මහා යුද්ධය හෝ, සියළු යුද්ධ කෙළවර කිරීමට සිදුකෙරෙන යුද්ධය ලෙසින්ද හැඳින්වුණු, පළමුවන ලෝක යුද්ධය යනු, යුරෝපයෙහිදී ඇරඹුනු සහ 1914 ජූලි 28 දින සිට 1918 නොවැම්බර් 11 දින දක්වා පැවැති . යුරෝපීයයන් මිලියන 76 ක්ද ඇතුළු, මිලියන 70 කට වඩා වැඩි හමුදා සාමාජිකයන් ප්‍රමාණයක්, ඉතිහාසයෙහි විශාලතම යුද්ධ අතරින් එකක් වන මෙම යුද්ධය සඳහා චාලනය කෙරිණි. මිලියන නවයකට වඩා වැඩි ගණනක් සහ මිලියන හතකට වැඩි ගණනක් ( වින්දිතයන් ඇතුළුව), මෙම විශාල ආපතික අනුපාතිකයට හේතුකාරක වූයේ රණපත්හුන්ගේ සහ, වෙහෙසකර නිසාවුණු උපායමාර්ගික හිරවීම් වූහ. එය වූ අතර, එයට සම්බන්ධ වූ බොහෝ දේශයන් තුල සිදුවූ විප්ලව ඇතුළුව විශාල දේශපාලන වෙනස්කම් එය නිසා සිදුවිය. ගැටුම අවසානයේ වුව විද්‍යාමානවූ හා එතෙකුදු නොවිසඳුනු ප්රතිවිරෝධයන් විසින් වසර විසිඑකක් තරම් කෙටි කාලයකට පසුව දෙවන ලෝක යුද්ධය ඇරඹීමට දායකත්වය සැපයීය.
පළමුවන ලෝක යුද්ධය | |||||||
---|---|---|---|---|---|---|---|
ඉහළ කෙළවරෙහි සිට දක්ෂිණාවර්තව: අතරතුරදී බෝම්බ හෙලීමෙන් පසුදසුන, විසින් පසු කල අයුරු, මෙහෙයුමෙහිදී හා ගැටීමෙන් පසුව නෞකාව ගිලී ගිය අයුරු, සොම් සටන අතරතුරදී බ්‍රිතාන්‍ය කාර්ය මණ්ඩලයක් විසින් පැළඳ සිටි අයුරු, බල ගණයෙහි සටන්කරුවන් | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
මිත්‍ර පක්ෂය | මධ්‍ය බලවතුන් | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
(මිත්‍ර පක්ෂ නායකයෝ) | (මධ්‍ය බලවතුන් නායකයෝ) | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
Total: 39,087,000+ (ඇස්තමේන්තු ගත) | මධ්‍යම බලවතුන් Total: 24,000,000+ (ඇස්තමේන්තු ගත) | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
හමුදා මියයාම්: 5,525,000 හමුදා තුවාලවීම්: 12,831,500 හමුදා අතුරුදන්වීම්: 4,121,000 එකතුව: 22,477,500 KIA, WIA or MIA | හමුදා මියයාම්: 4,386,000 හමුදා තුවාලවීම්: 8,388,000 හමුදා අතුරුදන්වීම්: 3,629,000 එකතුව: 16,403,000 KIA, WIA or MIA ...අමතර තොරතුරු. |
යුද්ධයේ ආරම්භය
- යුද්ධය ආරම්භ වීමට හේතු:
- ජර්මනිය එක්සේසත් කිරීමේදි ප්‍රංශය හා ජර්මනිය සතුරන් වීම.
- ජර්මන් අධිරාජ්‍යයා වූ දෙවන විලියම්ගේ ක්‍රියා කලාපය
- යටත් විජිත සදහා වු තරගය
- අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම.
- ප්‍රංශය යුරෝපය තුල තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය
පළමු වන ලෝක සංග්‍රාමය ඇති වූයේ ක්‍රි. ව 1914 වන විට යුරෝපයේ ප්‍රධාන බලවතුන් විසින් ඇතිකරගෙන තිබු මිත්‍ර පිල හා මධ්‍යම බලවතුන්ගේ පිල යන දෙපාර්ශවය අතරයි
- මිත්‍ර පිලේ රටවල්- මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ ඇමෙරිකාව
- මධ්‍යම බලවතුන්ගේ පිල- ජර්මනිය, ඔස්ට්‍රියාව, ඉතාලිය, තුර්කිය බල්ගේරියාව සහ හංගේරියාව
පළමු වන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රථම ගැටුම සිදු වුයේ සර්බියාව හා ඔස්ට්‍රියාව අතරයි. ඉන් පසු එම දෙරටේ මිත්‍ර පක්ෂ ක්‍රමයෙන් යුද්ධයට අවතීර්ණ වුහ. ඒ අනුව ඕස්ට්‍රියාවට ආධාර පිණිස ජර්මනියත් සර්බියාවට ආධාර පිණිස රුසියාව හා ප්රංශයත් ප්‍රධාන පාර්ශවකරුවෝ ලෙස යුද්ධයට එකතු වුහ. ආරම්භයේදී බ්‍රිතාන්‍යය යුද්ධයට සම්බන්ධ නොවිය. එහෙත් ජර්මන් හමුදා බෙල්ජියමට කඩා වැදීම නිසා තවදුරටත් සංග්රාමයෙන් ඉවත්ව සිටීම බ්‍රිතාන්‍යයට කල නොහැකි විය. 1912 දී ප්‍රංශය හා බ්‍රිතාන්‍යය අතර ඇති කොට ගෙන තිබු ගිවිසුම අනුව උතුරු මුහුද ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුනේ බ්රිතාන්යයටයි. ඒ අනුව ක්‍රි. ව 1914 අගෝස්තු 04 වන දින මහා බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරමින් යුද්දයේ පාර්ශව කරුවෙකු බවට පත්විය. අගෝස්තු 12 වන දින මහා බ්‍රිතාන්‍ය ,ඔස්ට්‍රියාව හංගේරියානු අධිරාජ්‍යයට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදී. මෙසේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය යුද්ධයට සම්බන්ධ වීම නිසා යුරෝපයේ යුද්ධ උණුසුම ලොව විසු ජාතීන්ගේ වැඩි කොටසකට ඍජුව මෙන්ම වක්‍රවද පැතිරී ගියේය.
