම හමුවට සහභාගි වන්නේ පිළිවෙලින් තායිවානයේ නායකයා සහ ප්‍රධාන භූමිප්‍රදේශ චීනයේ නායකයා ලෙසින් බවයි.
ප්‍රකාශ කර සිටියේ, මෙම රැස්වීමෙන් මා මහතා බලාපොරොත්තු වන්නේ "සාමය ශක්තිමත් කර ගනිමින් යථා තත්ත්වය පවත්වාගෙන යෑම" බවයි. ජනාධිපති මා සහ, ජනාධිපතිමය කාර්යාල මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම් ෂියාඕ ෂු-සෙං (蕭旭岑), මහාලේකම් සහ උපදේශක චියු කුං-ෂුවාං, ප්‍රධාන භූමි කටයුතු මණ්ඩල අමාත්‍ය ඇන්ඩෲ ෂියා සහ නියෝජ්‍ය අමාත්‍ය යන නිලධාරින්ගෙන් සමන්විතවූ ඔහුගේ ඉහළ උපදේශකයෝ ඔහු සමග මෙම හමුවට සහභාගි වූහ.
ලොව පුරා වාර්තාකරුවෝ, නොවැම්බර් 5 දින වන විට, ඔවුන්ගේ උපකරණ, ෂැංග්‍රී-ලා හෝටලයේ සවි කිරීම ඇරඹූහ. හමුවෙහි ප්‍රධාන රැස්වීම් ස්ථානය වූ, ෂැංග්‍රී-ලා උත්සව ශාලාවට මාධ්‍ය ප්‍රවේශය, හෝටල කාර්යමණ්ඩලය විසින් සීමා කොට තිබුණි. ආරක්ෂක හේතූන් නිසා, හමුව සඳහා මාධ්‍ය සහභාගිත්වය පුද්ගලයින් 400 බවට සීමා කොට තිබුණි. නොවැම්බර් 7 දින පෙ.ව. 2 සිට අමුත්තන් විසින් උත්සව ශාලාව වෙත ප්‍රවේශය වලක්වා තිබුණි.
ආශ්රිත
- "馬總統7日密訪新加坡 「馬習會」不期而遇" (චීන බසින්). ලිබර්ටි ටයිම්ස්. 3 නොවැම්බර් 2015. http://news.ltn.com.tw/news/politics/breakingnews/1496483. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 නොවැම්බර් 2015.
- යිං, ෂුං-චියෙ; ලී, මෙයි-යූ (4 නොවැම්බර් 2015). "මා, ෂි ටු ස්ප්ලිට් ඩිනර් බිල් ඉන් සිංගප්පූර්". සෙන්ට්‍රල් පුවත් කාර්යාංශය. http://focustaiwan.tw/news/acs/201511040053.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 නොවැම්බර් 2015.
- ලී, ෂූ-හුවා; චැං, එස්.සී. "ප්‍රසිඩන්ට් මා ටු මීට් චයිනාස් ෂී ඉන් සිංගප්පූර් සැටර්ඩේ (අප්ඩේට්)". සෙන්ට්‍රල් පුවත් කාර්යාංශය. http://focustaiwan.tw/news/afav/201511040001.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 නොවැම්බර් 2015.
- චෙං, රීටා; සූ, එලිසබෙත් (4 නොවැම්බර් 2015). "මා–ෂි මීටිං සුඩ් බී ඇපලෝඩඩ්: එක්ස්-වයිට් හවුස් ඔෆීෂියල්". සෙන්ට්‍රල් පුවත් කාර්යාංශය. http://focustaiwan.tw/news/aipl/201511040017.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 නොවැම්බර් 2015.
- "MAC, TAO ටු හෝල්ඩ් ටෝක්ස් ඉන් ගුවංචූ". තායිවාන් ටුඩේ. 2 ඔක්තොම්බර් 2015. http://taiwantoday.tw/ct.asp?xItem=237280&ctNode=2175. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 නොවැම්බර් 2015.
- චියාඕ, යුවාං-මිං (5 නොවැම්බර් 2015). "ඩීටේල් ඉමර්ජ් ඔන් මා-ෂි මීටිං". ද චයිනා පෝස්ට්. http://www.chinapost.com.tw/taiwan/national/national-news/2015/11/05/450151/Details-emerge.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 නොවැම්බර් 2015.
- චියාඕ, යුවං-මිං (7 නොවැම්බර් 2015). "හොටේල් සෙකියුරිටි ටයිට්න්ස් ප්‍රී-මා-ෂි මීට්". ද චයිනා පෝස්ට්. http://www.chinapost.com.tw/taiwan/china-taiwan-relations/2015/11/07/450333/Hotel-security.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 නොවැම්බර් 2015.
