බේල්කින්ගේ කතා (ඉංග්රීසිThe Tales of the Late Ivan Petrovich Belkin, රුසියානු Повести покойного Ивана Петровича Белкина) යනු රුසියානු ලේඛක විසින් රචිත කෙටිකතා සංග්රහයකි. එය ප්රථම වරට 1831 දී රුසියාවේ ප්රකාශයට පත් විය. පුෂ්කින් කතා සංග්රහය ඉදිරිපත් කරන්නේ නැසීගිය ඉවාන් පෙට්රොවිච් බේල්කින් නම් තැනැත්තෙකු විසින් රචිත එහෙත් ප්රකාශයට පත් නොවූ කෙටිකතා පහක් තමන්ගේ සංස්කාරකත්වයෙන් යුක්තව ඉදිරිපත් කරන ලෙසිනි. ඒ පිළිබඳව ප්රබන්ධිත සංස්කාරක හැඳින්වීමක් පුෂ්කින් විසින් ඉදිරිපත් කර ඇත.
![]() | |
කර්තෘ | |
---|---|
මුල් මාතෘකාව | По́вести поко́йного Ива́на Петро́вича Бе́лкина |
රට | රුසියාව |
භාෂාව | රුසියානු |
ප්රභේදය | Short story collection |
ප්රකාශිත දිනය | 1831 |
කතා සංග්රහයෙහි එන කතා පහ එකකට එකක් සම්බන්ධතාවයක් දක්වන්නේ නැත. නමුත් ඒවා සියල්ල, තම උරුමය අහිමි කැරගත් ඉඩම් හිමියෙකු වන ඉවාන් පෙට්රොවිච් බේල්කින් විසින් තම අත්දැකීමක් හෝ තමන්ට අසන්නට ලැබුණු සිදුවීමක් විස්තර කරන පරිදි (හැඳින්වීමෙහි දැක්වෙන පරිදි) ඉදිරිපත් කර ඇත.
ඉවාන් පෙට්රොවිච් බේල්කින්
ඉවාන් පෙට්රොවිච් බේල්කින් යනු පුෂ්කින් විසින් තමන්ගේ නිර්මාණ කාර්යය සඳහා නිර්මාණය කළ මනඃකල්පිත පුද්ගලයෙකි. ඔහු 1798 ගර්යුහිනෝ ගමේදී උපත ලැබූ බව ඇතුළු තවත් පෞද්ගලික තොරතුරු කිහිපයක් ඔහු පිළිබඳව සඳහන් වේ. 1815 දී යුද සේවයට බැඳුනු ඉවාන් පෙට්රොවිච් බේල්කින් 1823 දක්වා යුද සේවයෙහි යෙදුණු බවත් ඔහුගේ දෙමව්පියන් ඉක්මනින් මියගිය බවත් තමන්ට උරුම වූ ධනය නිසිපරිදි කළමනාකරණය කරගැනීමට ඔහු උනන්දු නොවූ බවත් ආදී තවත් බොහෝ තොරතුරු ද පුෂ්කින් වෙත, තම නම ප්රසිද්ධියට පත්කිරීමට අකැමැති පුද්ගලයෙකු විසින් ලියා එවන ලද බවක් පාඨකයාට ඇඟවෙන පරිදි පුෂ්කින් තම හැඳින්වීම ඉදිරිපත් කර ඇත. එම තොරතුරු, අවසානයේ දී තමන් අතට පත් කර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වූ බවක් ද පුෂ්කින් අඟවයි. ඉවාන් පෙට්රොවිච් බේල්කින් 1828 සරත් සමයේදී තදබළ සෙම්ප්රතිශ්යයාව සහ උණ රෝගය නිසා මිය ගිය බවත් එවකට තිස් හැවිරිදි වියේ පසු වූ ඉවාන්ගේ දේහය ගර්යුහිනෝ දේවස්ථාන සුසාන භූමියෙහි, ඔහුගේ දෙමව්පියන්ගේ සොහොන්ගැබ් අසලින්ම මිහිදන් කළ බවත් සඳහන්ව ඇත.
සිංහල අනුවාදය
විසින් Повести покойного Ивана Петровича Белкина, බේල්කින්ගේ කතා යන නමින් සිංහලයට නගන ලදුව මොස්කව් ප්රගති ප්රකාශක මන්දිරය විසින් 1982 දී ප්රකාශයට පත් විය. සිංහල අනුවාදයට අනුව කෙටිකතා සංග්රහයෙහි අඩංගු කෙටිකතා පහ වෙඩි පහර, හිම කුණාටුව, මිනී පෙට්ටි සපයන්නා, තානායම්පතියා සහ වෙස් වළාගත් තරුණිය යන නම් වලින් හැඳින්වෙයි.
