බහදූර් ෂා සෆාර් හෙවත් දෙවන බහදූර් ෂා (1775 ඔක්තෝබර් 24 – 1862 නොවැම්බර් 7) ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයේ අවසන් අධිරාජයා හෙවත් පාද්ෂා විය. ඔහුගේ රාජ්‍ය කාළය 1834 සැප්තැම්බර් 28 සිට 1857 සැප්තැම්බර් 14 තෙක් විය. 1857 ඉන්දියානු මහ කැරැල්ල සමයේදී දිල්ලිය නැවත බ්‍රිතාන්‍යයන් අතට පත්වූ පසු රාජ්‍ය ද්‍රෝහී වීමේ චෝදනාව මත නඩු විභාග කර බුරුමයේ රැන්ගූන් (වර්තමාන මියන්මාරයේ යැන්ගොන්) වෙත පිටුවහල් කරන ලදී. බහදූර් ෂා සෆාර් දෙවන අක්බාර් අධිරාජයාගේ දෙවන පුත්‍රයා විය. ඔහු අධිරාජයා ලෙස සෆාර් (විජයග්‍රහණය) යන අන්වර්ථ නාමය භාවිතා කළේය. කෙසේ නමුත් මෙකල වනවිට මෝගල් අධිරාජ්‍යය පිරිහී තිබුණ අතර එහි අධිරාජයෝ නාමික පාලකයන් පමණක් වූහ. සෆාර්ගේ පාලන අධිකාරිය බල පැවැත්වුණේ දිල්ලියේ රතු බලකොටුවට පමණි.
II වන බහදූර් ෂා | |||||
---|---|---|---|---|---|
ඉන්දියාවේ අධිරජු | |||||
19වන සහ අවසාන | |||||
රාජ්‍ය සමය | 28 සැප්තැම්බර් 1837 – 14 සැප්තැම්බර් 1857 | ||||
අභිෂේකය | 29 සැප්තැම්බර් 1837 , , දිල්ලිය, | ||||
පූර්වප්‍රාප්තිකයා | |||||
අනුප්‍රාප්තිකයා | අධිරාජ්‍යය අහෝසි කරන ලදි ( ලෙස වික්ටෝරියා අධිරාජිනිය) | ||||
උපත | 24 ඔක්තෝබර් 1775 දිල්ලිය, | ||||
මරණය | 7 November 1862 , බ්‍රිතාන්‍ය බුරුමය (වර්තමාන මියන්මාරයට අයත්) | (වයස 87)||||
භූමදානය | 7 නොවැම්බර් 1862 (වර්තමාන ), බ්‍රිතාන්‍ය බුරුමය (වර්තමාන මියන්මාරයට අයත්) | ||||
වල්ලභයා | අෂ්රෆ් මහල් අඛ්ටාර් මහල් ටජ් මහල් | ||||
දරුවන් | තවත් 16ක් | ||||
| |||||
වංශය | |||||
පියා | |||||
මව | ලාල් බී | ||||
ආගම | සුන්නි ඉස්ලාම් |
කෙසේ නමුත් නිල වශයෙන් සැලකූ විට බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම දිල්ලියේ කටයුතු කළේ මෝගල් අධිරාජයාගේ සේවකයන් ලෙස ය.
බහදූර් ෂා සැළකිය යුතු හැකියාවකින් පිරිපුන් උර්දු කවියකු වූ අතර ඔහු විසින් ලියන ලද විශාල ගසල් සහ වෙනත් කවි ප්‍රමාණයක් වේ.
එමෙන්ම සෆාර් හින්දු සහ මුස්ලිම් ආගමිකයන්ට සමානව සැළකූ පාලකයකු වූයේය. බොහෝ විචාරකයන්ට අනුව ඔහු අධිරාජයකු වීමට වඩා කවියකු වීමට සුදුස්සකු විය.
ඉන්දියානු මහ කැරැල්ල ආරම්භයේදී, 1857 මැයි 10 වනදා මීරත් හි කැරලි ගැසූ සෙපෝයි භටයෝ මැයි 11 උදෑසන වනවිට දිල්ලිය වෙත කඩා වැදුණෝ ය. ඔවුහු සෆාර් හමුවීමට ගොස් සිය කැරැල්ලට ඔහුගේ ආශිර්වාදය ඉල්ලූහ. සෆාර් ඊට මුලින් කැමැත්තක් නොදැක්වූ නමුත් පසුව කැරැල්ලට සිය ආශීර්වාදය පළ කර සිටියේය.
කැරලිකාර සෙපෝයිවරුන් විසින් බහදූර් ෂා හින්දුස්ථානයේ අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
දිල්ලිය කැරලිකාර සෙපෝයිවරුන් අත තිබියදී ඇතැම් අවස්ථාවලදී සෆාර් තීරණ ගැනීමේදී දක්වන ලද උදාසීනභාවය හේතුවෙන් ප්‍රශ්න ඇති විය. ඔහුගේ මහලු වයස හේතුවෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වීම අපහසු විය.
