මහජන එක්සත් පෙරමුණ යනු 1956 දී පිහිටුවාගන්නා ලද මැතිවරණ සංධානයකි. එය සමන්විත වූයේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් නායකත්වය සැපයුණු ශ්රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධන විසින් නායකත්වය සැපයුණු සහ විජයානන්ද දහනායක විසින් නායකත්වය සැපයුණු සිංහල භාෂා පෙරමුණ යන පක්ෂ වලිනි .
මහජන එත්සත් පෙරමුණ | |
---|---|
ඉංග්රීසි නම | Mahajana Eksath Peramuna |
නායකයා | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක |
ආරම්භක | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක |
ආරම්භය | 1956 |
මැතිවරණ ලාංඡනය | |
අත | |
ශ්රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
මෙම සන්ධානය විසින් ජයගෙන රජයක් පිහිටුවන ලදි.
1959 මැයි මසදී පිලිප් ගුණවර්ධන සහ විලියම් ද සිල්වා රජයෙන් ඉල්ලා අස්වීමත් සමගම මඑපෙ සන්ධානය බිඳ වැටුණි. විලංසසප පක්ෂය විපක්ෂයට එක් විය.
1959දී පිලිප් ගුණවර්ධන විසින් මහජන එක්සත් පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමත් සමගින් මහජන එක්සත් පෙරමුණ යන නාමය නොනැසී පවත්වා ගෙන යන ලදි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහජන එක සත ප රම ණ යන 1956 ද ප හ ට ව ගන න ලද ම ත වරණ ස ධ නයක එය සමන ව ත ව ය එස ඩබ ආර ඩ බණ ඩ රන යක ව ස න න යකත වය ස පය ණ ශ ර ල ක න දහස පක ෂය ප ල ප ග ණවර ධන ව ස න න යකත වය ස පය ණ සහ ව ජය නන ද දහන යක ව ස න න යකත වය ස පය ණ ස හල භ ෂ ප රම ණ යන පක ෂ වල න මහජන එත සත ප රම ණඉ ග ර ස නමMahajana Eksath Peramunaන යකය එස ඩබ ආර ඩ බණ ඩ රන යකආරම භකඑස ඩබ ආර ඩ බණ ඩ රන යකආරම භය1956ම ත වරණ ල ඡනයඅතශ ර ල ක ව ද ශප ලනය ද ශප ලන පක ෂ ම ත වරණ ම ම සන ධ නය ව ස න ජයග න රජයක ප හ ට වන ලද 1959 ම ය මසද ප ල ප ග ණවර ධන සහ ව ල යම ද ස ල ව රජය න ඉල ල අස ව මත සමගම මඑප සන ධ නය බ ඳ ව ට ණ ව ල සසප පක ෂය ව පක ෂයට එක ව ය 1959ද ප ල ප ග ණවර ධන ව ස න මහජන එක සත ප රම ණ නම න නව ද ශප ලන පක ෂයක ප හ ට ව මත සමග න මහජන එක සත ප රම ණ යන න මය න න ස පවත ව ග න යන ලද