යුද්ධයේ ව්‍යාප්තිය
බෙල්ජියම එල්ල කල බාධා මැඩ පැවැත්වූ ජර්මනිය පහසුවෙන්ම බෙල්ජියම හරහා ප්‍රංශයට ඇතුළු විය. ඔස්ට්‍රියාව ජර්මන් ආධාර ඇතිව රුසියාවට හා සයිබීරියාවට පහර දී එම රටවල් වල හමුදා
පසුබෑමට ලක් කළේය. සයිබීරියාවට ආධාර පිණිස මිත්‍ර පාක්ෂික හමුදාවන්ට එරටට ඇතුළු වීමට නොහැකි වුයේ ජ්ර්මනියේ පක්ෂය ගෙන සිටි ග්‍රීසිය විසින් එම මාර්ගය අවහිර කිරීම නිසාය. මුලදී මධ්‍යම බලවතුන්ගේ පිලේ සාමාජිකයෙකු වූ ඉතාලිය යුද්ධයේ ආරම්භයත් සමගම මධ්‍යස්තව සිටියේය. පසුව රහස් ගිවිසුමක් මගින් එරට මිත්‍ර පාක්ෂික පිලට එකතු විය. ඉතාලිය පසුව එසේ පිල් මාරු කොට යුද්ධයේ කොටස් කරුවෙකු වුයේ ප්‍රදේශ කීපයක් තම රට සතු කරගැනීමේ අරමුණ ඇතිවී. ඒ අනුව ක්‍රි. ව 1915 මැයි මාසයේ ඉතාලිය ඔස්ට්රිය හංගේරියානු අධිරාජ්‍යයට එරෙහිව යුධ ප්‍රකාශ කරන ලදී. අති නවීන යුධ්ධායුද ප්‍රයෝජනයට ගනිමින් දීර්ග සටන්වල යෙදුනු ජර්මන් හමුදාවන්ටත් මිත්‍ර පාක්ෂික හමුදාවන්ටත් අපේක්ෂිත ජයග්‍රහණය ලැබිය නොහැකි වුවද දෙපාර්ශවයෙන්ම කලේ අලූත් මිත්‍රයන් දිනා ගැනීමේ උත්සාහයක නිරත වීමයි. ඒ අනුව ජර්මනිය තුර්කි අධිරාජ්‍යයත් බල්ගේරියාවත් සිය පක්ෂයට දිනාගත් අතර බ්‍රිතාන්‍යය ප්රමුඛ මිත්‍ර පාක්ෂිකයෝ ඉතාලිය අමතරව පෘතුගාලයත් ජපානයත් තම කඳවුරට එකතු කර ගත්හ. ජපන් නාවික හමුදා විසින් ජර්මනියට අයත්ව තිබු චීනයේ කියෝතෝ ප්රන්තයද ශැන්ටුන් අර්දධ්ද්වීපයද අත්පත් කරගත්හ දෙපාර්ශවය අතර ගොඩබිම සටන්ද මුහුදු සටන්ද ඇතිවිය. යුධ උපකරණ පමණක් නොව ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේදී පවා ජර්මනිය විසින් බ්‍රිතාන්‍යයට අවහිර කරන ලදී. බ්‍රිතාන්‍යයට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන එන මිත්‍ර පාක්ෂික නැව්වලට අනතුරු නොඅඟ ව පහර දෙන බව නිවේදනය කල ජර්මනිය ඒ සමඟ නැව්වලට පහර දීම වේගවත් කළේය. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍යය වරායන්ගෙන් පිටත්වන සැම නැව් හතරෙන් එකක් වත් ජර්මනියේ සබ්මැරීන ප්‍රහාර වලට ගොදුරු විය.
යුද්ධයේ ප්‍රතිඵල
- මධ්‍යම බලවතුන් පරාජයවීම හා මිත්රපිල ජයගැනීම.
- විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන හා දේපල විනාශ වීම.
- විද්‍යාත්මක හා තාක්ෂණික යුධෝපාය මාර්ග බෙහෙවින් භාවිතා වීම.
- ලොව මහා බලවතා වීමට අවශ්‍ය ධනය, බලය හා ශක්තිය ඇමරිකාව විසින් ලබාගැනීම.
- වරදකරු ලෙස ක්‍රි.ව. 1919 ජුනි 28 දින ජර්මනියට වර්සෙල්ස් ගිවිසුම පැනැවිණි.
