බෞද්ධයා නාලිකාව (The Buddhist) ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධාගමික රූපවාහිනී නාලිකාව නාලිකාව වේ. නාලිකාවේ ප්‍රධාන මැදිරි කොළඹ, ස්ථාපනය කොට තිබෙ. නාලිකාවේ විකාශන කටයුතු, 2007 ජුනි 29 වන දිනදී අස්ගිරිය පාර්ශවයේ මහ නායක හිමි ඇතුළු, ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ආදීන්ගේ සහභාගීත්වය සහිතව, ආරම්භ කරන ලදී.
බෞද්ධයා නාලිකාව The Buddhist | |
---|---|
දියත්කල දිනය | 2007 ජුනි 29 |
රට | ශ්‍රී ලංකාව |
භෘෂාව | ඉංග්‍රීසි, සිංහල, දෙමළ |
විකාශන සරිය | ශ්‍රී ලංකාව |
මූලස්ථානය | කොළඹ |
පෙරදී හැඳින්වුනේ | ඟ |
වෙබ් අඩවිය | thebuddhist.tv |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
ඩයලොග් ටීවී | චැනල් අංක 68 |
බෞද්ධයා නාලිකාවේ වැඩසටහන්, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම විකාශනය කෙරේ. ශ්‍රී ලංකාවේ සැටලයිට් සේවා සපයන්නෙකු වන ඩයලොග් ටීවී හී චැනල් අංක 68 යටතේ මෙම නාලිකාව නැරඹිය හැකියි. .
බෞද්ධයා ගුවන් විදුලිය
බෞද්ධයා ගුවන් විදුලිය FM 101.3, FM 101.5 මෙගාහර්ට්ස් සංඛ්‍යාත ඔස්සේ විසිරුවා හරියි.
ස්ථාපනය කිරීම
ඩයලොග් ටීවී හී හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) වූ Muhunthan Canagey මහතාගේ පරිත්‍යාග සහිතව නාලිකාව ස්ථාපනය කරන ලදී.
මේවාද බලන්න
බාහිර සබැදි
The Buddhist Official website
මූලාශ්‍ර
- "Sri Lanka gets its first Buddhist TV channel", The Sunday Times, 2007-07-01. Retrieved on 2007-07-01.
- the first being
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ද ධය න ල ක ව The Buddhist ශ ර ල ක ව ප රථම බ ද ධ ගම ක ර පව හ න න ල ක ව න ල ක ව ව න ල ක ව ප රධ න ම ද ර ක ළඹ ස ථ පනය ක ට ත බ න ල ක ව ව ක ශන කටය ත 2007 ජ න 29 වන ද නද අස ග ර ය ප ර ශවය මහ න යක හ ම ඇත ළ ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ සහ හ ටප අගව න ස ර සරත එන ස ල ව ආද න ග සහභ ග ත වය සහ තව ආරම භ කරන ලද බ ද ධය න ල ක ව The Buddhistද යත කල ද නය 2007 ජ න 29රට ශ ර ල ක වභ ෂ ව ඉ ග ර ස ස හල ද මළව ක ශන සර ය ශ ර ල ක වම ලස ථ නය ක ළඹප රද හ ඳ න ව න ඟව බ අඩව ය thebuddhist tvඋපය ජ යත වචන ද ර ක ඩයල ග ට ව ච නල අ ක 68 බ ද ධය න ල ක ව ව ඩසටහන ඉ ග ර ස ස හල සහ ද මළ යන භ ෂ ත ර ත වය න ම ව ක ශනය ක ර ශ ර ල ක ව ස ටලය ට ස ව සපයන න ක වන ඩයල ග ට ව හ ච නල අ ක 68 යටත ම ම න ල ක ව න රඹ ය හ ක ය බ ද ධය ග වන ව ද ල යබ ද ධය ග වන ව ද ල ය FM 101 3 FM 101 5 ම ග හර ට ස ස ඛ ය ත ඔස ස ව ස ර ව හර ය ස ථ පනය ක ර මඩයල ග ට ව හ හ ටප ප රධ න ව ධ යක න ලධ ර ය ක CEO ව Muhunthan Canagey මහත ග පර ත ය ග සහ තව න ල ක ව ස ථ පනය කරන ලද ම ව ද බලන නශ ර ල ක ව ර පව හ න න ල ක ල ය ස ත වබ හ ර සබ ද The Buddhist Official websiteම ල ශ ර Sri Lanka gets its first Buddhist TV channel The Sunday Times 2007 07 01 Retrieved on 2007 07 01 the first being