බයිකොනූර් (: Байқоңыр, Baiqoŋyr; : Байконур, romanized: Baykonur), යනු කලින් ලෙනින්ස්ක් ලෙස හඳුන්වන ලද, කසකස්තානයේ, සිර් දර්යා ගඟේ උතුරු ඉවුරේ පිහිටි රුසියාව විසින් බද්දට ගෙන පරිපාලනය කරනු ලබන නගරයකි. එය බයිකොනූර් කොස්මොඩ්‍රෝමය සඳහා සේවය කිරීම සඳහා ඉදිකරන ලද අතර රුසියානු ජනාධිපති විසින් 1995 දෙසැම්බර් 20 වන දින නිල වශයෙන් බයිකොනූර් ලෙස නම් කරන ලදී. සෝවියට් සමයේදී, එය සමහර විට තාරකා නගරය යන අදහස ඇති Zvezdograd (Звездоград) යන රුසියානු නමින් හඳුන්වනු ලැබීය.
බයිකොනූර් Baiqoŋyr/Байқоныр () Байконур () | |
---|---|
![]() An aerial view of Baikonur | |
![]() ධජය ![]() Seal | |
![]() බයිකොනූර් ![]() බයිකොනූර් | |
ඛණ්ඩාංක: 45°37′0″N 63°19′0″E / 45.61667°N 63.31667°Eඛණ්ඩාංක: 45°37′0″N 63°19′0″E / 45.61667°N 63.31667°E | |
Founded | 1955 |
Incorporated (city) | 1966 |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | Busygin Konstantin Dmitrievich |
සරිය | |
• මුළු | 57 කිමී2 (22 සතරැස් සැත) |
උන්නතාංශය | 100 මී (300 අඩි) |
ජනගහණය(2020) | |
• මුළු | 39,341 |
• ඝණත්වය | 690/කිමී2 ( 1,800/වර්ග සැත) |
වේලා කලාප | |
710501 | |
+7 73622 | |
N, 11 ( | |
වෙබ් අඩවිය | baikonuradm.ru |
මූලාශ්‍ර
- "Численность населения Республики Казахстан по отдельным этносам на начало 2020 года". Комитет по статистике Министерства национальной экономики Республики Казахстан. සම්ප්‍රවේශය 27 April 2020.
- On the time change in the city of Baikonur and Kyzylorda region, Administration of the city of Baikonur, 13 December 2018 (රුසියානු බසින්).
භාහිර සබැඳි
බයිකොනූර් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- බයිකොනූර් නගරය
විකිචාරිකා තුළ බයිකොනූර් සංචාරක මාර්ගෝපදේශනය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය