බෙනීටෝ අමිල්කාර් ඇන්ඩ්‍රියා මුසොලිනී (ඉතාලි: Benito Amilcare Andrea Mussolini) ඉතාලි ජාතික පැසිස්ට්වාදී පක්ෂයේ නායකයා ලෙස ඔහු 1922 සිට 1943 දක්වා ඉතාලිය පාලනය කළේය. 1922 දී ඔහු ඉතාලියේ 40 වැනි අගමැති ලෙස ධූරයට පත්විය. තවද ඔහු ඉතාලි අධිරාජ්‍යයේ පළමු මාර්ෂල්වරයා ද විය. 1940 වසරේදී ඔහු දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රංශයට හා බ්‍රිතාන්‍යයට එරෙහිව ඉතාලිය මෙහෙය වූයේය. බෙනිටෝ ඉතාලි සමාජවාදී පක්ෂයේ සමාරම්භක සාමාජිකයකු ද වෙයි. අවන්තිල් පුවත්පතේ කතුවරයා ද වූයේය.
27 වන ඉතාලි අගමැති | |
---|---|
තනතුර දරමින් 31 ඔක්තෝබර් 1922 – 25 ජූලි 1943 | |
Monarch | III වික්ටර් Emmanuel |
පූර්වප්‍රාප්තිකයා | ලුගී ෆැක්ටා |
අනුප්‍රාප්තිකයා | පියත්රෝ බඩෝග්ලියෝ |
Duce of Fascism | |
තනතුර දරමින් 9 නොවැම්බර් 1921 – 25 ජූලි 1943 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | Position abolished |
Duce of the Italian Social Republic | |
තනතුර දරමින් 23 සැප්තැම්බර් 1943 – 25 අප්‍රේල් 1945 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | Position abolished |
ප්‍රථම අධිරාජ්‍ය මාර්ෂල් | |
තනතුර දරමින් 30 මාර්තු 1938 – 25 ජුලී 1943 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | Position abolished |
Minister of Foreign Affairs | |
තනතුර දරමින් 5 පෙබරවාරි 1943 – 25 ජූලි 1943 | |
පූර්වප්‍රාප්තිකයා | ගැලීස්සො සියානො |
අනුප්‍රාප්තිකයා | රෆායල් ගරිග්ලියා |
තනතුර දරමින් 20 ජූලි 1932 – 9 ජුනි 1936 | |
පූර්වප්‍රාප්තිකයා | දිනො ග්‍රැන්ඩි |
අනුප්‍රාප්තිකයා | ගැලීස්සො සියානො |
තනතුර දරමින් 30 ඔක්තෝම්බර් 1922 – 12 සැප්තැම්බර් 1929 | |
පූර්වප්‍රාප්තිකයා | කාර්ලෝ ස්චැන්ස්සර් |
අනුප්‍රාප්තිකයා | ඩිනො ග්‍රැන්ඩි |
Minister of the Italian Africa | |
තනතුර දරමින් 20 නොවැම්බර් 1937 – 31 ඔක්තෝම්බර් 1939 | |
පූර්වප්‍රාප්තිකයා | ඇලෙස්සැන්ඩ්‍රෝ ලෙස්සොනා |
අනුප්‍රාප්තිකයා | ඇත්තිලියො ටෙරුස්සියෝ |
තනතුර දරමින් 17 ජනවාරි 1935 – 11 ජුනි 1936 | |
පූර්වප්‍රාප්තිකයා | එමිලියෝ ඩි බොනො |
අනුප්‍රාප්තිකයා | ඇලෙස්සැන්ඩ්‍රෝ ලෙස්සොනා |
තනතුර දරමින් 18 දෙසැම්බර් 1928 – 12 සැප්තැම්බර් 1929 | |
පූර්වප්‍රාප්තිකයා | ලුයිගී ෆෙඩර්සිනො |
අනුප්‍රාප්තිකයා | එමිලියෝ ඩි බොනා |
ආරක්ෂක ඇමැති | |
තනතුර දරමින් 22 ජුලි 1933 – 25 ජුලි 1943 | |
පූර්වප්‍රාප්තිකයා | Pietro Gazzera |
අනුප්‍රාප්තිකයා | Antonio Sorice |
තනතුර දරමින් 4 අප්‍රේල් 1925 – 12 සැප්තැම්බර් 1929 | |
පූර්වප්‍රාප්තිකයා | Antonino Di Giorgio |
අනුප්‍රාප්තිකයා | Pietro Gazzera |
Minister of the Interior | |
තනතුර දරමින් 6 නොවැම්බර් 1926 – 25 ජූලි 1943 | |
පූර්වප්‍රාප්තිකයා | ලුයිගි ෆෙඩර්සිනෝ |
අනුප්‍රාප්තිකයා | බෲනෝ ෆොර්නැසියාරි |
තනතුර දරමින් 31 ඔක්තෝබර් 1922 – 17 ජුනි 1924 | |
පූර්වප්‍රාප්තිකයා | Paolino Taddei |
අනුප්‍රාප්තිකයා | ලුයිගි ෆෙඩර්සිනෝ |
Duce of the Fascist Party | |
තනතුර දරමින් 23 මාර්තු 1919 – 28 අප්‍රේල් 1945 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | Position abolished |
පුද්ගලික තොරතුරු | |
උපත | බෙනිටෝ ඇමිල්කෙයා ඇන්ඩ්‍රියා මුසෝලිනී 29 ජූලි 1883 Predappio, ඉතාලි රාජධානිය |
විපත | 28 April 1945 , ඉතාලි රාජධානිය | (වයස 61)
Resting place | San Cassiano cemetery, Predappio, Italian Republic |
ජාතිය | ඉතාලියානු |
දේශපාලන පක්ෂය | ජාතික පැසිස්ට් පක්ෂය (1921–1943) |
වෙනත් දේශපාලන සබැඳියා |
|
Height | 5' 6½" (1.69 මීටර්) |
කලත්‍රයා | රැචල් ගුයිඩි (වි. 1915–45) |
Relations |
|
දරුවන් |
|
වෘත්තිය |
|
අත්සන | |
හමුදා සේවය | |
ඛණ්ඩය/සේවය | |
සේවා කාල සීමාව | 1915–1917 (සක්‍රීය) |
නිලය |
|
ඒකකය | 11වන Bersaglieri Regiment |
සටන්/යුද්ධ |
|
පවුල් ජීවිතය
බෙනිටෝ සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා ලෙස 1883 ජූලි 29 දින ඉතාලියේ ෆෝලි ප්‍රාන්තයේ කුඩා නගරයකදී උපත ලැබුවේය. ඔහුගේ පියා ඇලෙසැන්ඩ්‍රෝ මුසෝලිනී පතල් කම්කරුවකු වූ අතර ඔහුගේ මව රෝසා වෘත්තියෙන් ගුරුවරියක විය. තම පියාගේ සමාජවාදී චින්තනය බෙනිටෝට තදින්ම බලපෑවේය. ඔහු ගැටවර වියේදී ආගමික මතවාද පිළිබඳ ඇති වූ මතභේදයකින් මාපියන්ගෙන් වෙන්වූහ.
දේශපාලනය
ශිෂ්‍යයකුව සිටියදී ඔහු දේශපාලන රැස්වීම් සංවිධානය කළේය. කතා පැවැත් වූවේය. හමුදාවට බැඳී ට ගිය ඔහු එහිදී ද සමාජවාදීී ක්‍රියාකාරිකයකු වූයේය. 1903 දී එනිසාම ස්විස්ටර්ලන්ත පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී.
1919 දී ඔහු පැසිස්ට්වාදී පක්ෂය පිහිටුවන ලද්දේය. ඉතාලි හමුදාවේ වසර දෙකක් සේවය කළ ඔහු ඉන් පසු ගුරු සේවයේ යෙදුණේය. ඔහු ඉතාලියෙහි බලය තහවුරු කරගනු ලැබූයේ 1922 වර්ෂයේදීයි.
දෙවැනි ලෝක මහා සංග්‍රාමය
පළමු ලෝක යුද්ධයේදී, ඉතාලිය ජයග්‍රාහී පිලේ සිටි නමුත් යුද්ධයෙන් පසු ඇතිකරගත් සාම ගිවිසුම් එරටට වාසි සහගත නොවීය. මෙම ගිවිසුම් මඟින් එරට අපේක්ෂා කළ තරම් යටත් විජිත ලබා ගැනීමට හැකියාව නොලැබුණි. ඒ නිසා ඉතාලිය තුළ යුද්ධයෙන් පසු විරැකියාව, ආහාර හිඟය වැනි ආර්ථික ගැටලු රැසක් පැන නැගිණ. එසේම රට තුළ කම්කරු ප්‍රශ්න උග්‍රවී වැඩවර්ජන රැල්ලක් පැතිරුණි. ඉතාලියේ පැවති මෙම අස්ථාවර තත්වයෙන් ප්‍රයෝජන ගත් බෙනීටෝ මුසෝලිනී 1922 වර්ෂයේදී පැසිස්ට්වාදී දේශපාලන පක්ෂය හරහා ඉතාලියේ දේශපාලන බලය අල්ලා ගත්තේය. මුසෝලිනීගේ දේශපාලන ක්‍රමය පැසිස්ට්වාදය ලෙස හැඳින්වේ. පැසිස්ට්වාදය යනු හිට්ලර්ගේ නාසිවාදය මෙන් තනි පක්ෂයේ ඒකාධිපති පාලන ක්රමයකි.
ඉතාලියේ බලය ලබාගත් මුසෝලිනී කළු කමිස හමුදාව නම් සන්නද්ධ භටයන් යොදා ගෙන පැසිස්ට්වාදයට එරෙහි පිරිස් විනාශ කිරීමට කටයුතු කළේය. මෙසේ ඒකාධිපති පාලනය මගින් මුසෝලිනී ඉතාලියේ ආර්ථිකය තරමක් ශක්තිමත් කළ නමුත් 1929 වර්ෂයේදී ලෝක ආර්ථික පරිහානියේ අනිසි බලපෑම් ඉදිරියේ ඔහුගේ ප්රයත්නය අසාර්ථක විය. අභ්‍යන්තර දේශපාලන බලය හැම අතකින් ම තමන් අතට ගොනු කරගත් මුසෝලිනී අනතුරුව ඉතාලි බලය විදේශීය වශයෙන් පැතිරවීමේ ව්‍යාපාරයකට අත ගැසීය. ජර්මනිය මෙන් ම ඉතාලිය ද එක්සත් රටක් බවට පත් වූයේ 1970 වර්ෂයේදී ය. ඒ වන විට ලෝකයේ බොහෝ සාරවත් ප්‍රදේශ සෙසු යුරෝපා ජාතිකයෝ අල්ලාගෙන තිබුණි. මේ නිසා ඉතාලිය යටත් විජිත පිහිටුවීමට යාමේ දී යුරෝපා රටවල් අතර ගැටුම් ඇතිවිය හැකි පසුබිමක් තිබුණි.
ජාත්‍යන්තර කටයුතුවලදී තම සිතැඟියාවන්ට අනුව කටයුතු කර ගැනීමේ පහසුව නිසාවෙන් මුසෝලිනීද සහභාගි කරගනිමින් ජයග්‍රහණ හිමිකරගත්තේය. 1939 වර්ෂයේ මැයි 22 දා නාසි සන්ධානය පිහිටුවාගත් දෙදෙනා දෙවැනි මහා ලෝක සංග්‍රාමයට සූදානම් විය. යුධ ආරම්භ වසර 4 තුළ හිට්ලර් සහ මුසෝලිනී පරාජය කිරීම අපහසු විය. 1943 වර්ෂයේදී එම තත්ත්වය වෙනස් වූයේය. 1942 අග භාගයේදී ඉතාලි ගුවන් හමුදා යානා දෙදාහක් පමණ අහිමි වීමත් "සිසිලිය වෙරළට" හදිසි ප්‍රහාරයක් එල්ලවීමත් නිසාවෙන් නාසි හමුදාවට 1943 මැයි 13 දින යටත්වීමට සිදුවූයේය.
ඉතාලි රජයේ විධායකයන් 28 දෙනකුගෙන් යුතු වූ "ග්‍රෑන්ඩ් කවුන්සිල්" (Grand Council) මුසෝලිනීට, එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. ඉන් ඔහුව ඉතාලි අගමැති තනතුරින් පහ කළ යුතු බවට තීන්දු වූයේය. ග්‍රෑන්ඩ් කවුන්සිලයේ නිගමනයන්ට අනුව 1943දී ජුලි 25 දින ඔහුව පදවියෙන් පහකර රාජ්‍ය බලය හමුදාව යටතට පත්කෙරිණ. එසේම ඔහුට හිට්ලර් සමඟ එකට සිටීමට ඉඩක් නොදී මිත්‍ර පාක්ෂිකයන්ට භාරදීමේ අදහසින් විවිධ ප්‍රදේශයන්හි සඟවා තැබීය. කෙසේ නමුත් හිට්ලර්, මුසෝලෝනී සොයාගෙන උතුරු ඉතාලියේ "ඇල්ප්ස්හි" ගර්ඩාවිලට සමීප හමුදා කඳවුරක රැඳවීමට කටයුතු කරන ලදි. මිත්‍ර පාක්ෂිකයන්ට එරෙහිව සටන් කරන බවට ප්‍රකාශයක් කරන ලෙසට හිට්ලර් ඔහුට බලපෑම් කර තිබේ.
ඉතාලි බලය දුර්වල වීම නිසා මුසෝලිනී ස්විස්ටර්ලන්තය වෙත පලා ගිය නමුත් ඉතාලි රජය විසින් 1945 අප්‍රේල් 28 වැනිදා ඔහු අත් අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඉතාලි ගොවි දියණියක වූ රේචල් සමඟින් විවාහ වී සිටි අතර ඔහු දරුවන් පස් දෙනකුගේ පියකු ද වූයේය.
දේශපාලනය
ශිෂ්‍යයකුව සිටියදී ඔහු දේශපාලන රැස්වීම් සංවිධානය කළේය. කතා පැවැත් වූවේය. හමුදාවට බැඳී ට ගිය ඔහු එහිදී ද සමාජවාදීී ක්‍රියාකාරිකයකු වූයේය. 1903 දී එනිසාම ස්විස්ටර්ලන්ත පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී.
1919 දී ඔහු පැසිස්ට්වාදී පක්ෂය පිහිටුවන ලද්දේය. ඉතාලි හමුදාවේ වසර දෙකක් සේවය කළ ඔහු ඉන් පසු ගුරු සේවයේ යෙදුණේය. ඔහු ඉතාලියෙහි බලය තහවුරු කරගනු ලැබූයේ 1922 වර්ෂයේදීයි.
දෙවැනි ලෝක මහා සංග්‍රාමය
පළමු ලෝක යුද්ධයේදී, ඉතාලිය ජයග්‍රාහී පිලේ සිටි නමුත් යුද්ධයෙන් පසු ඇතිකරගත් සාම ගිවිසුම් එරටට වාසි සහගත නොවීය. මෙම ගිවිසුම් මඟින් එරට අපේක්ෂා කළ තරම් යටත් විජිත ලබා ගැනීමට හැකියාව නොලැබුණි. ඒ නිසා ඉතාලිය තුළ යුද්ධයෙන් පසු විරැකියාව, ආහාර හිඟය වැනි ආර්ථික ගැටලු රැසක් පැන නැගිණ. එසේම රට තුළ කම්කරු ප්‍රශ්න උග්‍රවී වැඩවර්ජන රැල්ලක් පැතිරුණි. ඉතාලියේ පැවති මෙම අස්ථාවර තත්වයෙන් ප්‍රයෝජන ගත් බෙනීටෝ මුසෝලිනී 1922 වර්ෂයේදී පැසිස්ට්වාදී දේශපාලන පක්ෂය හරහා ඉතාලියේ දේශපාලන බලය අල්ලා ගත්තේය. මුසෝලිනීගේ දේශපාලන ක්‍රමය පැසිස්ට්වාදය ලෙස හැඳින්වේ. පැසිස්ට්වාදය යනු හිට්ලර්ගේ නාසිවාදය මෙන් තනි පක්ෂයේ ඒකාධිපති පාලන ක්රමයකි.