- යුරෝපයේ වූ ඒකාධිපති රාජ්‍ය බිඳවැටී ජාතිකත්ව මූලධර්මය පදනම්වූ නව රාජ්‍ය බිහිවිණි.
- ඒවානම්, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, පින්ලන්තය, රුමේනියාව, යුගොස්ලෝවියාව
- රුසියාවේ සිටි ඒකාධිපති සාර්වරයාට එරෙහිව ක්‍රි.ව. 1917දී බෝල්ෂෙවික් විප්ලවය සිදුකෙරිණි.
- පැරැණි නගරවල නම් වෙනස් වීම. (උදා: -ඉරාකය, කොන්ස්තන්තිනෝපලය-ඉස්තාන්බුල්)
- ලෝක සාමය හා ප්රජාතන්ත්රවාදය රැකගැනීම සඳහා ජාතීන්ගේ සංගමය පිහිටුවාගැනීම.
පළමු ලෝක යුඬයේ කාලතුවක්කු ප්‍රහාර
පලමු වතාවට කාලතුවක්කු ප්‍රහාර ආරම්භ වුයේ Loos සටනේදිය. මෙහිදි පලාබල හමුදාවක් ක්‍රියා කලේ නැත. Somme සටනේ දි ප්‍රථම විශාල කාලතුවක්කු දිස් වු අතර, මෙහිදි පාබල හමුදාව ද එයට සහය දැක්විය. පහලොස්වන (xv) බල ඇණියේ කාලතුවක්කු පෙර සකසා තිබුණේ විනාඩියකට යාර 50 කට එකගවිමට. අවාසනාවකට එම කාලතුවක්කු පාබල හමුදාව ආරක්ෂා කිරිමට අසමත් වුයේ, පාබල හමුදාව හමුදා දෙකට මැදි වු අර්බුදකාරි බිමක් තරණය කිරිමේදිය. තවද Somme පෙරමුණේදි පාබල හමුදාවට කාලතුවක්කු සමග පියවර තැබිමට අපහසු විය. 1916 සැප්තැම්බර් සිට පාබල හමුදාව ප්‍රහාර වලදි භාවිතා වු උපායශිලි මෙහෙයුම වුයේ බිම ඇනො කාලතුවක්කුය. එම උපක්‍රමය ප්‍රංශ හමුදාවට විහිදුනු අතර 1916 නොවැම්බර් මස verdun හි Vaux බලකොටුව ප්‍රංශය නැවත ජයග්‍රහණය කිරිමට මෙය උපකාරි විය. Somme සටනේ අවසාන බාගය වන විට බ්‍රිතාන්‍ය හමුදාවන් කාලතුවක්කු අසල සිටිමේ අනිසංසා දැන ගත්හ. BEF Aerial නිරික්ෂකයෙකුගේ වාර්තාවක PERFECT WALL OF FIRE සංකල්පයට ප්‍රකාශනිය තොරතුරැ ඇතුලත් වි තිබිණ. එහිදි බ්‍රිතාන්‍ය හමුදාවේ 50 වන කණ්ඩයේ පාබල හමුදාවට කාලතුවක්කු වලට යාර 50 ක් සිට කටයුතු කිරිටෙමන්, ගමක් අවම විරෝධ හමුවේ අත්පත් කර ගැනිමට හැකිවිය. වාර්තාවකට අනුව අත්දැකිම් තුලින් පිළිබිඹු වනුනේ, විශාල තුවාලකරැවන් ප්‍රමාණයන් බෝම්බ වරඑැසාවන් ගැන සෝදිසි නොවිමෙන් තුවාල ලබන වඩා සුළු තුවාලකරැවන් ප්‍රමාණයක් ත.මන්ගේ කාලතුවක්කු වලින් ඉදහිට තුවාල ලැබිම උචිත බව පවසිණි.
ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය කාලතුවක්කු සමන්විත වනුයේ උණ්ඩ කැබලි වලිනි. පසුව සැම ප්‍රමාණයේ ගිලියම් ද යොදා ගැනිනි. පසුව සමහර අවස්ථාවලදි කොපුද යොදා ගැනිනි. මෙම ඇදි යන කාලතුව්ක්කු විනාඩියකින්. විනාඩි 6ක් අතර යාර 100 ක් ගමන් කළේය. එම වේගයට වම් පෙදෙස මෙන්ම එහි තත්වය ද බලපැවේය. විනාඩි 6 ක කාලයක් ඇතුලත මෙම දුර ගමන් කිරිම මන්දගාමි ලෙස සැළකිණි.
1917 වසරේ Arros සටන් සමයේ මෙම බිම ඇදියන කාලතුවක්කු ඉතා විශාල හා සංකිර්න විය. එහි වෙඩි තැබිම lines 5ක් ෙතා්රා ගන්නේ තිබු අතර එය යාර 200 ක ගැඹුරක් පාබල හමුදාවට ඉදිරියෙන් ආවරණය කළේය. සතුරා මිත්‍ර චේතනාවෙන් රැවටිමට හා ඔවුන්ගේ ස්ථානයේ ආනාවරණය කිරිමට වානිජ කාලතුවක්කු ප්‍රහාර යොදා ගැනිණි. බිම ඇදෙන කාලතුවක්කු ප්‍රහාර කැනඩා වැටිය ජයග්‍රහණය කිරිමට බොහෝ සේ උදව් විය.
