මර්සි එදිරිසිංහ යනු ශ්‍රී ලංකාවේ විසූ සම්මානනීය, වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. කලා ලොව තුලදී ඇයව බොහෝ දෙනෙකු හඳුනාගත්තේ මර්සි එදිරිසිංහ ලෙසයි. මර්සි විසින් ගායනයෙන් සහ රංගනයෙන් දායක වූ ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ මඩේ ලගින තාරාවුන් ගීතය නිසා, ඇය එකල ප්‍රේක්ෂක ජනයා අතර අතිශය ජනප්‍රියත්වයකට ලක් වූවාය.
මර්සි එදිරිසිංහ Marcy Edirisinghe | |
---|---|
උපත | දයා මාලිනී එදිරිසිංහ ක්‍රි.ව. 1946 |
මියගිය දිනය | 2014.3.17 (වයස 68යි) |
රැකියාව | රංගන හා ගායන ශිල්පිනී |
සක්‍රීය වසර | 1964 සිට 2014 දක්වා |
මුල් අවදිය
මර්සි අයත් වසමේ සිටි දෙහියාගත (Dehiyagatha) අර්නස්ට් පෝරුතොට පියතුමා සඳහන් කරන පරිදි, උදම්මිට සිට පැමිණි මර්සි මහත්මිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් පවත්වාගෙන යනු ලැබූ, පෙර පාසලක කාර්ය මණ්ඩලයට එක්ව සිටි බව පැවසෙයි. පසුව ඇය මාගා ආයතනයේ (Marga Institute) පිළිගැනීම් නිලධාරිනියක ලෙස සේවයේ නිරත වූ බවටද තොරතුරු සඳහන් වෙයි.
කලා දිවිය
1964 වසරේ රේඩියෝ සිලෝන් හී නවක මඩල ගීත වැඩසටහනෙන් කලා දිවියට පය ගැසූ මර්සිය, 1967 වසරේදී ගේ උගුරට හොරා බෙහෙත් නාට්‍යයේ රංගනයේ යෙදෙමින්, වේදිකා නාට්‍ය ක්ෂේත්රයට පිවිසියාය. පසුව සුගතපාලද සිල්වා මහතාගේ නිල් කටරොලු මල්, දුන්න උෟගමුවේ, හිත හොඳ අම්මණ්ඩි යන නාට්‍ය වලටද ඇය සිය දායකත්වය ලබා දුන්නාය. 1983 වසරේදී මර්සි, සැමුවෙල්, ඇනෙස්ලි හා බර්ටි සමග රඟපෑ විනෝද සමය එකල කා අතරත් අතිශය ජනප්‍රිය විය.
මර්සි මහත්මිය රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය අතර තාරාවෝ ඉගිලෙති, අහසින් වැටුණු මිනිස්සු, මුහුදු පුත්තු යන ඒවාද වෙයි. ඇගේ ගුවන් විදුලි නාට්‍ය ලෙස මුවන් පැලැස්ස, වජිරා යනාදිය හැඳින්විය හැක. හන්දියෙ ගෙදර, නාට්‍යයේ ඇය නිරූපනය කල ඩූ ලිට්ල් නෝනාගේ චරිතයද ඇගේ රංගන දිවියේ විශේෂ සළකුණක් බව කියැවේ.
මීට අමතරව මර්සි මහත්මිය, වසන්ත ඔබේසේකර මහතාගේ පළඟැටියෝ, දියමන්ති යන චිත්‍රපටවලටද රංගනයෙන් දායක වී තිබෙයි.
දිවියේ අවසාන සමය
සිය දිවියේ අවසන් සමය තුලදී අතිශය රෝගාතුර තත්වයකට ඇද වැටුණු ඇය, මූල්‍යමය අතින් අසරණත්වයට පත්ව නිසි ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව සිටින බවට දේශීය මාධ්‍ය විසින් ප්‍රචාරණය කිරීමත් සමගම, නැවතත් බොහෝ දෙනෙකුගේ අවධානය ඇය වෙත යොමුවිය.
ඇයට මූල්‍යමය වශයෙන් උපකාර කරනු වස් ප්‍රේක්ෂක ජනයා සහ කලාකරුවන් විසින් "හස රාජිනී - මර්සි එදිරිසිංහ - අභිනන්දන ගී මියැසිය" නමින් සංගීත ප්‍රසංගයක්, 2014 පෙබරවාරි 12 වන දින පවත්වන්නට යෙදුණු බවද සඳහන් වෙයි.
වසර 50 ක් මුළුල්ලේ ශ්‍රී ලාංකික රසිකයන්ගේ හදවත් සිනහවෙන්, කඳුලෙන්, හාස්‍යයෙන් සහ සන්තෝෂයෙන් පුරවූ මර්සි මහත්මිය, 2014 වසරේ මාර්තු 17 වන දින උදෑසන 06:10 ට පමණ ගම්පහ පෞද්ගලික රෝහලක් තුලදී අභවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 68 කි.
මූලාශ්‍ර
- http://www.dailynews.lk/local/artist-mercy-edirisinghe-needs-help
- http://www.gossip-lankanews.com/2014/01/mercy-edirisinghe-sick-and-hospitalized.html
- http://www.dailynews.lk/local/artist-mercy-edirisinghe-needs-help
- සංරක්ෂිත පිටපත, http://newsfirst.lk/english/tag/mercy-edirisinghe-passes-away, ප්‍රතිෂ්ඨාපනය 2014-03-17
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මර ස එද ර ස හ යන ශ ර ල ක ව ව ස සම ම නන ය ව ද ක ස නම සහ ට ල න ට ය ර ගන ශ ල ප න යක කල ල ව ත ලද ඇයව බ හ ද න ක හඳ න ගත ත මර ස එද ර ස හ ල සය මර ස ව ස න ග යනය න සහ ර ගනය න ද යක ව ල ෂන බ ලත ස හලග ත ර ව ඉග ල ත ව ද ක න ට යය මඩ ලග න ත ර ව න ග තය න ස ඇය එකල ප ර ක ෂක ජනය අතර අත ශය ජනප ර යත වයකට ලක ව ව ය මර ස එද ර ස හ Marcy Edirisingheඋපතදය ම ල න එද ර ස හ ක ර ව 1946 බ ර ත න ය ල ක වම යග ය ද නය2014 3 17 වයස 68ය ගම පහ ශ ර ල ක වර ක ය වර ගන හ ග යන ශ ල ප න සක ර ය වසර1964 ස ට 2014 දක ව ම ල අවද යමර ස අයත වසම ස ට ද හ ය ගත Dehiyagatha අර නස ට ප ර ත ට ප යත ම සඳහන කරන පර ද උදම ම ට ස ට ප ම ණ මර ස මහත ම ය ශ ද ධ ව පව ල කන ය ර මය ව ස න පවත ව ග න යන ල බ ප ර ප සලක ක ර ය මණ ඩලයට එක ව ස ට බව ප වස ය පස ව ඇය ම ග ආයතනය Marga Institute ප ළ ග න ම න ලධ ර න යක ල ස ස වය න රත ව බවටද ත රත ර සඳහන ව ය කල ද ව ය1964 වසර ර ඩ ය ස ල න හ නවක මඩල ග ත ව ඩසටහන න කල ද ව යට පය ග ස මර ස ය 1967 වසර ද ග උග රට හ ර බ හ ත න ට යය ර ගනය ය ද ම න ව ද ක න ට ය ක ෂ ත රයට ප ව ස ය ය පස ව ස ගතප ලද ස ල ව මහත ග න ල කටර ල මල ද න න උ ගම ව හ ත හ ඳ අම මණ ඩ යන න ට ය වලටද ඇය ස ය ද යකත වය ලබ ද න න ය 1983 වසර ද මර ස ස ම ව ල ඇන ස ල හ බර ට සමග රඟප ව න ද සමය එකල ක අතරත අත ශය ජනප ර ය ව ය මර ස මහත ම ය ර ගනය න ද යක ව ව ද ක න ට ය අතර ත ර ව ඉග ල ත අහස න ව ට ණ ම න ස ස ම හ ද ප ත ත යන ඒව ද ව ය ඇග ග වන ව ද ල න ට ය ල ස ම වන ප ල ස ස වජ ර යන ද ය හ ඳ න ව ය හ ක හන ද ය ග දර න ට යය ඇය න ර පනය කල ඩ ල ට ල න න ග චර තයද ඇග ර ගන ද ව ය ව ශ ෂ සළක ණක බව ක ය ව ම ට අමතරව මර ස මහත ම ය වසන ත ඔබ ස කර මහත ග පළඟ ට ය ද යමන ත යන ච ත රපටවලටද ර ගනය න ද යක ව ත බ ය ද ව ය අවස න සමයස ය ද ව ය අවසන සමය ත ලද අත ශය ර ග ත ර තත වයකට ඇද ව ට ණ ඇය ම ල යමය අත න අසරණත වයට පත ව න ස ප රත ක ර ලබ ග න මට න හ ක ව ස ට න බවට ද ශ ය ම ධ ය ව ස න ප රච රණය ක ර මත සමගම න වතත බ හ ද න ක ග අවධ නය ඇය ව ත ය ම ව ය ඇයට ම ල යමය වශය න උපක ර කරන වස ප ර ක ෂක ජනය සහ කල කර වන ව ස න හස ර ජ න මර ස එද ර ස හ අභ නන දන ග ම ය ස ය නම න ස ග ත ප රස ගයක 2014 ප බරව ර 12 වන ද න පවත වන නට ය ද ණ බවද සඳහන ව ය වසර 50 ක ම ළ ල ල ශ ර ල ක ක රස කයන ග හදවත ස නහව න කඳ ල න හ ස යය න සහ සන ත ෂය න ප රව මර ස මහත ම ය 2014 වසර ම ර ත 17 වන ද න උද සන 06 10 ට පමණ ගම පහ ප ද ගල ක ර හලක ත ලද අභවප ර ප ත ව ව ය ම ය යන ව ට ඇයග වයස අව ර ද 68 ක ම ල ශ රhttp www dailynews lk local artist mercy edirisinghe needs help http www gossip lankanews com 2014 01 mercy edirisinghe sick and hospitalized html http www dailynews lk local artist mercy edirisinghe needs help ස රක ෂ ත ප ටපත http newsfirst lk english tag mercy edirisinghe passes away ප රත ෂ ඨ පනය 2014 03 17