ඉංග්‍රීසි බසින් බිය යන අරුත ඇති phobia යන වචනය ග්‍රීක භාෂාවේ phobic, -phobe යන වචනවලින් බිදී ආවකි. මෙම චදන මනෝ විද්‍යාවේදී අහේතුක, අසාමාන්‍ය, අයුතු අනවරත හෝ අබලකාරක බිය සහිත මානසික අවපීඩන තත්වයන් හගවයි. (උදාහරණ. අංගන භීතිකාව), රසායන විද්‍යවේදී රසායනික ද්‍රව්‍ය සදහා පිළිකුල හදුන්වයි (උදාහරණ ජලභීතිය), ජීව විද්‍යාවේදී ජීවියතු යම් අවස්ථාවකට දක්වන අකමැත්ත පෙන්වයි(උදාහරණ. අම්ල භීතිකාව), සහ වෛද්‍ය විද්‍යාව තුල යම් උත්තේජනයක් කෙරේ අධිසංවේදීතාව හගවයි (උදාහරණ. ප්රභාභීතිකාව). සමාන්‍යයෙන් භීතිකාවයන වචනය යම් සිදුවීමක් යම් දෙයක් හෝ කිසිවකු කෙරේ දක්වන අප්‍රසන්න හෝ බිය ජනක මානසික තත්වය හගවයි.
මනෝ විද්‍යාත්මකව භීතිකාව යන වදනින් සරලව යමකට ඇති බිය හගවයි. බොහෝ භීතිකා පිළිබද විස්තර මනෝ විද්‍යා විෂයතුල අන්තරගතය. මේ පිළිබද විස්තර මනෝ විද්‍යා ග්‍රන්ත සගරා ප්රකාශනවල මෙන්ම ඇතැම් අධ්‍යාපනික වෙබ් අඩවිවලද අන්තරගතය. ඇතැම් භීතිකාවන් සාමාන්‍ය භීතිකා වන අතර තවත් සමහර භීතිකා අසාමාන්‍ය භීතිකාවෙයි.
මනෝ විද්යාවත්මක තත්වයන්
මනො විද්‍යා විශේෂඥයන් ඇතැම් පෞරුෂ ආබාධ සදහා භීතිකාව යන වචනය යෙදීම අනුමත නොකරයි.
A
- Ablutophobia – නැම සේදීම හා පිරිසිදු කිරීමට ඇතිවන බිය
- Acousticophobia –ශබ්ධ භීතිකාව
- Acrophobia – උස්තැන්වලට යාමට දක්වන බිය
- Aerophobia - ගුවන් ගමන්වල යෙදීමට දක්වන බිය
- Agoraphobia – අංගන භීතිකාව.විවෘත ස්ථානවලට යාමට ඇති බිය
- Agrizoophobia – වන සතුන් කෙරේ ඇතිවන බිය
- Agyrophobia – පාර හරහා පැනීමට දක්වන බිය.
- Aibohphobia - වචන වක්යාංශ වාක්‍ය නොම්බර හෝ ලේඛනයක අඩංගු දෙයක් කියවීමට දක්වන බිය.
- Aichmophobia – තියුනු ආයුධ උපකරණ කෙරේ ඇතිවන බිය
- Ailurophobia – බළලුන් කෙරේ ඇතිවන බිය
- Algophobia – වේදනා පිළිබද බිය
- Amychophobia – සීරීමට ලක්වේයැයි ඇතිවන අහේතුක බිය
- Androphobia - වැඩිහිටි මිනිසුන් කෙරේ ඇතිවන බිය
- Anthropophobia – මිනිසුන් පිරිසක් ඉදිරියේ ඇතිවන බිය
- Aquaphobia –ජලය කෙරෙහි දක්වන බිය. ජලභීතිකාවේ උප බෙදීමකි,මෙහිදී ජලය කෙරෙහි පිළිකුලක් දක්වයි ජලය රසායනික දියරයකට සමානව දකි
- Arachnophobia –මකුළු බීතිකාව මකුළුවන් දැකීමෙන් ඇතිවන බිය
- Astraphobia – ගෙරවීම හා විදුලි කෙටීම කෙරෙහි දක්වන බිය
- Autophobia –හුදෙකලාවීම නිසා ඇතිවන බිය
- Aviophobia, aviatophobia – ගුවන් ගමන් කෙරේ ඇතිවන බිය
B
- Barophobia –ගුරුත්ව භීතිකාව එනම් බර පිළිබද බිය
- Basophobia (also "basiphobia") – ඇවිදීම සිටගැනීම හා වැටීම පිළිබද බිය
- Blood-injection-injury type phobia – රුධිරය එන්නත් කිරීම හා තුවාල දැකීමේ දී ඇතිවන බිය මෙය DSM-IV වර්ගීකරණයට අයත් මානසික රෝගයකි
C
- Chemophobia – රසායනික ද්‍රව්‍ය කෙරේ ඇතිවන බිය
- Chiroptophobia – වවුලන් කෙරේ ඇතිවන බිය
- Chlorophobia – කොළ පැහැය දැකීමෙන් ඇතිවන බිය
- Chromophobia, chromatophobia – වර්ණ භීතිකාව
- Chronophobia – කාලය පිළිබද භීතිය කාලය ගතවීම කෙරේ ඇතිවන භීතිය
- Chrysophobia – තැඹිළි පැහැය කෙරේ ඇතිවන බිය
- Cibophobia, sitophobia – අහාර භීතිකාව මෙහිදී ආහාර කෙරේ පිළිකුලක් ඇතිවේ
- Claustrophobia – ආවෘත භීතිකාව වසා ඇති තැන්වලට දක්වන බිය
- Cleithrophobia – උගුල් භීතිකාව
- Coimetrophobia – සොහොන්පිටි කෙරේ ඇතිවන බිය
- Colorphobia –එක් විශේෂ වර්ණයක් සදහා දක්වන බිය හෝ පිළිකුල
- Coprophobia – අසූචි දැකීම හෝ මළපහ කිරීමට ඇතිවන බිය
- Coulrophobia – කොලමා බහුභූතයා ආදී රංගවස්ත්‍ර ඇදි රූප හෝ පුද්ගලයන් දැකීමේ බිය
- Cyanophobia – නිල් වර්ණයට දක්වන බිය
- Cyberphobia – පරිගනක භීතිකාව සහ නව තාක්ෂණික උපකරණවල ක්‍රියාකාරීත්වය ඉගෙනීමට දක්වන බිය
- Cynophobia – බල්ලන් කෙරෙහි ඇතිවන බිය
D
- Decidophobia – තීරණ ගැනීමට දක්වන බිය
- Demonophobia, daemonophobia – යක්ෂයන් අමනුෂයන් කෙරේ ඇතිවන බිය
- Dentophobia, odontophobia – දන්ත වෛද්‍යවරුන් හෝ දන්ත ශල්‍යකර්ම කෙරේ දක්වන බිය