Col george Bruchmuller නැගෙනහිර යුධ පෙරමුණෙහි ද්වන්ධ බිම ඇදෙන කාලතුවක්කු ප්‍රහාර ආරම්භ කල අතර එහි පළමු පෙළ සැකසි තිබුණේ වායුමය පටක වලිනි. ඔහුගේ අදහස් 1918 වසරේ ජර්මානු වසන්ත සමයේ ආක්‍රමණය වලදි භාවිතා කෙරිණි.
බටහිර ජාතින් අතර විශාල මුලික කාලතුවක්කු ප්‍රහාර බාවිතය පළමු ෙලා්ක යුධ් සංග්‍රාමය සමග අවසන් වුයේ ඉස්තරම්ම ප්‍රතිඵල ලබා ගතක හැකි වනුයේ සතුරාට විවෘත රණකාමය පටන් ගැනිමේ බ්‍රිතාන්‍යන් එම දුවන කාලතුවක්කු වලින් එල්ල කල ප්‍රහාර අවම කල අතර වැඩිපුර lifts සහ concentrations යොදා ගැණිනි.
යුධ ටැංකි මගින් ප්‍රහාර එල්ල කිරිමේදි සමාන තරම් කාලතුවක්කු හමුදාවක් අවශ්‍ය නොවේ. 1917 cambrai සටන් දි එක් කාලතුවක්කු ප්රහාරයක හෝ මුළු ඉදිරි ආක්රමණයේ බාවිතයේදි අත්හරින ලදි. නවින වෙඩි තැබිමේ පාලන ක්‍රම මගින් පාබල හමුදාව, කාලතුවක්කු ප්‍රහාර වල සහාය ඍජුව ලබා ගැනිම අඩු කළ අතර එම බාගය හදුනාගත් සතුරැ ස්ථාන ඉලක්ක කිරිමේදි යොදා ගැනිමට ද අවම කෙරිනි.
එහෙත් කාලතුවක්කු මගින් නොනවත්තා වෙඩි තැබිම භාවිතයේ රැදි තිබින. 1918 අගෝස්තු 31 ප්රහාරයේද් ඇමරිකානු 32 වන හමුදාංශයේ පෙරමුණ ගත්තේ පදිංක කාලතුවක්කුය පළමුව ජර්මානු මග පසු කිරිමෙන් අනතුරැව කාලතුවක්කු දෙවතාවක් නැවත පැමිණියේ. හමුදා බිංගේ තලින් තම ප්‍රහාරක ස්ථාන වලට පැමිණෙන ප්‍රතිවිරැද්ධ ආරක්ෂකයන් අල්ලා ගැනිමට තැත් කිරිම හා ආරක්ෂකයන් නියම ප්‍රහාර ආරම්භයේදි පොලෙව යටම තැබිමටය
මේවාත් බලන්න
අධෝසටහන්
- එකඟතාවයට එළඹුනු කිසිම ගිවිසුමක් එක්සත් ජනපදය විසින් බලාත්මක නොකෙරිණි.
- 1915 ඔක්තොම්බර් 14 දිනදී බල්ගේරියාව විසින් මධ්‍ය බලවතුන් හා එක් වුණි.
- ඔටෝමාන් අධිරාජ්‍යය විසින් 1914 අගෝස්තු 2 දිනදී ජර්මනිය සමගින් රහස් ගිවිසුමකට එකඟ විය. 1914 ඔක්තොම්බර් 29 දිනදී මධ්‍ය බලවතුන්ගේ පාර්ශවයෙන් එය යුද්ධයට එක් විය.
- 1917 දෙසැම්බර් 7 දිනදී එක්සත් ජනපදය විසින් .
- ඔස්ට්‍රියා-හන්ගේරිය සඳහා අතරින් එකක් ලෙසින් සලකන ලදි.
- 1917 අප්‍රේල් 6 දිනදී, එක්සත් ජනපදය විසින් .
- ඔස්ට්‍රියා-හන්ගේරිය සඳහා අතරින් එකක් ලෙසින් සලකන ලදි.
- විසින් අදහස් කෙරුණේ මිත්‍ර පක්ෂය සහ ඔටෝමාන් අධිරාජ්‍යය අතර යුද්ධය අවසන් කෙරුම වුවද, මිත්‍ර පක්ෂය සහ ඔටෝමාන් අධිරාජ්‍යයෙහි අනුප්‍රාප්තික රාජ්‍යය වූ ලොසාන් ගිවිසුමට එකඟ වූහ.
පුස්තක නාමාවලිය
- විල්මට්, එච්.පී. (2003), වර්ල්ඩ් වෝ I, නිව්යෝර්ක්: ඩෝලිං කින්ඩර්ස්ලි, ISBN , 52541937
- කීගන් 1998, p. 8.
- බේඩ් & බ්‍රවුන් 2003, pp. 167–168.
