බෙස්තියගේ දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක (උපත 1924 අගෝස්තු 2 - විපත 2022 මාර්තු 6), හෙවත් බර්ටි ගුණතිලක, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ "විනෝද සමය" රූපවාහිනී විකට කතාමාලාවේ "බබා" චරිතය සඳහා ය.
බර්ටි ගුණතිලක Berty Gunathilake | |
---|---|
උපත | බෙස්තියගේ දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක 2 අගෝස්තු 1924 අම්පිටිය, මහනුවර, ශ්‍රී ලංකාව |
මියගිය දිනය | 6 March 2022 , ශ්‍රී ලංකාව | (වයස 97)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | සංඝරාජ පිරිවෙන, මහනුවර |
රැකියාව | නළුවෙක්, විකට නළුවෙක් |
සක්‍රීය වසර | 1947 – 2003 |
කලත්‍රයා(යන්) | සෝමා ගුණතිලක |
දරුවන් | 4 |
සම්මාන | දේශ නේත්‍රු |
පෞද්ගලික ජීවිතය
බර්ටි ගුණතිලක 1924 අගෝස්තු 2 වන දින මහනුවර අම්පිටියේදී උපත ලැබීය. අම්පිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත. ඊට පසු ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට බැඳුණු අතර පාසල් කාලයෙන් පසු ඔහු කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ සහකාර ගුරුවරයෙකු ලෙස සේවයට බැඳුණි. ඊට පසු තම රැකියාව එපා වනතුරු පොත් කඩයක් පටන් අරන් සිංහල බෞද්ධයා පත්තරේ සෝදුපත් කියවන්නෙක් විදියට වැඩ කළේය. ඔහු 1953 මහජන පුවත්පත ආරම්භ කරන විට බෙදාහැරීමේ අංශයේ සිටියේය. 1953 දී ඔහු චන්ද්‍රරත්න මානවසිංහ සහ ගේ සහාය ඇතිව ලංකා සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත් සමාගම හෙවත් ලේක්හවුස් ප්‍රකාශකයන් හා සම්බන්ධ විය. ඔහු එහි කනිෂ්ඨ සෝදුපත් කියවන්නෙක් ලෙස වසර දොළහක් සේවය කළේය. ඒ කාලයේ ඔහු ලේක්හවුස් වෘත්තීය සමිතිය විසින් ගෙන ගිය අරගලවලට සම්බන්ධ වු නිසා ඔහුට රැකියාව අහිමි වෙන ලදි.
ඔහු විවාහ වී සිටියේ සෝමා ගුණතිලක නමැති ගුරුවරිය සමඟය. ගොඩකවෙල ඇමටියාගොඩ විද්‍යාලයේ පැවැති උත්සවයකට ආරාධිතයකු ලෙස ගුණතිලකට ආරාධනා කර තිබූ පාසලක උත්සවයකදී ඔහුට සෝමා හමුවිය. ඔහුගේ බිරිඳ 1993 දී මිය ගියාය. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් - භාරත සහ හර්ෂ; සහ දියණියන් දෙදෙනෙක් - ජීවනී සහ කුමුදුනී - සිටී. භාරත රූපවාහිනී කාර්මික ශිල්පියෙකි. හර්ෂ ව්‍යාපාරිකයෙකි. කුමුදුනී රූපවාහිනී සංස්ථාවේ සේවය කරයි.
ගුණතිලක 2022 මාර්තු 6 වන දින කහවත්ත කහවත්ත මූලික රෝහලේදී වයස අවුරුදු 97 දී මිය ගියේය.
වෘත්තීය ජීවිතය
ගුණතිලක 1947 දී "ළමා පිටිය" වැඩසටහනෙන් රේඩියෝ සිලෝන් වෙත සම්බන්ධ විය. ඉන්පසු ජෝසප් සෙනෙවිරත්න, වින්සන්ට් වීරසේකර, හැරියට් සුරවීර, පිටිපන සිල්වා, සිසිර කුමාර මානික්කආරච්චි සමඟින් 1948 “විනෝද සමය” ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධ වෙන ලදි.
