BCS ශ්‍රී ලංකා අංශය (BCSSL) යනු ශ්‍රී ලංකා පරිගණක සහ තොරතුරු තාක්ශණික ක්ෂේත්‍ර වල වෘත්තීයම සංවිධානයක් සහ උගතුන්ගේ සංගමයක් වේ. 1996 වසරේ ආරම්භ කල එය BCS, තොරතුරු තාක්ෂණය සදහා වරලත් ශාස්ත්රායලයහි පළමු විදේශීය ශාඛාව ලෙස පිහිටුවනු ලැබූ ආයතනයයි.
වර්ගය | බ්‍රිතාන්‍ය පරිඝණක සංසදයහි දේශීය අංශය හා වෘත්තීයමය සංවිධානය |
---|---|
ස්ථාපිත වූවේ | 1996 |
ප්‍රධාන පිරිස් | ගීතප්‍රිය තිලකරත්න මහතා (සභාපති) |
ආවරිත කලාප | ශ්‍රී ලංකාව |
අවධානය යොමු කරන්නේ | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
විධික්රමයන් | සම්මන්ත්රණ හා ප්‍රකාශණ |
සාමාජිකයින් | 5000+ |
වෙබ් අඩවිය | www.bcssrilanka.org |
මෙම අංශයේ වෘත්තීයමය සාමාජිකයන් (MBCS) 2,000කට අධික ප්‍රමාණයක්ද, ශිෂ්‍ය සාමාජිකයන් 3000කට අධික ප්‍රමාණයක්ද සිටිති. තොරතුරු තාක්ෂණික ක්ෂේත්රයේ වරලත් සහතික ලැබූ (CITP) සාමාජිකයන් 322ක පමණ ප්‍රමාණයක් සිටින අතර, BCS ඉහල සාමාජිකත්වය ලැබූ සාමාජිකයන් (FBCS) 35කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවට BCSSL ගණන් බලා තිබේ. ශ්‍රී ලාංකික පරිඝණක ක්ෂේත්රයේ මිණුම් ලකුණක් ලෙස පවත්වන වැඩසටහන වාර්ෂිකව පවත්වනු ලබන්නේ BCSSL විසිනි.
අතීත සභාපතිවරු
අනුබද්ධ ආයතන
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය
- National Best Quality Software Awards 2009-02-28 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
BCS ශ ර ල ක අ ශය BCSSL යන ශ ර ල ක පර ගණක සහ ත රත ර ත ක ශණ ක ක ෂ ත ර වල ව ත ත යම ස ව ධ නයක සහ උගත න ග ස ගමයක ව 1996 වසර ආරම භ කල එය BCS ත රත ර ත ක ෂණය සදහ වරලත ශ ස ත ර යලයහ පළම ව ද ශ ය ශ ඛ ව ල ස ප හ ට වන ල බ ආයතනයය BCS ශ ර ල ක අ ශයවර ගයබ ර ත න ය පර ඝණක ස සදයහ ද ශ ය අ ශය හ ව ත ත යමය ස ව ධ නයස ථ ප ත ව ව 1996ප රධ න ප ර ස ග තප ර ය ත ලකරත න මහත සභ පත ආවර ත කල පශ ර ල ක වඅවධ නය ය ම කරන න ත රත ර හ සන න ව දන ත ක ෂණයව ධ ක රමයන සම මන ත රණ හ ප රක ශණස ම ජ කය න 5000 ව බ අඩව යwww bcssrilanka org ම ම අ ශය ව ත ත යමය ස ම ජ කයන MBCS 2 000කට අධ ක ප රම ණයක ද ශ ෂ ය ස ම ජ කයන 3000කට අධ ක ප රම ණයක ද ස ට ත ත රත ර ත ක ෂණ ක ක ෂ ත රය වරලත සහත ක ල බ CITP ස ම ජ කයන 322ක පමණ ප රම ණයක ස ට න අතර BCS ඉහල ස ම ජ කත වය ල බ ස ම ජ කයන FBCS 35කට ආසන න ප රම ණයක ද ස ට න බවට BCSSL ගණන බල ත බ ශ ර ල ක ක පර ඝණක ක ෂ ත රය ම ණ ම ලක ණක ල ස පවත වන ව ඩසටහන ව ර ෂ කව පවත වන ලබන න BCSSL ව ස න අත ත සභ පත වර ස ජ ව ද ස න යක MBCS CITP 2008 මහ ච ර ය ග හ න ව ක රමන යක FBCS CITP 2007 2005 ව ද ය ද ල ප ද ස ල ව FBCS FCMI CITP 2006 ජයන ත ද ස ල ව FBCS CITP 2003 ව ද ය බන ද රණස හ FBCS 1997 98 2001 02 ව ද ය ග ම න ව ක රමස හ FBCS FCMI 1996 අන බද ධ ආයතනBCS ත රත ර ත ක ෂණය සදහ වරලත ශ ස ත ර යලයබ හ ර සබ ඳ න ල ව බ අඩව ය National Best Quality Software Awards 2009 02 28 at the Wayback Machine