- විල්මට් 2003, p. 307.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ය ද ධය හ ස යළ ය ද ධ ක ළවර ක ර මට ස ද ක ර න ය ද ධය ල ස න ද හ ඳ න ව ණ පළම වන ල ක ය ද ධය යන ය ර පය හ ද ඇරඹ න සහ 1914 ජ ල 28 ද න ස ට 1918 න ව ම බර 11 ද න දක ව ප ව ත ය ර ප යයන ම ල යන 76 ක ද ඇත ළ ම ල යන 70 කට වඩ ව ඩ හම ද ස ම ජ කයන ප රම ණයක ඉත හ සය හ ව ශ ලතම ය ද ධ අතර න එකක වන ම ම ය ද ධය සඳහ ච ලනය ක ර ණ ම ල යන නවයකට වඩ ව ඩ ගණනක සහ ම ල යන හතකට ව ඩ ගණනක ව න ද තයන ඇත ළ ව ම ම ව ශ ල ආපත ක අන ප ත කයට හ ත ක රක ව ය රණපත හ න ග සහ ව හ සකර න ස ව ණ උප යම ර ග ක හ රව ම ව හ එය ව අතර එයට සම බන ධ ව බ හ ද ශයන ත ල ස ද ව ව ප ලව ඇත ළ ව ව ශ ල ද ශප ලන ව නස කම එය න ස ස ද ව ය ග ට ම අවස නය ව ව ව ද ය ම නව හ එත ක ද න ව සඳ න ප රත ව ර ධයන ව ස න වසර ව ස එකක තරම ක ට ක ලයකට පස ව ද වන ල ක ය ද ධය ඇරඹ මට ද යකත වය ස පය ය පළම වන ල ක ය ද ධයඉහළ ක ළවර හ ස ට දක ෂ ණ වර තව අතරත රද බ ම බ හ ල ම න පස දස න ව ස න පස කල අය ර ම හ ය ම හ ද හ ග ට ම න පස ව න ක ව ග ල ග ය අය ර ස ම සටන අතරත රද බ ර ත න ය ක ර ය මණ ඩලයක ව ස න ප ළඳ ස ට අය ර බල ගණය හ සටන කර වන ද නය28 ජ ල 1914 11 න ව ම බර 1918 4 years 3 months and 2 weeks ස ම ග ව ස ම අත සන ත බ ම 1919 ජ න 28 4 years and 11 months 1919 ස ප ත ම බර 10 ද නද අත සන ත බ ණ 5 years 1 month 1 week and 6 days 1919 න ව ම බර 27 ද නද අත සන ත බ ණ 4 years 1 month 1 week and 6 days 1920 ජ න 4 ද නද අත සන ත බ ණ 5 years 10 months and 1 week 1920 අග ස ත 10 ද නද අත සන ත බ ණ 6 years 1 week and 6 days 1921 අග ස ත 24 ද න අත සන ත බ ණ 3 years 8 months 2 weeks and 3 days 1921 අග ස ත 25 ද නද අත සන ත බ ණ 4 years 4 months 2 weeks and 5 days 1921 අග ස ත 29 ද නද අත සන ත බ ණ 3 years 8 months 3 weeks and 1 day 1923 ජ ල 24 ද නද අත සන ත බ ණ 8 years 8 months 3 weeks and 4 days ප හ ට මය ර පය අප ර ක ව ම ද ප රද ග ච නය ඉන ද ය න ස ගරය සහ දක ණ සහ උත ර ඇමර ක ව හ ව රළ න ඔබ බ හ ප රත ඵලයම ත ර පක ෂ ජයග රහණය බලවත න ග ජයග රහණය පර ජයන ව ස න ශ න යකරණය ක ර ණ ර ස ය න ඔට ම න සහ අධ ර ජ යයන බ ඳ ව ට ම සහ ස ව යට ස ගමය ස ස ථ පනය ක ර ම ය ර පය හ සහ ම ද ප රද ග නව රටවල න ර ම ණය ව ම සහ ව නත බලවත න ව තට පවර ද ම ජ ත න ග ස ගමය ප හ ට ව ම තවත ය ද ධ වත රයන ම ත ර පක ෂය බ ර ත න ය අධ ර ජ යය ර ස ය ව 1917 වනත ර බ ල ජ යම ඉත ල ය 1915 18 1916 18 1916 18 1916 18 එක සත ජනපදය 1917 18 1917 18 1917 18 සහ අන ක න මධ ය බලවත න ඔට ම න අධ ර ජ යය 1915 18 සහ සහ ය ය ද ධ වත රණයන ආඥ පත යන සහ න යකයන ම ත ර පක ෂ න යකය ව ඩ ර ව ල සන සහ අන ක න මධ ය බලවත න න යකය පළම වන ෆ ර න ස ජ සප රජ ප ල ව න හ ඩන බර ග I ක ල I ෆර ඩ නන ඩ සහ ව නත හම ද මය ප රබලත වයම ත ර ප ල 15 000 000 8 317 000 5 200 000 5 000 000 4 000 000 660 000 420 000 267 000 250 000 40 000 33 000 Total 39 087 000 ඇස තම න ත ගත මධ යම බලවත න 13 000 