ඉතාලියේ බලය ලබාගත් මුසෝලිනී කළු කමිස හමුදාව නම් සන්නද්ධ භටයන් යොදා ගෙන පැසිස්ට්වාදයට එරෙහි පිරිස් විනාශ කිරීමට කටයුතු කළේය. මෙසේ ඒකාධිපති පාලනය මගින් මුසෝලිනී ඉතාලියේ ආර්ථිකය තරමක් ශක්තිමත් කළ නමුත් 1929 වර්ෂයේදී ලෝක ආර්ථික පරිහානියේ අනිසි බලපෑම් ඉදිරියේ ඔහුගේ ප්රයත්නය අසාර්ථක විය. අභ්‍යන්තර දේශපාලන බලය හැම අතකින් ම තමන් අතට ගොනු කරගත් මුසෝලිනී අනතුරුව ඉතාලි බලය විදේශීය වශයෙන් පැතිරවීමේ ව්‍යාපාරයකට අත ගැසීය. ජර්මනිය මෙන් ම ඉතාලිය ද එක්සත් රටක් බවට පත් වූයේ 1970 වර්ෂයේදී ය. ඒ වන විට ලෝකයේ බොහෝ සාරවත් ප්‍රදේශ සෙසු යුරෝපා ජාතිකයෝ අල්ලාගෙන තිබුණි. මේ නිසා ඉතාලිය යටත් විජිත පිහිටුවීමට යාමේ දී යුරෝපා රටවල් අතර ගැටුම් ඇතිවිය හැකි පසුබිමක් තිබුණි.
1936 වර්ෂයේ දී මුසෝලිනී අප්‍රිකාවේ ඇල්බීසීනියාව හෙවත් වර්තමානයේ ඉතියෝපියාව ආක්‍රමණය කොට අල්ලා ගත්තේය. පසුව හිට්ලර් සමඟ එක් වූ මුසෝලිනී පැසිස්ට් බලය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් දෙවන ලෝක සංග්‍රාමයට සම්බන්ධ විය. එහි දී නට්සිවාදී හා පැසිස්ට්වාදී බල කඳවුර එංගලන්තය, රුසියාව, ඇමරිකාව ප්රමුඛ රටවලට එරෙහිව සටන් වැදිණ.
ජාත්‍යන්තර කටයුතුවලදී තම සිතැඟියාවන්ට අනුව කටයුතු කර ගැනීමේ පහසුව නිසාවෙන් මුසෝලිනීද සහභාගි කරගනිමින් ජයග්‍රහණ හිමිකරගත්තේය. 1939 වර්ෂයේ මැයි 22 දා නාසි සන්ධානය පිහිටුවාගත් දෙදෙනා දෙවැනි මහා ලෝක සංග්‍රාමයට සූදානම් විය. යුධ ආරම්භ වසර 4 තුළ හිට්ලර් සහ මුසෝලිනී පරාජය කිරීම අපහසු විය. 1943 වර්ෂයේදී එම තත්ත්වය වෙනස් වූයේය. 1942 අග භාගයේදී ඉතාලි ගුවන් හමුදා යානා දෙදාහක් පමණ අහිමි වීමත් "සිසිලිය වෙරළට" හදිසි ප්‍රහාරයක් එල්ලවීමත් නිසාවෙන් නාසි හමුදාවට 1943 මැයි 13 දින යටත්වීමට සිදුවූයේය.
ඉතාලි රජයේ විධායකයන් 28 දෙනකුගෙන් යුතු වූ "ග්‍රෑන්ඩ් කවුන්සිල්" (Grand Council) මුසෝලිනීට, එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. ඉන් ඔහුව ඉතාලි අගමැති තනතුරින් පහ කළ යුතු බවට තීන්දු වූයේය. ග්‍රෑන්ඩ් කවුන්සිලයේ නිගමනයන්ට අනුව 1943දී ජුලි 25 දින ඔහුව පදවියෙන් පහකර රාජ්‍ය බලය හමුදාව යටතට පත්කෙරිණ. එසේම ඔහුට හිට්ලර් සමඟ එකට සිටීමට ඉඩක් නොදී මිත්‍ර පාක්ෂිකයන්ට භාරදීමේ අදහසින් විවිධ ප්‍රදේශයන්හි සඟවා තැබීය. කෙසේ නමුත් හිට්ලර්, මුසෝලෝනී සොයාගෙන උතුරු ඉතාලියේ "ඇල්ප්ස්හි" ගර්ඩාවිලට සමීප හමුදා කඳවුරක රැඳවීමට කටයුතු කරන ලදි. මිත්‍ර පාක්ෂිකයන්ට එරෙහිව සටන් කරන බවට ප්‍රකාශයක් කරන ලෙසට හිට්ලර් ඔහුට බලපෑම් කර තිබේ.
ඉතාලි බලය දුර්වල වීම නිසා මුසෝලිනී ස්විස්ටර්ලන්තය වෙත පලා ගිය නමුත් ඉතාලි රජය විසින් 1945 අප්‍රේල් 28 වැනිදා ඔහු අත් අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඉතාලි ගොවි දියණියක වූ රේචල් සමඟින් විවාහ වී සිටි අතර ඔහු දරුවන් පස් දෙනකුගේ පියකු ද වූයේය.
