පෙනි බ්ලැක් ( ඉංග්‍රීසි: Penny Black ) යනු ලොව පළමු තැපැල් මුද්දරයයි. එය වර්ෂ 1840 මැයි මස 01 වන දිනදි බ්‍රිතාන්‍යයේදි එළි දැක්විය එ බ්‍රිතාන්‍යයේ තරුණ වික්ටෝරියා රැජිනගේ රුව සහිතව. මුද්දරය නිල භාවිතයට ගැනිම 1840 මැයි මස 06 වන දින සිට සිදුවිය. මුද්දරය පැන්ස ( පෙනි ) එකක් වටිනාකමින් යුතුව නිකුත් විය. පෙනි බ්ලැක් මුද්දර මුද්‍රණය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හිදි සිදු කල අතර, වර්ෂ 1840 මැයි මස 01 දින සිට 1841 පෙබරවාරි දක්වා කාල වකවානුවේ මුද්‍රණය සිදු විය.
පළුදු නොවු පෙනි බ්ලැක් මුද්දරයක වර්ථමාන දළ තක්සේරු වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 3,000-4,000 ක් පමණ වේ.
දුර්ලභත්වය
පෙනි බ්ලැක් යනු වඩාත් දුර්ලභ මුද්දරයක් නොවන අතර, මුද්දර පත්‍ර 286,700 තුල 68,808,000 ක් මුද්දර මුද්‍රණය කරණ ලදි.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Golden, Catherine J. (2009). Posting It: The Victorian Revolution in Letter Writing. University Press of Florida. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
()
බාහිර සබැදි
- The digitised R.M. Phillips Collection of Victorian philately 2011-05-16 at the Wayback Machine
- The 1840 Penny Black 2016-10-13 at the Wayback Machine at the American National Postal Museum
- These stamps are the legends of the hobby 2008-09-07 at the Wayback Machine Linn's Stamp News|Linns.com Refresher Courses
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප න බ ල ක ඉ ග ර ස Penny Black යන ල ව පළම ත ප ල ම ද දරයය එය වර ෂ 1840 ම ය මස 01 වන ද නද බ ර ත න යය ද එළ ද ක ව ය එ බ ර ත න යය තර ණ ව ක ට ර ය ර ජ නග ර ව සහ තව ම ද දරය න ල භ ව තයට ග න ම 1840 ම ය මස 06 වන ද න ස ට ස ද ව ය ම ද දරය ප න ස ප න එකක වට න කම න ය ත ව න ක ත ව ය ප න බ ල ක ම ද දර ම ද රණය බ ර ත න යය ලන ඩන හ ද ස ද කල අතර වර ෂ 1840 ම ය මස 01 ද න ස ට 1841 ප බරව ර දක ව ක ල වකව න ව ම ද රණය ස ද ව ය පළ ද න ව ප න බ ල ක ම ද දරයක වර ථම න දළ තක ස ර වට න කම බ ර ත න ය පව ම 3 000 4 000 ක පමණ ව ප න බ ල ක ම ද දරයපළ ද න ව ප න බ ල ක ම ද දර ක ණ ඩයක ද ර ලභත වයප න බ ල ක යන වඩ ත ද ර ලභ ම ද දරයක න වන අතර ම ද දර පත ර 286 700 ත ල 68 808 000 ක ම ද දර ම ද රණය කරණ ලද ආශ ර ත ල ප ත ප ල ම ද දර ම ද දර එකත ක ර ම ම ද දර න ම වල ම ල ශ රGolden Catherine J 2009 Posting It The Victorian Revolution in Letter Writing University Press of Florida ISBN 978 0 8130 3379 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter coauthors help බ හ ර සබ ද ප න බ ල ක හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත The digitised R M Phillips Collection of Victorian philately 2011 05 16 at the Wayback Machine The 1840 Penny Black 2016 10 13 at the Wayback Machine at the American National Postal Museum These stamps are the legends of the hobby 2008 09 07 at the Wayback Machine Linn s Stamp News Linns com Refresher Courses