බෙරෙනිස් IV එපිෆේනියා (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 77–55) යනු ඊජිප්තුවේ උපත ලැබූ සහ මරණයට පත්වූ ටොලමියානු රාජවංශයේ ග්‍රීක කුමරියකි.
බෙරෙනිස් IV | |||||
---|---|---|---|---|---|
ඊජිප්තුවේ රැජින | |||||
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 58–55 | ||||
අනුප්‍රාප්තිකයා | ටොලමි XII ඕලීට්ස් | ||||
උපත | ක්‍රි.පූ. 77 , ඊජිප්තුව | ||||
මරණය | ක්‍රි.පූ. 55 ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව | ||||
භූමදානය | ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව | ||||
වල්ලභයා | |||||
| |||||
වංශය | ටොලමියානු රාජවංශය | ||||
පියා | ටොලමි XII ඕලීට්ස් | ||||
මව |
චරිතාපදානය
බෙරෙනිස් යනු ටොලමි XII ඕලීට්ස් සහ බොහෝවිට ගේ දියණියයි. ඇය සුප්‍රකට VIIවන ක්ලියෝපැට්රා (රෝම සෙන්පතීන් වූ ජුලියස් සීසර් සහ ගේ පෙම්වතිය) රැජින, IVවන ආර්සිනෝයි, XIIIවන ටොලමි සහ XIVවන ටොලමි යන අයගේ සොහොයුරිය ද වේ. ක්‍රි.පූ. 58දී, XIIවන ටොලමි සහ VIIවන ක්ලියෝපැට්රා රෝමය වෙත පලාගියේ අතිශයින් බලවත්ව සිටි බෙරෙනිස්ගේ වැඩිමහල් සොයුරිය වූ ක්ලියෝපැට්රා VI ට්රිෆේනාට එරෙහිව දේශපාලනික සහ යුධ ආධාර ලබාගනු පිණිසයි. ක්‍රි.පූ. 57දී ට්‍රිෆේනා මියගිය පසු (බෙරෙනිස් විසින් වස ලබාදුන්නා විය හැක), 20වන වියේ පසුවූ බෙරෙනිස් ඊජිප්තුවේ තනි පාලකයා බවට පත්වූවා ය. ඇගේ පියා සහ ක්ලියෝපැට්රා නොසිටීම නිසා තමන් සිහසුනෙන් නෙරපනු හෝ දඬවම් පමුණුවනු ඇතැයි බියවීමට ඇයට කිසිදු හේතුවක් නොවිණි.
ඊජිප්තුව පාලනය කළේ හුදකලා කාන්තාවක බැවින්, ඇය පුරුෂයකු හා විවාහ වී ඔහුව සිය සම-අනුරාජයා ලෙස පත්කරගනු ඇතැයි අන්‍යයන් අපේක්ෂා කළහ. ඇය එසේ සිදු නොකළ විට ඇගේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඇයට කුමරු සමග විවාහ වන ලෙස බලකළහ. නමුත් ඔහුගේ ගෙල සිරකොට මරා දැමූ ඇය ඊජිප්තුවේ අසහාය පාලිකාව ලෙස රාජ්‍ය පාලනය කළා ය. බෙරෙනිස් විවාහය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ටොලමියානු රාජ්‍ය සමය බිඳවැටේ යැයි ජනතාව බියවූහ. ඇය විලාසිතා සහ සැපසම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ හෙයින් ඇගේ වියදම් ඉහළ ගිය බව ද විශ්වාස කෙරේ. පසුව ඇය සමග විවාහ වූව ද, ඔහු ඇගේ සම-අනුරාජයා නොවී ය. ආර්චොලෝසිව කැපඩොෂියාවේ කොමානාහි ප්‍රධාන පූජකවරයා ලෙස පත්කළේ විසිනි. ඔහු රජුගේ පුත්‍රයකු යැයි සැලකේ. නමුත් සඳහන් කරන්නේ ආර්චෙලෝස්ගේ පියා දී VIවන මිත්රිඩේටස්ගේ සෙන්පතියකු වූ නැමැත්තකු බවයි. ඔහු රෝමවරුන්ට එරෙහිව කැරැලි ගැසූ අයෙකි.
