මෙම ලිපිය විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා අවශ්‍ය විය හැක. |
බ්ලෙන්ඩර් යනු නිදහස් මෘදුකාංගයක් ලෙස නිකුත්කරන ලද සජීවීකරණ වැඩසටහනකි. එය ආකෘතීකරණය , UV නිරාවරණය , වයනය , මෙවලම් , ජල අනුහුරුකරණ , සජීවීකරණය කිරීම , විදැහීම , අංශු හා අනෙකුත් අනුහුරුකරණ , රේඛීය නොවන සංස්කරණය කිරීම් , සංයුතීකරණය කිරීම් හා අන්තර් ක්‍රියාකාරී 3D යෙදුම් නිර්මාණය කිරීමට යොදා ගත හැක.බ්ලෙන්ඩර් , මයික්රොසොෆොට් වින්ඩෝස්, මැක් OS X , ලිනක්ස් , IRIX , සොලාරිස් , නෙට් BSD , ෆ්‍රී BSD, ඕපන් BSD යන මෙහෙයුම් පද්ධති ඇතුළත්ව මෙහෙයුම් පද්ධති ගණනාවක් සඳහා භාවිතයේ ඇත.තවද BeOS , ස්කයි OS, ඇමීගා OS , මෝප් OS හා පොකට් PC සඳහා අනවසර සංස්කරණ ද ඇත.බ්ලෙන්ඩර්ට සොෆ්ට්ඉමේජ් XSI, සිනමා 4D , 3 ds Max , ලයිට් වේව් හා මායා වැනි ඉහළ ගණයේ 3D මෘදුකාංගවලට සමාන මානයකින් හා ගැඹුරකින් යුත් රොබස්ට් අංගයක් ඇත. මෙම අංගයට දෘඩ වස්තු තරල හා මෘදු වස්තු ගතිකය වැනි දියුණු අනුහුරුකාරක මෙවලම් , ආකෘතීකරණ මෙවලම් මත පදනම් වූ නවීකාරක , ප්‍රබල චරිත සජීවීකරණ මෙවලම් , මංසල් මත පදනම් වූ ද්‍රව්‍යය හා සංයුක්ත පද්ධති හා කාවැද්දුම් උපදේශාවලීකරණය සඳහා වූ පයිතන් ඇතුළත් වේ.
![]() | |
![]() බ්ලෙන්ඩර් 2.68a welcome screen | |
ප්‍රථම නිකුතුව | 2 ජනවාරි 1998 |
---|---|
ස්ථායි නිකුතුව | 4.1.1 ![]() |
| |
ක්‍රමලේඛන භාෂා(ව) | C, and Python |
මෙහෙයුම් පද්ධතිය | හරස් වේදිකා: , FreeBSD, ලිනක්ස්, , මැක් ඕඑස් එක්ස් and මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් |
v3 or later | |
වෙබ් අඩවිය | blender.org/ |
References
- "Blender 4.1: Corrective Releases". සම්ප්‍රවේශය 10 ජූනි 2024.
- "Features". සම්ප්‍රවේශය January 3, 2010.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ව ය හ ක ම හ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ක රණය දක ව න ම ත ඔබට හ ක නම ම ම ව ඩ ද ය ණ ක ර මට ල ප ය ක ර ණ ක වන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර බ ල න ඩර යන න දහස ම ද ක ගයක ල ස න ක ත කරන ලද සජ ව කරණ ව ඩසටහනක එය ආක ත කරණය UV න ර වරණය වයනය ම වලම ජල අන හ ර කරණ සජ ව කරණය ක ර ම ව ද හ ම අ ශ හ අන ක ත අන හ ර කරණ ර ඛ ය න වන ස ස කරණය ක ර ම ස ය ත කරණය ක ර ම හ අන තර ක ර ය ක ර 3D ය ද ම න ර ම ණය ක ර මට ය ද ගත හ ක බ ල න ඩර මය ක ර ස ෆ ට ව න ඩ ස ම ක OS X ල නක ස IRIX ස ල ර ස න ට BSD ෆ ර BSD ඕපන BSD යන ම හ ය ම පද ධත ඇත ළත ව ම හ ය ම පද ධත ගණන වක සඳහ භ ව තය ඇත තවද BeOS ස කය OS ඇම ග OS ම ප OS හ ප කට PC සඳහ අනවසර ස ස කරණ ද ඇත බ ල න ඩර ට ස ෆ ට ඉම ජ XSI ස නම 4D 3 ds Max ලය ට ව ව හ ම ය ව න ඉහළ ගණය 3D ම ද ක ගවලට සම න ම නයක න හ ග ඹ රක න ය ත ර බස ට අ ගයක ඇත ම ම අ ගයට ද ඩ වස ත තරල හ ම ද වස ත ගත කය ව න ද ය ණ අන හ ර ක රක ම වලම ආක ත කරණ ම වලම මත පදනම ව නව ක රක ප රබල චර ත සජ ව කරණ ම වලම ම සල මත පදනම ව ද රව යය හ ස ය ක ත පද ධත හ ක ව ද ද ම උපද ශ වල කරණය සඳහ ව පය තන ඇත ළත ව බ ල න ඩර බ ල න ඩර 2 68a welcome screenප රථම න ක ත ව2 ජනව ර 1998ස ථ ය න ක ත ව4 1 1 16 අප ර ල 2024projects blender org blender blender gitක රමල ඛන භ ෂ ව C C and Pythonම හ ය ම පද ධත යහරස ව ද ක FreeBSD ල නක ස ම ක ඕඑස එක ස and මය ක ර ස ෆ ට ව න ඩ ස v3 or laterව බ අඩව යblender org References Blender 4 1 Corrective Releases සම ප රව ශය 10 ජ න 2024 Features සම ප රව ශය January 3 2010