(ka) වසර 200 කට පෙර කාලයක සිදුවූ, ආදිතම නිර්ගමනයට පෙර සහ එයට සමකාලීන කාල පරිච්ඡේදයෙහි සිටි, ගණයෙහි ප්‍රභේද කිහිපයක්, පෞරාණික මානවයන් නමැති පුළුල් කාණ්ඩයකට වර්ග ගත කර ඇත. දැනට දන්නා පැරණිතම හෝමෝ සැපියානු ඇටසැකිල්ල (196 ± 5 ka) වනුයේ, දකුණු දිග ඉතියෝපියාවෙන් සොයා ගත් ඕමෝ-කිබිෂ් I (ඕමෝ I) වෙයි. . මෙම පදයෙන් දැක්වෙන කාණ්ඩයට සාමාන්‍යයෙන් අයත් වන්නේ (430+–25 ka),, (300–125 ka), (600–200 ka), සහ වෙති.
මෙම නාමකරණය පිළිබඳව සාර්වත්‍ර සම්මුතියක් නොමැති අතර, සමහරක් කතෘවරුන් විසින් "පෞරාණික මානවයන්" විවිධ ගණනක් හෝමෝ සැපියන් හෝ හෝමෝ ඉරෙක්ටස් යන ද්විපද නාම කර ඇත.
පෞරාණික මානව මොළයෙහි විශාලත්වය ඝන සෙන්ටිමීටර 1,200 සිට 1,400 දක්වා සාමාන්‍ය ප්‍රමාණයක පැවති අතර, නූතන මානවයන්ගේ මොළයෙහි විශාලත්ව පරාසය හා අතිව්‍යාප්ත බවක් පෙන්නුම් කරයි. දේහවිෂයක නව්‍ය මානවයන් වෙතින් පෞරාණික මානවයන් වෙනස් වන්නේ ඝන හිස් කබොළක් සහිත වීම, නෙරා තිබෙන (බැම වැටි) සහිත වීම සහ ප්රමුඛ නොමැති වීම යන්නෙනි.
වසර 200,000 පමණ පෙර ප්‍රදේශයෙහි පැන නගින අතර, වසර 70,000 පෙර ( බලන්න), ක්‍රමයෙන් "පෞරාණික" මානව ප්‍රභේද අභිබවා යයි. හෝමෝ ගණයෙහි නව්‍ය-නොවන ප්‍රභේද වසර 30,000 ගණනකට පෙර කාලය පසුවන තුරු හෝ සමහර විට වසර 12,000 ගණනකට පෙර තරම් මෑත කාලයක් දක්වා නිසැකයෙන්ම නොනැසී පැවති ඇත. මේවා අතුරින්, කිසිවක් "පෞරාණික මානවයෝ" වන පදය තුල ගැබ් කලේ නම්, එයින් කවරක් එසේ අඩංගු කලේද යන්න, අර්ථදැක්වීම අනුව වෙනස් වන්නක් වන අතර විවිධ කතෘන් අතර විවිධත්වයක් ගනියි. කෙසේවෙතත්, මෑත ප්රවේණි විද්‍යාත්මක අධ්‍යයන අනුව, , "අවම වශයෙන් පුරාතන මානව කණ්ඩායම් දෙකක්" හා සමග එක්ව ඇති දැඩි වී ඇති බව පෙනී ගොස් ඇත: නියැන්ඩර්තාල් සහ . පෞරාණික සහ නූතන මානවයන් අතර සමානතාවයක් දක්වන ප්රවේණි විද්‍යාත්මක ලක්ෂණ වලට හේතුව ඔවුන් අතර සම්මිශ්‍රණය වීමක් නොව, වසර 500,000–800,000 ගණනකට පෙර සම්භවය වූ පරම්පරාගත ගති ලක්ෂණ බවට සැකයක් අනෙකුත් අධ්‍යයන වලින් දක්වයි.
ආශ්රිත
- හැමන්ඩ්, ඈෂ්ලි එස්.; රෝයර්, ඩැනියෙල් එෆ්.; ෆ්ලීගල්, ජෝන් ජී. (ජූලි 2017). "දි ඕමෝ-කිබිෂ්I පෙල්විස්". ජර්නල් ඔෆ් හියුමන් එවලූෂන්. 108: 199–219. doi:10.1016/j.jhevol.2017.04.004. 1095-8606. PMID 28552208.
- හබ්ලින්, ජේ. ජේ. (2009). "ද ඔරිජින් ඔෆ් නියැඩර්ටාල්". ප්රසීඩිංස් ඔෆ් ද නැෂනල් ඇකඩමි ඔෆ් සයන්සර්ස්. 106 (38): 16022–7. :2009PNAS..10616022H. doi:10.1073/pnas.0904119106. 40485013. PMC 2752594. PMID 19805257.
- (2005). "ආකෙයික් හෝමෝ සේපියන්ස්". දි ඇන්සෙස්ටර්ස් ටේල්. බොස්ටන්: මරියනර්. ISBN .
{{}}
: Unknown parameter|chapterurl=
ignored () - බාකර්, ග්රෑමි (1 ජනවාරි 1999). කම්පෑනියන් ඒන්සයික්ලොෆීඩියා ඔෆ් ආකියොලොජි. රූට්ලෙජ්. ISBN – via Google Books.