මේවාද බලන්න
මූලාශ්‍ර
බෙනිටෝ මුසෝලිනී ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ න ට අම ල ක ර ඇන ඩ ර ය ම ස ල න ඉත ල Benito Amilcare Andrea Mussolini ඉත ල ජ ත ක ප ස ස ට ව ද පක ෂය න යකය ල ස ඔහ 1922 ස ට 1943 දක ව ඉත ල ය ප ලනය කළ ය 1922 ද ඔහ ඉත ල ය 40 ව න අගම ත ල ස ධ රයට පත ව ය තවද ඔහ ඉත ල අධ ර ජ යය පළම ම ර ෂල වරය ද ව ය 1940 වසර ද ඔහ ද ව න ල ක ය ද ධය ද ප ර ශයට හ බ ර ත න යයට එර හ ව ඉත ල ය ම හ ය ව ය ය බ න ට ඉත ල සම ජව ද පක ෂය සම රම භක ස ම ජ කයක ද ව ය අවන ත ල ප වත පත කත වරය ද ව ය ය 27 වන ඉත ල අගම ත තනත ර දරම න 31 ඔක ත බර 1922 25 ජ ල 1943MonarchIII ව ක ටර Emmanuelප ර වප ර ප ත කය ල ග ෆ ක ට අන ප ර ප ත කය ප යත ර බඩ ග ල ය Duce of Fascismතනත ර දරම න 9 න ව ම බර 1921 25 ජ ල 1943ප ර වප ර ප ත කය Position establishedඅන ප ර ප ත කය Position abolishedDuce of the Italian Social Republicතනත ර දරම න 23 ස ප ත ම බර 1943 25 අප ර ල 1945ප ර වප ර ප ත කය Position establishedඅන ප ර ප ත කය Position abolishedප රථම අධ ර ජ ය ම ර ෂල තනත ර දරම න 30 ම ර ත 1938 25 ජ ල 1943ප ර වප ර ප ත කය Position establishedඅන ප ර ප ත කය Position abolishedMinister of Foreign Affairsතනත ර දරම න 5 ප බරව ර 1943 25 ජ ල 1943ප ර වප ර ප ත කය ග ල ස ස ස ය න අන ප ර ප ත කය රෆ යල ගර ග ල ය තනත ර දරම න 20 ජ ල 1932 9 ජ න 1936ප ර වප ර ප ත කය ද න ග ර න ඩ අන ප ර ප ත කය ග ල ස ස ස ය න තනත ර දරම න 30 ඔක ත ම බර 1922 12 ස ප ත ම බර 1929ප ර වප ර ප ත කය ක ර ල ස ච න ස සර අන ප ර ප ත කය ඩ න ග ර න ඩ Minister of the Italian Africaතනත ර දරම න 20 න ව ම බර 1937 31 ඔක ත ම බර 1939ප ර වප ර ප ත කය ඇල ස ස න ඩ ර ල ස ස න අන ප ර ප ත කය ඇත ත ල ය ට ර ස ස ය තනත ර දරම න 17 ජනව ර 1935 11 ජ න 1936ප ර වප ර ප ත කය එම ල ය ඩ බ න අන ප ර ප ත කය ඇල ස ස න ඩ ර ල ස ස න තනත ර දරම න 18 ද ස ම බර 1928 12 ස ප ත ම බර 1929ප ර වප ර ප ත කය ල ය ග ෆ ඩර ස න අන ප ර ප ත කය එම ල ය ඩ බ න ආරක ෂක ඇම ත තනත ර දරම න 22 ජ ල 1933 25 ජ ල 1943ප ර වප ර ප ත කය Pietro Gazzeraඅන ප ර ප ත කය Antonio Soriceතනත ර දරම න 4 අප ර ල 1925 12 ස ප ත ම බර 1929ප ර වප ර ප ත කය Antonino Di Giorgioඅන ප ර ප ත කය Pietro GazzeraMinister of the Interiorතනත ර දරම න 6 න ව ම බර 1926 25 ජ ල 1943ප ර වප ර ප ත කය ල ය ග ෆ ඩර ස න අන ප ර ප ත කය බ න ෆ ර න ස ය ර තනත ර දරම න 31 ඔක ත බර 1922 17 ජ න 1924ප ර වප ර ප ත කය Paolino Taddeiඅන ප ර ප ත කය ල ය ග ෆ ඩර ස න Duce of the Fascist Partyතනත ර දරම න 23 ම ර ත 1919 28 අප ර ල 1945ප ර වප ර ප ත කය Position establishedඅන ප ර ප ත කය Position abolishedප ද ගල ක ත රත ර උපතබ න ට ඇම ල ක ය ඇන ඩ ර ය ම ස ල න 29 ජ ල 1883 1883 07 29 Predappio ඉත ල ර ජධ න යව පත28 April 1945 1945 04 28 වයස 61 ඉත ල ර ජධ න යResting placeSan Cassiano cemetery Predappio Italian Republicජ ත යඉත ල ය න ද ශප ලන පක ෂයජ ත ක ප ස ස ට පක ෂය 1921 1943 ව නත ද ශප ලන සබ ඳ ය Italian Socialist Party 1901 1914 Fasci of Revolutionary Action 1914 1919 Italian Fasci of Combat 1919 1921 