බාස්මතී, (ඉංග්‍රීසි: Basmati, උච්චාරණය: ), යනු ඉන්දියාව, පාකිස්තානය, සහ නේපාලය ප්‍රධාන කොට ගත් ඉන්දියානු උප මහාද්වීපය තුළ සාම්ප්‍රදායිකව වගා කරණු ලබන දිගු, සිහින් ඇට සහිත ප්‍රභේදයක් වෙයි.
බාස්මතී සහල් | |
---|---|
දුඹුරු short-grain සහල් (වම) සහ දුඹුරු බාස්මතී සහල් සැසඳීම | |
Oryza sativa | |
බාස්මතී | |
Cultivar | Basmati Sal, Basmati 370, etc. |
Origin | ඉන්දියානු උප මහාද්වීපය |
ඉතිහාසය සහ නිරුක්තිය
නිරුක්තිය
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝශයට අනුව, ඉංග්‍රීසි බාස්මතී (basmati) වචනය හින්දි bāsmatī, වචනාර්ථය, 'සුගන්ධී', යන්නෙන් තත්භව පදය කි.
ඉතිහාසය
ඉන්දියානු උප මහාද්වීපය තුළ බාස්මතී සහල්, ශතවර්ෂ ගණනාවක් වගා කොට ඇති බව විස්වාස කෙරෙයි. 1766 දී කවියකු වන Varis Shah විසින් රචිත Heer Ranjha නම් වූ වීර කාව්‍යය තුළ ඇති ප්‍රකාශය, බාස්මතී සහල් පිළිබඳව ඇති පැරණිම සඳහන ලෙස සැලකෙයි.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Kishor, DS; Seo, J; Chin, JH; Koh, HJ (2020). "Evaluation of Whole-Genome Sequence, Genetic Diversity, and Agronomic Traits of Basmati Rice (Oryza sativa L.)". . 11: 86. doi:10.3389/fgene.2020.00086. PMC 7046879. PMID 32153645.
- Big money in "specialty rices" , United Nations (2002)
- "basmati". basmati (Online ed.). Oxford University Press. https://www.oed.com/search/dictionary/?q=basmati. (Subscription or participating institution membership required.)
- VP Singh (2000). Aromatic Rices. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය. pp. 135–36. ISBN .
- Daniel F. Robinson (2010). Confronting Biopiracy: Challenges, Cases and International Debates. . p. 47. ISBN .
භාහිර සබැඳි
- About patent dispute
- China: India's new basmati export destination
- Basmati Rice Suppliers in USA
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ස මත ඉ ග ර ස Basmati උච ච රණය bɑːsmet iː යන ඉන ද ය ව ප ක ස ත නය සහ න ප ලය ප රධ න ක ට ගත ඉන ද ය න උප මහ ද ව පය ත ළ ස ම ප රද ය කව වග කරණ ලබන ද ග ස හ න ඇට සහ ත ප රභ දයක ව ය බ ස මත සහල ද ඹ ර short grain සහල වම සහ ද ඹ ර බ ස මත සහල ස සඳ මOryza sativaබ ස මත CultivarBasmati Sal Basmati 370 etc Originඉන ද ය න උප මහ ද ව පයබ ර ම සමඟ ප ස න ලද ස ද බ ස මත සහල ඉත හ සය සහ න ර ක ත යන ර ක ත ය ඔක ස ෆර ඩ ඉ ග ර ස ශබ දක ශයට අන ව ඉ ග ර ස බ ස මත basmati වචනය හ න ද basmati වචන ර ථය ස ගන ධ යන න න තත භව පදය ක ඉත හ සය ඉන ද ය න උප මහ ද ව පය ත ළ බ ස මත සහල ශතවර ෂ ගණන වක වග ක ට ඇත බව ව ස ව ස ක ර ය 1766 ද කව යක වන Varis Shah ව ස න රච ත Heer Ranjha නම ව ව ර ක ව යය ත ළ ඇත ප රක ශය බ ස මත සහල ප ළ බඳව ඇත ප රණ ම සඳහන ල ස ස ලක ය ආශ ර ත ල ප Oryza sativaම ල ශ රKishor DS Seo J Chin JH Koh HJ 2020 Evaluation of Whole Genome Sequence Genetic Diversity and Agronomic Traits of Basmati Rice Oryza sativa L 11 86 doi 10 3389 fgene 2020 00086 PMC 7046879 PMID 32153645 Big money in specialty rices United Nations 2002 basmati basmati Online ed Oxford University Press https www oed com search dictionary q basmati Subscription or participating institution membership required VP Singh 2000 Aromatic Rices ජ ත යන තර සහල පර ය ෂණ ආයතනය pp 135 36 ISBN 978 81 204 1420 4 Daniel F Robinson 2010 Confronting Biopiracy Challenges Cases and International Debates p 47 ISBN 978 1 84977 471 0 භ හ ර සබ ඳ බ ස මත හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත basmati යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න About patent dispute China India s new basmati export destination Basmati Rice Suppliers in USA