- Dysmorphophobia, or body dysmorphic disorder – ශරීරයේ යම් විකෘතිතාවයක් ඇතැයි ඇතිවන බිය(කාංසාජනක ස්වභාවය)
E
- Eurotophobia – ස්ත්‍රී ලිංගය කෙරේ ඇතිවන බිය
- Eleutherophobia – නිදහස කෙරේ ඇතිවන බිය
- Emetophobia – වමනයයාම පිළිබද භීතිය
- Enochlophobia – විශාල ජන පිරිසක් රැස්වී ඇති ස්ථාන කෙරේ ඇතිවන බිය
- Ergophobia, ergasiophobia – ශල්‍යකර්ම කිරීම හෝ දැකීම නිසා ඇතිවන බිය
- Erotophobia – ලිංගික ක්‍රියා හෝ ලිංගික අපයෝජන කෙරේ ඇතිවන බිය
- Erythrophobia, erytophobia, ereuthophobia – රතු පැහැය කෙරේ බියවීම හෝ ලැජිජාව නිසා මුහුණ රතුවීම පිළිබද බිය
F
- Frigophobia – සිසිලස දැනීම පිළිබද බිය
G
- Gamophobia – සංවාස භීතිකාව,විවාහවීම හෝ නිරුවත්බව කෙරේ දක්වන බිය
- Gelotophobia – තමාව අන් අයගේ සරදමට සිනහවට ලක්වේය යනන පිළිබද ඇතිවන බිය
- Gephyrophobia – පාලම් හෝ පාලමක් මතින් යාමට දක්වන බිය
- Genophobia, coitophobia – ලිංගික සංසර්ගයට දක්වන බිය
- Gerascophobia – වයසටයාම පිළිබද භීතිය
- Gerontophobia – වයසට යාම කෙරේ දක්වන බිය අකමැත්ත
- Globophobia – බැලූන් කෙරේ දක්වන බිය
- Glossophobia – පිරිසක් ඉදිරියේ කතා කිරීමට දක්වන බිය
- Gymnophobia – නිරුවත කෙරේ දක්වන බිය
- Gynophobia – සත්‍රී භීතිකාව
H
- Halitophobia – හුස්ම ගැනීමේ අපහසුතාවය පිළිබද භීතිය
- Haphephobia – ස්පර්ශ භීතිකාව
- Harpaxophobia – මංකොල්ලකෑම පිළිබද භීතිය
- Hedonophobia – සතුටුවීම පිළිබද භීතිය
- Heliophobia – හිරුට හෝ හිරු එළියට දක්වන බිය
- Hemophobia, haemophobia – රුධිර භීතිකාව
- Hexakosioihexekontahexaphobia – නොම්බර 666 පිළිබද බිය
- Hoplophobia – ගිනිඅවි කෙරේ දක්වන බිය
- Hylophobia, dendrophobia –ගස් වනාන්තර කෙරේ දක්වන බිය
- Hypnophobia, somniphobia – නිදාගැනීමට දක්වන බිය
I
- Ichthyophobia – මත්ස්‍ය භීතිකාව,මසුන් ආහාරයට ගැනීම හා මියගිය මසුන් දැකීමෙන් ඇතිවන බියද ඇතුලත්ව
L
- Lilapsophobia – කුණාටු භීතිකාව ටොනෑඩෝ හරිකේන් වැනි චණ්ඩ මාරුතයන් ද අතුලත්ව
M
- Mechanophobia – යන්ත්‍ර සූත්‍ර කෙරේ ඇතිවන බිය
- Melanophobia – කළු වර්ණය කෙරේ ඇතිවන බිය
- Melissophobia, apiphobia – මීමැසි භීතිකාව
- Monophobia – තනිවීම පිළිබද බිය
- Musophobia, murophobia, suriphobia – මීයන් හෝ පූසන් කෙරේ ඇතිවන බිය
- Myrmecophobia – කුහුබු භීතිකාව
- Mysophobia – වෛරස් භීතිකාව
N
- Necrophobia – මරණය හෝ ඹළ සිරුරු පිළිබද බිය
- Neophobia, cainophobia, cainotophobia, centophobia, kainolophobia, kainophobia –නවීනත්වය හෝ නුහුරු බව පිළිබද බිය
- Nomophobia –ජංගම දුරකතන ආවරණ කලාපයෙන් ඉවතට යෑම පිළිබද බිය
- Nosocomephobia – රෝහල් භීතිකාව
- Nosophobia – රෝග බෝවීම පිළිබද බිය
- Nostophobia, ecophobia – නැවත නිවසට පැම්ණීම පිළිබද බිය
- Numerophobia, සංඛ්‍යා භීතිකාව
- Nyctophobia, achluophobia, lygophobia, scotophobia – නිශා භීතිකාව
O
- Oikophobia – නිවසේ ගෘහ උපකරණ තැබීම පිළිබද බිය
- Oneirophobia – සිහින දැකීමට බියවීම
- Ophthalmophobia – යමකුගේ රැවුම් ගෙරවුම් වලට ලක්වේයයි ඇතිවන බිය
- Osmophobia, olfactophobia – දුර්ගන්දය පිළිබද බිය
P
- Panphobia – කිසිම හේතුවක් නැතුව යමක් පිළිබද ඇතිවන බිය
- Pediophobia – බොනික්කන් කෙරේ ඇතිවන බිය
- Phagophobia – ගිලීම පිළිබද බිය
- Phallophobia – ලිංගය ප්රාණවත්වීම පිළිබද බිය
- Pharmacophobia – ඖෂධ භීතිකාව
- Phasmophobia – හෝල්මන් හා භූතයන් කෙරේ ඇතිවන බිය
- Philophobia – ආදරය කිරීමට දක්වන බිය
- Phobophobia – බිය පිළිබද බිය හෝ භීතිකාවක් ඇතිවීම පිළිබද බිය
- Phonophobia – විශාල ශබ්ධ හා කටහඩ කෙරේ ඇතිවන බිය
- Pogonophobia – යටි රැවුල කෙරේ දක්වන බිය
- Pornophobia – අසභ්‍ය ප්‍රකාශන කෙරේ ඇතිවන බිය
- Prosophobia – වැඩිදියුණුව පිළිබද බිය
- Pupaphobia – රූකඩ භීතිකාව
- Pyrophobia – අග්නි භීතිකාව
