භ්‍රෑණයක් යනු වර්ධනය වෙමින් පවතින, මය අවස්ථාවට පසුව හා ට පෙර පවතින, හෝ වෙනත් වේ.
මානවයයන්ගේ, අවසන් අදියරයන් වන භ්රෑණ අවස්ථාව , ට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා න් නිර්මාණය වීමෙන් අනතුරුව ඇරඹී, උපත දක්වා පවතියි.
වර්ධනය
භ්රෑණ අවස්ථාව ඇරඹෙනුයේ සංසේචනයෙන් සති අටකට පමණ පසුවය. පාරිසරික නිරාවරණයන් නිසා හානියට පත් වන තරම් වූ තරමට භ්රෑණය සංවේදී නොවූවද, විෂ නිරාවරණයන් නිසාවෙන් බොහෝවිට භෞතවේදීය අසාමාන්‍යතා හෝ සුළු සහජ විරූපතාවයන් හේතූභූත විය හැක. , තෙවන පාර්ශවයක් විසින් සිදුකෙරුණු , හෝ ප්‍රේරිත ගබ්සාව ඇතුළු විවිධ සාධක හේතුවෙන් භ්‍රෑණයක වැඩීම අවසන් විය හැක. භ්රෑණ අවස්ථාව පුරාවටම, භ්රෑණය ට සම්බන්ධව පවතින්නේ මගින් වන අතර, , -සරු රුධිරය වැදෑමහ වෙතින් භ්රෑණය වෙත සැපයුම හා, අනෙක් අතට ඔක්සිජනීහෘත, පෝෂක-හායිත රුධිරය වැදෑමහ වෙතට රැගෙන යෑමද එය මගින් සිදු වේ. භ්රෑණය වටවී ඇත්තේ මගින් වන අතර, එය (අනෙකුත් කර්තව්‍යයන්ට අමතරව) විසින් මවගේ උදරය වෙතට එල්ල වන පහරවල් ලුහු කිරීම, භ්රෑණය නිදහස් ලෙස චලනය වීමට ඉඩ හැරීම, මාංශපේෂීමය/ඇටසැකිලිමය වර්ධනයට අනුබල දීම, සහ භ්රෑණය තාප හානිය සිදුවීමෙන් වැලැක්වීම සිදුකරයි.
ආශ්රිත
- and Lewis, Warren. Anatomy of the Human Body, page 57 (Lea and Febiger 1918). Via Google Books. Retrieved ().
- MedicineNet.com 2007-08-22 at the Wayback Machine. මෙයද බලන්න Dictionary.com.
- සමහරක් බලධාරීන් කියාසිටින්නේ කළලමය අවස්ථාවන් සති හතක පමණ කාලයකට සීමා වන බවයි. බලන්න එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා: "මානවයන් විෂයයෙහි, සංසේචනයෙන් පසු පළමු සති සත හෝ අටක කාලය තුලදී ප්‍රාණියා හැඳින්වෙන්නේ කළලය වශයෙන් වන අතර ඉන්පසුව එය භ්රෑණය වශයෙන් හැඳින්වේ." මෙයද බලන්න ද කොලොම්බියා එන්සයික්ලොෆීඩියා (සයවන සංස්කරණය). Retrieved : "බීජය සංසේචනය වී සති සතක සිට අටක කාලයක් දක්වා කාලයකට පසුව, කළලය නවජයාගේ සාමන්‍ය ස්වරූපය ගෙන සියළු ඉන්ද්රියයන් පිහිටා ඇති කල්හී, භ්රෑණ අවස්ථාව ඇරඹේ."
- Drews, Ulrich. Color Atlas of Embryology, page 360 (Thieme 1995).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ ර ණයක යන වර ධනය ව ම න පවත න මය අවස ථ වට පස ව හ ට ප ර පවත න හ ව නත ව උල ඛය හ බහ ලන ලද අට සත පමණ ව ය ත භ ර ණයක ව ත න ක ටසක ම ම ර පය හ පහළ න ම ප න න නට ඇත අතර භ ර ණය ඉක මවම න ඉහළ න පවත ය ම නවයයන ග අවසන අද යරයන වන භ ර ණ අවස ථ ව ට සත අටකට පමණ පස ව ප රධ න ව ය හයන හ න න ර ම ණය ව ම න අනත ර ව ඇර ඹ උපත දක ව පවත ය වර ධනයම ල ක ල ප ය ග ගර භයක ප හ ට භ ර ණයක ද ස වන අය ර නම ත එකත ව න ච ත රයක භ ර ණ අවස ථ ව ඇරඹ න ය ස ස චනය න සත අටකට පමණ පස වය ප ර සර ක න ර වරණයන න ස හ න යට පත වන තරම ව තරමට භ ර ණය ස ව ද න ව වද ව ෂ න ර වරණයන න ස ව න බ හ ව ට භ තව ද ය අස ම න යත හ ස ළ සහජ ව ර පත වයන හ ත භ ත ව ය හ ක ත වන ප ර ශවයක ව ස න ස ද ක ර ණ හ ප ර ර ත ගබ ස ව ඇත ළ ව ව ධ ස ධක හ ත ව න භ ර ණයක ව ඩ ම අවසන ව ය හ ක භ ර ණ අවස ථ ව ප ර වටම භ ර ණය ට සම බන ධව පවත න න මග න වන අතර සර ර ධ රය ව ද මහ ව ත න භ ර ණය ව ත ස පය ම හ අන ක අතට ඔක ස ජන හ ත ප ෂක හ ය ත ර ධ රය ව ද මහ ව තට ර ග න ය මද එය මග න ස ද ව භ ර ණය වටව ඇත ත මග න වන අතර එය අන ක ත කර තව යයන ට අමතරව ව ස න මවග උදරය ව තට එල ල වන පහරවල ල හ ක ර ම භ ර ණය න දහස ල ස චලනය ව මට ඉඩ හ ර ම ම ශප ෂ මය ඇටස ක ල මය වර ධනයට අන බල ද ම සහ භ ර ණය ත ප හ න ය ස ද ව ම න ව ල ක ව ම ස ද කරය ආශ ර තand Lewis Warren Anatomy of the Human Body page 57 Lea and Febiger 1918 Via Google Books Retrieved MedicineNet com 2007 08 22 at the Wayback Machine ම යද බලන න Dictionary com සමහරක බලධ ර න ක ය ස ට න න කළලමය අවස ථ වන සත හතක පමණ ක ලයකට ස ම වන බවය බලන න එන සය ක ල ෆ ඩ ය බ ර ට න ක ම නවයන ව ෂයය හ ස ස චනය න පස පළම සත සත හ අටක ක ලය ත ලද ප ර ණ ය හ ඳ න ව න න කළලය වශය න වන අතර ඉන පස ව එය භ ර ණය වශය න හ ඳ න ව ම යද බලන න ද ක ල ම බ ය එන සය ක ල ෆ ඩ ය සයවන ස ස කරණය Retrieved බ ජය ස ස චනය ව සත සතක ස ට අටක ක ලයක දක ව ක ලයකට පස ව කළලය නවජය ග ස මන ය ස වර පය ග න ස යළ ඉන ද ර යයන ප හ ට ඇත කල හ භ ර ණ අවස ථ ව ඇරඹ Drews Ulrich Color Atlas of Embryology page 360 Thieme 1995