පාරනාසික කෝඨරක යනු, නාසික කුහරය වටා (කුංජක කෝඨරක), ඇස් වලට ඉහළින් (), ඇස් අතරමැදිව (), සහ කීලාස්ථියන්ට පිටුපසින් () වශයෙන් පිහිටි, යුගල සතරකින් සැදි සමූහයකි. මෙම කෝඨරක නම් ලබා ඇත්තේ, ඒවා පිහිටි වක්ත්‍ර අස්ථි වල නම් අනුව යමිනි.
පාරනාසික කෝඨරක | |
---|---|
පාරනාසික කෝඨරක ලලාට දර්ශනයකදී දිස්වන අයුරු | |
පාරනාසික කෝඨරක වල පාර්ශවික ප්රක්ෂේපණය | |
විස්තර | |
ලතින් | සිනුස් පැරනේසලස් |
හඳුන්වන | |
p.998 | |
Paranasal+Sinuses | |
TA | A06.1.03.001 |
FMA:59679 | |
Anatomical terminology |
ව්‍යුහය
මානවයන් සතුව පාරනාසික කෝඨරක කිහිපයක් ඇති අතර, ඒවා උපකාණ්ඩ වලට බෙදා නම් ලබා ඇත්තේ, කෝඨරක පිහිටා ඇත්තේ කුමන තුලද, ඒවායේ නම් අනුව යමිනි:
- කුංජක කුහර ලෙසින්ද හැඳින්වෙන, කුංජක කෝඨරක යනු, පාරනාසික කෝඨරක අතුරින් විශාලතම ඒවා වන අතර, වලට යටින්, කුංජක අස්ථිය තුල පිහිටා ඇත.
- , ඇස්වලට උත්තර ලෙසින්, හෙවත් ලලාටයෙහි තද කොටස තනන තුල පිහිටා ඇත.
- තැනී ඇත්තේ, සහ ඇස් අතර පිහිටන තුල සැදෙන ප්‍රභින්න වාත කෝෂ වෙතිනි.
- , මධ්‍යයෙහි, තුල පිහිටයි.
පාරනාසික වාත කෝඨරක, (පක්ෂ්මධර ව්‍යාජ ස්තරිභූත ස්තම්භික අපිච්ඡදය) වෙතින් අතුරුණු ලබයි.
ප්‍රවර්ධනය
පාරනාසික කෝඨරක ප්රවර්ධනාත්මකව තැනෙනුයේ, වෙතින් පැනනගින වාතය-පිරි කෝෂයන් (වායව අන්ධාශ) විසින්, අස්ථිය සෑරීම නිසාවෙනි. පුර-ප්‍රසව අවධියෙහි ඇරඹෙන මෙම ක්‍රියාවලිය, ජීවියෙකුගේ ආයු කාලය පුරා දිගටම සිදු වෙයි.
අනෙකුත් සතුන් තුල
විවිධ සතුන් තුල (බොහෝ , , පියාඹනු-නොලබන සහ, අඩංගු) පාරනාසික කෝඨරක ඇති වෙයි. මානව-නොවන සතුන් තුල, කෝඨරක ඇති වන අස්ථීන් විවිධාකාර වෙති.
කෘත්‍යය
කෝඨරකයන්හී ජීව විද්‍යාත්මක භූමිකාව විවාදයට පාත්රවූ කරුණක් වුවද, විය හැකි කෘත්‍යයන් කිහිපයක් යෝජනාවී ඇත:
- හිස් කබලෙහි ඉදිරිපස සහ විශේෂයෙන් මුහුණේ අස්ථීන්ගේ සාපේක්ෂ බර අඩුකරලීම.
- අනුනාදය ඉහළ දැමීම.
- මුහුණට එල්ල වන පහර වලදී ස්වාරක්ෂකයක් සැපයීම
- නාසික කුහරයෙහි විගස සිදු විය හැකි උෂ්ණත්ව වෙනස්වීම් වලින්, දන්ත මූල සහ ඇස් වැනි සංවේදී ව්‍යුහයන් පරිවාරණය කිරීම.
- මෙම පෙදෙසෙහි සෙමෙන් සිදුවන වාත පිරිවැටුම භාවිතයෙන් ආශ්වාස වාතය ආර්ද්රකරණය සහ රත්කිරීම.
- අන්තර්නාසික සහ මස්තු වායු පීඩන නියාමනය
- ප්රතිශක්තිවිද්යාත්මක ආරක්ෂණය
මෙසේ විවිධ යෝජනා තිබුණද, පාරනාසික කෝඨරක කිසිම ජීව විද්‍යාත්මක කෘත්‍යයක් සිදුනොකරමින්, ඒ වෙනුවට ලෙසින් ප්‍රවර්ධනය වූවා විය හැක.
සායනික අදාළතාව
ප්‍රදාහය
පාරනාසික කෝඨරක සහ එකිනෙක හා සම්බන්ධ වන්නේ ලෙසින් හැඳින්වෙන කුඩා විවර තුලිනි. අසාත්මික ප්‍රදාහයක් නිසා හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් හා සමග ඇතිවන නාසික අතුරුණුවෙහි ඉදිමුමක් නිසාවෙන් හෝ මේවා පහසුවෙන් අවහිර විය හැක. මෙය සිදුවුවහොත්, කෝඨරක තුල සාමාන්‍ය අපවහනයට අවහිරතා සිදුවන අතර, කෝඨරක ප්‍රදාහය ඇතිවිය හැක. කුංජක අපර දත් පිහිටන්නේ කුංජක කෝඨරකය සමීපයෙහි බැවින්, දත් වල ආසාදන වැනි කිසියම් රෝග ක්‍රියාවලීන් පවතියි නම්, සායනික ගැටළු පවා එය විසින් ඇති කර ලිය හැක. අසබඩ ඇති තවත් දතක ආසාදනය මූලාශ්‍ර කොට ගෙන ඇති වන ප්‍රදාහය ආකාරයෙන් වන ද්වීතියක කෝඨරක ප්රදාහයද මෙම සායනික ගැටළු වල අංගයක් විය හැක.
අමතර රූප
- පාරනාසික කෝඨරක
මෙයද බලන්න
ආශ්රිත
- සොලිකෝෆර්, ක්‍රිස්ටෝෆර් (24 ඔක්තොම්බර් 2008). "අ මෝර්ෆෝජොනෙටික් මොඩ්ල් ඔෆ් ක්රේනියල් නියුමටැයිෂේෂන් බේස්ඩ් ඔන් දි ඉන්වේසිව් ටිෂූ හයිපොතසිස්". දි ඇනටමිකල් රෙකෝඩ්. 291 (11): 1446–1454. doi:10.1002/ar.20784.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - ඉලස්ට්‍රේටඩ් ඇනටමි ඔෆ් ද හෙඩ් ඇන්ඩ් නෙක්, ෆෙරව්ඉාර්ක් ඇන්ඩ් හෙරිං, එල්සෙවියර්, 2012, පි. 68
බාහිර සබැඳි
- Paranasal+sinuses at eMedicine ශබ්දකෝෂය
- දි ඇනටමි විස්: CT පැරනේසල් සයිනසස් 2007-07-09 at the Wayback Machine
- සයිනස් ප්‍රොබ්ලම්ස් නිවිප්‍ර
- සයිනූසයිටිස්: සිම්ප්ටම්ස්, කෝසර්ස්, ඇන්ඩ් ට්‍රීට්මන්ට්
- ටෙක්සාස් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය අංශය: පැරනේසල් සයිනස් ඇනටමි ඇන්ඩ් ෆන්ෂන් 2013-05-27 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රන ස ක ක ඨරක යන න ස ක ක හරය වට ක ජක ක ඨරක ඇස වලට ඉහළ න ඇස අතරම ද ව සහ ක ල ස ථ යන ට ප ට පස න වශය න ප හ ට ය ගල සතරක න ස ද සම හයක ම ම ක ඨරක නම ලබ ඇත ත ඒව ප හ ට වක ත ර අස ථ වල නම අන ව යම න ප රන ස ක ක ඨරකප රන ස ක ක ඨරක ලල ට දර ශනයකද ද ස වන අය ර ප රන ස ක ක ඨරක වල ප ර ශව ක ප රක ෂ පණයව ස තරලත න ස න ස ප රන සලස හඳ න වනp 998Paranasal SinusesTAA06 1 03 001FMA 59679Anatomical terminologyව ය හයම නවයන සත ව ප රන ස ක ක ඨරක ක හ පයක ඇත අතර ඒව උපක ණ ඩ වලට බ ද නම ලබ ඇත ත ක ඨරක ප හ ට ඇත ත ක මන ත ලද ඒව ය නම අන ව යම න ක ජක ක හර ල ස න ද හ ඳ න ව න ක ජක ක ඨරක යන ප රන ස ක ක ඨරක අත ර න ව ශ ලතම ඒව වන අතර වලට යට න ක ජක අස ථ ය ත ල ප හ ට ඇත ඇස වලට උත තර ල ස න හ වත ලල ටය හ තද ක ටස තනන ත ල ප හ ට ඇත ත න ඇත ත සහ ඇස අතර ප හ ටන ත ල ස ද න ප රභ න න ව ත ක ෂ ව ත න මධ යය හ ත ල ප හ ටය ප රන ස ක ව ත ක ඨරක පක ෂ මධර ව ය ජ ස තර භ ත ස තම භ ක අප ච ඡදය ව ත න අත ර ණ ලබය ප රවර ධනය ප රන ස ක ක ඨරක ප රවර ධන ත මකව ත න න ය ව ත න ප නනග න ව තය ප ර ක ෂයන ව යව අන ධ ශ ව ස න අස ථ ය ස ර ම න ස ව න ප ර ප රසව අවධ ය හ ඇරඹ න ම ම ක ර ය වල ය ජ ව ය ක ග ආය ක ලය ප ර ද ගටම ස ද ව ය අන ක ත සත න ත ල ව ව ධ සත න ත ල බ හ ප ය ඹන න ලබන සහ අඩ ග ප රන ස ක ක ඨරක ඇත ව ය ම නව න වන සත න ත ල ක ඨරක ඇත වන අස ථ න ව ව ධ ක ර ව ත ක ත යයX ක රණ ර පයක ප න න පර ද ප රන ස ක ක ඨරකයන හ ප ර ශ ව ක ප රක ෂ පනයක ක ඨරකයන හ ජ ව ව ද ය ත මක භ ම ක ව ව ව දයට ප ත රව කර ණක ව වද ව ය හ ක ක ත යයන ක හ පයක ය ජන ව ඇත හ ස කබල හ ඉද ර පස සහ ව ශ ෂය න ම හ ණ අස ථ න ග ස ප ක ෂ බර අඩ කරල ම අන න දය ඉහළ ද ම ම ම හ ණට එල ල වන පහර වලද ස ව රක ෂකයක ස පය ම න ස ක ක හරය හ ව ගස ස ද ව ය හ ක උෂ ණත ව ව නස ව ම වල න දන ත ම ල සහ ඇස ව න ස ව ද ව ය හයන පර ව රණය ක ර ම ම ම ප ද ස හ ස ම න ස ද වන ව ත ප ර ව ට ම භ ව තය න ආශ ව ස ව තය ආර ද රකරණය සහ රත ක ර ම අන තර න ස ක සහ මස ත ව ය ප ඩන න ය මනය ප රත ශක ත ව ද ය ත මක ආරක ෂණය ම ස ව ව ධ ය ජන ත බ ණද ප රන ස ක ක ඨරක ක ස ම ජ ව ව ද ය ත මක ක ත යයක ස ද න කරම න ඒ ව න වට ල ස න ප රවර ධනය ව ව ව ය හ ක ස යන ක අද ළත වප රද හය ප රධ න ල ප ය ක ඨරක ප රද හය ප රන ස ක ක ඨරක සහ එක න ක හ සම බන ධ වන න ල ස න හ ඳ න ව න ක ඩ ව වර ත ල න අස ත ම ක ප රද හයක න ස හ ස ම ප රත ශ ය වක හ සමග ඇත වන න ස ක අත ර ණ ව හ ඉද ම මක න ස ව න හ ම ව පහස ව න අවහ ර ව ය හ ක ම ය ස ද ව වහ ත ක ඨරක ත ල ස ම න ය අපවහනයට අවහ රත ස ද වන අතර ක ඨරක ප රද හය ඇත ව ය හ ක ක ජක අපර දත ප හ ටන න ක ජක ක ඨරකය සම පය හ බ ව න දත වල ආස දන ව න ක ස යම ර ග ක ර ය වල න පවත ය නම ස යන ක ග ටළ පව එය ව ස න ඇත කර ල ය හ ක අසබඩ ඇත තවත දතක ආස දනය ම ල ශ ර ක ට ග න ඇත වන ප රද හය ආක රය න වන ද ව ත යක ක ඨරක ප රද හයද ම ම ස යන ක ග ටළ වල අ ගයක ව ය හ ක අමතර ර පප රන ස ක ක ඨරකම යද බලන නආශ ර තස ල ක ෆර ක ර ස ට ෆර 24 ඔක ත ම බර 2008 අ ම ර ෆ ජ න ට ක ම ඩ ල ඔෆ ක ර න යල න ය මට ය ෂ ෂන බ ස ඩ ඔන ද ඉන ව ස ව ට ෂ හය ප තස ස ද ඇනටම කල ර ක ඩ 291 11 1446 1454 doi 10 1002 ar 20784 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help ඉලස ට ර ටඩ ඇනටම ඔෆ ද හ ඩ ඇන ඩ න ක ෆ රව ඉ ර ක ඇන ඩ හ ර එල ස ව යර 2012 ප 68බ හ ර සබ ඳ Paranasal sinus හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Paranasal sinuses at eMedicine ශබ දක ෂය ද ඇනටම ව ස CT ප රන සල සය නසස 2007 07 09 at the Wayback Machine සය නස ප ර බ ලම ස න ව ප ර සය න සය ට ස ස ම ප ටම ස ක සර ස ඇන ඩ ට ර ට මන ට ට ක ස ස ව ශ වව ද ය ලය ය ව ද ය අ ශය ප රන සල සය නස ඇනටම ඇන ඩ ෆන ෂන 2013 05 27 at the Wayback Machine