R
- Radiophobia – විකිරණ හෝ එක්ස් කිරණ පරීක්ෂණ වලට දක්වන බිය
S
- Scopophobia – ඔරවා බැලීමට ලක්වීම පිළිබද බිය
- Sexophobia – ලිංගික අවයව හා ලිංගික ක්‍රියා කෙරෙහි දක්වන බිය
- Siderodromophobia – දුම්රිය හෝ දුම්රිය මාර්ග කෙරේ දක්වන බිය
- Sociophobia – සමාජය හෝ සමාජ තත්වයන් කෙරේ බිය
- Spectrophobia – කැඩපත් භීතිකාව
- Stasiphobia – සිටගැනීම හෝ ඇවිදීමට දක්වන බිය
T
- Taphophobia, taphephobia – මීනි වලවල් පිටි කෙරේ බිය හා පණපිටින් වලලනු ලැබේය යන්න ඇතිවන බිය
- Technophobia – උසස් තාක්ෂණය කෙරේ ඇතිවන බිය
- Telephone phobia – දුරකථන ඇතුම් ගැනීම හා ලැබීම කෙරේ දක්වන බිය
- Teratophobia – විරූපී මිනිසුන් දැකීමේ බිය
- Tetraphobia – අංක 4 කෙරේ දක්වන බිය
- Thalassophobia – සමූද්‍ර භීතිකාව මුහුද දැකීම හා මුහුදු ගමන් කෙරේ ඇතිවන බිය
- Thanatophobia – මරණය පිළිබද බිය
- Thermophobia – අධික උෂ්ණත්වය කෙරේ දක්වන බිය
- Tokophobia – දරු උපත හෝ ගර්භනීභාවය පිළිබද බිය
- Toxiphobia – විෂ භීතිකාව
- Traumatophobia – තුවාල සිදුවීම පිළිබද බිය
- Trichophobia – හිසකෙස් ගැලවීම හෝ නැතිවීම පිළිබද බිය
- Triskaidekaphobia, terdekaphobia – අංක 13 කෙරේ දක්වන බිය
- Trypanophobia, belonephobia, enetophobia – ඉදිකටු හෝ එන්නත් කටු කෙරේ ඇතිවන බිය
- Trypophobia – සිදුරු භීතිකාව ඇද සිටින වස්ත්‍රය හිල් සහිත එකක්ය යන බිය
W
- Workplace phobia –වැඩබිම් භීතිකාව
X
- Xanthophobia – කහ වර්ණය කෙරේ බිය
- Xenophobia – අමුත්තන් විදේශිකයන් හෝ පිටසක්වල ජීවීන් පිළිබද බිය
- Xylophobia, hylophobia, ylophobia – ගස්වැල් වනාන්තර කෙරේ ඇතිවන බිය
සත්ව භීතිකා
- Agrizoophobia – වනවාරී සතුන් කෙරේ ඇතිවන බිය
- Ailurophobia – බළලුන් කෙරේ ඇතිවන බිය හෝ අකමැත්ත
- Apiphobia – මීමැසි භීතිකාව
- Arachnophobia – මකුළුවන් හෝ එවැනි ඇරක්නිඩේ පවුලට අයත් සතුන් දැකීමේ බිය
- Batrachophobia – ගෙම්බන් හා එවන් උභය ජීවීන්ට ඇතිබිය
- Chiroptophobia – වවුල් භීතිකාව
- Cynophobia – සුනඛ භීතිකාව
- Entomophobia – කෘබි භීතිකාව
- Equinophobia, hippophobia – අශ්ව භීතිකාව
- Herpetophobia – සර්ප භීතිකාව
- Ichthyophobia – මත්ස්‍ය භීතිකාව
- Murophobia – මීයන් කෙරේ ඇතිවන බිය
- Ophidiophobia – සර්පයින් කෙරේ ඇතිවන බිය හෝ පිළිකුළ
- Ornithophobia – කුරුල්ලන් කෙරේ ඇතිවන බිය හෝ අකමැත්ත
- Ranidaphobia – ගෙම්බන් කෙරේ ඇතිවන බිය හෝ පිළිකුළ
- Scoleciphobia – පණුවන් කෙරේ ඇතිබව බිය හෝ පිළිකුළ
- Selachophobia – මෝරුන් කෙරේ ඇතිවන බිය
- Zoophobia – සත්ව භීතිකාව
මනෝ චිද්‍යාත්මක නොවනතත්වයන්
- Bibliophobia – පොත් කියවීමට ඇතිබිය හෝ අකමැත්ත
- Hoplophobia – අවි ආයුධ ගිනි අවි රැගත් දේශපාලන කණ්ඩායම් ක්‍රියාකාරකම් කෙරේ ඇතිවන බිය
- Lipophobia – මේදය අඩංගු ආහර ගැනීමට දක්වන බිය හෝ අකමැත්ත
- Osmophobia – දුර්ගන්යධට ඉතා සංවේදී වීම නිසා ඇතිවන දුර්ගන්ධ භීතිකාව
- Phonophobia – අධික ශබ්ධ ඇසීම නිසා ඇතිවන බිය
- Photophobia – ප්‍රභා භීතිකාව ආලෝකයට වඩා සංවේදී වීම නිසා ඇතිවන ප්‍රභා භීතිකාවt
ජීව විද්‍යාව,රසායන විද්‍යාව
ජීව විද්‍යාව ද ශාක හා සතුන් කෙරේ ඇතිවන භීතිකා තත්වයන් විරෝධාකල්පයන් පිළිකුල හැගීවීමට භීතිකා යව වදන යොදාගනී
- Acidophobia/Acidophobic – අම්ල නොවන දියරයන්ද දක්වන කැමැත්ත
- Heliophobia/Heliophobic – සූර්යා ලෝකයට අකමැත්ත
- Hydrophobia/Hydrophobic – යම් වස්තුවක් ජලය මගින් ප්‍රතික්ෂේප කිරීම
- Lipophobicity – යමක් ලිපිඩ ප්‍රතික්ෂේප කිරීම
- Oleophobicity – තෙල් ප්‍රතික්ෂේප කිරීම
- Photophobia (biology) – ප්‍රභා භීතිකාව අධික ආලෝකය ප්‍රතික්ෂේප කිරීම
- Superhydrophobe – තෙමෙනය ප්‍රතික්ෂේප කිරීම
- Thermophobia – උෂ්ණත්වය ප්‍රතික්ෂේප කිරීම
පූර්ව මත හා විග්රහයන්