ක්‍රි.පූ. 55දී ගේ නායකත්වයෙන් යුත් රෝමවරුන්ගේ ආධාර ඇතිව ඇගේ පියා විසින් සිහසුන යළි හිමිකරගැනීමත් සමග බෙරෙනිස්ගේ රාජ්‍ය සමය අවසන් විය. එහිදී බෙරෙනිස්ගේ හිස ගසා දමන ලදී. ස්ට්රාබෝ පවසන පරිදි, ගැබිනියස් සමග පෙර මිත්‍ර සබඳතා පැවැත්වූ ආර්චෙලෝස් ගැබිනියස්ගේ හමුදාවට එරෙහි සටනක දී මියගොස් ඇත.
පෙළපත
මේවාත් බලන්න
මූලාශ්‍ර
- 12.3.34 සහ 17.1.11
- 12.3.34 සහ 17.1.11
- මිත්රිඩ්. 114
- ඇන්ටනි 3.2 - 3.6
ප්‍රභව
- 39.12 - 39.14, 39.55 - 39.58
ඊජිප්තුවේ IVවන බෙරෙනිස් උපත: ක්‍රි.පූ. 77 පමණ මරණය: ක්‍රි.පූ. 55 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ටොලමි XII | (ඊජිප්තුවේ පාරාවෝ) ක්‍රි.පූ. 58-55 ක්ලියෝපැට්රා VI සමග | අනුප්‍රාප්තික ටොලමි XII |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ර න ස IV එප ෆ න ය ග ර ක Berenikh ක ර ප 77 55 යන ඊජ ප ත ව උපත ල බ සහ මරණයට පත ව ට ලම ය න ර ජව ශය ග ර ක ක මර යක බ ර න ස IVඊජ ප ත ව ර ජ නර ජ ය සමයක ර ප 58 55අන ප ර ප ත කය ට ලම XII ඕල ට ස උපතක ර ප 77 ඊජ ප ත වමරණයක ර ප 55 ඇල ක ස න ඩ ර ය ව ඊජ ප ත වභ මද නයඇල ක ස න ඩ ර ය ව ඊජ ප ත වවල ලභය සම ප ර ණ න මයබ ර න ස IV එප ෆ න ය ව ශයට ලම ය න ර ජව ශයප ය ට ලම XII ඕල ට ස මවචර ත පද නයබ ර න ස යන ට ලම XII ඕල ට ස සහ බ හ ව ට ග ද යණ යය ඇය ස ප රකට VIIවන ක ල ය ප ට ර ර ම ස න පත න ව ජ ල යස ස සර සහ ග ප ම වත ය ර ජ න IVවන ආර ස න ය XIIIවන ට ලම සහ XIVවන ට ලම යන අයග ස හ ය ර ය ද ව ක ර ප 58ද XIIවන ට ලම සහ VIIවන ක ල ය ප ට ර ර මය ව ත පල ග ය අත ශය න බලවත ව ස ට බ ර න ස ග ව ඩ මහල ස ය ර ය ව ක ල ය ප ට ර VI ට ර ෆ න ට එර හ ව ද ශප ලන ක සහ ය ධ ආධ ර ලබ ගන ප ණ සය ක ර ප 57ද ට ර ෆ න ම යග ය පස බ ර න ස ව ස න වස ලබ ද න න ව ය හ ක 20වන ව ය පස ව බ ර න ස ඊජ ප ත ව තන ප ලකය බවට පත ව ව ය ඇග ප ය සහ ක ල ය ප ට ර න ස ට ම න ස තමන ස හස න න න රපන හ දඬවම පම ණ වන ඇත ය බ යව මට ඇයට ක ස ද හ ත වක න ව ණ ඊජ ප ත ව ප ලනය කළ හ දකල ක න ත වක බ ව න ඇය ප ර ෂයක හ ව ව හ ව ඔහ ව ස ය සම අන ර ජය ල ස පත කරගන ඇත ය අන යයන අප ක ෂ කළහ ඇය එස ස ද න කළ ව ට ඇග ර ජ ය ත න ත ර කය ඇයට ක මර සමග ව ව හ වන ල ස බලකළහ නම ත ඔහ ග ග ල ස රක ට මර ද ම ඇය ඊජ ප ත ව අසහ ය ප ල ක ව ල ස ර ජ ය