- මිචෙල්, අලානා (ජනවාරි 30, 2012). "ඩීඑන්ඒ ටර්නිං හියුමන් හිස්ට්‍රි ඉන්ටු අ ටෙල් -ඕල්". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2012/01/31/science/gains-in-dna-are-speeding-research-into-human-origins.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජනවාරි 31, 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ka වසර 200 කට ප ර ක ලයක ස ද ව ආද තම න ර ගමනයට ප ර සහ එයට සමක ල න ක ල පර ච ඡ දය හ ස ට ගණය හ ප රභ ද ක හ පයක ප ර ණ ක ම නවයන නම ත ප ළ ල ක ණ ඩයකට වර ග ගත කර ඇත ද නට දන න ප රණ තම හ ම ස ප ය න ඇටස ක ල ල 196 5 ka වන ය දක ණ ද ග ඉත ය ප ය ව න ස ය ගත ඕම ක බ ෂ I ඕම I ව ය ම ම පදය න ද ක ව න ක ණ ඩයට ස ම න යය න අයත වන න 430 25 ka 300 125 ka 600 200 ka සහ ව ත භ ව ත කරන ක ල න ර ණ ක රමය අන ව 130 000 වසර ගණනකට ප ර ඇමය න අම ල ර ස ම කරණ න ර ණය හ 600 000 ස ට 800 000 දක ව වසර ගණනකට ප ර හ ම ඉර ක ටස ස ට ක ලය හ ම ල ස න ක ල න ර ණය ක ර ය ම ම න මකරණය ප ළ බඳව ස ර වත ර සම ම ත යක න ම ත අතර සමහරක කත වර න ව ස න ප ර ණ ක ම නවයන ව ව ධ ගණනක හ ම ස ප යන හ හ ම ඉර ක ටස යන ද ව පද න ම කර ඇත ප ර ණ ක ම නව ම ළය හ ව ශ ලත වය ඝන ස න ට ම ටර 1 200 ස ට 1 400 දක ව ස ම න ය ප රම ණයක ප වත අතර න තන ම නවයන ග ම ළය හ ව ශ ලත ව පර සය හ අත ව ය ප ත බවක ප න න ම කරය ද හව ෂයක නව ය ම නවයන ව ත න ප ර ණ ක ම නවයන ව නස වන න ඝන හ ස කබ ළක සහ ත ව ම න ර ත බ න බ ම ව ට සහ ත ව ම සහ ප රම ඛ න ම ත ව ම යන න න වසර 200 000 පමණ ප ර ප රද ශය හ ප න නග න අතර වසර 70 000 ප ර බලන න ක රමය න ප ර ණ ක ම නව ප රභ ද අභ බව යය හ ම ගණය හ නව ය න වන ප රභ ද වසර 30 000 ගණනකට ප ර ක ලය පස වන ත ර හ සමහර ව ට වසර 12 000 ගණනකට ප ර තරම ම ත ක ලයක දක ව න ස කය න ම න න ස ප වත ඇත ම ව අත ර න ක ස වක ප ර ණ ක ම නවය වන පදය ත ල ග බ කල නම එය න කවරක එස අඩ ග කල ද යන න අර ථද ක ව ම අන ව ව නස වන නක වන අතර ව ව ධ කත න අතර ව ව ධත වයක ගන ය ක ස ව තත ම ත ප රව ණ ව ද ය ත මක අධ යයන අන ව අවම වශය න ප ර තන ම නව කණ ඩ යම ද කක හ සමග එක ව ඇත ද ඩ ව ඇත බව ප න ග ස ඇත න ය න ඩර ත ල සහ ප ර ණ ක සහ න තන ම නවයන අතර සම නත වයක දක වන ප රව ණ ව ද ය ත මක ලක ෂණ වලට හ ත ව ඔව න අතර සම ම ශ රණය ව මක න ව වසර 500 000 800 000 ගණනකට ප ර සම භවය ව පරම පර ගත ගත ලක ෂණ බවට ස කයක අන ක ත අධ යයන වල න දක වය ආශ ර තහ මන ඩ ඈෂ ල එස ර යර ඩ න ය ල එෆ ෆ ල ගල ජ න ජ ජ ල 2017 ද ඕම ක බ ෂ I ප ල ව ස ජර නල ඔෆ හ ය මන එවල ෂන 108 199 219 doi 10 1016 j jhevol 2017 04 004 1095 8606 PMID 28552208 හබ ල න ජ ජ 2009 ද ඔර ජ න ඔෆ න ය ඩර ට ල ප රස ඩ ස ඔෆ ද න ෂනල ඇකඩම ඔෆ සයන සර ස 106 38 16022 7 2009PNAS 10616022H doi 10 1073 pnas 0904119106 40485013 PMC 2752594 PMID 19805257 2005 ආක ය ක හ ම ස ප යන ස ද ඇන ස ස ටර ස ට ල බ ස ටන මර යනර ISBN 978 0 618 61916 0 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter chapterurl ignored help බ කර ග ර ම 1 ජනව ර 1999 කම ප න යන ඒන සය ක ල ෆ ඩ ය ඔෆ ආක ය ල ජ ර ට ල ජ ISBN 9780415213295 via Google Books ම ච ල අල න ජනව ර 30 2012 ඩ එන ඒ ටර න හ ය මන හ ස ට ර ඉන ට අ ට ල ඕල ද න ව ය ර ක ටය ම ස https www nytimes com 2012 01 31 science gains in dna are speeding research into human origins html සම ප රව ශය ක ර ණ ද නය ජනව ර 31 2012