ඉංග්‍රීසි බසින් phobia යන චවනය අතීතයේ දී යමකට දක්වන අකමැත්ත පිළිකුල නියෝජනය කිරීමට හා යම් වචනයක විරුද්ධ පදය සාදා ගැනීමට භාවිත විය.උදාහරණ ලෙස ඇමරිකන් භීතිකාව(Americanophobia),යුරෝපීය භීතිකාව(Europhobia),ක්‍රිස්තියානි භීතිකාව(Christianophobia) සහ ඉස්ලාම් භීතිකාව දැක්විය හැක.
තවත් මෙවන් භීතිකා කිහිපයක්:
- Albanophobia – ඇල්බේනියානුවන් කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Anglophobia – එංගලන්ත ජාතිකයන් හෝ ඔවුන්ගේ සංස්කෘතිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Atheophobia – අදේවවාදය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Biphobia – ද්වී ලිංගිකත්වය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Christianophobia – ක්‍රිස්තියානි ආගම කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Ephebiphobia – තාරුණ්‍ය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Germanophobia – ජර්මානු ජාතිකයන් හෝ ඔවුන්ගේ සංස්කෘතිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Gerontophobia, gerascophobia – වයෝවෘද්ධ බව කෙරේ දක්වන අකමැත්ත හෝ බිය
- Heterophobia – විරුද්ධ ලිංගිකයන් හෝ ඔවුන් සමග ඇසුරට දක්වන බිය හෝ අකමැත්ත
- Hinduphobia – හින්දු ආගම කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Hispanophobia – ස්පාඤ්ඤ ජාතිකයන් ඔවුන්ගේ බස හෝ සංස්කෘතිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Homophobia – සමලිංගික වර්යා කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Indophobia – ඉන්දියාව හෝ ඉන්දියානු සංස්කෘතිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Islamophobia – ඉස්ලාම් ආගම හෝ ඉස්ලාම් සංස්කෘතිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Judeophobia – යුදෙවු ආගම හා සංස්කෘතිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Lesbophobia – නාරිමෛථුන්‍ය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Negrophobia – කළු ජාතිකයන් කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Nipponophobia – ජපන් ජාතිකයන් හෝ ඔවුන්ගේ සංස්කෘතිය කෙරේ දක්වන බිය
- Koryophobia – කොරියානු ජනතාව හෝ ඔවුන්ගේ සංස්කෘතිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Pedophobia – ළමුන් කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Polonophobia – පොලීසිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Psychophobia – මානසික රෝග කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Russophobia – රුසියානුවන් හෝ ඔවුන්ගේ සංස්කෘතිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Shiaphobia – ෂියා ඉස්ලාම් නිකාය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Sinophobia – චීන ජනයා හෝ ඔවුන්ගේ සංස්කෘතිය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Sunniphobia – සුන්නි ඉස්ලාම් ආගමික නිකාය කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Transphobia – ලිංග විපර්යාසික පුද්ගලයන් කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
- Turcophobia – තුර්කි ජාතිකයන් හෝ ඔවුන්ගේ සංස්කෘතිය කෙරේ දක්වන බිය
- Xenophobia – ආගන්තුකයන් හෝ විදේශිකයන් කෙරේ දක්වන බිය හෝ අකමැත්ත
මේවාත් බලන්න
- List of paraphilias
යොමුව
- Dobson, Roger (18 January 1998). "Don't panic - it's only a phobia". , London, UK. සම්ප්‍රවේශය 2009-08-16.
{{}}
: More than one of|accessdate=
and|access-date=
specified () - Salter, Rosa (5 September 1999). "FEARS RUN RAMPANT ON CALIFORNIA PHOBIA-PHILE'S OFFBEAT WEB PAGE". , Pennsylvania, USA (subscription required). සම්ප්‍රවේශය 2009-08-16.
{{}}
: More than one of|accessdate=
and|access-date=
specified ()[] - Gupta, Tanuja Das (18 September 2001). "Meow Meow: The Road Not Taken..." , Mumbai, India. සම්ප්‍රවේශය 2009-08-16.