Republican Fascist Party 1943 1945 Height5 6 1 69 ම ටර කලත රය ර චල ග ය ඩ ව 1915 45 RelationsIda Dalser Margherita Sarfatti ක ලර ප ට ස දර වන බ න ට අභ න ම ස ල න Edda Mussolini Vittorio Mussolini බ න ම ස ල න ර ම න ම ස ල න ඇන මර ය ම ස ල න ව ත ත යද ශප ලඥය ක ම ධ යව ද ය ක නවකත කර ව ක ග ර වරය ක අත සනහම ද ස වයඛණ ඩය ස වයස ව ක ල ස ම ව1915 1917 සක ර ය න ලයප රථම අධ ර ජ ය ම ර ෂල වරය ක ප රල ඒකකය11වන Bersaglieri Regimentසටන ය ද ධල ක ය ද ධය I Second Italo Ethiopian War Italian invasion of Albania Greco ඉත ල ය ද ධය ද වන ල ක ය ද ධයපව ල ජ ව තයම ස ල න උපත ල බ ස ථ නය ද න ම ම ස ථ නය ක ත ක ග රයක ම ස ල න ග ප ය ඇල ස ස න ඩ ර ම ස ල න ග මව ර ස බ න ට සහ දර සහ දර යන ත ද නක ග න ය ත පව ල ව ඩ මල ල ස 1883 ජ ල 29 ද න ඉත ල ය ෆ ල ප ර න තය ක ඩ නගරයකද උපත ල බ ව ය ඔහ ග ප ය ඇල ස න ඩ ර ම ස ල න පතල කම කර වක ව අතර ඔහ ග මව ර ස ව ත ත ය න ග ර වර යක ව ය තම ප ය ග සම ජව ද ච න තනය බ න ට ට තද න ම බලප ව ය ඔහ ග ටවර ව ය ද ආගම ක මතව ද ප ළ බඳ ඇත ව මතභ දයක න ම ප යන ග න ව න ව හ ද ශප ලනයශ ෂ යයක ව ස ට යද ඔහ ද ශප ලන ර ස ව ම ස ව ධ නය කළ ය කත ප ව ත ව ව ය හම ද වට බ ඳ ට ග ය ඔහ එහ ද ද සම ජව ද ක ර ය ක ර කයක ව ය ය 1903 ද එන ස ම ස ව ස ටර ලන ත ප ල ස ය ව ස න ඔහ අත අඩ ග වට ගන න ලද 1919 ද ඔහ ප ස ස ට ව ද පක ෂය ප හ ට වන ලද ද ය ඉත ල හම ද ව වසර ද කක ස වය කළ ඔහ ඉන පස ග ර ස වය ය ද ණ ය ඔහ ඉත ල ය හ බලය තහව ර කරගන ල බ ය 1922 වර ෂය ද ය ද ව න ල ක මහ ස ග ර මයපළම ල ක ය ද ධය ද ඉත ල ය ජයග ර හ ප ල ස ට නම ත ය ද ධය න පස ඇත කරගත ස ම ග ව ස ම එරටට ව ස සහගත න ව ය ම ම ග ව ස ම මඟ න එරට අප ක ෂ කළ තරම යටත ව ජ ත ලබ ග න මට හ ක ය ව න ල බ ණ ඒ න ස ඉත ල ය ත ළ ය ද ධය න පස ව ර ක ය ව ආහ ර හ ඟය ව න ආර ථ ක ග ටල ර සක ප න න ග ණ එස ම රට ත ළ කම කර ප රශ න උග රව ව ඩවර ජන ර ල ලක ප ත ර ණ ඉත ල ය ප වත ම ම අස ථ වර තත වය න ප රය ජන ගත බ න ට ම ස ල න 1922 වර ෂය ද ප ස ස ට ව ද ද ශප ලන පක ෂය හරහ ඉත ල ය ද ශප ලන බලය අල ල ගත ත ය ම ස ල න ග ද ශප ලන ක රමය ප ස ස ට ව දය ල ස හ ඳ න ව ප ස ස ට ව දය යන හ ට ලර ග න ස ව දය ම න තන පක ෂය ඒක ධ පත ප ලන ක රමයක ඉත ල ය බලය ලබ ගත ම ස ල න කළ කම ස හම ද ව නම සන නද ධ භටයන ය ද ග න ප ස ස ට ව දයට එර හ ප ර ස ව න ශ ක ර මට කටය ත කළ ය ම ස ඒක ධ පත ප ලනය මග න ම ස ල න ඉත ල ය ආර ථ කය තරමක ශක ත මත කළ නම ත 1929 වර ෂය ද ල ක ආර ථ ක පර හ න ය අන ස බලප ම ඉද ර ය ඔහ ග ප රයත නය අස ර ථක ව ය අභ යන තර ද ශප ලන බලය හ ම අතක න ම තමන අතට ග න කරගත ම ස ල න අනත ර ව ඉත ල බලය ව ද ශ ය වශය න ප ත රව ම ව ය ප රයකට අත ග ස ය ජර මන ය ම න ම ඉත ල ය ද එක සත රටක බවට පත ව ය 1970 වර ෂය ද ය ඒ වන ව ට ල කය බ හ ස රවත ප රද ශ ස ස ය ර ප ජ ත කය අල ල ග න ත බ ණ ම න ස ඉත ල ය යටත ව ජ ත ප හ ට ව මට ය ම ද ය ර ප රටවල අතර ග ට ම ඇත ව ය හ ක පස බ මක ත බ ණ ජ ත යන තර කටය ත වලද තම ස ත ඟ ය වන ට අන ව කටය ත කර ග න ම පහස ව න ස ව න ම ස ල න ද සහභ ග කරගන ම න ජයග රහණ හ ම කරගත ත ය 1939 වර ෂය ම ය 22 ද න ස සන ධ නය ප හ ට ව ගත ද ද න ද ව න මහ ල ක ස ග ර මයට ස ද නම ව ය ය ධ ආරම භ වසර 4 ත ළ හ ට ලර සහ ම ස ල න