මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුව (ඉංග්‍රීසි: Rafter finial in the shape of a dragon's head and wind chime; කොරියානු: 금동 용머리 모양 처마 끝 장식과 작은 종; චීන: 金銅龍頭吐首風鐸 高麗) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 10වන සියවසේ කොරියාවේ මුල්කාලීන ගොර්යෝ රාජවංශ සමයේ නිර්මාණය වූ ලෝහමය සුළං සීනුවකි. මෙය රාජ මාලිගාවක හෝ බෞද්ධ විහාර ගොඩනැගිල්ලක් අලංකාර කිරීම සඳහා භාවිතා වන්නට ඇත. රන් ආලේප කරන ලද මාධ්‍යයෙන් නිර්මිත මෙය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත ය. එනම්: සුළං සීනුව සහිත පහළ කොටස සහ මකර හිස සහිත ඉහළ කොටසයි. මකර හිස සහිත ඉහළ කොටසේ වූ ඇස්, මුඛය, අං, කන්, විවෘත මුඛය සහ අනෙක් කොටස්වල අලංකාර මෝස්තර රටාවක් දැකගත හැක. සුළං සීනුවේ ඉහළ කොටසේ ඇති කොක්කක් වැනි ව්‍යූහයෙන් සීනුව සහ මකර හිසෙහි නිකට එකිනෙක සම්බන්ධ කරන ලදී. සුළං සීනුවේ පහළ දෙපස මුහුණත්වල නෙළුම් මල් රටාවකින් ආවරණය වූ වෘත්තාකාර පෘෂ්ඨයක් මධ්‍යයේ ක් දැකගත හැක. මෙය බුදුන් වහන්සේ හා සම්බන්ධ පුරාතන සංකේතයක් යැයි සැලකේ. තුළ ගේ රුව ආරක්ෂාවේ සහ භයංකාරභාවයේ සංකේතයක් ලෙස සැලකෙන හෙයින්, මෙම ලෝකඩ මකර හිස් හැඩැති පරාල අග්‍රය සහිත සුළං සීනුව රාජ මාලිගයක් හෝ බෞද්ධ විහාරයක තැන්පත් කොට තිබෙන්නට ඇතැයි සිතිය හැක.
මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුව | |
---|---|
කොරියානු: 금동 용머리 모양 처마 끝 장식과 작은 종 고려 | |
![]() | |
වර්ෂය | 10වන සියවස (මුල්කාලීන ගොර්යෝ රාජවංශය) |
වර්ගය | ප්‍රතිමාව |
මාධ්‍යය | රන් ආලේපිත |
පිහිටීම | , නිව් යෝක් නගරය |
ප්‍රවේශනය | 1999.263a, b |


හැඳින්වීම
කලාව අතිශයින් දියුණුවට පත්වී ය. කොරියාවෙන් හමුවන මැටි බඳුන් ඉතා අනර්ඝ ලක්ෂණවලින් යුත් අතර, ඉතා අලංකාරවත් ආභරණ සොහොන්ගැබ් තුළ භූමදානය කොට තිබී සොයාගෙන තිබේ. ක්‍රි.ව. 7වන සියවසේ සිට 17වන සියවස දක්වා වූ කාලය තුළ කොරියාව තුළ ලෝහ කර්මාන්තය තුළ අගනා නිර්මාණ රැසක්ම බිහි විය. එසේම කොරියානු පෝසිලේන් කර්මාන්තය සහ සිතුවම් කලාව තුළ එයටම අනන්‍ය වූ ලක්ෂණ රැසක් දැකගත හැක. ලෝකඩයෙන් තනා රන් ආලේප කොට ඇති මෙම මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුව ද එවැනි නිර්මාණ අතර විශිෂ්ට ගණයෙහි ලා සැලකිය හැක්කකි. කොරියානු කලාව සහ සංස්කෘතිය තුළ රුවට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. එහි දී මිනිසුන්ගේ ආරක්ෂකයකු ලෙස මෙන්ම දුෂ්ට බලවේග වළක්වන්නකු ලෙස ද මකරාට ගෞරව දැක්වේ. මකරාගේ ඇති රෞද්‍රත්වය විදහා දක්වන මෙම නිර්මාණය ගොර්යෝ රාජවංශ සමයේ පැවති විස්මිත කලා කෞශල්‍යයට නිදසුනක් ලෙස සැලකිය හැක. මෙහි ස්වරූපය අනුව මෙම නිර්මාණය රාජ මාලිගයක හෝ විහාරස්ථානයක ආරක්ෂක සංකේතයක් ලෙස සවිකොට තිබෙන්නට ඇතැයි සිතිය හැක. මෙහි ඝණ්ටාරය ලෙස ක්‍රියා කරන සුළං සීනුවෙහි ඇතුළත අතීතයේ ලෝහමය ඝණ්ටා ගෙඩියක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම මකර හිස් හැඩය සහිත පරාල අග්‍රය සහ සුළං සීනුවට ආසන්න වශයෙන් සමාන තවත් නිර්මාණයක් සෝල්හි සම්සුං කලා කෞතුකාගාරයේ දැකගත හැක. සුළං හැමීමේ දී මෙම සීනුව නාද වන්නට ඇත.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "RAFTER FINIAL IN THE SHAPE OF A DRAGON'S HEAD AND WIND CHIME" (ඉංග්‍රීසි බසින්). Beacon Hills Lacrosse. 2015-12-09. සම්ප්‍රවේශය 2017-11-20.
