බයියුරෙට් පරීක්ෂාව යනු ඇති බව සොයාගැනුමට සිදුකෙරෙන පෙප්ටයිඩ තිබේනම්, ද්‍රාවණයකදී, (II) අයනයක් -පැහැති සංකීර්ණ අයනයක් තනයි. පරීක්ෂාවෙහි ප්රභේදයන් කිහිපයක් විකාශනය කර ඇත.
ප්‍රෝටීන නිශ්චනය කෙරුමට බයියුරෙට් පරීක්ෂාව භාවිතා කළ හැක්කේ පෙප්ටයිඩ වල ඇමයිනෝ අම්ල පවතින වාර ගණනට සමානව පෙප්ටයිඩ බන්ධන ද පවතින බැවිනි. ප්‍රකාර, වර්ණයෙහි තීව්‍රතාවය හා, එම නිසා ම 540 නැමී තරංග ආයාමය අවශෝෂණය කිරීමේ හැකියාව, ප්‍රෝටීන් සාන්ද්‍රණයට අනුලෝමව සමානුපාතික වෙයි.
එලෙසින් නම් කෙරුන ද, ප්රතිකාරකයෙහි ඇත්ත වශයෙන් ම ((H2N-CO-)2NH) අඩංගු නොවේ. පරීක්ෂාව එලෙසින් නම් කර ඇත්තේ බයියුරෙට් අණුවෙහි පෙප්ටයිඩ බන්ධන සඳහා ද ධනාත්මක ප්‍රතික්‍රියාවක් එය විසින් සපයන බැවිනි.
ක්‍රියා පටිපාටිය
ජලීය නියැදියකට 1% ප්‍රබල භෂ්ම (බොහෝ විට සෝඩියම් හෝ පොටෑසියම් හයිඩ්රොක්සයිඩ්) සමාන පරිමාවක් එක් කොට ඉන් පසුව ජලීය බින්දු කිහිපයක් එක් කෙරෙයි. ද්‍රාවණය දම් පැහැයට හැරෙයි නම්, ප්‍රෝටීන් පවතියි. 5–160 මිග්රෑ/ ප්‍රමාණයක පැවතීමක් නිශ්චය කල හැක.
බයියුරෙට් ප්‍රතිකාරකය
බයියුරෙට් ප්‍රතිකාරකය තැනෙනුයේ (KOH) සහ සජල , සමගින් භාවිතා කිරීමෙනි. ප්‍රෝටීන පවතින විටෙක ප්‍රතිකාරකය නිල් පැහැයේ සිට දම් පැහැයට හැරෙන අතර, කෙටි-දාම හා සමග එක්වූ කලෙක නිල් පැහැයේ සිට රෝස පැහැයට හැරෙයි.
සියළු බයියුරෙට් පරීක්ෂාවන් සඳහා බයියුරෙට් ප්‍රතිකාරකය අවශ්‍ය නොවේ. ප්‍රෝටීන නිර්ණය කෙරුමට භාවිතා කෙරෙන නිශ්චයක් —540 නැමී (Cu2+ අයන අනාවරණය කෙරුමට) තරංග ආයාමයකදී වැනි — වන බයියුරෙට් ප්‍රතිකාරකය සාමාන්යයෙන්භාවිතා වෙයි.
බයියුරෙට් පරීක්ෂාවක සංවේදීතාව ඉහළ දැමීම
Cu+ යනු ප්‍රබල ඔක්සිහාරකයෙක් වන අතර නිදසුනක් ලෙසින් Mo(VI) හා සමගින් ප්‍රතික්‍රියා කොට තැනීමට හැකියාවක් එය සතුව ඇත. මේ අයුරින්, 0.005 සහ 2 මිග්රෑ/මිලී අතර සාන්ද්‍රණයක පවතින ප්‍රෝටීන වුව අනාවරණය කළ හැක. මීට වැඩිමනත් වශයෙන් මොලිබ්ඩෙනම් නිල් විසින් සමහරක් කාබනික රංජක (, ) ආබද්ධකරණය කළ හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් අනාවරණය තවදුරටත් තීව්ර ලෙසින් පැහැදිලි වෙයි.