පර ජය ක ර ම අපහස ව ය 1943 වර ෂය ද එම තත ත වය ව නස ව ය ය 1942 අග භ ගය ද ඉත ල ග වන හම ද ය න ද ද හක පමණ අහ ම ව මත ස ස ල ය ව රළට හද ස ප රහ රයක එල ලව මත න ස ව න න ස හම ද වට 1943 ම ය 13 ද න යටත ව මට ස ද ව ය ය ඉත ල රජය ව ධ යකයන 28 ද නක ග න ය ත ව ග ර න ඩ කව න ස ල Grand Council ම ස ල න ට එර හ ව ව ශ ව සභ ග ය ජන වක ඉද ර පත කරන ලද ඉන ඔහ ව ඉත ල අගම ත තනත ර න පහ කළ ය ත බවට ත න ද ව ය ය ග ර න ඩ කව න ස ලය න ගමනයන ට අන ව 1943ද ජ ල 25 ද න ඔහ ව පදව ය න පහකර ර ජ ය බලය හම ද ව යටතට පත ක ර ණ එස ම ඔහ ට හ ට ලර සමඟ එකට ස ට මට ඉඩක න ද ම ත ර ප ක ෂ කයන ට භ රද ම අදහස න ව ව ධ ප රද ශයන හ සඟව ත බ ය ක ස නම ත හ ට ලර ම ස ල න ස ය ග න උත ර ඉත ල ය ඇල ප ස හ ගර ඩ ව ලට සම ප හම ද කඳව රක ර ඳව මට කටය ත කරන ලද ම ත ර ප ක ෂ කයන ට එර හ ව සටන කරන බවට ප රක ශයක කරන ල සට හ ට ලර ඔහ ට බලප ම කර ත බ ඉත ල බලය ද ර වල ව ම න ස ම ස ල න ස ව ස ටර ලන තය ව ත පල ග ය නම ත ඉත ල රජය ව ස න 1945 අප ර ල 28 ව න ද ඔහ අත අඩ ග වට ග න ව ඩ තබ ඝ තනය කරන ල බ ය ඉත ල ග ව ද යණ යක ව ර චල සමඟ න ව ව හ ව ස ට අතර ඔහ දර වන පස ද නක ග ප යක ද ව ය ය ද ශප ලනයශ ෂ යයක ව ස ට යද ඔහ ද ශප ලන ර ස ව ම ස ව ධ නය කළ ය කත ප ව ත ව ව ය හම ද වට බ ඳ ට ග ය ඔහ එහ ද ද සම ජව ද ක ර ය ක ර කයක ව ය ය 1903 ද එන ස ම ස ව ස ටර ලන ත ප ල ස ය ව ස න ඔහ අත අඩ ග වට ගන න ලද 1919 ද ඔහ ප ස ස ට ව ද පක ෂය ප හ ට වන ලද ද ය ඉත ල හම ද ව වසර ද කක ස වය කළ ඔහ ඉන පස ග ර ස වය ය ද ණ ය ඔහ ඉත ල ය හ බලය තහව ර කරගන ල බ ය 1922 වර ෂය ද ය ද ව න ල ක මහ ස ග ර මයපළම ල ක ය ද ධය ද ඉත ල ය ජයග ර හ ප ල ස ට නම ත ය ද ධය න පස ඇත කරගත ස ම ග ව ස ම එරටට ව ස සහගත න ව ය ම ම ග ව ස ම මඟ න එරට අප ක ෂ කළ තරම යටත ව ජ ත ලබ ග න මට හ ක ය ව න ල බ ණ ඒ න ස ඉත ල ය ත ළ ය ද ධය න පස ව ර ක ය ව ආහ ර හ ඟය ව න ආර ථ ක ග ටල ර සක ප න න ග ණ එස ම රට ත ළ කම කර ප රශ න උග රව ව ඩවර ජන ර ල ලක ප ත ර ණ ඉත ල ය ප වත ම ම අස ථ වර තත වය න ප රය ජන ගත බ න ට ම ස ල න 1922 වර ෂය ද ප ස ස ට ව ද ද ශප ලන පක ෂය හරහ ඉත ල ය ද ශප ලන බලය අල ල ගත ත ය ම ස ල න ග ද ශප ලන ක රමය ප ස ස ට ව දය ල ස හ ඳ න ව ප ස ස ට ව දය යන හ ට ලර ග න ස ව දය ම න තන පක ෂය ඒක ධ පත ප ලන ක රමයක ම ස ල න බලය ලබ ගත ම ල සමය ඉත ල ය බලය ලබ ගත ම ස ල න කළ කම ස හම ද ව නම සන නද ධ භටයන ය ද ග න ප ස ස ට ව දයට එර හ ප ර ස ව න ශ ක ර මට කටය ත කළ ය ම ස ඒක ධ පත ප ලනය මග න ම ස ල න ඉත ල ය ආර ථ කය තරමක ශක ත මත කළ නම ත 1929 වර ෂය ද ල ක ආර ථ ක පර හ න ය අන ස බලප ම ඉද ර ය ඔහ ග ප රයත නය අස ර ථක ව ය අභ යන තර ද ශප ලන බලය හ ම අතක න ම තමන අතට ග න කරගත ම ස ල න අනත ර ව ඉත ල බලය ව ද ශ ය වශය න ප ත රව ම ව ය ප රයකට අත ග ස ය ජර මන ය ම න ම ඉත ල ය ද එක සත රටක බවට පත ව ය 1970 වර ෂය ද ය ඒ වන ව ට ල කය බ හ ස රවත ප රද ශ ස ස ය ර ප ජ ත කය අල ල ග න ත බ ණ ම න ස ඉත ල ය යටත ව ජ ත ප හ ට ව මට ය ම ද ය ර ප රටවල අතර ග ට ම ඇත ව ය හ ක පස බ මක ත බ ණ 1936 වර ෂය ද ම ස ල න අප ර ක ව ඇල බ ස න ය ව හ වත වර තම නය ඉත ය ප ය ව ආක රමණය ක ට අල ල ගත ත ය පස ව හ ට ලර සමඟ එක ව ම ස ල න ප ස ස ට බලය තවද රටත ව ය ප ත ක ර ම අරම ණ න ද වන ල