බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය වෙනුවට ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස බෙලිඅත්ත දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩී. ඒ. රාජපක්ෂ | අත | 14,007 | 54.91% | |
ඩී.පී. අතපත්තු | පුටුව | 5,985 | 23.46% | |
එඩී ප්‍රනාන්දු | අලියා | 4,885 | 19.15% | |
පී. ජේම්ස් ද සිල්වා | තරුව | 362 | 1.42% | |
පී.ඩී.එස්. වික්‍රමසිංහ | යතුර | 270 | 1.06% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,509 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 433 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 25,942 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 41,570 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 62.41% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩී. ඒ. රාජපක්ෂ | කුඩය | 17,382 | 55.83% | |
ඩී. පී. අතපත්තු | තරුව | 13,750 | 44.17% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,132 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 304 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 31,436 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 41,578 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.61% |
ආශ්රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ල අත ත ම ත වරණ ක ට ඨ ශය අග ස ත 1947 සහ ප බරව ර 1989 අතරත ර ශ ර ල ක ව හ අත ර න එකක ව ය ම ම ම ත වරණ ක ට ඨ ශය නම ලද ද දක ණ පළ ත හම බන ත ට ද ස ත ර ක කය නගරය අන ව යම න ශ ර ල ක ව 1978 ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ප ර ල ම න ත ත ර පත කර ග න ම සඳහ සම න ප ත ක න ය ජන ම ත වරණ ක රමය හඳ න ව ද න ලද එව ට ප ව ත බ හ ද රට ම ත වරණ ක ට ඨ ශ ව ක ට ඨ ශ 160 ව න වට බහ මන ත ර 22 ක ඇත කරන ලද සම න ප ත ක න ය ජනය යටත ප ව ත ව ණ පළම ම ත වරණය වන 1989 මහ ම ත වරණය ද බ ල අත ත ම ත වරණ ක ට ඨ ශය ව න වට ආද ශ කරන ලද වත බහ මන ත ර ම ත වරණ ක ට ඨ ශය ත ල ඡන ද ක ට ඨ ශයක ල ස බ ල අත ත ද ගටම පවත ය 1947 ප ර ල ම න ත මහ ම ත වරණය23 අග ස ත 1947 ස ට 20 ස ප ත ම බර 1947 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ පළම වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩ ඒ ර ජපක ෂ අත 14 007 54 91 ඩ ප අතපත ත ප ට ව 5 985 23 46 එඩ ප රන න ද අල ය 4 885 19 15 ප ජ ම ස ද ස ල ව තර ව 362 1 42 ප ඩ එස ව ක රමස හ යත ර 270 1 06 වල ග ඡන ද ස ඛ ය ව 25 509 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 433ම ළ ඡන ද ස ඛ ය ව 25 942ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 41 570ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 62 41 1952 ප ර ල ම න ත මහ ම ත වරණය24 ම ය 1952 සහ 30 ම ය 1952 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ ද වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩ ඒ ර ජපක ෂ ක ඩය 17 382 55 83 ඩ ප අතපත ත තර ව 13 750 44 17 වල ග ඡන ද ස ඛ ය ව 31 132 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 304ම ළ ඡන ද ස ඛ ය ව 31 436ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 41 578ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 75 61 ආශ ර ත ද ඉල ක ටරල ස ස ටම ශ ර ල ක ව ප ර ල ම න ත ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1947 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1952 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ඛණ ඩ ක 6 1 0 N 80 45 0 E 6 01667 N 80 75000 E 6 01667 80 75000