- "Rafter finial in the shape of a dragon's head and wind chime" (ඉංග්‍රීසි බසින්). . සම්ප්‍රවේශය 2017-11-20.
- "Exposition : "Splendors of Korean Art", The Met" (ඉංග්‍රීසි බසින්). Arts de la Corée. 2016-11-27. සම්ප්‍රවේශය 2017-11-20.
- "Traditional Artifacts" (ඉංග්‍රීසි බසින්). Korea Art History. සම්ප්‍රවේශය 2017-11-20.
වැඩිදුර කියවීමට
- Recent Acquisitions, A Selection: 1999–2000 (ඉංග්‍රීසි බසින්). Vol. 58. New York: The Metropolitan Museum of Art Bulletin. fall, 2000. සම්ප්‍රවේශය 2017-11-20.
{{}}
: Check date values in:|year=
() - The Arts of Korea: A Resource for Educators (ඉංග්‍රීසි බසින්). New York: The Metropolitan Museum of Art Bulletin. සම්ප්‍රවේශය 2017-11-20.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මකර හ ස හ ඩ ත පර ල අග රය සහ ස ළ ස න ව ඉ ග ර ස Rafter finial in the shape of a dragon s head and wind chime ක ර ය න 금동 용머리 모양 처마 끝 장식과 작은 종 ච න 金銅龍頭吐首風鐸 高麗 යන ව න හ ඳ න ව න න ක ර ව 10වන ස යවස ක ර ය ව ම ල ක ල න ග ර ය ර ජව ශ සමය න ර ම ණය ව ල හමය ස ළ ස න වක ම ය ර ජ ම ල ග වක හ බ ද ධ ව හ ර ග ඩන ග ල ලක අල ක ර ක ර ම සඳහ භ ව ත වන නට ඇත රන ආල ප කරන ලද ම ධ යය න න ර ම ත ම ය ප රධ න ක ටස ද කක න සමන ව ත ය එනම ස ළ ස න ව සහ ත පහළ ක ටස සහ මකර හ ස සහ ත ඉහළ ක ටසය මකර හ ස සහ ත ඉහළ ක ටස ව ඇස ම ඛය අ කන ව ව ත ම ඛය සහ අන ක ක ටස වල අල ක ර ම ස තර රට වක ද කගත හ ක ස ළ ස න ව ඉහළ ක ටස ඇත ක ක කක ව න ව ය හය න ස න ව සහ මකර හ ස හ න කට එක න ක සම බන ධ කරන ලද ස ළ ස න ව පහළ ද පස ම හ ණත වල න ළ ම මල රට වක න ආවරණය ව ව ත ත ක ර ප ෂ ඨයක මධ යය ක ද කගත හ ක ම ය බ ද න වහන ස හ සම බන ධ ප ර තන ස ක තයක ය ය ස ලක ත ළ ග ර ව ආරක ෂ ව සහ භය ක රභ වය ස ක තයක ල ස ස ලක න හ ය න ම ම ල කඩ මකර හ ස හ ඩ ත පර ල අග රය සහ ත ස ළ ස න ව ර ජ ම ල ගයක හ බ ද ධ ව හ රයක ත න පත ක ට ත බ න නට ඇත ය ස ත ය හ ක මකර හ ස හ ඩ ත පර ල අග රය සහ ස ළ ස න වක ර ය න 금동 용머리 모양 처마 끝 장식과 작은 종 고려වර ෂය10වන ස යවස ම ල ක ල න ග ර ය ර ජව ශය වර ගයප රත ම වම ධ යයරන ආල ප තප හ ට ම න ව ය ක නගරයප රව ශනය1999 263a bමකර හ ස හ ඩ ත පර ල අග රය සහ ස ළ ස න ව ස න ව සහ ත ක