ක ස ග ර මයට සම බන ධ ව ය එහ ද නට ස ව ද හ ප ස ස ට ව ද බල කඳව ර එ ගලන තය ර ස ය ව ඇමර ක ව ප රම ඛ රටවලට එර හ ව සටන ව ද ණ ම ස ල න ග ඒක ධ පත ර ජ යය ජ ත යන තර කටය ත වලද තම ස ත ඟ ය වන ට අන ව කටය ත කර ග න ම පහස ව න ස ව න ම ස ල න ද සහභ ග කරගන ම න ජයග රහණ හ ම කරගත ත ය 1939 වර ෂය ම ය 22 ද න ස සන ධ නය ප හ ට ව ගත ද ද න ද ව න මහ ල ක ස ග ර මයට ස ද නම ව ය ය ධ ආරම භ වසර 4 ත ළ හ ට ලර සහ ම ස ල න පර ජය ක ර ම අපහස ව ය 1943 වර ෂය ද එම තත ත වය ව නස ව ය ය 1942 අග භ ගය ද ඉත ල ග වන හම ද ය න ද ද හක පමණ අහ ම ව මත ස ස ල ය ව රළට හද ස ප රහ රයක එල ලව මත න ස ව න න ස හම ද වට 1943 ම ය 13 ද න යටත ව මට ස ද ව ය ය 1937ද ම ස ල න ඇඩ ල ෆ හ ට ලර සමඟ ප ගමන න බර ල න න වර ඉත ල රජය ව ධ යකයන 28 ද නක ග න ය ත ව ග ර න ඩ කව න ස ල Grand Council ම ස ල න ට එර හ ව ව ශ ව සභ ග ය ජන වක ඉද ර පත කරන ලද ඉන ඔහ ව ඉත ල අගම ත තනත ර න පහ කළ ය ත බවට ත න ද ව ය ය ග ර න ඩ කව න ස ලය න ගමනයන ට අන ව 1943ද ජ ල 25 ද න ඔහ ව පදව ය න පහකර ර ජ ය බලය හම ද ව යටතට පත ක ර ණ එස ම ඔහ ට හ ට ලර සමඟ එකට ස ට මට ඉඩක න ද ම ත ර ප ක ෂ කයන ට භ රද ම අදහස න ව ව ධ ප රද ශයන හ සඟව ත බ ය ක ස නම ත හ ට ලර ම ස ල න ස ය ග න උත ර ඉත ල ය ඇල ප ස හ ගර ඩ ව ලට සම ප හම ද කඳව රක ර ඳව මට කටය ත කරන ලද ම ත ර ප ක ෂ කයන ට එර හ ව සටන කරන බවට ප රක ශයක කරන ල සට හ ට ලර ඔහ ට බලප ම කර ත බ ඉත ල බලය ද ර වල ව ම න ස ම ස ල න ස ව ස ටර ලන තය ව ත පල ග ය නම ත ඉත ල රජය ව ස න 1945 අප ර ල 28 ව න ද ඔහ අත අඩ ග වට ග න ව ඩ තබ ඝ තනය කරන ල බ ය ඉත ල ග ව ද යණ යක ව ර චල සමඟ න ව ව හ ව ස ට අතර ඔහ දර වන පස ද නක ග ප යක ද ව ය ය පස කල ක ව කට ච ත ර කත ප තක හ ට ලර සහ ම ස ල න උපහ සයට ලක ක ර ම ම ව ද බලන නඉත ල ර ජධ න ය ල ක ය ද ධය I ල ක ය ද ධය IIම ල ශ රබ න ට ම ස ල න ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත The inauguration of Littoria in 1932 Benito Mussolini and Fascist youth in 1935From left to right Chamberlain Daladier Hitler Mussolini and Italian Foreign Minister as they prepare to sign theOn 25 October 1936 an Axis was declared between Italy and Germany Benito Mussolini in a portrait 1940 ම ය 13 ද න න ව ස ව ක සඟර ව පළව ඔහ ග ඡ ය ර පය ප වත ස රස තලයකMussolini in an official portraitMarshal succeeded Mussolini as Prime Minister Mussolini rescued by German troops from his prison in on 12 September 1943 Italian Social Republic RSI as of 1943 in yellow and green The green areas were German military operational zones under direct German administration A rain soaked Benito Mussolini reviewing adolescent soldiers in northern Italy late 1944 Cross marking the place in where Mussolini was shot source source source source source source track American newsreel coverage of the death of Mussolini in 1945The corpse of ම ස ල න වම ස ට ද ව න ය next to Petacci middle and other executed fascists in Milan 1945Tomb of Mussolini in the family crypt in the cemetery of Predappio