භාහිර සබැඳි
- අලෙක්සන්ද්ර් පුෂ්කින් විසින් රචිත බේල්කින්ගේ කතා 2022-12-07 at the Wayback Machine (ඉංග්රීසි බසින්)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ල ක න ග කත ඉ ග ර ස The Tales of the Late Ivan Petrovich Belkin ර ස ය න Povesti pokojnogo Ivana Petrovicha Belkina යන ර ස ය න ල ඛක ව ස න රච ත ක ට කත ස ග රහයක එය ප රථම වරට 1831 ද ර ස ය ව ප රක ශයට පත ව ය ප ෂ ක න කත ස ග රහය ඉද ර පත කරන න න ස ග ය ඉව න ප ට ර ව ච බ ල ක න නම ත න ත ත ක ව ස න රච ත එහ ත ප රක ශයට පත න ව ක ට කත පහක තමන ග ස ස ක රකත වය න ය ක තව ඉද ර පත කරන ල ස න ඒ ප ළ බඳව ප රබන ධ ත ස ස ක රක හ ඳ න ව මක ප ෂ ක න ව ස න ඉද ර පත කර ඇත බ ල ක න ග කත කර ත ම ල ම ත ක වPo vesti poko jnogo Iva na Petro vicha Be lkinaරටර ස ය වභ ෂ වර ස ය න ප රභ දයShort story collectionප රක ශ ත ද නය1831 කත ස ග රහය හ එන කත පහ එකකට එකක සම බන ධත වයක දක වන න න ත නම ත ඒව ස යල ල තම උර මය අහ ම ක රගත ඉඩම හ ම ය ක වන ඉව න ප ට ර ව ච බ ල ක න ව ස න තම අත ද ක මක හ තමන ට අසන නට ල බ ණ ස ද ව මක ව ස තර කරන පර ද හ ඳ න ව ම හ ද ක ව න පර ද ඉද ර පත කර ඇත ඉව න ප ට ර ව ච බ ල ක න ඉව න ප ට ර ව ච බ ල ක න යන ප ෂ ක න ව ස න තමන ග න ර ම ණ ක ර යය සඳහ න ර ම ණය කළ මන කල ප ත ප ද ගලය ක ඔහ 1798 ගර ය හ න ගම ද උපත ල බ බව ඇත ළ තවත ප ද ගල ක ත රත ර ක හ පයක ඔහ ප ළ බඳව සඳහන ව 1815 ද ය ද ස වයට බ ඳ න ඉව න ප ට ර ව ච බ ල ක න 1823 දක ව ය ද ස වය හ ය ද ණ බවත ඔහ ග ද මව ප යන ඉක මන න ම යග ය බවත තමන ට උර ම ව ධනය න ස පර ද කළමන කරණය කරග න මට ඔහ උනන ද න ව බවත ආද තවත බ හ ත රත ර ද ප ෂ ක න ව ත තම නම ප රස ද ධ යට පත ක ර මට අක ම ත ප ද ගලය ක ව ස න ල ය එවන ලද බවක ප ඨකය ට ඇඟව න පර ද ප ෂ ක න තම හ ඳ න ව ම ඉද ර පත කර ඇත එම ත රත ර අවස නය ද තමන අතට පත කර ග න මට මහත ව හ සක ද ර මට ස ද ව බවක ද ප ෂ ක න අඟවය ඉව න ප ට ර ව ච බ ල ක න 1828 සරත සමය ද තදබළ ස ම ප රත ශ යය ව සහ උණ ර ගය න ස ම ය ග ය බවත එවකට ත ස හ ව ර ද ව ය පස ව ඉව න ග ද හය ගර ය හ න ද වස ථ න ස ස න භ ම ය හ ඔහ ග ද මව ප යන ග ස හ න ග බ අසල න ම ම හ දන කළ බවත සඳහන ව ඇත ස හල අන ව දයව ස න Povesti pokojnogo Ivana Petrovicha Belkina බ ල ක න ග කත යන නම න ස හලයට නගන ලද ව ම ස කව ප රගත ප රක ශක මන ද රය ව ස න 1982 ද ප රක ශයට පත ව ය ස හල අන ව දයට අන ව ක ට කත ස ග රහය හ අඩ ග ක ට කත පහ ව ඩ පහර හ ම ක ණ ට ව ම න ප ට ට සපයන න ත න යම පත ය සහ ව ස වළ ගත තර ණ ය යන නම වල න හ ඳ න ව ය භ හ ර සබ ඳ අල ක සන ද ර ප ෂ ක න ව ස න රච ත බ ල ක න ග කත 2022 12 07 at the Wayback Machine ඉ ග ර ස බස න