000 7 800 000 2 000 000 1 200 000 Total 24 000 000 ඇස තම න ත ගත අප ත කයන සහ හ න හම ද ම යය ම 5 525 000 හම ද ත ව ලව ම 12 831 500 හම ද අත ර දන ව ම 4 121 000 එකත ව 22 477 500 KIA WIA or MIAහම ද ම යය ම 4 386 000 හම ද ත ව ලව ම 8 388 000 හම ද අත ර දන ව ම 3 629 000 එකත ව 16 403 000 KIA WIA or MIA අමතර ත රත ර ය ද ධය ආරම භයය ද ධය ආරම භ ව මට හ ත ජර මන ය එක ස සත ක ර ම ද ප ර ශය හ ජර මන ය සත රන ව ම ජර මන අධ ර ජ යය ව ද වන ව ල යම ග ක ර ය කල පය යටත ව ජ ත සදහ ව තරගය අව තරගය හ ජ ත ව දය වර ධනය ව ම ප ර ශය ය ර පය ත ල තන ක ර මට බ ස ම ර ක අන ගමනය කළ ව ද ශ ප රත පත ත යපළම ල ක ය ඬයට සහභ ග ව රටවල පළම වන ල ක ස ග ර මය ඇත ව ය ක ර ව 1914 වන ව ට ය ර පය ප රධ න බලවත න ව ස න ඇත කරග න ත බ ම ත ර ප ල හ මධ යම බලවත න ග ප ල යන ද ප ර ශවය අතරය ම ත ර ප ල රටවල මහ බ ර ත න යය ප ර ශය ර ස ය ව සහ ඇම ර ක වමධ යම බලවත න ග ප ල ජර මන ය ඔස ට ර ය ව ඉත ල ය ත ර ක ය බල ග ර ය ව සහ හ ග ර ය ව පළම වන ල ක මහ ස ග ර මය ප රථම ග ට ම ස ද ව ය සර බ ය ව හ ඔස ට ර ය ව අතරය ඉන පස එම ද රට ම ත ර පක ෂ ක රමය න ය ද ධයට අවත ර ණ ව හ ඒ අන ව ඕස ට ර ය වට ආධ ර ප ණ ස ජර මන යත සර බ ය වට ආධ ර ප ණ ස ර ස ය ව හ ප ර ශයත ප රධ න ප ර ශවකර ව ල ස ය ද ධයට එකත ව හ ආරම භය ද බ ර ත න යය ය ද ධයට සම බන ධ න ව ය එහ ත ජර මන හම ද බ ල ජ යමට කඩ ව ද ම න ස තවද රටත ස ග ර මය න ඉවත ව ස ට ම බ ර ත න යයට කල න හ ක ව ය 1912 ද ප ර ශය හ බ ර ත න යය අතර ඇත ක ට ග න ත බ ග ව ස ම අන ව උත ර ම හ ද ආරක ෂ ක ර ම වගක ම ප වර ත බ න බ ර ත න යයටය ඒ අන ව ක ර ව 1914 අග ස ත 04 වන ද න මහ බ ර ත න යය ජර මන යට එර හ ව ය ද ප රක ශ කරම න ය ද දය ප ර ශව කර ව ක බවට පත ව ය අග ස ත 12 වන ද න මහ බ ර ත න ය ඔස ට ර ය ව හ ග ර ය න අධ ර ජ යයට ව ර ද ධව ය ද ප රක ශ කරන ලද ම ස බ ර ත න යය අධ ර ජ යය ය ද ධයට සම බන ධ ව ම න ස ය ර පය ය ද ධ උණ ස ම ල ව ව ස ජ ත න ග ව ඩ ක ටසකට ඍජ ව ම න ම වක රවද ප ත ර ග ය ය ය ද ධය ව ය ප ත යබ ල ජ යම එල ල කල බ ධ ම ඩ ප ව ත ව ජර මන ය පහස ව න ම බ ල ජ යම හරහ ප ර ශයට ඇත ළ ව ය ඔස ට ර ය ව ජර මන ආධ ර ඇත ව ර ස ය වට හ සය බ ර ය වට පහර ද එම රටවල වල හම ද පස බ මට ලක කළ ය සය බ ර ය වට ආධ ර ප ණ ස ම ත ර ප ක ෂ ක හම ද වන ට එරටට ඇත ළ ව මට න හ ක ව ය ජ ර මන ය පක ෂය ග න ස ට ග ර ස ය ව ස න එම ම ර ගය අවහ ර ක ර ම න ස ය ම ලද මධ යම බලවත න ග ප ල ස ම ජ කය ක ව ඉත ල ය ය ද ධය ආරම භයත සමගම මධ යස තව ස ට ය ය පස ව රහස ග ව ස මක මග න එරට ම ත ර ප ක ෂ ක ප ලට එකත ව ය ඉත ල ය පස ව එස ප ල ම ර ක ට ය ද ධය ක ටස කර ව ක ව ය ප රද ශ ක පයක තම රට සත කරග න ම අරම ණ ඇත ව ඒ අන ව ක ර ව 1915 ම ය ම සය ඉත ල ය ඔස ට ර ය හ ග ර ය න අධ ර ජ යයට එර හ ව ය ධ ප රක ශ කරන ලද අත නව න ය ධ ධ ය ද ප රය ජනයට ගන ම න ද ර ග සටන වල ය ද න ජර මන හම ද වන ටත ම ත ර ප ක ෂ ක හම ද වන ටත අප ක ෂ ත ජයග රහණය ල බ ය න හ ක ව වද ද ප ර ශවය න ම කල අල ත ම ත රයන ද න ග න ම උත ස හයක න රත ව මය ඒ අන ව ජර මන ය ත ර ක අධ ර ජ යයත බල ග ර ය වත ස ය පක ෂයට ද න ගත අතර බ ර ත න යය ප රම ඛ ම ත ර ප ක ෂ කය ඉත ල ය අමතරව ප ත ග ලයත ජප නයත තම කඳව රට එකත කර ගත හ ජපන න ව ක හම ද ව ස න ජර මන යට අයත ව ත බ ච නය ක ය ත ප රන තයද ශ න ට න අර දධ ද ව පයද අත පත කරගත හ ද ප ර ශවය අතර ග ඩබ ම සටන ද ම හ ද සටන ද ඇත ව ය ය ධ උපකරණ පමණක න ව ආහ ර ද රව ය ලබ ග න ම ද පව ජර මන ය ව ස න බ ර ත න යයට අවහ ර කරන ලද බ ර ත න යයට අවශ ය ද රව ය ග න එන ම ත ර ප ක ෂ ක න ව වලට අනත ර න අඟ ව පහර ද න බව න ව දනය කල ජර මන ය ඒ සමඟ න ව වලට පහර ද ම ව ගවත කළ ය ඒ හ ත ව න බ ර ත න යය වර යන ග න ප ටත වන ස ම න ව හතර න එකක වත ජර මන ය සබ ම ර න ප රහ ර වලට ග ද ර ව ය ය ද ධය ප රත ඵලමධ යම බලවත න පර ජයව ම හ ම ත රප ල ජයග න ම ව ශ ල වශය න මන ෂ ය ඝ තන හ ද පල ව න ශ ව ම ව ද ය ත මක හ ත ක ෂණ ක ය ධ ප ය ම ර ග බ හ ව න භ ව ත ව ම ල ව මහ බලවත ව මට අවශ ය ධනය බලය හ ශක ත ය ඇමර ක ව ව ස න ලබ ග න ම වරදකර ල ස ක ර ව 1919 ජ න 28 ද න ජර මන යට වර ස ල ස ග ව ස ම ප න ව ණ ය ර පය ව ඒක ධ පත ර ජ ය බ ඳව ට ජ ත කත ව ම ලධර මය පදනම ව නව ර ජ ය බ හ ව ණ ඒව නම ප ලන තය ච ක ස ල ව ක ය ව ප න ලන තය ර ම න ය ව ය ග ස ල ව ය වර ස ය ව ස ට ඒක ධ පත ස ර වරය ට එර හ ව ක ර ව 1917ද බ ල ෂ ව ක ව ප ලවය ස ද ක ර ණ ප ර ණ නගරවල නම ව නස ව ම උද ඉර කය ක න ස තන ත න පලය ඉස ත න බ ල ල ක ස මය හ ප රජ තන ත රව දය ර කග න ම සඳහ ජ ත න ග ස ගමය ප හ ට ව ග න ම පළම ල ක ය ඬය ක ලත වක ක ප රහ රපලම වත වට ක ලත වක ක ප රහ ර ආරම භ ව ය Loos සටන ද ය ම හ ද පල බල හම ද වක ක ර ය කල න ත Somme සටන ද ප රථම ව ශ ල ක ලත වක ක ද ස ව අතර ම හ ද ප බල හම ද ව ද එයට සහය ද ක ව ය පහල ස වන xv බල ඇණ ය ක ලත වක ක ප ර සකස ත බ ණ ව න ඩ යකට ය ර 50 කට එකගව මට අව සන වකට එම ක ලත වක ක ප බල හම ද ව ආරක ෂ ක ර මට අසමත ව ය ප බල හම ද ව හම ද ද කට ම ද ව අර බ දක ර බ මක තරණය ක ර ම ද ය තවද Somme ප රම ණ ද ප බල හම ද වට ක ලත වක ක සමග ප යවර ත බ මට අපහස ව ය 1916 ස ප ත ම බර ස ට ප බල හම ද ව ප රහ ර වලද භ ව ත ව උප යශ ල ම හ ය ම ව ය බ ම ඇන ක ලත වක ක ය එම උපක රමය ප ර ශ හම ද වට ව හ ද න අතර 1916 න ව ම බර මස verdun හ Vaux බලක ට ව ප ර ශය න වත ජයග රහණය ක ර මට ම ය උපක ර ව ය Somme සටන අවස න බ ගය වන ව ට බ ර ත න ය හම ද වන ක ලත වක ක අසල ස ට ම අන ස ස ද න ගත හ BEF Aerial න ර ක ෂකය ක ග ව ර ත වක PERFECT WALL OF FIRE ස කල පයට ප රක ශන ය ත රත ර ඇත ලත ව ත බ ණ එහ ද බ ර ත න ය හම ද ව 50 වන කණ ඩය ප බල හම ද වට ක ලත වක ක වලට ය ර 50 ක ස ට කටය ත ක ර ට මන ගමක අවම ව ර ධ හම ව අත පත කර ග න මට හ ක ව ය ව ර ත වකට අන ව අත ද ක ම ත ල න ප ළ බ ඹ වන න ව ශ ල ත ව ලකර වන ප රම ණයන බ ම බ වරඑ ස වන ග න ස ද ස න ව ම න ත ව ල ලබන වඩ ස ළ ත ව ලකර වන ප රම ණයක ත මන ග ක ලත වක ක වල න ඉදහ ට ත ව ල ල බ ම උච ත බව පවස ණ ප රථමය න බ ර ත න ය ක ලත වක ක සමන ව ත වන ය උණ ඩ ක බල වල න පස ව ස ම ප රම ණය ග ල යම ද ය ද ග න න පස ව සම හර අවස ථ වලද ක ප ද ය ද ග න න