{{}}
: More than one of|accessdate=
and|access-date=
specified () - Doctor M., Ronald; Kahn P., Ada (2012). The Encyclopedia of Phobias, Fears, and Anxieties, Third Edition. Facts On File, Inc. p. 29. ISBN .
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified () - Robert Jean Campbell (2009). Campbell's Psychiatric Dictionary. Oxford University Press. pp. 375–. ISBN .
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified () - Gould, Dr. George Milbry (1910). The Practitioner's Medical Dictionary (2nd ed.). Philadelphia: P. Blackiston's Son & Co. p. 100.
-
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () - Thomas, Gregory (15 October 2012). "Do holes make you queasy or even fearful". The Daily Herald. Arlington, IL. සම්ප්‍රවේශය 26 August 2013.
{{}}
: More than one of|accessdate=
and|access-date=
specified () - (1932). The Fear of Books. University of Illinois. ISBN .
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified (); More than one of|authorlink=
and|author-link=
specified ()
UĞUR කියවීම්
- Aldrich, C. (2 December 2002). The Aldrich Dictionary of Phobias and Other Word Families. Trafford Publishing. pp. 224–236. ISBN .
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified ()
බාහිර යොමු
- The Phobia List
- Nursing Degree Guide 2019-10-02 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉ ග ර ස බස න බ ය යන අර ත ඇත phobia යන වචනය ග ර ක භ ෂ ව phobic phobe යන වචනවල න බ ද ආවක ම ම චදන මන ව ද ය ව ද අහ ත ක අස ම න ය අය ත අනවරත හ අබලක රක බ ය සහ ත ම නස ක අවප ඩන තත වයන හගවය උද හරණ අ ගන භ ත ක ව රස යන ව ද යව ද රස යන ක ද රව ය සදහ ප ළ ක ල හද න වය උද හරණ ජලභ ත ය ජ ව ව ද ය ව ද ජ ව යත යම අවස ථ වකට දක වන අකම ත ත ප න වය උද හරණ අම ල භ ත ක ව සහ ව ද ය ව ද ය ව ත ල යම උත ත ජනයක ක ර අධ ස ව ද ත ව හගවය උද හරණ ප රභ භ ත ක ව සම න යය න භ ත ක වයන වචනය යම ස ද ව මක යම ද යක හ ක ස වක ක ර දක වන අප රසන න හ බ ය ජනක ම නස ක තත වය හගවය මන ව ද ය ත මකව භ ත ක ව යන වදන න සරලව යමකට ඇත බ ය හගවය බ හ භ ත ක ප ළ බද ව ස තර මන ව ද ය ව ෂයත ල අන තරගතය ම ප ළ බද ව ස තර මන ව ද ය ග රන ත සගර ප රක ශනවල ම න ම ඇත ම අධ ය පන ක ව බ අඩව වලද අන තරගතය ඇත ම භ ත ක වන ස ම න ය භ ත ක වන අතර තවත සමහර භ ත ක අස ම න ය භ ත ක ව ය මන ව ද ය වත මක තත වයන මන ව ද ය ව ශ ෂඥයන ඇත ම ප ර ෂ ආබ ධ සදහ භ ත ක ව යන වචනය ය ද ම අන මත න කරය A Ablutophobia න ම ස ද ම හ ප ර ස ද ක ර මට ඇත වන බ ය Acousticophobia ශබ ධ භ ත ක ව Acrophobia උස ත න වලට ය මට දක වන බ ය Aerophobia ග වන ගමන වල ය ද මට දක වන බ ය Agoraphobia අ ගන භ ත ක ව ව ව ත ස ථ නවලට ය මට ඇත බ ය Agrizoophobia වන සත න ක ර ඇත වන බ ය Agyrophobia ප ර හරහ ප න මට දක වන බ ය Aibohphobia වචන වක ය ශ ව ක ය න ම බර හ ල ඛනයක අඩ ග ද යක ක යව මට දක වන බ ය Aichmophobia ත ය න ආය ධ උපකරණ ක ර ඇත වන බ ය Ailurophobia බළල න ක ර ඇත වන බ ය Algophobia ව දන ප ළ බද බ ය Amychophobia ස ර මට ලක ව ය ය ඇත වන අහ ත ක බ ය Androphobia ව ඩ හ ට ම න ස න ක ර ඇත වන බ ය Anthropophobia ම න ස න ප ර සක ඉද ර ය ඇත වන බ ය Aquaphobia ජලය ක ර හ දක වන බ ය ජලභ ත ක ව උප බ ද මක ම හ ද ජලය ක ර හ ප ළ ක ලක දක වය ජලය රස යන ක ද යරයකට සම නව දක Arachnophobia මක ළ බ ත ක ව මක ළ වන ද ක ම න ඇත වන බ ය Astraphobia ග රව ම හ ව ද ල ක ට ම ක ර හ දක වන බ ය Autophobia හ ද කල ව ම න ස ඇත වන බ ය Aviophobia aviatophobia ග වන ගමන ක ර ඇත වන බ යB Barophobia ග ර ත ව භ ත ක ව එනම බර ප ළ බද බ ය Basophobia also basiphobia ඇව ද ම ස ටග න ම හ ව ට ම ප ළ බද බ ය Blood injection injury type phobia ර ධ රය එන නත ක ර ම හ ත ව ල ද ක ම ද ඇත වන බ ය ම ය DSM IV වර ග කරණයට අයත ම නස ක ර ගයක C Chemophobia රස යන ක ද රව ය ක ර ඇත වන බ ය Chiroptophobia වව ලන ක ර ඇත වන බ ය Chlorophobia ක ළ ප හ ය ද