1954 දී ගුණතිලක ඔහුගේ සමීප මිතුරන් වූ ඇනස්ලි ඩයස් සහ සැමුවෙල් රොද්‍රිගු සමඟ එක්ව රේඩියෝ සිලෝන් සඳහා "විහිළු තහළු" විකට වැඩසටහන ඉදිරිපත් කළේ එච්.ඩී. විජේදාසගේ ආරාධනාවකට අනුවය. එය අතිශයින් ජනප්‍රිය වූ අතර "ඩයස්-සැමුවෙල්-බර්ටි" ජනතාව හඳුන්වනු ලැබුවේ ‘‘රාජ තුන් කට්ටුව’’ යනුවෙනි. පසු වසරවලදී, ගැමුණු විජේසූරිය, ජෝසප් සෙනෙවිරත්න, ඇල්ෆ්‍රඩ් පෙරේරා සහ මර්සි එදිරිසිංහ වැනි තවත් බොහෝ චරිත වැඩසටහනට ඇතුළත් විය.
1983 දී ශ්‍රී ලංකාවේ රූපවාහිනී වැඩසටහන් ආරම්භ විය. රූපවාහිනියේ ආරම්භක වැඩසටහන "නන්දන වින්දන" සඳහා බර්ටි, ඇනස්ලි සහ සැමුවෙල් යන තිදෙනා ඇතුළත් විය. 1960 සිට 1990 දක්වා ඔවුන් රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ සෑම විකට වැඩසටහනකම පාහේ පෙනී සිටියහ. වරක් ගුණතිලක ජනප්‍රිය හාස්‍ය කතා නාට්‍යයක් වන ‘‘විනෝද සමය’’ හි කෙටි කලිසමක්, කටේ සූප්පුවක්, වතුර බෝතලයක්, පැන්සලක් සහ පොතක් පැළඳ පාසල් සිසුවකු ලෙස “ටූ ටෝන්” චරිතයක් මවා පෑවේය. මෙම චරිතය අතිශයින්ම ජනප්‍රිය විය. ඔහු "විනෝද සමය" හි "අපුරු මළුව", "සන්තෝෂය", "අතේ අමරුව", "අපුරු ආදරය", "මාදුරු මැදිරි රෑ ගැනීම", "ඌ මට ගැහුව, මට ඌ ගැහුව" වැනි ජනප්‍රිය කථාංග බොහොමයක් ලියා ඇත.. මෙම වාක්‍ය ඛණ්ඩය ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය විය.
ඔහුගේ මංගල සිනමා දර්ශනය 1951 දී රාජා වහබ් කාශ්මීර් විසින් අධ්‍යක්ෂණය කරන ලද "බණ්ඩා නගරයට පැමිණීම" චිත්‍රපටය හරහා පැමිණියේය. එය දේශීය චිත්‍රාගාරයක නිර්මාණය වූ පළමු චිත්‍රපටය ලෙසද ඉතිහාස ගතවේ. ඉන්පසුව "පෙම් මල් මාලා", "පාලම යට", "දෙවියනි සත්‍ය සුරකින්න", "මන මෝහිනී" සහ "සෝමි බෝයිස්" වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපටවල සහය ප්‍රහසන චරිත රැසක රඟපෑවේය.
2013 දී කිංස්ලි විජේසුන්දර විසින් රචිත ඔහුගේ චරිතාපදානය "සදාදරණීය බර්ටි" ගුණතිලක මහතාගේ 89 වැනි උපන්දින සාදයට සමගාමීව කොස්නාතොට ගොඩකවෙල පිහිටි ඔහුගේ නිවසේදී එළිදැක්විණි.
2013 නොවැම්බර් මස 13 වන දින සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සාහිත්‍ය කලා උළෙලේ දී "දේශ නේත්‍රු" සම්මානය පිරිනමන ලදී. 2014 ජනවාරි 12 වැනි දින රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී රූපවාහිනී ක්ෂේත්රයට කළ සේවය වෙනුවෙන් ඔහුට ජීවිතයේ එක් වරක් පිදෙන් යාවජීව සම්මානයෙන් පිදුම් ලබා ඇත. 2021 දී, සිංහල සිනමාවේ මුල් දශකවල සිංහල සිනමාවට අමිල මෙහෙවරක් කළ කලාකරුවන් 21 දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද උත්සවයේදී ඔහු සම්මානයෙන් පිදුම් ලැබීය.