ම ම ඇද යන ක ලත ව ක ක ව න ඩ යක න ව න ඩ 6ක අතර ය ර 100 ක ගමන කළ ය එම ව ගයට වම ප ද ස ම න ම එහ තත වය ද බලප ව ය ව න ඩ 6 ක ක ලයක ඇත ලත ම ම ද ර ගමන ක ර ම මන දග ම ල ස ස ළක ණ 1917 වසර Arros සටන සමය ම ම බ ම ඇද යන ක ලත වක ක ඉත ව ශ ල හ ස ක ර න ව ය එහ ව ඩ ත බ ම lines 5ක ත ර ගන න ත බ අතර එය ය ර 200 ක ග ඹ රක ප බල හම ද වට ඉද ර ය න ආවරණය කළ ය සත ර ම ත ර ච තන ව න ර වට මට හ ඔව න ග ස ථ නය ආන වරණය ක ර මට ව න ජ ක ලත වක ක ප රහ ර ය ද ග න ණ බ ම ඇද න ක ලත වක ක ප රහ ර ක නඩ ව ට ය ජයග රහණය ක ර මට බ හ ස උදව ව ය Col george Bruchmuller න ග නහ ර ය ධ ප රම ණ හ ද වන ධ බ ම ඇද න ක ලත වක ක ප රහ ර ආරම භ කල අතර එහ පළම ප ළ ස කස ත බ ණ ව ය මය පටක වල න ඔහ ග අදහස 1918 වසර ජර ම න වසන ත සමය ආක රමණය වලද භ ව ත ක ර ණ බටහ ර ජ ත න අතර ව ශ ල ම ල ක ක ලත වක ක ප රහ ර බ ව තය පළම ල ක ය ධ ස ග ර මය සමග අවසන ව ය ඉස තරම ම ප රත ඵල ලබ ගතක හ ක වන ය සත ර ට ව ව ත රණක මය පටන ග න ම බ ර ත න යන එම ද වන ක ලත වක ක වල න එල ල කල ප රහ ර අවම කල අතර ව ඩ ප ර lifts සහ concentrations ය ද ග ණ න ය ධ ට ක මග න ප රහ ර එල ල ක ර ම ද සම න තරම ක ලත වක ක හම ද වක අවශ ය න ව 1917 cambrai සටන ද එක ක ලත වක ක ප රහ රයක හ ම ළ ඉද ර ආක රමණය බ ව තය ද අත හර න ලද නව න ව ඩ ත බ ම ප ලන ක රම මග න ප බල හම ද ව ක ලත වක ක ප රහ ර වල සහ ය ඍජ ව ලබ ග න ම අඩ කළ අතර එම බ ගය හද න ගත සත ර ස ථ න ඉලක ක ක ර ම ද ය ද ග න මට ද අවම ක ර න එහ ත ක ලත වක ක මග න න නවත ත ව ඩ ත බ ම භ ව තය ර ද ත බ න 1918 අ ග ස ත 31 ප රහ රය ද ඇමර ක න 32 වන හම ද ශය ප රම ණ ගත ත පද ක ක ලත වක ක ය පළම ව ජර ම න මග පස ක ර ම න අනත ර ව ක ලත වක ක ද වත වක න වත ප ම ණ ය හම ද බ ග තල න තම ප රහ රක ස ථ න වලට ප ම ණ න ප රත ව ර ද ධ ආරක ෂකයන අල ල ග න මට ත ත ක ර ම හ ආරක ෂකයන න යම ප රහ ර ආරම භය ද ප ල ව යටම ත බ මටයම ව ත බලන නද වන ල ක ය ද ධය ඇඩ ල ෆ හ ට ලර අධ සටහන එකඟත වයට එළඹ න ක ස ම ග ව ස මක එක සත ජනපදය ව ස න බල ත මක න ක ර ණ 1915 ඔක ත ම බර 14 ද නද බල ග ර ය ව ව ස න මධ ය බලවත න හ එක ව ණ ඔට ම න අධ ර ජ යය ව ස න 1914 අග ස ත 2 ද නද ජර මන ය සමග න රහස ග ව ස මකට එකඟ ව ය 1914 ඔක ත ම බර 29 ද නද මධ ය බලවත න ග ප ර ශවය න එය ය ද ධයට එක ව ය 1917 ද ස ම බර 7 ද නද එක සත ජනපදය ව ස න ඔස ට ර ය හන ග ර ය සඳහ අතර න එකක ල ස න සලකන ලද 1917 අප ර ල 6 ද නද එක සත ජනපදය ව ස න ඔස ට ර ය හන ග ර ය සඳහ අතර න එකක ල ස න සලකන ලද ව ස න අදහස ක ර ණ ම ත ර පක ෂය සහ ඔට ම න අධ ර ජ යය අතර ය ද ධය අවසන ක ර ම ව වද ම ත ර පක ෂය සහ ඔට ම න අධ ර ජ යය හ අන ප ර ප ත ක ර ජ යය ව ල ස න ග ව ස මට එකඟ ව හ ප ස තක න ම වල යව ල මට එච ප 2003 වර ල ඩ ව I න ව ය ර ක ඩ ල ක න ඩර ස ල ISBN 0 7894 9627 5 52541937ක ගන 1998 p 8 sfn error no target CITEREFක ගන 1998 help බ ඩ amp බ රව න 2003 pp 167 168 sfn error no target CITEREFබ ඩ බ රව න 2003 help ව ල මට 2003 p 307 sfn error no target CITEREFව ල මට 2003 help