ප ලනය කළ ය බ ර න ස ව ව හය ප රත ක ෂ ප ක ර ම හ ත ව න ට ලම ය න ර ජ ය සමය බ ඳව ට ය ය ජනත ව බ යව හ ඇය ව ල ස ත සහ ස පසම පත ක ර හ ව ඩ අවධ නයක ය ම කළ හ ය න ඇග ව යදම ඉහළ ග ය බව ද ව ශ ව ස ක ර පස ව ඇය සමග ව ව හ ව ව ද ඔහ ඇග සම අන ර ජය න ව ය ආර ච ල ස ව ක පඩ ෂ ය ව ක ම න හ ප රධ න ප ජකවරය ල ස පත කළ ව ස න ඔහ රජ ග ප ත රයක ය ය ස ලක නම ත සඳහන කරන න ආර ච ල ස ග ප ය ද VIවන ම ත ර ඩ ටස ග ස න පත යක ව න ම ත තක බවය ඔහ ර මවර න ට එර හ ව ක ර ල ග ස අය ක ක ර ප 55ද ග න යකත වය න ය ත ර මවර න ග ආධ ර ඇත ව ඇග ප ය ව ස න ස හස න යළ හ ම කරග න මත සමග බ ර න ස ග ර ජ ය සමය අවසන ව ය එහ ද බ ර න ස ග හ ස ගස දමන ලද ස ට ර බ පවසන පර ද ග බ න යස සමග ප ර ම ත ර සබඳත ප ව ත ව ආර ච ල ස ග බ න යස ග හම ද වට එර හ සටනක ද ම යග ස ඇත ප ළපතඊජ ප ත ව IVවන බ ර න ස ග ප ර වජය න 16 ට ලම V එප ෆ නස 8 ට ලම VIII ෆ ස කන 17 ඊජ ප ත ව Iවන ක ල ය ප ට ර 4 ට ලම IX ල ත ර ස 18 ට ලම VI ෆ ල ම ටර 8ග ස හ ය ර 9 ඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර 19 ඊජ ප ත ව IIවන ක ල ය ප ට ර 8ග ස හ ය ර ය 2 ට ලම XII ඕල ට ස 20 16 ට ලම V එප ෆ නස 10 8 ට ලම VIII ෆ ස කන 21 17 ඊජ ප ත ව Iවන ක ල ය ප ට ර 5 ඊජ ප ත ව IVවන ක ල ය ප ට ර 22 18 ට ලම VI ෆ ල ම ටර 11 9 ඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර 23 19 ඊජ ප ත ව IIවන ක ල ය ප ට ර 1 බ ර න ස IV 24 16 ට ලම V එප ෆ නස 12 8 ට ලම VIII ෆ ස කන 25 17 ඊජ ප ත ව Iවන ක ල ය ප ට ර 6 ට ලම X ඇල ක ස න ඩර I 26 18 ට ලම VI ෆ ල ම ටර 13 9 ඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර 27 19 3 28 8 ට ලම VIII ෆ ස කන 14 4 ට ලම IX ල ත ර ස 29 9 ඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර 7 ඊජ ප ත ව IIIවන බ ර න ස 30 8 ට ලම VIII ෆ ස කන 15 31 9 ඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර ම ව ත බලන නම ල ශ ර12 3 34 සහ 17 1 11 12 3 34 සහ 17 1 11 ම ත ර ඩ 114 ඇන ටන 3 2 3 6ප රභව39 12 39 14 39 55 39 58ඊජ ප ත ව IVවන බ ර න ස ට ලම ය න ර ජව ශයඋපත ක ර ප 77 පමණ මරණය ක ර ප 55ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ට ලම XII ඊජ ප ත ව ප ර ව ක ර ප 58 55 ක ල ය ප ට ර VI සමග අන ප ර ප ත ක ට ලම XII