යොමු කිරීම්
- "Berty Gunathilaka - බර්ටි ගුණතිලක filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 14 February 2020.
- "I'm just another guy who laughs when I can't even cry". Sarasaviya. සම්ප්‍රවේශය 14 February 2020.
- "Veteran actor Berty Gunatilleke arrives in Paris". Lankadeepa. සම්ප්‍රවේශය 14 February 2020.
- "I'm Bertie! He's old enough now". Divaina. සම්ප්‍රවේශය 14 February 2020.
- "The last of the trinity of Vinoda Samaya". saaravita. සම්ප්‍රවේශය 14 February 2020.
- "Veteran Actor Berty Gunathilake Passes Away". Onlanka. 6 March 2022. සම්ප්‍රවේශය 6 March 2022.
- "Berty Gunathilake celebrating 93rd birthday". Hiru News. සම්ප්‍රවේශය 14 February 2020.
- "Not happy being an actor". Hiru FM. සම්ප්‍රවේශය 14 February 2020.
- "Bertie Gunatilleke turns 89". Lankadeepa. සම්ප්‍රවේශය 14 February 2020.
- "An award for pioneering artists in cinema". Sarasaviya. සම්ප්‍රවේශය 30 December 2019.
බාහිර සබැඳි
- ජනමාධ්‍ය ඇමති රංගන ශිල්පි බර්ටි ගුණතිලකගේ සැපදුක් විමසයි
- මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත – බර්ටි ගුණතිලක
- ප්‍රවීණ කලාකරු බර්ටි ගැන හුවමාරුවන පුවත ව්‍යාජයි
- රවීණ කලාකරු බර්ටි ගුණතිලක මහතාගේ ඉල්ලීමට ජනපතිගේ අවධානය
- ඉස්සර කරපු දේවල් කරන්ඩ බැරිකම ගැන තමා දුක
- විහිලු තහළු, උසුළු විසුළු, කවටකම් ආදිය දියුණු සමාජයක ලක්ෂණද?
- බර්ටිට ඇමති විමල්ගෙන් නිවසක්
- ඌ මට ගැහුවා මට ඌ ගැහුවා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ස ත යග ද න බර ට ස ඝත ස ස ග ණත ලක උපත 1924 අග ස ත 2 ව පත 2022 ම ර ත 6 හ වත බර ට ග ණත ලක යන ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක ඔහ වඩ ත ජනප ර ය වන න ව න ද සමය ර පව හ න ව කට කත ම ල ව බබ චර තය සඳහ ය බර ට ග ණත ලක Berty Gunathilakeඋපතබ ස ත යග ද න බර ට ස ඝත ස ස ග ණත ලක 2 අග ස ත 1924 1924 08 02 අම ප ට ය මහන වර ශ ර ල ක වම යග ය ද නය6 March 2022 2022 03 06 වයස 97 ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයස ඝර ජ ප ර ව න මහන වරර ක ය වනළ ව ක ව කට නළ ව ක සක ර ය වසර1947 2003කලත රය යන ස ම ග ණත ලකදර වන 4සම ම නද ශ න ත ර ප ද ගල ක ජ ව තයබර ට ග ණත ලක 1924 අග ස ත 2 වන ද න මහන වර අම ප ට ය ද උපත ල බ ය අම ප ට ය ප ර ථම ක ව ද ය ලය න ම ල ක අධ ය පනය ලබ මහන වර ස ඝර ජ ප ර ව න