ක ම න ඇත වන බ ය Chromophobia chromatophobia වර ණ භ ත ක ව Chronophobia ක ලය ප ළ බද භ ත ය ක ලය ගතව ම ක ර ඇත වන භ ත ය Chrysophobia ත ඹ ළ ප හ ය ක ර ඇත වන බ ය Cibophobia sitophobia අහ ර භ ත ක ව ම හ ද ආහ ර ක ර ප ළ ක ලක ඇත ව Claustrophobia ආව ත භ ත ක ව වස ඇත ත න වලට දක වන බ ය Cleithrophobia උග ල භ ත ක ව Coimetrophobia ස හ න ප ට ක ර ඇත වන බ ය Colorphobia එක ව ශ ෂ වර ණයක සදහ දක වන බ ය හ ප ළ ක ල Coprophobia අස ච ද ක ම හ මළපහ ක ර මට ඇත වන බ ය Coulrophobia ක ලම බහ භ තය ආද ර ගවස ත ර ඇද ර ප හ ප ද ගලයන ද ක ම බ ය Cyanophobia න ල වර ණයට දක වන බ ය Cyberphobia පර ගනක භ ත ක ව සහ නව ත ක ෂණ ක උපකරණවල ක ර ය ක ර ත වය ඉග න මට දක වන බ ය Cynophobia බල ලන ක ර හ ඇත වන බ යD Decidophobia ත රණ ග න මට දක වන බ ය Demonophobia daemonophobia යක ෂයන අමන ෂයන ක ර ඇත වන බ ය Dentophobia odontophobia දන ත ව ද යවර න හ දන ත ශල යකර ම ක ර දක වන බ ය Dysmorphophobia or body dysmorphic disorder ශර රය යම ව ක ත ත වයක ඇත ය ඇත වන බ ය ක ස ජනක ස වභ වය E Eurotophobia ස ත ර ල ගය ක ර ඇත වන බ ය Eleutherophobia න දහස ක ර ඇත වන බ ය Emetophobia වමනයය ම ප ළ බද භ ත ය Enochlophobia ව ශ ල ජන ප ර සක ර ස ව ඇත ස ථ න ක ර ඇත වන බ ය Ergophobia ergasiophobia ශල යකර ම ක ර ම හ ද ක ම න ස ඇත වන බ ය Erotophobia ල ග ක ක ර ය හ ල ග ක අපය ජන ක ර ඇත වන බ ය Erythrophobia erytophobia ereuthophobia රත ප හ ය ක ර බ යව ම හ ල ජ ජ ව න ස ම හ ණ රත ව ම ප ළ බද බ යF Frigophobia ස ස ලස ද න ම ප ළ බද බ යG Gamophobia ස ව ස භ ත ක ව ව ව හව ම හ න ර වත බව ක ර දක වන බ ය Gelotophobia තම ව අන අයග සරදමට ස නහවට ලක ව ය යනන ප ළ බද ඇත වන බ ය Gephyrophobia ප ලම හ ප ලමක මත න ය මට දක වන බ ය Genophobia coitophobia ල ග ක ස සර ගයට දක වන බ ය Gerascophobia වයසටය ම ප ළ බද භ ත ය Gerontophobia වයසට ය ම ක ර දක වන බ ය අකම ත ත Globophobia බ ල න ක ර දක වන බ ය Glossophobia ප ර සක ඉද ර ය කත ක ර මට දක වන බ ය Gymnophobia න ර වත ක ර දක වන බ ය Gynophobia සත ර භ ත ක වH Halitophobia හ ස ම ග න ම අපහස ත වය ප ළ බද භ ත ය Haphephobia ස පර ශ භ ත ක ව Harpaxophobia ම ක ල ලක ම ප ළ බද භ ත ය Hedonophobia සත ට ව ම ප ළ බද භ ත ය Heliophobia හ ර ට හ හ ර එළ යට දක වන බ ය Hemophobia haemophobia ර ධ ර භ ත ක ව Hexakosioihexekontahexaphobia න ම බර 666 ප ළ බද බ ය Hoplophobia ග න අව ක ර දක වන බ ය Hylophobia dendrophobia ගස වන න තර ක ර දක වන බ ය Hypnophobia somniphobia න ද ග න මට දක වන බ යI Ichthyophobia මත ස ය භ ත ක ව මස න ආහ රයට ග න ම හ ම යග ය මස න ද ක ම න ඇත වන බ යද ඇත ලත වL Lilapsophobia ක ණ ට භ ත ක ව ට න ඩ හර ක න ව න චණ ඩ ම ර තයන ද අත ලත වM Mechanophobia යන ත ර ස ත ර ක ර ඇත වන බ ය Melanophobia කළ වර ණය ක ර ඇත වන බ ය Melissophobia apiphobia ම ම ස භ ත ක ව Monophobia තන ව ම ප ළ බද බ ය Musophobia murophobia suriphobia ම යන හ ප සන ක ර ඇත වන බ ය Myrmecophobia ක හ බ භ ත ක ව Mysophobia ව රස භ ත ක වN Necrophobia මරණය හ ඹළ ස ර ර ප ළ බද බ ය Neophobia cainophobia cainotophobia centophobia kainolophobia kainophobia නව නත වය හ න හ ර බව ප ළ බද බ ය Nomophobia ජ ගම ද රකතන ආවරණ කල පය න ඉවතට ය ම ප ළ බද බ ය Nosocomephobia ර හල භ ත ක ව Nosophobia ර ග බ ව ම ප ළ බද බ ය Nostophobia ecophobia න වත න වසට ප ම ණ ම ප ළ බද බ ය Numerophobia ස ඛ ය භ ත ක ව Nyctophobia achluophobia lygophobia scotophobia න ශ භ ත ක වO Oikophobia න වස ග හ උපකරණ ත බ ම ප ළ බද බ ය Oneirophobia ස හ න ද ක මට බ යව ම Ophthalmophobia යමක ග ර ව ම ග රව ම වලට ලක ව යය ඇත වන බ ය Osmophobia olfactophobia ද ර ගන දය ප ළ බද බ යP Panphobia ක ස ම හ ත වක න ත ව යමක ප ළ බද ඇත වන බ ය Pediophobia බ න ක කන ක ර ඇත වන බ ය Phagophobia ග ල ම ප ළ බද බ ය Phallophobia ල ගය ප ර ණවත ව ම ප ළ බද බ ය Pharmacophobia ඖෂධ භ ත ක ව Phasmophobia හ ල මන හ භ තයන ක ර ඇත වන බ ය Philophobia ආදරය ක ර මට දක වන බ ය Phobophobia