- ලියු, චෙං (6 නොවැම්බර් 2015). "සිංගප්පූර්ස් ෂැංග්‍රී-ලා හොටේල් ප්රිපෙයාර්ස් ටු හෝස්ට් හිස්ටොරික් මීටිං බිට්වීන් මේන්ලන්ඩ් චයිනාස් 'මිස්ටර් ෂි' ඇන්ඩ් තායිවාන්ස් 'මිස්ටර් මා'". සවුත් චයිනා මෝර්නිං පෝස්ට්. සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2015 ම ෂ හම ව යන මහජන ච න සම හ ණ ඩ ව ච මස වන සහ ච න සම හ ණ ඩ ව ච ස වන අතර ස ද ව හම වක ම ම හම ව ප ළ බඳ ව ස තර නම ව ව ස න 2015 න ව ම බර 3 ද නද හ ළ දරව කරන ලද අතර ඉද ර ද න ක හ පය ඇත ලතද න ල වශය න සහත ක කරන ලද ස ගප ප ර ව හ න ව ම බර 7 ද නද ස ද ව ම ම හම ව 1949 වසර හ ද ස ද ව පස ව ච න සම හ ණ ඩ ව සහ මහජන ච න සම හ ණ ඩ ව ප රධ න භ ම ච නය න යකයන අතර ස ද ව පළම හම වය ම සහ ෂ හම ව 2015 වම හ සහ දක ණ හ 2015 න ව ම බර 7 ද නද ස ගප ප ර ව හ ද ම ණග ස සම ච ර කරත ව ල ව3 00 ප ව UTC 8 ද නය7 න ව ම බර 2015 2015 11 07 Venueප හ ට මස ගප ප ර වඛණ ඩ ක1 18 40 4 N 103 49 35 2 E 1 311222 N 103 826444 E 1 311222 103 826444 ඛණ ඩ ක 1 18 40 4 N 103 49 35 2 E 1 311222 N 103 826444 E 1 311222 103 826444Participants ම සහ ෂ හම ව 2015馬習會马习会ප ටපත ක ර ම Mǎ Xi Huiෂ ම හම ව習馬會习马会ප ටපත ක ර ම Xi Mǎ Huiඅන තර සම ද රසන ධ න යකයන ග හම ව兩岸領導人會面两岸领导人会面ප ටපත ක ර ම Liǎng an lǐngdǎo ren huimianපස බ මච න සම හ ණ ඩ ව හ න යකය වන වම හ සහ මහජන ච න සම හ ණ ඩ ව හ න යකය වන දක ණ හ ම ය ජ ග පර ප ලනය ව ස න ඔහ සහ ෂ ජ ප ය අතර හම වක ප වත ය ය ත බවට ව ට න ව ට ය ජන කරන ලද ද 2012 න ව ම බර ම සය ද ච න ක ම ය න ස ට පක ෂය හ මහ ල කම ල ස න ෂ ග ත ර පත ව ම න අනත ර වය 2015 ඔක ත ම බර ම සය හ ද ච නය හ ද ප ව ත කටය ත ප ළ බඳ ස ව දයක අතරත ර MAC අම ත ය සමග ස ද ව හම වකද TAO අධ යක ෂක ව ස න ම ම 2015 හම ව ප ළ බඳ ය ජන ව ඉද ර පත කරන ලද ම ල වශය න ෂ ය ව ස න ය ජන කරන ලද ද ම ම හම ව ස ද ව ය ය ත ත ප ල ප නය හ ම න ල නගරය හ ද අතරත රද බවය ක ස ව තත ම ම න ර ද ශය න ස ද ස බව ච ග අදහස ව ය පස ව ෂ ය ය ජන කර ස ට ය හ ද ඇත ව ඊන ය වසරකට පස ව පළම අන තර සම ද රසන ධ කත ක වන ඇත ව 1993 අප ර ල 27 29 අතරත ර ප ව ත ස ගප ප ර ව හ ද ම ම ම හම ව ස ද ව ය ය ත බවය ස ද නමස ගප ප ර වට ප ටත ව මට ප ර ත ය ව නය හ ජන ධ පත ව ස න ප ව ත ව ම ධ ය ස කච ඡ ව රජයන ද ක අතර පවත න ද ශප ලන මතභ දය න ස ච න සම හ ණ ඩ ව න යකය සහ මහජන ච න සම හ ණ ඩ ව න යකය සරල ච න 两岸领导人 සම ප රද ය ක ච න 兩岸領導人 ව න ව න න ලධ ර න ද ද නම එකඟව ය එක න ක අමතන ව ට මහත 先生 යන න භ ව ත ක ර මට සහ එම ද ද න ම ම හම වට සහභ ග වන න ප ළ ව ල න ත ය ව නය න යකය සහ ප