ටස මකර හ ස හ ඩ ත පර ල අග රය සහ ස ළ ස න ව මකර හ ස සහ ත ක ටස හ ඳ න ව මකල ව අත ශය න ද ය ණ වට පත ව ය ක ර ය ව න හම වන ම ට බඳ න ඉත අනර ඝ ලක ෂණවල න ය ත අතර ඉත අල ක රවත ආභරණ ස හ න ග බ ත ළ භ මද නය ක ට ත බ ස ය ග න ත බ ක ර ව 7වන ස යවස ස ට 17වන ස යවස දක ව ව ක ලය ත ළ ක ර ය ව ත ළ ල හ කර ම න තය ත ළ අගන න ර ම ණ ර සක ම බ හ ව ය එස ම ක ර ය න ප ස ල න කර ම න තය සහ ස ත වම කල ව ත ළ එයටම අනන ය ව ලක ෂණ ර සක ද කගත හ ක ල කඩය න තන රන ආල ප ක ට ඇත ම ම මකර හ ස හ ඩ ත පර ල අග රය සහ ස ළ ස න ව ද එව න න ර ම ණ අතර ව ශ ෂ ට ගණය හ ල ස ලක ය හ ක කක ක ර ය න කල ව සහ ස ස ක ත ය ත ළ ර වට ස ව ශ ෂ ස ථ නයක හ ම ව එහ ද ම න ස න ග ආරක ෂකයක ල ස ම න ම ද ෂ ට බලව ග වළක වන නක ල ස ද මකර ට ග රව ද ක ව මකර ග ඇත ර ද රත වය ව දහ දක වන ම ම න ර ම ණය ග ර ය ර ජව ශ සමය ප වත ව ස ම ත කල ක ශල යයට න දස නක ල ස ස ලක ය හ ක ම හ ස වර පය අන ව ම ම න ර ම ණය ර ජ ම ල ගයක හ ව හ රස ථ නයක ආරක ෂක ස ක තයක ල ස සව ක ට ත බ න නට ඇත ය ස ත ය හ ක ම හ ඝණ ට රය ල ස ක ර ය කරන ස ළ ස න ව හ ඇත ළත අත තය ල හමය ඝණ ට ග ඩ යක ත බ න නට ඇත ය ව ශ ව ස ක ර ම ම මකර හ ස හ ඩය සහ ත පර ල අග රය සහ ස ළ ස න වට ආසන න වශය න සම න තවත න ර ම ණයක ස ල හ සම ස කල ක ත ක ග රය ද කගත හ ක ස ළ හ ම ම ද ම ම ස න ව න ද වන නට ඇත ම ව ත බලන නආශ ර යයන RAFTER FINIAL IN THE SHAPE OF A DRAGON S HEAD AND WIND CHIME ඉ ග ර ස බස න Beacon Hills Lacrosse 2015 12 09 සම ප රව ශය 2017 11 20 Rafter finial in the shape of a dragon s head and wind chime ඉ ග ර ස බස න සම ප රව ශය 2017 11 20 Exposition Splendors of Korean Art The Met ඉ ග ර ස බස න Arts de la Coree 2016 11 27 සම ප රව ශය 2017 11 20 Traditional Artifacts ඉ ග ර ස බස න Korea Art History සම ප රව ශය 2017 11 20 ව ඩ ද ර ක යව මටRecent Acquisitions A Selection 1999 2000 ඉ ග ර ස බස න Vol 58 New York The Metropolitan Museum of Art Bulletin fall 2000 සම ප රව ශය 2017 11 20 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check date values in year help The Arts of Korea A Resource for Educators ඉ ග ර ස බස න New York The Metropolitan Museum of Art Bulletin සම ප රව ශය 2017 11 20