ආශ්රිත
- ප්‍රතික්‍රියාව පළමුවෙන් නිරික්ෂණය කරන ලද්දේ 1833දී ෆර්ඩිනැන්ඩ් රෝස් විසිනි: ෆර්ඩ්නැන්ඩ් රෝස් (1833) "Über die Verbindungen des Eiweiss mit Metalloxyden" (ලෝහ ඔක්සයිඩ සමග ඇල්බියුමන් තනන සංයෝග පිළිබඳව), Poggendorfs Annalen der Physik und Chemie, වෙළුම. 28, පිටු 132-142. 1857දී පියට්රොවිස්කි විසින් එය ස්වාධීන වශයෙන් යළි-සොයාගන්නා ලදි: ජී. වොන් පියට්රොවිස්කි (1857) "Eine neue Reaction auf Eiweisskörper und ihre näheren Abkömmlinge" (ප්‍රෝටීන හා ඒවායේ ව්යුත්පන්නයන්හී නව ප්‍රතික්‍රියාවක්) Sitzungsberichte der Kaiserliche Akademie der Wissenschaften in Wien, mathematisch-naturwissenschaftliche Classe (චින්තනයන් පිළිබඳ වියනාහී රාජකීය ඇකඩමියෙහි වාර්තා සටහන්, ගණිතමය-ස්වභාවික විද්‍යා කොටස), වෙළුම. 24, පිටු 335-337.
- රසායනික ප්රතිකාරක, http://faculty.mansfield.edu/bganong/biochemistry/reagents.htm, ප්‍රතිෂ්ඨාපනය 2011-09-17
- ඕ.එච්. ලොව්රි, එන්.ජේ. රෝස්බ්රෝ, ඒ.එල්. ෆාර්, ආර්.ජේ. රැන්ඩෝල්: ප්‍රෝටීන් මෙෂමන්ට් විත් ස ෆොලින් ෆීනෝල් රියෙජන්ට්, J. Biol. Chem. 193 (1951) 265 - 275.
- සාර්ජන්ට්, එම්.ජී.: ෆිෆ්ටිෆොල්ඩ් ඇම්ප්ලිෆිකේෂන් ඔෆ් ද ලෝරි ප්‍රෝටීන් ඇසේ. Anal. Biochem. 163 (1987) 476-481.
බාහිර සබැඳුම්
- රසායනික ප්රතිකාරක සංරක්ෂණය කළ පිටපත 2010-02-13 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න බය ය ර ට පර ක ෂ ව යන ඇත බව ස ය ග න මට ස ද ක ර න ප ප ටය ඩ ත බ නම ද ර වණයකද II අයනයක ප හ ත ස ක ර ණ අයනයක තනය පර ක ෂ ව හ ප රභ දයන ක හ පයක ව ක ශනය කර ඇත ධන ත මක බය ය ර ට පර ක ෂ වක ල ක ෂණ ක වර ණය ප ර ට න න ශ චනය ක ර මට බය ය ර ට පර ක ෂ ව භ ව ත කළ හ ක ක ප ප ටය ඩ වල ඇමය න අම ල පවත න ව ර ගණනට සම නව ප ප ටය ඩ බන ධන ද පවත න බ ව න ප රක ර වර ණය හ ත ව රත වය හ එම න ස ම 540 න ම තර ග ආය මය අවශ ෂණය ක ර ම හ ක ය ව ප ර ට න ස න ද රණයට අන ල මව සම න ප ත ක ව ය එල ස න නම ක ර න ද ප රත ක රකය හ ඇත ත වශය න ම H2N CO 2NH අඩ ග න ව පර ක ෂ ව එල ස න නම කර ඇත ත බය ය ර ට අණ ව හ ප ප ටය ඩ බන ධන සඳහ ද ධන ත මක ප රත ක ර ය වක එය ව ස න සපයන බ ව න ක ර ය පට ප ට යජල ය න ය ද යකට 1 ප රබල භෂ ම බ හ ව ට ස ඩ යම හ ප ට ස යම හය ඩ ර ක සය ඩ සම න පර ම වක