න ද ව ත ය ක අධ ය පනය ලබ ඇත ඊට පස ආය ර ව ද ව ද ය ව ද ය ලයට බ ඳ ණ අතර ප සල ක ලය න පස ඔහ ක ල ය ප ට ය ගල ප ල ව ද ය ලය සහක ර ග ර වරය ක ල ස ස වයට බ ඳ ණ ඊට පස තම ර ක ය ව එප වනත ර ප ත කඩයක පටන අරන ස හල බ ද ධය පත තර ස ද පත ක යවන න ක ව ද යට ව ඩ කළ ය ඔහ 1953 මහජන ප වත පත ආරම භ කරන ව ට බ ද හ ර ම අ ශය ස ට ය ය 1953 ද ඔහ චන ද රරත න ම නවස හ සහ ග සහ ය ඇත ව ල ක ස ම සහ ත එක සත ප රව ත ත පත සම ගම හ වත ල ක හව ස ප රක ශකයන හ සම බන ධ ව ය ඔහ එහ කන ෂ ඨ ස ද පත ක යවන න ක ල ස වසර ද ළහක ස වය කළ ය ඒ ක ලය ඔහ ල ක හව ස ව ත ත ය සම ත ය ව ස න ග න ග ය අරගලවලට සම බන ධ ව න ස ඔහ ට ර ක ය ව අහ ම ව න ලද ඔහ ව ව හ ව ස ට ය ස ම ග ණත ලක නම ත ග ර වර ය සමඟය ග ඩකව ල ඇමට ය ග ඩ ව ද ය ලය ප ව ත උත සවයකට ආර ධ තයක ල ස ග ණත ලකට ආර ධන කර ත බ ප සලක උත සවයකද ඔහ ට ස ම හම ව ය ඔහ ග බ ර ඳ 1993 ද ම ය ග ය ය ම ම ය වළට ප ත න ද ද න ක භ රත සහ හර ෂ සහ ද යණ යන ද ද න ක ජ වන සහ ක ම ද න ස ට භ රත ර පව හ න ක ර ම ක ශ ල ප ය ක හර ෂ ව ය ප ර කය ක ක ම ද න ර පව හ න ස ස ථ ව ස වය කරය ග ණත ලක 2022 ම ර ත 6 වන ද න කහවත ත කහවත ත ම ල ක ර හල ද වයස අව ර ද 97 ද ම ය ග ය ය ව ත ත ය ජ ව තයග ණත ලක 1947 ද ළම ප ට ය ව ඩසටහන න ර ඩ ය ස ල න ව ත සම බන ධ ව ය ඉන පස ජ සප ස න ව රත න ව න සන ට ව රස කර හ ර යට ස රව ර ප ට පන ස ල ව ස ස ර ක ම ර ම න ක කආරච ච සමඟ න 1948 ව න ද සමය ග වන ව ද ල න ට යයට සම බන ධ ව න ලද 1954 ද ග ණත ලක ඔහ ග සම ප ම ත රන ව ඇනස ල ඩයස සහ ස ම ව ල ර ද ර ග සමඟ එක ව ර ඩ ය ස ල න සඳහ ව හ ළ තහළ ව කට ව ඩසටහන ඉද ර පත කළ එච ඩ ව ජ ද සග ආර ධන වකට අන වය එය අත ශය න ජනප ර ය ව අතර ඩයස ස ම ව ල බර ට ජනත ව හඳ න වන ල බ ව ර ජ ත න කට ට ව යන ව න පස වසරවලද ග ම ණ ව ජ ස ර ය ජ සප ස න ව රත න ඇල ෆ රඩ ප ර ර සහ මර ස එද ර ස හ ව න තවත බ හ චර ත ව ඩසටහනට ඇත ළත ව ය 1983 ද ශ ර ල ක ව ර පව හ න ව ඩසටහන ආරම භ ව ය ර පව හ න ය ආරම භක ව ඩසටහන නන දන ව න දන සඳහ බර ට ඇනස ල සහ ස ම ව ල යන ත ද න ඇත ළත ව ය 1960 ස ට 1990 දක ව ඔව න ර පව හ න ය සහ ග වන ව ද ල ය ස ම ව කට ව ඩසටහනකම ප හ ප න ස ට යහ වරක ග ණත ලක ජනප ර ය හ ස ය කත න ට යයක වන ව න ද සමය හ ක ට කල සමක කට ස ප ප වක වත ර බ තලයක ප න සලක සහ ප තක ප ළඳ ප සල ස ස වක ල ස ට ට න චර තයක මව ප ව ය ම ම චර තය අත ශය න ම ජනප ර ය ව ය ඔහ ව න ද සමය හ අප ර මළ ව සන ත ෂය අත අමර ව අප ර ආදරය ම ද ර ම ද ර ර ග න ම ඌ මට ග හ ව මට ඌ ග හ ව ව න ජනප ර ය කථ ග