බ ය ප ළ බද බ ය හ භ ත ක වක ඇත ව ම ප ළ බද බ ය Phonophobia ව ශ ල ශබ ධ හ කටහඩ ක ර ඇත වන බ ය Pogonophobia යට ර ව ල ක ර දක වන බ ය Pornophobia අසභ ය ප රක ශන ක ර ඇත වන බ ය Prosophobia ව ඩ ද ය ණ ව ප ළ බද බ ය Pupaphobia ර කඩ භ ත ක ව Pyrophobia අග න භ ත ක වR Radiophobia ව ක රණ හ එක ස ක රණ පර ක ෂණ වලට දක වන බ යS Scopophobia ඔරව බ ල මට ලක ව ම ප ළ බද බ ය Sexophobia ල ග ක අවයව හ ල ග ක ක ර ය ක ර හ දක වන බ ය Siderodromophobia ද ම ර ය හ ද ම ර ය ම ර ග ක ර දක වන බ ය Sociophobia සම ජය හ සම ජ තත වයන ක ර බ ය Spectrophobia ක ඩපත භ ත ක ව Stasiphobia ස ටග න ම හ ඇව ද මට දක වන බ යT Taphophobia taphephobia ම න වලවල ප ට ක ර බ ය හ පණප ට න වලලන ල බ ය යන න ඇත වන බ ය Technophobia උසස ත ක ෂණය ක ර ඇත වන බ ය Telephone phobia ද රකථන ඇත ම ග න ම හ ල බ ම ක ර දක වන බ ය Teratophobia ව ර ප ම න ස න ද ක ම බ ය Tetraphobia අ ක 4 ක ර දක වන බ ය Thalassophobia සම ද ර භ ත ක ව ම හ ද ද ක ම හ ම හ ද ගමන ක ර ඇත වන බ ය Thanatophobia මරණය ප ළ බද බ ය Thermophobia අධ ක උෂ ණත වය ක ර දක වන බ ය Tokophobia දර උපත හ ගර භන භ වය ප ළ බද බ ය Toxiphobia ව ෂ භ ත ක ව Traumatophobia ත ව ල ස ද ව ම ප ළ බද බ ය Trichophobia හ සක ස ග ලව ම හ න ත ව ම ප ළ බද බ ය Triskaidekaphobia terdekaphobia අ ක 13 ක ර දක වන බ ය Trypanophobia belonephobia enetophobia ඉද කට හ එන නත කට ක ර ඇත වන බ ය Trypophobia ස ද ර භ ත ක ව ඇද ස ට න වස ත රය හ ල සහ ත එකක ය යන බ යW Workplace phobia ව ඩබ ම භ ත ක වX Xanthophobia කහ වර ණය ක ර බ ය Xenophobia අම ත තන ව ද ශ කයන හ ප ටසක වල ජ ව න ප ළ බද බ ය Xylophobia hylophobia ylophobia ගස ව ල වන න තර ක ර ඇත වන බ යසත ව භ ත ක Agrizoophobia වනව ර සත න ක ර ඇත වන බ ය Ailurophobia බළල න ක ර ඇත වන බ ය හ අකම ත ත Apiphobia ම ම ස භ ත ක ව Arachnophobia මක ළ වන හ එව න ඇරක න ඩ පව ලට අයත සත න ද ක ම බ ය Batrachophobia ග ම බන හ එවන උභය ජ ව න ට ඇත බ ය Chiroptophobia වව ල භ ත ක ව Cynophobia ස නඛ භ ත ක ව Entomophobia ක බ භ ත ක ව Equinophobia hippophobia අශ ව භ ත ක ව Herpetophobia සර ප භ ත ක ව Ichthyophobia මත ස ය භ ත ක ව Murophobia ම යන ක ර ඇත වන බ ය Ophidiophobia සර පය න ක ර ඇත වන බ ය හ ප ළ ක ළ Ornithophobia ක ර ල ලන ක ර ඇත වන බ ය හ අකම ත ත Ranidaphobia ග ම බන ක ර ඇත වන බ ය හ ප ළ ක ළ Scoleciphobia පණ වන ක ර ඇත බව බ ය හ ප ළ ක ළ Selachophobia ම ර න ක ර ඇත වන බ ය Zoophobia සත ව භ ත ක වමන ච ද ය ත මක න වනතත වයන Bibliophobia ප ත ක යව මට ඇත බ ය හ අකම ත ත Hoplophobia අව ආය ධ ග න අව ර ගත ද ශප ලන කණ ඩ යම ක ර ය ක රකම ක ර ඇත වන බ ය Lipophobia ම දය අඩ ග ආහර ග න මට දක වන බ ය හ අකම ත ත Osmophobia ද ර ගන යධට ඉත ස ව ද ව ම න ස ඇත වන ද ර ගන ධ භ ත ක ව Phonophobia අධ ක ශබ ධ ඇස ම න ස ඇත වන බ ය Photophobia ප රභ භ ත ක ව ආල කයට වඩ ස ව ද ව ම න ස ඇත වන ප රභ භ ත ක වtජ ව ව ද ය ව රස යන ව ද ය වජ ව ව ද ය ව ද ශ ක හ සත න ක ර ඇත වන භ ත ක තත වයන ව ර ධ කල පයන ප ළ ක ල හ ග ව මට භ ත ක යව වදන ය ද ගන Acidophobia Acidophobic අම ල න වන ද යරයන ද දක වන ක ම ත ත Heliophobia Heliophobic ස ර ය ල කයට අකම ත ත Hydrophobia Hydrophobic යම වස ත වක ජලය මග න ප රත ක ෂ ප ක ර ම Lipophobicity යමක ල ප ඩ ප රත ක ෂ ප ක ර ම Oleophobicity ත ල ප රත ක ෂ ප ක ර ම Photophobia biology ප රභ භ ත ක ව අධ ක ආල කය ප රත ක ෂ ප ක ර ම Superhydrophobe ත ම නය ප රත ක ෂ ප ක ර ම Thermophobia උෂ ණත වය ප රත ක ෂ ප ක ර මප ර ව මත හ ව ග රහයන ඉ ග ර ස බස න phobia යන චවනය අත තය ද යමකට දක වන අකම ත ත ප ළ ක ල න ය ජනය ක ර මට හ යම වචනයක ව ර ද ධ පදය ස ද ග න මට භ ව ත ව ය උද හරණ ල ස ඇමර කන භ ත ක ව Americanophobia ය ර ප ය භ ත ක ව Europhobia ක ර ස ත ය න භ ත ක ව Christianophobia සහ ඉස ල ම භ ත ක ව ද ක ව ය හ ක තවත ම වන භ ත ක ක හ පයක Albanophobia ඇල බ න ය න වන ක ර දක වන බ ය හ අකම ත ත Anglophobia එ ගලන ත ජ ත කයන හ ඔව න ග ස ස ක ත ය ක ර දක වන බ ය හ අකම ත ත Atheophobia අද වව