රධ න භ ම ප රද ශ ච නය න යකය ල ස න බවය ප රක ශ කර ස ට ය ම ම ර ස ව ම න ම මහත බල ප ර ත ත වන න ස මය ශක ත මත කර ගන ම න යථ තත ත වය පවත ව ග න ය ම බවය ජන ධ පත ම සහ ජන ධ පත මය ක ර ය ල මහල කම සහ න ය ජ ය මහල කම ෂ ය ඕ ෂ ස 蕭旭岑 මහ ල කම සහ උපද ශක ච ය ක ෂ ව ප රධ න භ ම කටය ත මණ ඩල අම ත ය ඇන ඩ ෂ ය සහ න ය ජ ය අම ත ය යන න ලධ ර න ග න සමන ව තව ඔහ ග ඉහළ උපද ශකය ඔහ සමග ම ම හම වට සහභ ග ව හ ල ව ප ර ව ර ත කර ව න ව ම බර 5 ද න වන ව ට ඔව න ග උපකරණ ෂ ග ර ල හ ටලය සව ක ර ම ඇරඹ හ හම ව හ ප රධ න ර ස ව ම ස ථ නය ව ෂ ග ර ල උත සව ශ ල වට ම ධ ය ප රව ශය හ ටල ක ර යමණ ඩලය ව ස න ස ම ක ට ත බ ණ ආරක ෂක හ ත න න ස හම ව සඳහ ම ධ ය සහභ ග ත වය ප ද ගලය න 400 බවට ස ම ක ට ත බ ණ න ව ම බර 7 ද න ප ව 2 ස ට අම ත තන ව ස න උත සව ශ ල ව ව ත ප රව ශය වලක ව ත බ ණ ආශ ර ත 馬總統7日密訪新加坡 馬習會 不期而遇 ච න බස න ල බර ට ටය ම ස 3 න ව ම බර 2015 http news ltn com tw news politics breakingnews 1496483 සම ප රව ශය ක ර ණ ද නය 7 න ව ම බර 2015 ය ෂ ච ය ල ම ය ය 4 න ව ම බර 2015 ම ෂ ට ස ප ල ට ඩ නර බ ල ඉන ස ගප ප ර ස න ට රල ප වත ක ර ය ශය http focustaiwan tw news acs 201511040053 aspx සම ප රව ශය ක ර ණ ද නය 7 න ව ම බර 2015 ල ෂ හ ව ච එස ස ප රස ඩන ට ම ට ම ට චය න ස ෂ ඉන ස ගප ප ර ස ටර ඩ අප ඩ ට ස න ට රල ප වත ක ර ය ශය http focustaiwan tw news afav 201511040001 aspx සම ප රව ශය ක ර ණ ද නය 4 න ව ම බර 2015 ච ර ට ස එල සබ ත 4 න ව ම බර 2015 ම ෂ ම ට ස ඩ බ ඇපල ඩඩ එක ස වය ට හව ස ඔෆ ෂ යල ස න ට රල ප වත ක ර ය ශය http focustaiwan tw news aipl 201511040017 aspx සම ප රව ශය ක ර ණ ද නය 4 න ව ම බර 2015 MAC TAO ට හ ල ඩ ට ක ස ඉන ග ව ච ත ය ව න ට ඩ 2 ඔක ත ම බර 2015 http taiwantoday tw ct asp xItem 237280 amp ctNode 2175 සම ප රව ශය ක ර ණ ද නය 6 න ව ම බර 2015 ච ය ඕ ය ව ම 5 න ව ම බර 2015 ඩ ට ල ඉමර ජ ඔන ම ෂ ම ට ද චය න ප ස ට http www chinapost com tw taiwan national national news 2015 11 05 450151 Details emerge htm සම ප රව ශය ක ර ණ ද නය 7 න ව ම බර 2015 ච ය ඕ ය ව ම 7 න ව ම බර 2015 හ ට ල ස ක ය ර ට ටය ට න ස ප ර ම ෂ ම ට ද චය න ප ස ට http www chinapost com tw taiwan china taiwan relations 2015 11 07 450333 Hotel security htm සම ප රව ශය ක ර ණ ද නය 7 න ව ම බර 2015 ල ය ච 6 න ව ම බර 2015 ස ගප ප ර ස ෂ ග ර ල හ ට ල ප ර ප ය ර ස ට හ ස ට හ ස ට ර ක ම ට බ ට ව න ම න ලන ඩ චය න ස ම ස ටර ෂ ඇන ඩ ත ය ව න ස ම ස ටර ම සව ත චය න ම ර න ප ස ට සම ප රව ශය 7 න ව ම බර 2015