බ හ මයක ල ය ඇත ම ම ව ක ය ඛණ ඩය ශ ර ල ක ව ත ළ ඉත ජනප ර ය ව ය ඔහ ග ම ගල ස නම දර ශනය 1951 ද ර ජ වහබ ක ශ ම ර ව ස න අධ යක ෂණය කරන ලද බණ ඩ නගරයට ප ම ණ ම ච ත රපටය හරහ ප ම ණ ය ය එය ද ශ ය ච ත ර ග රයක න ර ම ණය ව පළම ච ත රපටය ල සද ඉත හ ස ගතව ඉන පස ව ප ම මල ම ල ප ලම යට ද ව යන සත ය ස රක න න මන ම හ න සහ ස ම බ ය ස ව න ජනප ර ය ව ණ ජ ච ත රපටවල සහය ප රහසන චර ත ර සක රඟප ව ය 2013 ද ක ස ල ව ජ ස න දර ව ස න රච ත ඔහ ග චර ත පද නය සද දරණ ය බර ට ග ණත ලක මහත ග 89 ව න උපන ද න ස දයට සමග ම ව ක ස න ත ට ග ඩකව ල ප හ ට ඔහ ග න වස ද එළ ද ක ව ණ 2013 න ව ම බර මස 13 වන ද න ස ස ක ත ක කටය ත අම ත ය ශය ව ස න ජ ත ක ස හ ත ය කල උළ ල ද ද ශ න ත ර සම ම නය ප ර නමන ලද 2014 ජනව ර 12 ව න ද න ර පව හ න ර ජ ය සම ම න උළ ල ද ර පව හ න ක ෂ ත රයට කළ ස වය ව න ව න ඔහ ට ජ ව තය එක වරක ප ද න ය වජ ව සම ම නය න ප ද ම ලබ ඇත 2021 ද ස හල ස නම ව ම ල දශකවල ස හල ස නම වට අම ල ම හ වරක කළ කල කර වන 21 ද න ක ව න ව න පවත වන ලද උත සවය ද ඔහ සම ම නය න ප ද ම ල බ ය ය ම ක ර ම Berty Gunathilaka බර ට ග ණත ලක filmography Sinhala Cinema Database සම ප රව ශය 14 February 2020 I m just another guy who laughs when I can t even cry Sarasaviya සම ප රව ශය 14 February 2020 Veteran actor Berty Gunatilleke arrives in Paris Lankadeepa සම ප රව ශය 14 February 2020 I m Bertie He s old enough now Divaina සම ප රව ශය 14 February 2020 The last of the trinity of Vinoda Samaya saaravita සම ප රව ශය 14 February 2020 Veteran Actor Berty Gunathilake Passes Away Onlanka 6 March 2022 සම ප රව ශය 6 March 2022 Berty Gunathilake celebrating 93rd birthday Hiru News සම ප රව ශය 14 February 2020 Not happy being an actor Hiru FM සම ප රව ශය 14 February 2020 Bertie Gunatilleke turns 89 Lankadeepa සම ප රව ශය 14 February 2020 An award for pioneering artists in cinema Sarasaviya සම ප රව ශය 30 December 2019 බ හ ර සබ ඳ ජනම ධ ය ඇමත ර ගන ශ ල ප බර ට ග ණත ලකග ස පද ක ව මසය ම ය ග ය පස ව න ව ජ වත ව ස ට යද අගය කළ ය ත චර ත බර ට ග ණත ලක ප රව ණ කල කර බර ට ග න හ වම ර වන ප වත ව ය ජය රව ණ කල කර බර ට ග ණත ලක මහත ග ඉල ල මට ජනපත ග අවධ නය ඉස සර කරප ද වල කරන ඩ බ ර කම ග න තම ද ක ව හ ල තහළ උස ළ ව ස ළ කවටකම ආද ය ද ය ණ සම ජයක ලක ෂණද බර ට ට ඇමත ව මල ග න න වසක ඌ මට ග හ ව මට ඌ ග හ ව