දය ක ර දක වන බ ය හ අකම ත ත Biphobia ද ව ල ග කත වය ක ර දක වන බ ය හ අකම ත ත Christianophobia ක ර ස ත ය න ආගම ක ර දක වන බ ය හ අකම ත ත Ephebiphobia ත ර ණ ය ක ර දක වන බ ය හ අකම ත ත Germanophobia ජර ම න ජ ත කයන හ ඔව න ග ස ස ක ත ය ක ර දක වන බ ය හ අකම ත ත Gerontophobia gerascophobia වය ව ද ධ බව ක ර දක වන අකම ත ත හ බ ය Heterophobia ව ර ද ධ ල ග කයන හ ඔව න සමග ඇස රට දක වන බ ය හ අකම ත ත Hinduphobia හ න ද ආගම ක ර දක වන බ ය හ අකම ත ත Hispanophobia ස ප ඤ ඤ ජ ත කයන ඔව න ග බස හ ස ස ක ත ය ක ර දක වන බ ය හ අකම ත ත Homophobia සමල ග ක වර ය ක ර දක වන බ ය හ අකම ත ත Indophobia ඉන ද ය ව හ ඉන ද ය න ස ස ක ත ය ක ර දක වන බ ය හ අකම ත ත Islamophobia ඉස ල ම ආගම හ ඉස ල ම ස ස ක ත ය ක ර දක වන බ ය හ අකම ත ත Judeophobia ය ද ව ආගම හ ස ස ක ත ය ක ර දක වන බ ය හ අකම ත ත Lesbophobia න ර ම ථ න ය ක ර දක වන බ ය හ අකම ත ත Negrophobia කළ ජ ත කයන ක ර දක වන බ ය හ අකම ත ත Nipponophobia ජපන ජ ත කයන හ ඔව න ග ස ස ක ත ය ක ර දක වන බ ය Koryophobia ක ර ය න ජනත ව හ ඔව න ග ස ස ක ත ය ක ර දක වන බ ය හ අකම ත ත Pedophobia ළම න ක ර දක වන බ ය හ අකම ත ත Polonophobia ප ල ස ය ක ර දක වන බ ය හ අකම ත ත Psychophobia ම නස ක ර ග ක ර දක වන බ ය හ අකම ත ත Russophobia ර ස ය න වන හ ඔව න ග ස ස ක ත ය ක ර දක වන බ ය හ අකම ත ත Shiaphobia ෂ ය ඉස ල ම න ක ය ක ර දක වන බ ය හ අකම ත ත Sinophobia ච න ජනය හ ඔව න ග ස ස ක ත ය ක ර දක වන බ ය හ අකම ත ත Sunniphobia ස න න ඉස ල ම ආගම ක න ක ය ක ර දක වන බ ය හ අකම ත ත Transphobia ල ග ව පර ය ස ක ප ද ගලයන ක ර දක වන බ ය හ අකම ත ත Turcophobia ත ර ක ජ ත කයන හ ඔව න ග ස ස ක ත ය ක ර දක වන බ ය Xenophobia ආගන ත කයන හ ව ද ශ කයන ක ර දක වන බ ය හ අකම ත තම ව ත බලන නList of paraphiliasය ම වDobson Roger 18 January 1998 Don t panic it s only a phobia London UK සම ප රව ශය 2009 08 16 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of accessdate and access date specified help Salter Rosa 5 September 1999 FEARS RUN RAMPANT ON CALIFORNIA PHOBIA PHILE S OFFBEAT WEB PAGE Pennsylvania USA subscription required සම ප රව ශය 2009 08 16 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of accessdate and access date specified help permanent dead link Gupta Tanuja Das 18 September 2001 Meow Meow The Road Not Taken Mumbai India සම ප රව ශය 2009 08 16 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of accessdate and access date specified help Doctor M Ronald Kahn P Ada 2012 The Encyclopedia of Phobias Fears and Anxieties Third Edition Facts On File Inc p 29 ISBN 978 0 8160 6453 3 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help Robert Jean Campbell 2009 Campbell s Psychiatric Dictionary Oxford University Press pp 375 ISBN 978 0 19 534159 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help Gould Dr George Milbry 1910 The Practitioner s Medical Dictionary 2nd ed Philadelphia P Blackiston s Son amp Co p 100 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help Thomas Gregory 15 October 2012 Do holes make you queasy or even fearful The Daily Herald Arlington IL සම ප රව ශය 26 August 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of accessdate and access date specified help 1932 The Fear of Books University of Illinois ISBN 978 0 252 07040 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help More than one of authorlink and author link specified help UGUR ක යව ම Aldrich C 2 December 2002 The Aldrich Dictionary of Phobias and Other Word Families Trafford Publishing pp 224 236 ISBN 1 55369 886 X a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help බ හ ර ය ම The Phobia List Nursing Degree Guide 2019 10 02 at the Wayback Machine