භාරතී බ්‍රේල් , හෝ භාරතීය බ්‍රේල් (හින්දි: भारती ब्रेल bhāratī brēl IPA: "ඉන්දියානු බ්‍රේල්") යනු, ලිවීම සඳහා භාවිතා වන බෙහෙවින් ඒකාබද්ධිත අක්ෂර මාලාවකි. ඉන්දියාව නිදහස ලබත්ම, රටෙහි විවිධ පළාත්වල හා විවිධ භාෂාවන් සඳහා බ්‍රේල් නිරූපණ ක්‍රම එකොළසක් භාවිතා කරමින් පැවතිණි. By 1951 වසර වන විට, භාරතී බ්‍රේල් නමින් තනි ජාතිත ප්‍රමිතියක් වෙක එළඹ ඇති අතර, ඉන්පසුව එය ශ්‍රී ලංකාව,නේපාලය සහ, බංග්ලාදේශය විසින් අපත්‍යිකරණය කෙරිණි.ඉන්දියාවේ හා නේපාලයෙහි භාවිතා වන නේපාල භාෂාවෙහි සහ ඉන්දියාවෙහි සහ ශ්‍රී ලංකාවෙහි භාවිතා වන දෙමළ භාෂාවෙහි අක්ෂර වින්‍යාසයන් පිළිබඳ සුළු වෙනස් කම් ඇත. ඉන්දියාවෙහි සහ බංග්ලාදේශයෙහි භාවිතා වන සැලකිය යුතු වෙනසක් ඇති අතර, අක්ෂර කිහිපයක් වෙනස් බවක් දක්වයි. පකිස්තානය විසින් භාරතී බ්‍රේල් අපත්‍යීකරණය නොකරන ලද අතර, එබැවින් ඉන්දියාවෙහි භාවිතා වන උර්දු බ්‍රේල් ක්‍රමයෙන් සම්පූර්ණයෙන් වෙනස් හෝඩියක් පකිස්තානයේ භාවිතා කෙරෙන ක්‍රමය විසින් භාවිතා කරනු ලබන අතර, ඒවා අතර පොදු ලක්ෂණ පවතින්නේ ඉංග්‍රීසි හෝ වෙතින් පොදු උරුමයක් පවතින බැවිනි. සිංහල බ්‍රේල් බොහෝ ලෙසින් භාරතී බ්‍රේල් හා අනුකූල වූවද, හෝඩියෙහි කෙළවරට වන්නට සැලකිය යුතු තරමට වෙනස් වන අතර එය පිළිබඳව වන ලිපියෙහි විස්තර සඳහන් කර ඇත.
භාරතී බ්‍රේල් ⠘⠜⠗⠀⠞⠔⠀⠈⠃⠗⠑⠇ | |
---|---|
වර්ගය | line-height:1.25em |
භාෂා | විවිධ |
පීතෘක ක්‍රම | රාත්‍රි ලේඛන ක්‍රමය
|
දාරක ක්‍රම |
ආශ්රිත
- සිංහලයෙහි දේශීය-නොවන ශබ්ද කිහිපයක් පිළිබඳ නොගැළපීම් කිහිපයක් සමගින්
- "බ්‍රේල් චැප්ටර් VI" (PDF). සම්ප්‍රවේශය 2012-08-30.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ රත බ ර ල ˈ b ɑr e t iː හ භ රත ය බ ර ල හ න ද भ रत ब र ल bharati brel IPA bʱaːɾet iː bɾɛːl ඉන ද ය න බ ර ල යන ල ව ම සඳහ භ ව ත වන බ හ ව න ඒක බද ධ ත අක ෂර ම ල වක ඉන ද ය ව න දහස ලබත ම රට හ ව ව ධ පළ ත වල හ ව ව ධ භ ෂ වන සඳහ බ ර ල න ර පණ ක රම එක ළසක භ ව ත කරම න ප වත ණ By 1951 වසර වන ව ට භ රත බ ර ල නම න තන ජ ත ත ප රම ත යක ව ක එළඹ ඇත අතර ඉන පස ව එය ශ ර ල ක ව න ප ලය සහ බ ග ල ද ශය ව ස න අපත ය කරණය ක ර ණ ඉන ද ය ව හ න ප ලය හ භ ව ත වන න ප ල භ ෂ ව හ සහ ඉන ද ය ව හ සහ ශ ර ල ක ව හ භ ව ත වන ද මළ භ ෂ ව හ අක ෂර ව න ය සයන ප ළ බඳ ස ළ ව නස කම ඇත ඉන ද ය ව හ සහ බ ග ල ද ශය හ භ ව ත වන ස ලක ය ය ත ව නසක ඇත අතර අක ෂර ක හ පයක ව නස බවක දක වය පක ස ත නය ව ස න භ රත බ ර ල අපත ය කරණය න කරන ලද අතර එබ ව න ඉන ද ය ව හ භ ව ත වන උර ද බ ර ල ක රමය න සම ප ර ණය න ව නස හ ඩ යක පක ස ත නය භ ව ත ක ර න ක රමය ව ස න භ ව ත කරන ලබන අතර ඒව අතර ප ද ලක ෂණ පවත න න ඉ ග ර ස හ ව ත න ප ද උර මයක පවත න බ ව න ස හල බ ර ල බ හ ල ස න භ රත බ ර ල හ අන ක ල ව වද හ ඩ ය හ ක ළවරට වන නට ස ලක ය ය ත තරමට ව නස වන අතර එය ප ළ බඳව වන ල ප ය හ ව ස තර සඳහන කර ඇත භ රත බ ර ල වර ගයline height 1 25emභ ෂ ව ව ධප ත ක ක රමර ත ර ල ඛන ක රමයබ ර ල භ රත බ ර ල ද රක ක රමස හල බ ර ල ආශ ර තස හලය හ ද ශ ය න වන ශබ ද ක හ පයක ප ළ බඳ න ග ළප ම ක හ පයක සමග න බ ර ල ච ප ටර VI PDF සම ප රව ශය 2012 08 30