1857 සැප්තැම්බරයේදී බ්‍රිතාන්‍යයන් විසින් දිල්ලිය ආපසු අල්ලාගන්නා අවස්ථාවේ සෆාර් රතු බලකොටුවෙන් පළාගොස් හුමායුන්ගේ සොහොන් බිමෙහි සැඟවිණ. පසුව ඔහු එහිදී බ්‍රිතාන්‍යයන්ට යටත් වූයේය. ඔහුගේ පුත්‍රයින් වැඩි දෙනෙක් ඇතුලු පවුලේ පිරිමින් රැසක් බ්‍රිතාන්‍යයන් විසින් කැරැල්ල අවස්ථාවේදී මරා දමන ලදී. අනෙක් අය පිටුවහල් කෙරිණ.
බ්‍රිතාන්‍යයන් ඔහුට එරෙහිව නඩු පැවරුවේ රාජ්‍ය ද්‍රෝහී වීම යන චෝදනාව යටතේ ය. නමුත් එම චෝදනාවට පදනමක් නොවූ බව නොසළකන ලදී. පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම නීත්‍යානුකූලව අධිරාජ්‍යයාගේ සේවකයකු වූ හෙයින් ඔහුට රාජ්‍ය විරෝධී වීමේ චෝදනාව එල්ල කිරීම නෛතික පදනමකින් තොර වූවකි.
කෙසේ වෙතත් කෙටි නඩු විභාගයකින් පසු ඔහුව බුරුමයට පිටුවහල් කරන ලදී. රැන්ගූන් නුවර දිවි ගෙවූ ඔහුගේ මරණින් පසු එහි ම වළ දමන ලදී.
ආශ්‍රේයයන්
- Dalrymple, William (2007). The Last Mughal: The Fall of Delhi, 1857. Penguin India.
- Husain, S. Mahdi (2006). Bahadur Shah Zafar; And the War of 1857 in Delhi. Aakar Books.
- Mehta, Jaswant Lal (2005). Advanced Study in the History of Modern India 1707-1813. Sterling Publishers. p. 94.
- By Amaury Lorin (9 February 2914). "Grave secrets of Yangon's imperial tomb". www.mmtimes.com. සම්ප්‍රවේශය 13 July 2014.
{{}}
: CS1 maint: numeric names: authors list () - Dalrymple, The Last Mughal, p. 474
බහදූර් ෂා සෆාර් | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | 1837–1857 | අනුප්‍රාප්තික වික්ටෝරියා රැජින ඉන්දියාවේ අධිරාජිනිය ලෙස |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බහද ර ෂ සෆ ර හ වත ද වන බහද ර ෂ 1775 ඔක ත බර 24 1862 න ව ම බර 7 ඉන ද ය ව ම ගල අධ ර ජ යය අවසන අධ ර ජය හ වත ප ද ෂ ව ය ඔහ ග ර ජ ය ක ළය 1834 ස ප ත ම බර 28 ස ට 1857 ස ප ත ම බර 14 ත ක ව ය 1857 ඉන ද ය න මහ ක ර ල ල සමය ද ද ල ල ය න වත බ ර ත න යයන අතට පත ව පස ර ජ ය ද ර හ ව ම ච දන ව මත නඩ ව භ ග කර බ ර මය ර න ග න වර තම න ම යන ම රය ය න ග න ව ත ප ට වහල කරන ලද බහද ර ෂ සෆ ර ද වන අක බ ර අධ ර ජය ග ද වන ප ත රය ව ය ඔහ අධ ර ජය ල ස සෆ ර ව ජයග රහණය යන අන වර ථ න මය භ ව ත කළ ය ක ස නම ත ම කල වනව ට ම ගල අධ ර ජ යය ප ර හ ත බ ණ අතර එහ අධ ර ජය න ම ක ප ලකයන පමණක ව හ සෆ ර ග ප ලන අධ ක ර ය බල ප ව ත ව ණ ද ල ල ය රත බලක ට වට පමණ II වන බහද ර ෂ ඉන ද ය ව අධ රජ 19වන සහ අවස නර ජ ය සමය28 ස ප ත ම බර 1837 14 ස ප ත ම බර 1857අභ ෂ කය29 ස ප ත ම බර 1837 ද ල ල ය ප ර වප ර ප ත කය අන ප ර ප ත කය අධ ර ජ යය අහ ස කරන ලද ල ස ව ක ට ර ය අධ ර ජ න ය උපත24 ඔක ත බර 1775 ද ල ල ය මරණය7 November 1862 1862 11 07 වයස 87 බ ර ත න ය බ ර මය වර තම න ම යන ම රයට අයත භ මද නය7 න ව ම බර 1862 වර තම න බ ර ත න ය බ ර මය වර තම න ම යන ම රයට අයත වල ලභය අෂ රෆ මහල අඛ ට ර මහල ටජ මහල දර වන තවත 16ක සම ප ර ණ න මයඅබ සෆ ර නස ස ර ද න ස ද ද ක ම හම මද බහද ර ෂ සෆ ර ව ශයප ය මවල ල බ ආගමස න න ඉස ල ම ක ස නම ත න ල වශය න ස ලක ව ට බ ර ත න ය ප රද ග ඉන ද ය ව ළ ඳ සම ගම ද ල ල ය කටය ත කළ ම ගල අධ ර ජය ග ස වකයන ල ස ය බහද ර ෂ ස ළක ය ය ත හ ක ය වක න ප ර ප න උර ද කව යක ව අතර ඔහ ව ස න ල යන ලද ව ශ ල ගසල සහ ව නත කව ප රම ණයක ව එම න ම සෆ ර හ න ද සහ ම ස ල ම ආගම කයන ට සම නව ස ළක ප ලකයක ව ය ය බ හ ව ච රකයන ට අන ව ඔහ අධ ර ජයක ව මට වඩ කව යක ව මට ස ද ස සක ව ය ඉන ද ය න මහ ක ර ල ල ආරම භය ද 1857 ම ය 10 වනද ම රත හ ක රල ග ස ස ප ය භටය ම ය 11 උද සන වනව ට ද ල ල ය ව ත කඩ ව ද ණ ය ඔව හ සෆ ර හම ව මට ග ස ස ය ක ර ල ලට ඔහ ග ආශ ර ව දය ඉල ල හ සෆ ර ඊට ම ල න ක ම ත තක න ද ක ව නම ත පස ව ක ර ල ලට ස ය ආශ ර ව දය පළ කර ස ට ය ය ක රල ක ර ස ප ය වර න ව ස න බහද ර ෂ හ න ද ස ථ නය අධ ර ජය ල ස ප රක ශයට පත කරන ලද ද ල ල ය ක රල ක ර ස ප ය වර න අත ත බ යද ඇත ම අවස ථ වලද සෆ ර ත රණ ග න ම ද දක වන ලද උද ස නභ වය හ ත ව න ප රශ න ඇත ව ය ඔහ ග මහල වයස හ ත ව න ඊට වඩ ද යක බල ප ර ත ත ව ම අපහස ව ය 1857 ස ප ත ම බරය ද බ ර ත න යයන ව ස න ද ල ල ය ආපස අල ල ගන න අවස ථ ව සෆ ර රත බලක ට ව න පළ ග ස හ ම ය න ග ස හ න බ ම හ ස ඟව ණ පස ව ඔහ එහ ද බ ර ත න යයන ට යටත ව ය ය ඔහ ග ප ත රය න ව ඩ ද න ක ඇත ල පව ල ප ර ම න ර සක බ ර ත න යයන ව ස න ක ර ල ල අවස ථ ව ද මර දමන ලද අන ක අය ප ට වහල ක ර ණ බ ර ත න යයන ඔහ ට එර හ ව නඩ ප වර ව ර ජ ය ද ර හ ව ම යන ච දන ව යටත ය නම ත එම ච දන වට පදනමක න ව බව න සළකන ලද ප රද ග ඉන ද ය ව ළ ඳ සම ගම න ත ය න ක ලව අධ ර ජ යය ග ස වකයක ව හ ය න ඔහ ට ර ජ ය ව ර ධ ව ම ච දන ව එල ල ක ර ම න ත ක පදනමක න ත ර ව වක ක ස ව තත ක ට නඩ ව භ ගයක න පස ඔහ ව බ ර මයට ප ට වහල කරන ලද ර න ග න න වර ද ව ග ව ඔහ ග මරණ න පස එහ ම වළ දමන ලද ආශ ර යයන Dalrymple William 2007 The Last Mughal The Fall of Delhi 1857 Penguin India Husain S Mahdi 2006 Bahadur Shah Zafar And the War of 1857 in Delhi Aakar Books Mehta Jaswant Lal 2005 Advanced Study in the History of Modern India 1707 1813 Sterling Publishers p 94 By Amaury Lorin 9 February 2914 Grave secrets of Yangon s imperial tomb www mmtimes com සම ප රව ශය 13 July 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint numeric names authors list link Dalrymple The Last Mughal p 474බහද ර ෂ සෆ ර ර ජ පදව න මයන ප ර වප ර ප ත කය 1837 1857 අන ප ර ප ත ක ව ක ට ර ය ර ජ න ඉන ද ය ව අධ ර ජ න ය ල ස