එක ක ට ඉන පස ව ජල ය බ න ද ක හ පයක එක ක ර ය ද ර වණය දම ප හ යට හ ර ය නම ප ර ට න පවත ය 5 160 ම ග ර ප රම ණයක ප වත මක න ශ චය කල හ ක බය ය ර ට ප රත ක රකයබය ය ර ට ප රත ක රකය ත න න ය KOH සහ සජල සමග න භ ව ත ක ර ම න ප ර ට න පවත න ව ට ක ප රත ක රකය න ල ප හ ය ස ට දම ප හ යට හ ර න අතර ක ට ද ම හ සමග එක ව කල ක න ල ප හ ය ස ට ර ස ප හ යට හ ර ය ස යළ බය ය ර ට පර ක ෂ වන සඳහ බය ය ර ට ප රත ක රකය අවශ ය න ව ප ර ට න න ර ණය ක ර මට භ ව ත ක ර න න ශ චයක 540 න ම Cu2 අයන අන වරණය ක ර මට තර ග ආය මයකද ව න වන බය ය ර ට ප රත ක රකය ස ම න යය න භ ව ත ව ය බය ය ර ට පර ක ෂ වක ස ව ද ත ව ඉහළ ද ම මCu යන ප රබල ඔක ස හ රකය ක වන අතර න දස නක ල ස න Mo VI හ සමග න ප රත ක ර ය ක ට ත න මට හ ක ය වක එය සත ව ඇත ම අය ර න 0 005 සහ 2 ම ග ර ම ල අතර ස න ද රණයක පවත න ප ර ට න ව ව අන වරණය කළ හ ක ම ට ව ඩ මනත වශය න ම ල බ ඩ නම න ල ව ස න සමහරක ක බන ක ර ජක ආබද ධකරණය කළ හ ක අතර එහ ප රත ඵලයක ල ස න අන වරණය තවද රටත ත ව ර ල ස න ප හ ද ල ව ය ආශ ර තප රත ක ර ය ව පළම ව න න ර ක ෂණය කරන ලද ද 1833ද ෆර ඩ න න ඩ ර ස ව ස න ෆර ඩ න න ඩ ර ස 1833 Uber die Verbindungen des Eiweiss mit Metalloxyden ල හ ඔක සය ඩ සමග ඇල බ ය මන තනන ස ය ග ප ළ බඳව Poggendorfs Annalen der Physik und Chemie ව ළ ම 28 ප ට 132 142 1857ද ප යට ර ව ස ක ව ස න එය ස ව ධ න වශය න යළ ස ය ගන න ලද ජ ව න ප යට ර ව ස ක 1857 Eine neue Reaction auf Eiweisskorper und ihre naheren Abkommlinge ප ර ට න හ ඒව ය ව ය ත පන නයන හ නව ප රත ක ර ය වක Sitzungsberichte der Kaiserliche Akademie der Wissenschaften in Wien mathematisch naturwissenschaftliche Classe ච න තනයන ප ළ බඳ ව යන හ ර ජක ය ඇකඩම ය හ ව ර ත සටහන ගණ තමය ස වභ ව ක ව ද ය ක ටස ව ළ ම 24 ප ට 335 337 රස යන ක ප රත ක රක http faculty mansfield edu bganong biochemistry reagents htm ප රත ෂ ඨ පනය 2011 09 17 ඕ එච ල ව ර එන ජ ර ස බ ර ඒ එල ෆ ර ආර ජ ර න ඩ ල ප ර ට න ම ෂමන ට ව ත ස ෆ ල න ෆ න ල ර ය ජන ට J Biol Chem 193 1951 265 275 ස ර ජන ට එම ජ ෆ ෆ ට ෆ ල ඩ ඇම ප ල ෆ ක ෂන ඔෆ ද ල ර ප ර ට න ඇස Anal Biochem 163 1987 476 481 බ හ ර සබ ඳ ම රස යන ක ප රත ක රක ස රක ෂණය කළ ප ටපත 2010 02 13 at the Wayback Machine